12/09/2023
පිං බර ජෙප්පනේ
වෙනවනං මේ අයියා, හරිණි අක්කා වගේ
කියුබන් කඳක් සහිත ලිබියන් ඔළුවක් තියෙන කෙනෙක් වෙන්න බලහං.
ඔය ලොරි talks දෙන set එක බලහං, They ඕල් ගොට් well සෙට්ල්ඩ් ලයිෆ්s.
කළු සුද්දො වෙන්න බලපං නැත්නං උඹල හැමදාම බෝක්කු උඩ පෝස්ටර් ගගහ use වෙවී ඉන්න තමයි තියෙන්නෙ.