Weoz.lk

Weoz.lk Exploring the intersection of art and technology to create captivating content that sparks inspiration and fosters connection. 🚀

27/09/2024
14/09/2024

Wasthi Productions "වස්ති"

25/08/2024

ඇත්ත කතාකරලා විදවපු මනුස්සයෙක් !!
Ranjan Ramanayake 🫡

කතා කරන පින්තුර.
16/08/2024

කතා කරන පින්තුර.

08/08/2024

💯

04/08/2024

02/08/2024

Srilankan 🤩🇱🇰

29/07/2024

🔥🇱🇰

26/07/2024

Private Uni Color Code ගැන මොකද හිතන්නෙ?

26/07/2024

What Malinda Alahakon Beleives about Learning STEM Subjects 100-We as a Team thoroghly believes in shifting the direction of Education towards Technology, Innovation and Engineering🔥

25/07/2024

අපේ අධ්‍යාපනය අනාගත රැකියාවලට සුදුසුද?

25/07/2024

ඉදිරි වසර7 තුළ රැකියා සියල්ල සම්පූර්ණයෙන් වෙනස් වෙනවා, අපේ අධ්‍යාපනය සූදානම්ද?

24/07/2024

Maslow's hierarchy of needs!!

සිංහල සහ දෙමළ භාෂා යන භාෂා ද්විත්වය සඳහා සහාය ලබාදීම වෙනුවෙන් නිර්මාණය කර ඇති ‘සීගිරිAI’ කෘත්‍රිම බුද්ධි මෙවලම මේ වසරේ ජ...
29/05/2024

සිංහල සහ දෙමළ භාෂා යන භාෂා ද්විත්වය සඳහා සහාය ලබාදීම වෙනුවෙන් නිර්මාණය කර ඇති ‘සීගිරිAI’ කෘත්‍රිම බුද්ධි මෙවලම මේ වසරේ ජූලි මාසයේදී හඳුන්වාදීමට LankaGPT සැලසුම් කර තිබේ.

ශ්‍රී ලාංකිකයන් සඳහාම වන ප්‍රථම GPT මෙවලම මෙය වේ.

සීගිරිAI නිර්මාණය කිරීමේදී සිංහල හා දෙමළ භාෂාවන්හි ඇති විවිධ උපභාෂා, ප්‍රාදේශීය භාෂා හා උච්ඡාරණ ක්‍රමවේදයන් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වී ඇත.

තවද මෙය නිර්මාණය කිරීමේදී අධ්‍යයන ආයතන රැසක දායකත්වය සහිතව සිංහල භාෂාව පිළිබඳ දත්ත කට්ටල බිලියන 10ක් ද දමිළ භාෂාව පිළිබඳ දත්ත කට්ටල බිලියන 10ක් ද ඇතුළු දත්ත රැසක් උපයෝගි කරගෙන ඇත.

මෙම මෙවලම ශ්‍රී ලංකාව, එක්සත් ජනපදය සහ ඩුබායි ආදී රටවල් කිහිපයක සිටින සාමාජිකයන් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සකස් කර ඇත

ශ්‍රී ලංකාවේ ‍මෙන්ම මැදපෙරදිග , කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි ශ්‍රී ලාංකිකයින් සැලකිය යුතු පිරිසක් ජීවත්වන රටවලද මෙම මෙවලම ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව LankaGPTහි සම නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ලසිත ගුණසිංහ කියා සිටී.

එසේම දෙමළ භාෂාව භාවිතා කරන ඉන්දියාව, සිංගප්පූරුව මැලේසියාව හා අනෙකුත් අග්නිදිග ආසියාතික රටවලටද මෙම මෙවලම ගෙන යාමට ඉදිරියේදී සැලසුම් කර ඇති බව, සීගිරියAI හඳුන්වාදීම සඳහා මේ සතියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.

මොකක්ද මේ GPT: GPT නොහොත් Generative Pre-trained Transformer යනු මිනිසකු විසින් ලියන ලද්දක් සේ පෙනෙන පෙළ (text) තේරුම් ගැනීමට සහ නිර්මාණය කිරීමට හැකි කෘත්‍රිම බුද්ධි වර්ගයකි. එය විශාල පෙළ දත්ත ප්‍රමාණයකින් ඉගෙන ගන්නා අතර ප්‍රශ්නවලට පිළිතුරු දීමට, කතන්දර ලිවීමට, තොරතුරු සාරාංශ කිරීමට සහ තවත් බොහෝ දේ සඳහා මෙම දැනුම භාවිතා කරයි. වෙනත් විදිහකට කිවහොත් එය ඔබ සමඟ කතාබස් කිරීමට සහ ලිවීමේ කාර්යයට උදවු කළ හැකි ඉතා දියුණු, දක්ෂ රොබෝවෙකු වැනිය

WSO2 con 2024: Tesla Cybertruck රථය පසිදුට! API (Application Programming Interface)කළමනාකරණය හා ඒකාබද්ධ කිරීම ආදිය පිලිබ...
21/05/2024

WSO2 con 2024: Tesla Cybertruck රථය පසිදුට!

API (Application Programming Interface)
කළමනාකරණය හා ඒකාබද්ධ කිරීම ආදිය පිලිබද විශාලතම මෘදුකාංග සමාගමක් වන WOSO2 සමාගම විසින් සංවිධානය කළ WSO2 con 2024 තරගාවලියේ ජයග්‍රාහකයින් නිවේදනය කර ඇති අතර ජර්මනියේ ජීවිත් වන ලාංකිකයෙකු වූ පසිදු ජයවීර එහි පළමු ස්ථානය දිනාගෙන ඇත.

 💡
08/05/2024

💡

A painting of color gradations useful in designs
30/04/2024

A painting of color gradations useful in designs

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Weoz.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share