Newsbreak.lk

Newsbreak.lk NewsBreak runs 24-hour news service dedicated to delivering breaking news as well as political and business news.

18/04/2022

අද(19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි CEYPETCO ඉන්ධන මිලත් වැඩි කරයි.

92 පෙට්‍රල් - රු. 338
ඔටෝ ඩීසල් - රු. 289

ඊයේ(20) තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිත මරණ 198 ක් වාර්තා වෙයි.
21/08/2021

ඊයේ(20) තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිත මරණ 198 ක් වාර්තා වෙයි.

ඊයේ(19) තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිත මරණ 195 ක් වාර්තා වෙයි.
20/08/2021

ඊයේ(19) තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිත මරණ 195 ක් වාර්තා වෙයි.

ඊයේ(18) තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිත මරණ 186 ක් වාර්තා වෙයි.
19/08/2021

ඊයේ(18) තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිත මරණ 186 ක් වාර්තා වෙයි.

ඊයේ(16) තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිත මරණ 171 ක් වාර්තා වෙයි.
17/08/2021

ඊයේ(16) තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිත මරණ 171 ක් වාර්තා වෙයි.

හෙට(16) සිට දිනපතා රාත්‍රී 10 සිට පසුදා අළුයම 4 දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරේ.-යුධ හමුදාපති
15/08/2021

හෙට(16) සිට දිනපතා රාත්‍රී 10 සිට පසුදා අළුයම 4 දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරේ.

-යුධ හමුදාපති

15/08/2021

Breaking News:
හෙට(16) සිට දිනපතා රාත්‍රී 10 සිට පසුදා අළුයම 4 දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරේ.

-යුධ හමුදාපති

සමස්ථ කොවිඩ්-19 ආසාදිත රෝගී මරණ 6000 ඉක්මවයි. ඊයේ(14) තහවුරු කළ කොවිඩ්-19 ආසාදිත රෝගී මරණ 161 කි.
15/08/2021

සමස්ථ කොවිඩ්-19 ආසාදිත රෝගී මරණ 6000 ඉක්මවයි. ඊයේ(14) තහවුරු කළ කොවිඩ්-19 ආසාදිත රෝගී මරණ 161 කි.

පළාත් අතර සංචරණය අද(13) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරේ.
13/08/2021

පළාත් අතර සංචරණය අද(13) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරේ.

ඊයේ(11) තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 156ක් වාර්තා වෙයි.
12/08/2021

ඊයේ(11) තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 156ක් වාර්තා වෙයි.

ඊයේ(08) සිදුවූ කෝවිඩ් ආසාදිත මරණ 111 කි.එය මෙතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි.
09/08/2021

ඊයේ(08) සිදුවූ කෝවිඩ් ආසාදිත මරණ 111 කි.
එය මෙතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි.

ඊයේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 94 කි.
05/08/2021

ඊයේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 94 කි.

"බැසිල්ට මුදල් ඇමතිකම හිමි වෙන ලකුණු."හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හෙට දිනයේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බ...
07/07/2021

"බැසිල්ට මුදල් ඇමතිකම හිමි වෙන ලකුණු."

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හෙට දිනයේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද මාධ්‍ය වෙත අදහස් පළ කළා.

04/07/2021

දැනට බල පැවැත්වෙන සංචරණ සීමා ලිහිල් කිරීම ජුලි 19 වැනිදා දක්වා දීර්ඝ කෙරේ. අන්තර් පළාත් සංචරණ සීමා කිරීම් ජුලි 05 සිට තවත් දින 14කට බලපැවැත්වෙයි.

- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Special Notice from Private Banks :Branches to close next week due to current travel restrictions
07/06/2021

Special Notice from Private Banks :
Branches to close next week due to current travel restrictions

අද(04) තවත් කොරෝනා ආසාදිත රෝගී මරණ 48ක් තහවුරු කරයි.
04/06/2021

අද(04) තවත් කොරෝනා ආසාදිත රෝගී මරණ 48ක් තහවුරු කරයි.

"බස් රථය ආපසු හරවන්න කියලා කිව්වෙ නෑ..ඇඳුම් ගෙනත් දෙන්නයි අවස්ථාවක් දුන්නෙ."- අමාත්‍ය සරත් වීරසේකරගේ මාධ්‍ය ලේකම්.මහජන ආ...
04/06/2021

"බස් රථය ආපසු හරවන්න කියලා කිව්වෙ නෑ..
ඇඳුම් ගෙනත් දෙන්නයි අවස්ථාවක් දුන්නෙ."

- අමාත්‍ය සරත් වීරසේකරගේ මාධ්‍ය ලේකම්.

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් ෂැන්ග්‍රිලා හෝටලයේ උපන්දින සාදයට අදාලව අත්අඩංගුවට ගත් පිරිස නිරෝධායනය කිරීම සඳහා රැගෙන යන බස් රථය ආපසු හරවාගෙන එන ලෙස බස් රථයේ සිටි පොලිස් නිළධාරියෙකුට දුරකථනයෙන් අමතා නියෝග කලේ යැයි මාධ්‍ය ජාලා වල සහ සමාජ මාධ්‍යයේ පැතිර යන පුවත අසත්‍ය පුවතක් බව, අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර සිටී.

පියුමි හංසමාලි නම් තැනැත්තිය විසින් අමාත්‍යවරයාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් තමන් ඇතුළු පිරිස ඇඳන් සිටින ඇඳුම් පිටින්ම නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යන බවත්, අමතර ඇඳුම් ආදිය රැගෙන යාමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බවත්, ඉන් පසුව අඳාල බස් රථය තලංගම පොලිසියේ නවත්වා එම පුද්ගලයින්ට ඇඳුම් ඇතුළු සුභසාධක ද්‍රව්‍ය සපයා ගැනීමට අවස්ථාව සලසා නිරෝධායන මධ්‍යස්ථානයට පිටත් කර යැවූ බව එම නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින්,

දැනට පවත්නා සංචරණ සීමා ජුනි 14 සඳුදා දක්වා දීර්ඝ කෙරේ.
02/06/2021

දැනට පවත්නා සංචරණ සීමා ජුනි 14 සඳුදා දක්වා දීර්ඝ කෙරේ.

දැනට පවත්නා සංචරණ සීමා අඛණ්ඩවජුනි 07 දක්වා ක්‍රියාත්මකයි.  මැයි 31, ජුනි 04 ලිහිල් කිරීමක් නොමැත.
28/05/2021

දැනට පවත්නා සංචරණ සීමා අඛණ්ඩව
ජුනි 07 දක්වා ක්‍රියාත්මකයි.
මැයි 31, ජුනි 04 ලිහිල් කිරීමක් නොමැත.

ශ්‍රී ලංකාවේ සමස්ථ කොවිඩ්-19 ආසාදිත රෝගී මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි.
19/05/2021

ශ්‍රී ලංකාවේ සමස්ථ කොවිඩ්-19 ආසාදිත රෝගී මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි.

අද(1) සිට නව කොවිඩ් මර්ධන මාර්ගෝපදේශ නිකුත් කෙරේ.
01/05/2021

අද(1) සිට නව කොවිඩ් මර්ධන මාර්ගෝපදේශ නිකුත් කෙරේ.

අද(30)  කෝවිඩ-19 ආසාදිත මරණ 11ක් වාර්තා වූ බව තහවුරු කරයි.
30/04/2021

අද(30) කෝවිඩ-19 ආසාදිත මරණ 11ක් වාර්තා වූ බව තහවුරු කරයි.

30/04/2021

මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ, ගලේවෙල, නාඋල සහ දඹුල්ල පොලිස් වසම් ද කුරුනෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් වසම අද(30) උදෑසන සිට හුදෙකලා කෙරේ.

- යුද හමුදාපති

27/04/2021

Breaking:
පවතින කොවිඩ් තත්වය හේතුවෙන් දිවයිනේ සියළුම පාසල් අප්‍රේල් 30 දක්වා වසා දැමීමට තීරණය කර ඇති බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

26/04/2021

Breaking:
බස්නාහිර සහ වයඹ පළාත් වල පාසල්, පෙරපාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 දක්වා වසා දැමීමට නියෝග කර තිබෙනවා.

Address

Kottawa

Alerts

Be the first to know and let us send you an email when Newsbreak.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Nearby media companies


Other News & Media Websites in Kottawa

Show All