CHAMATH VLOGS

CHAMATH VLOGS I'm Chamath Thewarapperuma

09/03/2024

කින්ඩි නම් කින්ඩි ඕයි 🤣🤣 Time Out 🥰 Sri Lanka Cricket

07/03/2024

කවදාවත් මේ වචන දෙක පටල ගන්න එපා 🤘


🤘

06/03/2024

උන්ගෙ 3rd Umpires ලා පවා අදින්නෙ උන්ට,

ඒකට අපේ හැනිබල් Http.පුලුවන් නම් කප් එකත් අනිත් උන්ට දෙයි.😂

04/03/2024

දස්සා..!! ❤👏
අන්තිම ඕවරේ ලකුනු 08 කට නැවැත්තුවා..!! 🙌Dasun Shanaka

22/02/2024

එයා වෙන ජොබ් එකක් කලා නම් තමයි හොඳ
අම්මෝ වනියා😁🤣 Wanindu Hasaranga De Silva

20/02/2024

ඇන්ජලෝ මැතිව් ඊයේ ආපහු පාරක් අපිව අතීතයට අරන් ගියා.අන්තිම ස්ටේජ් එකේ මැතිව් ඉන්නකොට චේස් එකේ ගාන ගැන අපිට බයක් නෑ.160 න් නතර වෙන්න තිබ්බ ස්කොර්බෝඩ් එක 180 න් එහා සීමාවට ගේන්න මැතිව් ට ඕන වුණේ එක ඕවරයයි.ඒ බෝල 22 ට ලකුණු 42 ක් ගහලා.ඊළඟට බෝලේ අතට අරන් ඇෆ්ගන්ලාගේ මුල් කඩුළු ගැලෙව්වා.🇱🇰

කලු අශ්වයා වැඩ තාම 🖤 Angelo Mathews

18/02/2024

උබ ගහාන ගෙම පට්ට ලස්සන වෙන්න ඕනේ 🤝🤘

🤘

18/02/2024

දිනුමේ වීරයා ❤️👏

වැරදි හදාගෙන පරදින්න ගිය මැච් එකක් දිනවපු වීරයා ❤️🥵 Matheesha Pathirana

02/02/2024

🏏 දවසින් දවස කොල්ලා තමන්ගෙ ටැලන්ට් එක
දියුණු කරන් අඩුපාඩු හදාගෙන ඉස්සරහට යනකොට මාර සතුටුයි...! 🥺❤

දවසක හරියන්නම ඔන සුපිරි චරිතයක් ඔහම
යමු කොල්ලො උබට වරදින්නෙ නැහැ !!!

Nuwan Thushara ♥️🇱🇰

Gift Box - Lollipop Fashion Store

මාස 5 කට ඉහත ඔහු මුරකරුවෙක් ලෙස රැකියාවේ නිරත වෙන්නේ.. කොදෙව් දූපත් හී කූඩා ගම්මානයකින් පැමිණි දක්ෂ තරුණයෙක්.. මේ ඔහුගේ ...
29/01/2024

මාස 5 කට ඉහත ඔහු මුරකරුවෙක් ලෙස රැකියාවේ නිරත වෙන්නේ.. කොදෙව් දූපත් හී කූඩා ගම්මානයකින් පැමිණි දක්ෂ තරුණයෙක්.. මේ ඔහුගේ මංගල ටෙස්ට් තරගාවලිය.. මීට පෙර පළමු පෙළ තරග තුනකට පමණයි ක්‍රීඩා කරලා තිබුනේ.. මංගල ටෙස්ට් ඉනිමෙම කඩුලු 5 ක් දවාගත්තා.. මංගල පන්දුවෙන්ම ස්මිත්ව දවාගැනීමට සමත්වුනා.. ඔහුගේ දෙවනි ටෙස්ට් තරගයේ සිව්වන ඉනිමෙදී ආබාධයත් නොසලකා කඩුලු 7 ක් බිඳ හෙලමින් කොදෙව්වන්ට වසර 2 7 කට පසුව ඓතිහාසික ටෙස්ට් ජයක් ගෙන ආවා.. ඒ තමයි ශමාර් ජෝසප්.. තරගාවලියේ වීරයා ! කොදෙව් යොවුන් යකඩ රෑනේ අලුත්ම පුරුක !! සුපිරිම ටෙස්ට් තරගයක් නරඹන්න පුලුවන් වුනා.. මේවා අපේ ක්‍රිකට්වලත් පාඩම්.. කොහෙන් ආවත් දක්ෂයාට තැනක් ලැබෙන්න ඕනේ..

Copy ✍️

කවදා හරි ඔයාට දැනිලා තියෙනවද "මං හරි පව්" කියන හැඟීම...... මං හිතන්නෙ මිනිස්සුන්ට ජීවිතේ එකම දවසක් හරි තමන් ගැනම පව් කිය...
25/01/2024

කවදා හරි ඔයාට දැනිලා තියෙනවද
"මං හරි පව්" කියන හැඟීම......
මං හිතන්නෙ මිනිස්සුන්ට ජීවිතේ එකම දවසක් හරි තමන් ගැනම පව් කියලා හිතෙන්න ඕනෙ. මිනිස්සුන්ගෙ ප්‍රතික්ෂේප වීම් , අපහසුතාවලට ලක් කිරීම් , වාචික හිරිහැර කිරීම් , අසාර්ථක වීම් ගණනාවකට පස්සෙ ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් 'මං හරි පව්' කියලා.

තමන් පව් කියලා දැනෙන වෙලාවක ඊළඟ තතපරේම ඔයත් මමත් හිතන්න ඕනෙ දේවල් තියෙනවා.

හිතවතුනි,
මතක තියා ගන්න...
සදාකාලිකවම කිසිම කෙනෙක් ඔයා වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ.
කිසිම කෙනෙක් ඔයා වැටෙන හැම තැනකදීම ඔයාට වාරුවක් වෙන්නෙ නැහැ.
ඔයාගෙ අසාර්ථක වීම් ගණනාවකට පස්සෙ ඔයාට දිරිමත් කරන්න කවුරුත් එන්නෙ නැහැ.

ඉතිං
මතක තියා ගන්න....
සදාකාලිකවම ඔයා වෙනුවෙන් පෙනී ඉන්න එකම මනුස්සයා ඔයා විතරයි.
අසාර්ථක වීම්, ප්‍රතික්ෂේප වීම් , වැටීම් වැරදීම් වලට පස්සෙත් ඔයා වෙනුවෙන්ම පෙනී ඉන්න තරම් ශක්තිමත් වෙන්න!

✍️
නොනිමි (Copied)

20/01/2024

අම්මායි තාත්තායි උබ දිනනකන් බලන් ඉන්නකොට අපි කොහොමද බං මේ ගේම අත අරින්නෙ 🤘❤️

Good Morning 😃
17/01/2024

Good Morning 😃

13/01/2024

අම්මෝ පිස්සු හැදෙනවා 😱😱

අනිවාර්යයෙන්ම කියවන්න 🥺
13/01/2024

අනිවාර්යයෙන්ම කියවන්න 🥺

13/01/2024

මිනිස්සුන්ව ඕනාවට වැඩිය විශ්වාස කරන්න එපා ජිවිතය කෙලවෙනවා ☺️

ජනප්‍රවාදවල කියවෙන ඇට්ලන්ටිස් මහාද්වීපය වගේ, අපේ රටත් මුහුදුබත් උනොත්, පස්සෙ කාලෙක ඒක හොයාගෙන යන කිමිදුම්කරුවොන්ට ලංකාව ...
10/12/2023

ජනප්‍රවාදවල කියවෙන ඇට්ලන්ටිස් මහාද්වීපය වගේ, අපේ රටත් මුහුදුබත් උනොත්, පස්සෙ කාලෙක ඒක හොයාගෙන යන කිමිදුම්කරුවොන්ට ලංකාව මේ වගේ පෙනේවි. 🥰😍
Credit original owner

🥺
08/12/2023

🥺

"ඔයත් මෙච්චර කල් දැකලා තිබ්බේ වැරදි ලෝක සිතියම්ද??"ලෝකයේ වැඩියෙන්ම භාවිත වෙන්නේ "මර්කැටර් ප්‍රක්ෂේපණය" භාවිත කරලා ඇඳලා ත...
08/12/2023

"ඔයත් මෙච්චර කල් දැකලා තිබ්බේ වැරදි ලෝක සිතියම්ද??"

ලෝකයේ වැඩියෙන්ම භාවිත වෙන්නේ "මර්කැටර් ප්‍රක්ෂේපණය" භාවිත කරලා ඇඳලා තියෙන සිතියම්.

ත්‍රිමාණ ගෝලයක්, ද්විමාන සිතියමකට පරිවර්තනය කිරීමේ මූලික ගෞරවය හිමිවෙන්න ඕනේ 16 වන සියවසේ පැරණි බෙල්ජියමේ විසූ "ජෙරාඩස් මර්කැටර්" හටයි.

ඒත් මේ මර්කැටර් ප්‍රක්ෂේපණයේ තියෙන ලොකුම අවුලක් තමයි සිතියම් වල පෙන්වන රටවල් වල ප්‍රමාණය, ඇත්ත ප්‍රමාණයට වඩා සෑහෙන්න වෙනස් වීම.

ඒක වෙන්න ලොකුම හේතුව තමයි ඇත්ත ත්‍රිමාණ ගෝලයේදී අක්ෂාංශ සහ දේශාංශ අතර පරතරය ධ්‍රැව වලට යද්දී කුඩා වුණාට, සිතියම්වල ඒ පරතරය සමකයේදී තිබුණු පරතරයම පැවතීම.

ඒකෙන් වෙන්නේ ධ්‍රැවාසන්න රටවල විශාලත්වය පමණට වඩා වැඩි වීම.

ඒ කියන්නේ සිතියම්වල තියෙන තරම් ධ්‍රැවාසන්න රටවල් එච්චර ලොකු නෑ.

පල්ලෙහා තියෙනවා රටවල්/දූපත් කීපයක් මර්කැටර් ප්‍රක්ෂේපණය තියෙන සිතියමක එක එක තැන තිබ්බාම පේන විදිය.

වෙනස්ම විදියේ අත්දැකීමක් වෙයි මේක ඔයාලට. හැමෝම එක්ක මේ අත්දැකීම බෙදාගන්න එහෙනම්.

- විකුම් හර්ෂණ -

Copy ✍️

නයිට්‍ රයිඩර් වගෙම ඒ කාලෙ ITN එකේ ආසාවෙන් බලපු තව එකක්..(හල්ක් 1976) 🥺🎥
03/12/2023

නයිට්‍ රයිඩර් වගෙම ඒ කාලෙ ITN එකේ ආසාවෙන් බලපු තව එකක්..(හල්ක් 1976) 🥺🎥

02/12/2023

Abu Dhabi T-10 league Scenes 👀
Cameraman 🎥🤣

01/12/2023

ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේදී ටී.ම් දිල්ෂාන්ගෙන් විශිෂ්ඨ අර්ධ ශතකයක් TM Dilshan

කියන්න වචන නැහැ ඒ පින්තූරය නම් පිස්සුවක් 😍📷 මුල් හිමිකරුවන් සතුවේ
29/11/2023

කියන්න වචන නැහැ ඒ පින්තූරය නම් පිස්සුවක් 😍

📷 මුල් හිමිකරුවන් සතුවේ

Address

Bandaranayaka Road
Mathugama
1200

Alerts

Be the first to know and let us send you an email when CHAMATH VLOGS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CHAMATH VLOGS:

Videos

Share

Category


Other Video Creators in Mathugama

Show All