19/01/2024
🟪 CV එකක් හදාගන්න පුලුවන්ද?
☑️ ඔව් පුලුවන් හැබැයි නිකම්ම CV එකක් නෙවෙයි අපි ඔයාට හදලා දෙන්නෙ. ☺️
🟪 කොහොමද වැඩේ වෙන්නෙ?
☑️ මෙහෙමයි අපි CV එක හදන්න කලින් ඔයාගෙන් දැනගන්න ඕනි කරුණු කිහිපයක් තියෙනවා. ඒ කරුණු මත තමයි ඔයාගෙ CV එකේ Output එක තීරණය වෙන්නෙ. 👇
☑️ ඔබ ඉල්ලුම් කරන රැකියාව
☑️ ඉල්ලුම් කරන ආයතනය
☑️ විදේශ ගත වන්නේනම් ඔබ විදේශ ගත වීමට සැලසුම් කරන රට ( eg:- UK, Canada, Middle East, Europe )
☑️ ATS ක්‍රමවේදයට අවශ්‍ය CV එකක්ද යන වග
☑️ Cover Letter එකක් අවශ්‍යද යන්න.
☑️ පොදුවේ ඕනෑම රැකියාවකට අයදුම් කල හැකි CV එකක්ද යන්න.
🟥 ඉහත කරුණු මත ඔබගේ CV එකේ Out put එක තීරණය කරනු ලැබේ. මන්ද යල් පැන ගිය ක්‍රම වේදයන් ඔස්සෙ සකසන CV එකක් මගින් ඔබ රැකියාවකට ඉල්ලුම් කිරීමේදී ඔබගේ රැකියා අයදුම් පත සම්මුඛ පරීක්ෂණයට හෝ නොගෙන ඉවත් වන බව පිළිබඳ ඔබ දැනුවත්ද?
ඔබ CV එක නිවැරැදිව සහ දැකුම්කළු ලෙස සකසා ගත යුත්තේ ඔබ වෙනුවට ඔබව නියෝජනය කරමින් එතනට යන ඔබගේ පලමු නියෝජිතයා CV එක බැවිනි.
🟪 කොහොමද විස්තර ලබා දෙන්නෙ.
මෙහෙම කරන්න. ඔයාගෙ පරණ හැදුව මොකක්ම හරි CV එකක් තියෙන්වනම් අපිට ඒක එවන්න. Word Document, Pdf ඕනම එකක්. ඊට අමතරව Add වෙන්න ඕනි මොනව හරි Details තියෙනවනම් ඒ ටිකත් කියන්න. ඊට පස්සෙ අපි ඒ ඔක්කොම බලලා අඩු පාඩු මොනවද කියලා ඔයාට කියන්නම්.
🟪 Cover Letter එකක් හදාගන්නෙ කොහොමද?
CV එක හදලා ඉවර වුණාට පස්සෙ ඔයාගෙ තියෙන සුදුසුකම් ඉල්ලුම් කරණ රැකියාව වැනි කරුණු මත පදනම්ව CV එකේ ආකෘතියටම ගැලපෙන විදිහට අපි Covering Letter එක හදලා දෙනවා. වසර කිහිපයක අත්දැකීම් වලට අනුව මේ වන විට ආයතන වෙත ලබා දෙන CV 100ක් ගත් කල එයින් 90 ක Cover Letter එකක් හෙවත් Job Request Letter එකක් අන්තර්ගතව ඇත. එබැවින් Cover Letter එකක් නොමැති CV එක ප්‍රතික්ශේප වීමේ හැකියාව 80% පමණ වේ. අපගේ නිර්දේශය නම් CV එකට අනිවාර්යෙන් Cover Letter එකක් අන්තර්ගත විය යුතුය යන්නයි.
🟪 CV එක හදාගන්න දවස් කීයක් යනවද?
☑️ ඔයාට CV එක ඕනි කවද්ද එදාට CV එක දෙන්න පුලුවන්. හැබැයි අවම පැය 06 කටවත් කලින් ඔයා අපිට විස්තර දෙන්න ඕනි. මොකද අපි එක CV එකක් වෙනුවෙන් අවම පැය තුනත් හතරත් අතර කාලයක් වැය කරනවා.
🟪CV එක පස්සෙ වෙනස් කරගන්න පුලුවන්ද?
ඔව් පුලුවන් අපි ගාව Word Document එක තියෙනවා. ඕනිනම් ඔයාට එවන්නත් පුලුවන්. ඕනිනම් Eddit කරලා දෙන්නත් පුලුවන්.
🟪 CV කීයක් විතර හදලා Experience තියෙනවද?
☑️ CV 2000+ Experience ඇත.
🟪 වැඩේ කරගන්න කීයක් විතර යනවද?
🟢 CV එක විතරයිනම් 600 - 800/= අතර,
🟢 CV + Cover Letter 900 - 1200/= අතර ගාණක් යනවා ඔයාගෙ තොරතුරු ප්‍රමාණය, Analys කරන්න යන කාලය, මත තමයි ගාණ තීරණය වෙන්නෙ.
🟪 ඒ ගාණට CV එකක් හදාගන්න එක වටිනවද?
🟢 දෙන මුදලට දෙතුන් ගුණයක් වටිනා සේවයක් ලබා දීමට අපි කැප වී සිටිමු. කතා කරන්න අපිට අපි උපදෙස් දෙන්නම් ඔයාට.
Admin,
CV.lk
0741401644
𝐃𝐨𝐧❜𝐭 𝐰𝐨𝐫𝐫𝐲 𝐰𝐞 𝐚𝐫𝐞 𝐡𝐞𝐫𝐞 𝐭𝐨 𝐜𝐫𝐞𝐚𝐭𝐞 𝐲𝐨𝐮𝐫 𝐩𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐚𝐥 𝐂𝐕
🔰 CV.lk ඔබේ රැකියා සිහිනය සිහිනයක්ම නොවන්නට...