Expo Academy

Expo Academy වීඩියෝ කැමරාකරණය, වීඩියෝ නිර්මාණකරණය සහ නිවේදන පාඨමාලා ඇතුළු ප්‍රායෝගික පාඨමාලා සඳහා අප හා එක්වන්න.

ප්‍රායෝගික වීඩියෝ කැමරාකරණ පාඨමාලාව... {Drone Session - 2023 10 15}🎥📽🎞ක්ශේත්‍රයේ පලපුරුදු ප්‍රවීණයන්ගෙන් ප්‍රායෝගිකව වීඩ...
14/10/2023

ප්‍රායෝගික වීඩියෝ කැමරාකරණ පාඨමාලාව... {Drone Session - 2023 10 15}
🎥📽🎞

ක්ශේත්‍රයේ පලපුරුදු ප්‍රවීණයන්ගෙන් ප්‍රායෝගිකව වීඩියෝකරණය ඉගෙන ගන්න.. අප හා එක්වන්න.

070 113 3445

ප්‍රායෝගික වීඩියෝ කැමරාකරණ පාඨමාලාව...🎥📽🎞ක්ශේත්‍රයේ පලපුරුදු ප්‍රවීණයන්ගෙන් ප්‍රායෝගිකව වීඩියෝකරණය ඉගෙන ගන්න..අප හා එක්ව...
27/09/2023

ප්‍රායෝගික වීඩියෝ කැමරාකරණ පාඨමාලාව...
🎥📽🎞

ක්ශේත්‍රයේ පලපුරුදු ප්‍රවීණයන්ගෙන් ප්‍රායෝගිකව වීඩියෝකරණය ඉගෙන ගන්න..අප හා එක්වන්න.

දෙවන කණ්ඩායම සදහා - සිසුන් බඳවා ගැනීම ඔක්තෝම්බර් 01 සිට..

⭕ පාඨමාලා කාලය මාස 04 යි. (දින 16යි. දිනකට පැය 3යි.)
ප්‍රායෝගික පුහුණු පැය 5 සිට පැය 8 දක්වා පැවැත්වේ.

⭕ පාඨමාලා ගාස්තුව - රු. 25000 /=

⭕ ලියාපදිංචි ගාස්තුව - රු .5000/=
ඉතිරිය වාරික වශයෙන් ගෙවිය හැක..

⭕ කණ්ඩායමක් සඳහා සිසුන් 10 දෙනෙක් පමණක් බඳවා ගැනේ..

⭕ (වයස් සීමාවක් නොමැත )

විමසීම් - Call / Whatsapp
0701133445

----------------------------------
EXPO ACADEMY මගින් පවත්වනු ලබන පහත පාඨමාලා සදහා සම්බන්ධ වීමට දැන් ඔබටත් අවස්ථාවක්..

🎙🎙🎙
ක්ශේත්‍රයේ පලපුරුදු ප්‍රවීණ දේශකවරියකගේ මග පෙන්වීමෙන් ඔබේ නිවේදක සිහිනය සැබෑ කරගන්නට අපෙන් අත්වැලක්.

➡ රූපවාහිනී හා ගුවන් විදුලි නිවේදක පුහුණු වැඩමුළුව
(වයස් සීමාවක් නොමැත )

➡ ළමා නිවේදක සහ හඬ කැවීම් කථන පුහුණු වැඩමුළුව
කාලය මාස 03 යි.

පාඨමාලා ආරම්භය නොවැම්බර් මස මුලදී

---------------------------------------

🔴 තොරතුරු තාක්ෂණය (Information Technology )💻

🔴ඉංග්‍රීසි භාශාව (English language )

🔴දෙමළ භාශාව (Tamil language)

පාඨමාලා ආරම්භය ඔක්තෝබර් මස සිට....
විමසීම් - 070 113 3445

Expo Academy
කාලිදාස පාර, මාතර

ප්‍රායෝගික වීඩියෝ කැමරාකරණ පාඨමාලාව...ක්ශේත්‍රයේ පලපුරුදු ප්‍රවීණයන්ගෙන් ප්‍රායෝගිකව වීඩියෝකරණය ඉගෙන ගන්න..අප හා එක්වන්න...
22/09/2023

ප්‍රායෝගික වීඩියෝ කැමරාකරණ පාඨමාලාව...

ක්ශේත්‍රයේ පලපුරුදු ප්‍රවීණයන්ගෙන් ප්‍රායෝගිකව වීඩියෝකරණය ඉගෙන ගන්න..අප හා එක්වන්න.

දෙවන කණ්ඩායම සදහා - සිසුන් බඳවා ගැනීම ඔක්තෝම්බර් 01 සිට..

පාඨමාලා කාලය මාස 04 යි.

පාඨමාලා ගාස්තුව - රු. 25000 /=

ලියාපදිංචි ගාස්තුව - රු .5000/=
ඉතිරිය වාරික වශයෙන් ගෙවිය හැක..

කණ්ඩායමක් සඳහා සිසුන් 10 දෙනෙක් පමණක් බඳවා ගැනේ..
(වයස් සීමාවක් නොමැත )

විමසීම් - Call / Whatsapp
0701133445

----------------------------------
EXPO ACADEMY මගින් පවත්වනු ලබන පහත පාඨමාලා සදහා සම්බන්ධ වීමට දැන් ඔබටත් අවස්ථාවක්..

ක්ශේත්‍රයේ පලපුරුදු ප්‍රවීණ දේශකවරියකගේ මග පෙන්වීමෙන් ඔබේ නිවේදක සිහිනය සැබෑ කරගන්නට අපෙන් අත්වැලක්.
* රූපවාහිනී හා ගුවන් විදුලි නිවේදක පුහුණු වැඩමුළුව
කාලය මාස 03 යි.
(වයස් සීමාවක් නොමැත )

* ළමා නිවේදක සහ හඬ කැවීම් කථන පුහුණු වැඩමුළුව
කාලය මාස 03 යි.

පාඨමාලා ආරම්භය නොවැම්බර් මස මුලදී

---------------------------------------

* තොරතුරු තාක්ෂණය (Information Technology )
* ඉංග්‍රීසි භාශාව (English language )
* දෙමළ භාශාව (Tamil language)

පාඨමාලා ආරම්භය ඔක්තෝබර් මස සිට....
විමසීම් - 0701133445

Expo Academy
කාලිදාස පාර, මාතර

Expo Academy ආයතනයේ වීඩියෝ කැමරාකරණ පාඨමාලාවේ පළමු කණ්ඩායමේ ආලෝකකරණය සම්බන්ධ ප්‍රායෝගික පුහුණු සැසිය..🎬🎥💡
04/09/2023

Expo Academy ආයතනයේ වීඩියෝ කැමරාකරණ පාඨමාලාවේ පළමු කණ්ඩායමේ ආලෝකකරණය සම්බන්ධ ප්‍රායෝගික පුහුණු සැසිය..

🎬🎥💡

වීඩියෝ කැමරාකරණ පාඨමාලාවේ පළමු දිනය. 2023 07 22
24/07/2023

වීඩියෝ කැමරාකරණ පාඨමාලාවේ පළමු දිනය. 2023 07 22

ජාතික තරුණ සේවා සභාව, මාතර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය සමඟ Expo Academy ආයතනයේ මෙහෙයවීමෙන් ආරම්භ කරන ලද The Academy O...
17/07/2023

ජාතික තරුණ සේවා සභාව, මාතර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය සමඟ Expo Academy ආයතනයේ මෙහෙයවීමෙන් ආරම්භ කරන ලද The Academy Of Videography - වීඩියෝ කැමරාකරණය හා වීඩියෝ නිර්මාණකරණ පාඨමාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය

2023 පලමු කණ්ඩායම සදහා සිසුන් ලියාපදිංචිය ඇරඹුනා..පන්ති ආරම්භය 2023 ජූලි මස 22 වන සෙනසුරාදා  ප.ව 2.00 ටමාතර තරුණ සේවා සභ...
16/07/2023

2023 පලමු කණ්ඩායම සදහා සිසුන් ලියාපදිංචිය ඇරඹුනා..
පන්ති ආරම්භය 2023 ජූලි මස 22 වන සෙනසුරාදා ප.ව 2.00 ට
මාතර තරුණ සේවා සභාවේ පුහුණු මධ්‍යස්ථානයේ දී...
---------------------
වෙනස්ම ආකාරයේ පාඨමාලාවක් නැවුම් ලෙස සම්ප්‍රදායෙන් බැහැරව වෙනස් අයුරකින් හදාරමු..
------------------------------------------------
මුල සිට සරලව Advanced දක්වා ඉගෙන ගන්න.
සම්ප්‍රධායෙන් ඔබ්බට ගිය නූතන නිර්මාණකරණය සමග අත් වැල් බැද ගෙන හරියට 100% ක් ප්‍රායෝගිකව ඉගෙන ගමු..
සහතිකපත්‍රයකට එහා ගිය Practical දැනුමක්..
------------------------------------------------
පාඨමාලා කාළය මාස 4
පාඨමාලා ගාස්තුව රු. 25,000/=
ඇතුලත්වීමේ ගාස්තුව 1000/=
පාඨමාලා ගාස්තුව වාරික 2 කින් ගෙවා නිම කළ හැකිය.
----------------------------------------------
සාර්ථකව පාඨමාලාව නිම කරන ඔබට, අවශ්‍ය නම් රැකියා හා පුහුණු අවස්ථා සදහා යොමු කළ හැකිය.
පාඨමාලාව අවසානයේ වටිනා සහතිකපත්‍රයක් පිරිනැමේ..

ලියාපදිංචි වීම සදහා අමතන්න
070 11 33 44 5

විශිෂ්ඨයන් සමඟ සිටගන්න, අප සමඟ එක්වන්න..

The Academy Of Videography
සංවිධානය - මාතර තරුණ සේවා සභාව, මාතර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය

වීඩියෝ කරන්න ඉගන ගන්න තැනක් හොයනවද? එහෙනම් ජූලි 15 මාතර තරුණ සේවා සභාවට එන්න..⭕️ 2023 ජූලි 15 නොමිලේ සම්මන්ත්‍රණය       ...
10/07/2023

වීඩියෝ කරන්න ඉගන ගන්න තැනක් හොයනවද? එහෙනම් ජූලි 15 මාතර තරුණ සේවා සභාවට එන්න..

⭕️ 2023 ජූලි 15 නොමිලේ සම්මන්ත්‍රණය
උදෑසන 9 සිට 10.30 දක්වා

⭕️ එදිනම ලියාපදිංචි විය හැකිය.

⭕️ ලියාපදිංචි ගාස්තුව රුපියල් 1000 යි.

⭕️ පාඨමාලා ගාස්තුව රු. 25000 යි.
(කොටස් දෙකකින් ගෙවිය හැක)

⭕️ පාඨමාලා කාලය මාස 4
(දේශන සහ ප්‍රායෝගික මිශ්‍ර පුහුණු පාඨමාලවකි / අවසාන මාසය සම්පූර්ණයෙන් ප්‍රායෝගික පුහුණුව පමණි)

⭕️ රූපවාහිනී නාලිකාවන්‍ හි සේවයේ නියුතු අත්දැකීම් බහුල ශිල්පීන් විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි.

⭕️ කැමරා උපකරණ හෝ මූලික දැණුමක් අවශ්‍ය නොවේ.

⭕️ කණ්ඩායමක් සඳහා උපරිම ශිෂ්‍යයන් 30ක් පමණයි.

⭕️ පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.

⭕️ වැඩි විස්තර සඳහා කතා කරන්න / Whatsapp කරන්න 070 113 3445
The Academy Of Videography

වීඩියෝ කරන්න ඉගෙන ගන්න කොළඹ ගිය කාලෙ ඉවරයි, 2023 ජූලි 15 උදේ 9 ට එන්න මාතර youth එකට. 🎥📹📽ක්ශේත්‍රයේ පලපුරුදු වැඩ්ඩන්ගෙන්...
16/06/2023

වීඩියෝ කරන්න ඉගෙන ගන්න කොළඹ ගිය කාලෙ ඉවරයි, 2023 ජූලි 15 උදේ 9 ට එන්න මාතර youth එකට. 🎥📹📽

ක්ශේත්‍රයේ පලපුරුදු වැඩ්ඩන්ගෙන් ඉගනගෙන හරියට වැඩක් කරන්න..

විස්තර දැනගන්න කතා කරන්න / Whatsapp මැසේජ් එකක් දාන්න 👇
070 113 3445

🔘 ආරම්භක සම්මන්ත්‍රණය - 2023 ජූලි 15 (නොමිලේ)
🔘 වේලාව - උදෑසන 09
🔘 ස්ථානය - ජාතික තරුණ සේවා සභාව - මාතර
https://maps.app.goo.gl/VHoDurhTNkJvqcqN9

#තරුණසේවාසභාව

16/06/2023

වීඩියෝ කරන්න ආසද? ඉගන ගන්න තැනක් නැද්ද? ජූලි 15 උදේ 9 ට මාතර youth එකට එන්න 🎥📽🎞📹

විස්තර දැනගන්න කතා කරන්න / Whatsapp මැසේජ් එකක් දාන්න 👇
070 113 3445 📞

Address

No9A 1/2, Kalidasa Road
Matara
81000

Telephone

+94701133445

Website

Alerts

Be the first to know and let us send you an email when Expo Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Expo Academy:

Videos

Share


Other Broadcasting & media production in Matara

Show All