Black coral academy

Black coral academy Fabulous beach, quieter than Mirissa beach. More local people. For two days running we had the most wonderful experience swimming with green turtles.

Most people very respectful of these amazing creatures. just go swimming with green turtles

02/04/2024



01/04/2024

27/12/2023

කැස්බෑ බිත්තර කැදලි ආරක්ෂා කිරීම සඳහා සිදුකරන වෙරළ මුර සංචාරය කිරීම, පාසල් ප්‍රදර්ශන, වැඩමුළු, අධ්‍යාපනික ක්‍රියාකාරකම් සහ තවත් වැඩසටහන් සඳහා ඒ වෙනුවෙන් උනන්දුව ඇති උද්යෝගිමත්ව සහ ස්වෙච්ඡාවෙන් වැඩ කළ හැකි පුද්ගලයින් කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ අපි සොයන්නෙමු.

ඒ සඳහා පහත ලින්ක් එක හරහා අපගේ Whatsapp සමූහය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ඔබ සැමට ආරාධනා කරමු. වැඩිදුර විස්තර සඳහා මෙහි ඇති Email ලිපිනය සහ දුරකථන අංක හරහා සම්බන්ධ වන්න.

We are looking for passionate, dedicated volunteers for beach patrolling, exhibitions, workshops, educational activities and more events.

We invite you all to join hands with us.

Now you can join our WhatsApp group through below link and for more details please contact us by email and telephone.

WhatsApp group link:
https://chat.whatsapp.com/CNtOlB6W0ksGU4UE6IwAcp

07/12/2023
15/11/2023
30/10/2023
30/10/2023

My hobby is snorkeling

29/10/2023
27/10/2023
27/10/2023
27/10/2023

නොවැම්බරයේ නිදහසේ ඉන්න අපිත් එක්ක " මන්දාරම් නුවර " යමුද 😁❤️

මේ ගමන යන්නේ නිදහසේ ගිහින් සිංදුවක් කියලා නටලා විනෝද වෙලා , ගැමි අසිරිය හිතේ හැටියට විදලා එන්න කැමති ඔයාලා වෙනුවෙන්මයි.

අපි මේ ගමන පිටත් වෙන්නේ නොවැම්බර් මාසයේ 25 සෙනසුරාදා පාන්දර 1 ට කොළඹ කොටුවෙන්.

නැවත පැමිණෙන්නේ 26 ඉරිදා රාත්‍රී 10 ට පමණ කොළඹ කොටුවට.

අපි යන මාර්ගයේ ඕනෑම තැනකදි ඔයාලට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. 👇

කොළඹ කොටුව - කඩවත - නිට්ටඹුව - කෑගල්ල - නුවර - පදියපැලැල්ල - මන්දාරම් නුවර

මේ ගමනේදි අපි ප්‍රධාන වශයෙන් දියඇලි 4 ක් බලනවා. ඒ වගේම ස්වභාවික වතුර ගලාගෙන යන තැනකින් හිතේ හැටියට ඔයාලට නාන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි කටට රහට ගමේ කෑම වේලක රස බලන්නත් ඔයාලට පුළුවන්.

ඒ දේවල් විතරක් ද 😉 හැමදාම මහන්සි වෙලා රැකියාවල බිස්නස් වල හිරවෙලා ඉන්න ඔයාලට මේ දවස් දෙකේ පුළුවන් සිංදුවක් කියලා නටලා කරලා ඔයාලගේ ඔලුවේ තියෙන පීඩනය අවම කරගන්නත්.

මේ ගමන යන්න ඔයාලට කවුරුත් නැත්නම් තනියෙන් හරි ඇවිත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාලා මේ ගමන එන්නේ තනියෙන් උනාට ඔයාලා නැවත යද්දි ගොඩක් යාළුවෝ හදුනගෙන යන බව නම් ස්ථීරයි.

කොළඹ කොටුවේ සිට Up & Down A/C transport
ප්‍රධාන ආහාර වේල් 05ක්
උදෑසන තේ වේලක්
රාත්‍රී නවාතැන් පහසුකම්

මේ සියල්ලත් එක්කම එක් අයෙකුට රුපියල් 15,000 ක සම්පූර්ණ මුදලක් පමණයි වැයවෙන්නේ.

එහෙනම් ඉක්මන් කරන්න මේ ගමනට බොහොම සීමිත පිරිසක් විතරයි එක්කගෙන යන්නේ. ඒ නිසා ඔයාලට අවශ්‍ය නම් ආපසු නොගෙවන මුදල් පදනම මත පහත ගිණුම් අංකයට රුපියල් 7000 ක මුදලක් තැන්පත් කර 071-7193686 වට්ස්සැප් අංකයට ඔබගේ රිසිට්පත් යොමු කරන්න.

Account number
129020075468
H.A.C. lakmini
HNB bank
Kohuwala branch

බාල මහළු වැඩිහිටි ඔයාලා ඕනේ කෙනෙක්ට නිදහසේ ගිහින් එන්න පුළුවන් අපිත් එක්ක. මේ ඉන්න ටිකේ හොදට ඉදින්ලා අපි හෙට මැරෙයිද කියලා දන්නේ නෑ...... 😁

එහෙනම් හමුවෙමු ලස්සන ගමනකින් ඉක්මනටම ❤️ ජය 💪

වැඩිවිස්තර සදහා අමතන්න 071-7193686 ( චතූ )

27/10/2023

GET READY❗️

Snorkeling කරන්න කැමති ඔයාලා December 16 17 එන්න මාතර ට අලුත් අත්දැකීමක් විදගන්න. 🙋🏻🤿

🛑Contact : 0776303456
0779863456

🛑Time : 8.00am - 3.00pm

🛑T I C K E T S

Pre person : 2500/-
For Couple : 5000/-
(Tickets දැන් ම වෙන් කරවා ගන්න.)

27/10/2023
25/10/2023

Address

Polhena Matara
Matara

Alerts

Be the first to know and let us send you an email when Black coral academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Black coral academy:

Videos

Share