මේ කතාව පොඩ්ඩක් කියවලා බලන්න....🥺💔🥀
ඉතින් මගේ කතාව පටන් ගන්නේ මේම
2020 එතකොට මම දහයේ. මගේ ගමේ යාලුවෙක් එක්ක තමා මම හැම පන්තියකටම ගියේ ඉතින් එයා තමා මගේ හැමදේටම ලගින් හිටියේ ටික දවසක් යනකොට එයාට කොල්ලෙක් එක්ක සම්බන්දයක් තිබ්බා. ඉතින් ඒ කොල්ලා එක දවසක් මගෙයි මගේ යාලුවාගෙයි පොටෝ එකක් දැකලා මට කොල්ලෙක් ඉන්නවද කියලා අහලා තිබ්බා. එ කෙල්ල නෑ කියලා. ඊට පස්සේ කෝම හරි ඒ කොල්ලගේ යාලුවෙක්ට මගේ නම්බර් එක දිලා මට මැසේජ් කරන්න කියලා කෝම හරි එයත් මට මැසේජ් කරා මාත් මැසේජ් කරා පස්සේ එයා මගෙන් කැමැත්ත ඇහුවා ඊට පස්සේ මම ඒකට බෑ කිව්වා ටික කාලයක් ගියාට පස්සේ මම කැමති උනා අපිදෙන්නා අවුරුද්දක් වගේ එකට හිටියා පස්සේ එයා වෙනස් උනා ඉතින් මම එයාව අතෑරියා ඒම මාස ගානක් යනකොට මම එයාව අමතක කරන්න තෝරාගත්තේ ගේම් එකක්. ඒක මට මාර සැනසීමක් උනා
මාස කීපයක් යනකොට ගේම් එකේ මගේ යාලුවෙක් ගෙන් මම ගැ
ඔබ සැමට සුභම සුභ නව වසරක් වේවා....!🥰❤️✨
tiktok.com/@___vish___officials321