හරි වේදනයි මට

හරි වේදනයි මට හුදෙක්ම ආතල් එක සඳහා පමණයි,
ලයික් කරලා සෙට් වෙන්න 😎
(3)

කවුරුත් බනින්නෙ නැති දේශපාලකයෝ ඉන්නේ අතේ ඇඟිලි ගානටත් වැඩිය අඩුවෙන්...මේ ඉන්නෙ එයින් එක්කෙනෙක්... මනුස්සකම් දන්න මනුස්සය...
16/04/2024

කවුරුත් බනින්නෙ නැති දේශපාලකයෝ ඉන්නේ අතේ ඇඟිලි ගානටත් වැඩිය අඩුවෙන්...

මේ ඉන්නෙ එයින් එක්කෙනෙක්... මනුස්සකම් දන්න මනුස්සයෙක්..

මිනිසෙක්  ගින්නෙන් දැවෙන නයෙකු දැක, නයාව ගින්නෙන් නිදහස් කිරීමට, නයාව අල්ලා ගත්තාම නයා මිනිසාව දෂ්ට කෙරුවා.  මිනිසාට නයා...
16/04/2024

මිනිසෙක් ගින්නෙන් දැවෙන නයෙකු දැක, නයාව ගින්නෙන් නිදහස් කිරීමට, නයාව අල්ලා ගත්තාම නයා මිනිසාව දෂ්ට කෙරුවා. මිනිසාට නයාගේ දෂ්ඨ කිරීම තද වේදනාවක් වුණා. මිනිසා වහාම නයාව ඉවතට විසි කෙරුවාම නයා නැවතත් දැල්වෙන ගින්නට වැටුණා. මේ අවස්ථාවේදී ඒ මිනිසා වටපිට බලද්දී දණ්ඩක් සොයා ගෙන නයාව අර දණ්ඩ පාවිච්චි කරලා බේරා ගන්න උත්සහා කෙරුවා. මේ සිද්ධිය බලා සිටිය තවත් කෙනෙක්, ඒ මිනිසා ළඟට ඇවිත් ඇහුවා. "මේ නයා ඔයාට දෂ්ට කරනවා! ඇයි ඔයා නයාගෙ ජීවිතය බේරගන්න හදන්නේ?" එතකොට මිනිසා මෙහෙම උත්තරයක් දුන්නා: "ane htto uba ube wedk balagnin, meka nayagei magei wedak, puca nodi plyn htto ynna" කියලා මතක තියාගන්න මේක කියෙව්වා වගේ උබත් හැම රෙද්දටම ඇගිලි ගහන්න යන්න එපා ❤️

12/04/2024

ජීවිතේ පලමු වතාවට අලුත් අවුරුද්දක් ගැන කිසිදු හැගීමක් නැත ☹️

අනුම්පියෝ ගුජුහස් 😁
12/04/2024

අනුම්පියෝ ගුජුහස් 😁

08/04/2024

ඒයා නම් හරිම ලස්සන නටනවා ❤️

අද අප්‍රේල් 1 දා මෝඩයගෙ දවස.. ඔය කතාව හැදුනේ මෙහෙමයි.. දවසක්..See more
01/04/2024

අද අප්‍රේල් 1 දා මෝඩයගෙ දවස.. ඔය කතාව හැදුනේ මෙහෙමයි.. දවසක්..See more

මේක එච්චර කේන්ති ගන්න දෙයක් නෙවෙයි...  ඌ ඒ පෙන්නන්නෙ මෙච්චර කාලෙකට අපිත් එක්ක test ක්‍රීඩා කරලා උන් දිනපු මැච් ගාන
31/03/2024

මේක එච්චර කේන්ති ගන්න දෙයක් නෙවෙයි... ඌ ඒ පෙන්නන්නෙ මෙච්චර කාලෙකට අපිත් එක්ක test ක්‍රීඩා කරලා උන් දිනපු මැච් ගාන

29/03/2024

KKR- 85 overs 6ට
RCB වඩාගෙන
😂😂😂😂😂

මචං,උඹව කරේ තියාගෙන ෆොටෝ එකක් ගහල මාසයක් යන්නත් කලින්තවත් විදිහකට උඹව කරේ තියාගෙන යන්න උනාජීවිතේ එහෙම තමයිඋඹ කියල දෙනකන්...
29/03/2024

මචං,
උඹව කරේ තියාගෙන ෆොටෝ එකක්
ගහල මාසයක් යන්නත් කලින්
තවත් විදිහකට
උඹව කරේ තියාගෙන යන්න උනා

ජීවිතේ එහෙම තමයි
උඹ කියල දෙනකන්
තේරුණ් නෑ අපිට

සුභ ගමන් මචං! ❤️ 🥹

27/03/2024

ෆුඩ්සිටි ලින්ක් එකනම් දැන් සාපයක්

27/03/2024

කියලා කමෙන්ට් කරලා බලන්න යාළුවෝ surprise වෙයි

රටට චන්ද්‍රිකා හදන්න පුලුවන් ලමයි බිහිකරපු පාසලක් 😌😌😌😌
17/03/2024

රටට චන්ද්‍රිකා හදන්න පුලුවන් ලමයි බිහිකරපු පාසලක් 😌😌😌😌

හව් සෑඩ්... වෙරි වෙරි සෑඩ්....
17/03/2024

හව් සෑඩ්... වෙරි වෙරි සෑඩ්....

16/03/2024

මේ Beach එක කොහෙද යාළුවනේ?

15/03/2024

අපිටත් ලැජ්ජ නෑනේ..
50ට අවුට් උන ටීම් එක නේද මේ 😁😁

15/03/2024

අද මැච් එක ගහන්නම ඕනි මැච් එකක්
දිනමු කොල්ල්නේ
❤️❤️❤️

14/03/2024

Hutch Sri Lanka
ඩේටා ඔන් වෙන්නෑ කියලා පෝස්ට් එකක් දාන්න වත් ඩේටා ඔන් වෙන්නෑ
දැන් දෙවෙනි පාර
😌😌😌😌

14/03/2024

Ghuw kiyapu unta

13/03/2024
12/03/2024

ලස්සනයි ඒක ❤️

09/03/2024

මේම කෙල්ලෙක් කීයක් විතර වෙයිද? අන්තිම ගිෆ්ට් එක නම් මහමෙරක් ❤️

02/03/2024

ඒ යාළුකම නම් මටත් දැනුනා... හැමෝටම ඒ පින නෑ... ❤️

දුකයි දුකයි දුකයි.... 😔😔😔
02/03/2024

දුකයි දුකයි දුකයි.... 😔😔😔

හරිම වේගවත් 😁
25/02/2024

හරිම වේගවත් 😁

25/02/2024

ඒ තරම් හොඳයි චරිතේ.... ❤️

21/02/2024

නියමයි... ❤️

කෝණාර දුවන වේගේට වැඩලා බෑ!! දුවන්නම වෙනවා 🤣😂
21/02/2024

කෝණාර දුවන වේගේට වැඩලා බෑ!! දුවන්නම වෙනවා 🤣😂

දෙරණ නාලිකාවේ විකාශය වූ අතිශය ජනාදරයට පත් "සිඳු" ටෙලි නාට්‍යයේ පුංචි සෝරත පොඩි හාමුදුරුවෝ, තමන්ටත් දරාගන්න අපහසු චීවරය ද...
19/02/2024

දෙරණ නාලිකාවේ විකාශය වූ අතිශය ජනාදරයට පත් "සිඳු" ටෙලි නාට්‍යයේ පුංචි සෝරත පොඩි හාමුදුරුවෝ, තමන්ටත් දරාගන්න අපහසු චීවරය දරාගෙන ඒ චරිතයට පණ පෙවූ අපූරුව ඔබට මතක ඇති.

සරණ පසුපස දුවපැන ඇවිදිමින් ප්‍රේක්ෂක හදවත් තුළ සදාතනික මතකයක් බවට පත්වූ කවීෂ් විහඟ, මේ සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතය හරහා රංගනයක නිරත වනවාද යන්නත් ඇතැම් අවස්ථාවල ප්‍රේ‍රක්ෂකයාට අමතකව ගොස් තිබුණි.

වයස අවුරුදු 5හේ දී සෝරත පොඩි හාමුදුරුවෝ ලෙසින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කවීශ් වසර 5ක්ම එම චරිතය තුළ ජීවත් වුණි.

ප්‍රේක්ෂකයා ප්‍රාර්ථනා කළේ සැබෑම සෝරත පොඩි හාමුදුරු නමකි.

ප්‍රේක්ෂකයාගේ ඒ බලාපොරොත්තුව සඵල කරමින් පුංචි කවීශ් අද සැබෑවටම පුංචි සාමණේර නමක් බවට පත්විය.

ඒ සෝරත නමින් නම් නෙවෙයි.

ඒ පිළියන්දල සමිද්ධිරතන පොඩි හාමුදුරුවෝ නමිනි.

මාතලේ මාවතුපොල පෙතිගෙපිටිය රජමහා විහාරස්ථානයේදී කවීශ් විහඟ අද (19) උදෑසන මෙලෙස සසුන්ගත වුණි.

ඒ වසර 5ක් පුරාවට සෝරත පොඩි හාමුදුරුවෝ ලෙසින් දරාගෙන සිටි උතුම් චීවරයේ බර සියලු ලෝක සත්ත්වයාගේ යහපත වෙනුවෙන් සැබෑවටම දරාගනිමිනි.

මීට මාස තුනකට ඉහතදී කවීෂ්ගේ එකම සොහොයුරාත් සසුන්ගතවීම කවීශ්ගේ බලාපොරොත්තුව මල්ඵල ගැන්වෙන්න තවත් හේතුවක් වෙන්නට ඇතැයි සඳහන් ය.

ඉතින් ඔබ වහන්සේට බුදු සසුනේ චිරස්තිථිය උදෙසා මහඟු සේවයක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි අපගේ ප්‍රාර්ථනයයි.
උපුටා ගැනීමකි

19/02/2024

අපේ උන්ට පවුලක් කඩන්න තියෙනවනම් වියලි කලාපෙ හරි කමක් නෑ...😁😁😁😁

17/02/2024

හදවතේ ගායකයා සමග හදවතේ නායකයා...

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when හරි වේදනයි මට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to හරි වේදනයි මට:

Videos

Share


Other Digital creator in Kelaniya

Show All