Lankafreesat

Lankafreesat Satellite Television Sri lanka(චන්ද්‍රිකා රූපවාහිනී සේව?

19/08/2024
21/02/2024

Dialog

* සිම් එක කාගෙද - #132 #
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132 #1 #1 #
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය #
*ගිණුමේ ශේෂය - * #456 #
*අමතර අවශ්‍යතා - #107 #
*සම්බන්දතාවය ගැන විස්තර #678 #
*ණයක් ගන්න - #356 #
*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCKBlock කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න

*එස් එම් එස් ඩයිවරට් කරන්න - DVIDivert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
*Star Points බලාගන්න - #141 #
*Call Waiting Activate කරන්න - * #43 #
*Missed call Alert Active කරගන්න - **62*0777012012 #

*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )

KBBපැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න

පෙරගෙවුම් වයිෆයි

පැය 2 - WIFI50

පැය 4 -WIFI100

පැය 12 - WIFI200

පැය 20 WIFI400

පැය 50 - WIFI1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

Mobitel

* සිම් එක ගැන විස්තර - #132 #
* ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය #
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100 #
* ණයක් ගැනීමට - #247 #
* ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල #
* GPRS / MMS සෙටින් ලබාගැනීමට - #222 #
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න

* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.

දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )

Hutch

* සිම් එක ගැන විස්තර #132 #
* ගිණුමේ ශේෂය *344 #
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000 #
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය *222 #

Etisalat

* සිම් එකේ විස්තර දැනගැනීමට #132 #
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no # අමතන්න
*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134 #
*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
*Call A tune සදහා *359 අමතන්න
*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
*mobile broadband
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
* Etisalat

19/07/2023
09/10/2022
09/10/2022
03/10/2022
03/10/2022
03/10/2022
03/10/2022
ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටියසභාපතිලාෆ්ස් හෝල්ඩින්ග්ස්ජීවිත කතාව..රස්සාවක් හොයාගෙන ඉන්ටවීව් 250කට විතර ගියා...ඒ හැමතැනකින්ම මා...
13/08/2022

ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය
සභාපතිලාෆ්ස් හෝල්ඩින්ග්ස්

ජීවිත කතාව..

රස්සාවක් හොයාගෙන ඉන්ටවීව් 250කට විතර ගියා...
ඒ හැමතැනකින්ම මාව කැපුණා...
මාව මිනිහෙක් කළේ ඒ දරාගැනීමයි.

බහුජාතික ෂෙල් ගෑස් සමාගම සිය බල අධිකාරිය මෙරට පතුරුවාලූ කාලයක ඊට අභියෝග කළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකි. ඔහු ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටියයි.

වෑගපිටිය ගමේ ඉපදී හැදී වැඩී ගමේ පාසලින් අකුරු කළ ඔහු මුල් වරට නගරය දකින්නේ විශ්වවිද්‍යාලයට පා තැබීමත් සමඟය. නගරයේ දී ඔහු සියල්ල උගනියි. උපයයි. ඒ උත්සාහය කෙළවර වන්නේ ලාෆ්ස් හෝල්ඩින්ග්ස් නමින් සමාගම් කිහිපයකම හිමිකරුවා බවට පත්වීමෙනි.

• කලෙක මේ රටේ රජ කළ, ගෑස් බල අධිකාරිය බිඳ දැමූ ඔබ කවුද...
වෑගපිටිය කට්ටියගේ හේමචන්ද්‍ර වෑගපිටිය. මගේ නමයි ගමයි දෙකම එකයි. හැබැයි ජාත්‍යන්තර වෙළෙඳ‍ ලෝකයේ දී හඳුන්වන්නේ ම‍ගේ මුල් අකුරු ටික එකතු කරල ‘වේගා’ (wega) කියලා. ඒ නමටත් මං කැමතියි.

ලාෆ්ස් හෝල්ඩිංග්ස් යටතේ ඔබ සභාපතිත්වය දරන සමාගම් කීයක් තිබෙනවද...

17ක්. ලාෆ්ස් පෙට්‍රෝලියම්, ලුබිරිකන්ට්ස්, ඉකෝ, සුපර්මාකට්.. ඔය ආදී වශයෙන්.

• එදා දේශීය ගෑස් ව්‍යාපාරයක් හඳුන්වා දීලා කළේ කළුගලේ ඔළුව ගහගන්න වැඩක් නෙවෙයිද...

ඒ, ෂෙල් පිළිබඳ මුළු රටේම අප්‍රසාදයක් තිබූ යුගයක්. අපි කිහිපදෙනෙක් මැති ඇමැතිවරුන් ළඟට ගියා. රජයේ නිලධාරීන් ළඟට ගියා. අපිට අවස්ථාවක් ඉල්ලුවා ගෑස් අලෙවියට. නමුත් ලැබුණෙ නැහැ.
අවසානයේ හිටපු ජනාධිපතිනිය ළඟට ගියා. කොන්දේසි දෙකක් යටතේ අපිට ගෑස් අලෙවියට අවසර දුන්නා. හැපුණේ කළුගලක් එක්ක වුණත් ජනාධිපතිවරිය එක තීන්දුවක හිටපු නිසා දේශීය සමාගමක් ලෙස අපි හිස එසවූවා.

• මොනවද අර දාපු කොන්දේසි...

කාටවත් පගාව දෙන්න බැහැ සහ ෂෙල් මිලට වඩා රුපියල් 100ක් අඩුවෙන් ගෑස් දිය යුතුයි කියන කොන්දේසි දෙක..

• ඔබ ඒ දෙක ඉටුකළාද... කඩ කළාද...
ඒ කාලේ ෂෙල් සමාගම ගත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් හදන ගෑස් ටික. ඒ ටොන් එකක් රුපියල් 12000ට. ෂෙල් සමාගම වෙළෙඳ ගිවිසුම් ගහලා තිබුණෙ ඒ ගාණට.
නමුත් මට දුන්නේ 15,000ට. ඒත් මට පුළුවන් වුණා පාඩු නොලබා රුපියල් සියයක් අඩුවෙන් ගෑස් අලෙවි කරන්න..

• ඒත් ඔබත් පසුව හිතූ මනාපෙට වෙනස් වුණා...

ඒක කවුරුත් නොදන්න අවාසනාවන්ත කතාවක්. ජනාධිපතිනිය සිටිද්දී රජය වෙනස් වුණා. රනිල් රජයේ රවි කරුණානායක නව පාරිභෝගික ඇමැති වුණා. එතුමට ඕන වුණා, එයාට හිතවත් මුන්ඩෝ ගෑස් වෙළෙඳ පොළට ගේන්න. එයා වහාම අපේ වෙළෙ

ගුණාත්මක ටෙලිවිෂන් රසවින්දනයක් සඳහා ඔබ වෙනුවෙන්ම සැකසුනු දෙස් විදෙස් නාලිකා සම්මිශ්‍රණයක් සමගින් නොමිලේ Digital TV බලමු....
06/08/2022

ගුණාත්මක ටෙලිවිෂන් රසවින්දනයක් සඳහා ඔබ වෙනුවෙන්ම සැකසුනු දෙස් විදෙස් නාලිකා සම්මිශ්‍රණයක් සමගින් නොමිලේ Digital TV බලමු.

தரமான தொலைக்காட்சி இன்பத்திற்காக உள்ளூர் மற்றும் சர்வதேச சேனல்களின் தொகுக்கப்பட்ட கலவையுடன் இலவச டிஜிட்டல் டிவியைப் பார்க்கலாம்.

Lets watch Free Digital TV with a curated mix of local and international channels for quality television enjoyment.

Address

Colombo Road. Katunayake
Katunayake

Opening Hours

09:00 - 17:00

Telephone

+94760676070

Website

Alerts

Be the first to know and let us send you an email when Lankafreesat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Nearby media companies

  • NK Foods

    NK Foods

    3rd Lane Somathalagala Mawatha, Nugegoda

Other Katunayake media companies

Show All