NawomugOfficial

NawomugOfficial සමහර වෙලාවට අපිට ඔීනිි නිවීමක් අපි වි?

28/09/2023
28/09/2023

TranceLk

28/09/2023

Black 🖤

84th General Convocation - 2022 of University of Peradeniya
13/06/2023

84th General Convocation - 2022 of University of Peradeniya




හේමන්ත ගිම්හාන වස්සානකුමන සෘතුවේ වුණත්සමහර කාල තියෙනවාහදවතට නොසෑහෙන්න රිදුම් දෙනඒ රිදුම් අස්සෙන් මැකී නොමැකි යනවෙදනාවන් ...
18/09/2022

හේමන්ත ගිම්හාන වස්සාන
කුමන සෘතුවේ වුණත්
සමහර කාල තියෙනවා
හදවතට නොසෑහෙන්න රිදුම් දෙන
ඒ රිදුම් අස්සෙන් මැකී නොමැකි යන
වෙදනාවන් වලට ඇබ්බැහි වෙන මිනිස්සු
ඒවාට ජීවිතය තරම් ආදරේ කරනවා.....
ඉදින් ප්‍රේමිය
හේමන්තයම ගිම්හානයක් වූ කල
වස්සානය තරම් රිදුම් මවනා
වෙනත් කාර්තුවක්
යලිඳු කිසි දිනක
නො පැමිණෙනු ඇත....

#චමූ

Are You Still Virgin....? දැනුණේ කල් පහුවෙලයිඇයි කියලා දන්නේ නෑ....හිත හෙවුව රසයනම්තවම උඹ දුන්නෙ නෑ....තව ඉන්න කිවුවනම්ද...
18/09/2022

Are You Still Virgin....?

දැනුණේ කල් පහුවෙලයි
ඇයි කියලා දන්නේ නෑ....
හිත හෙවුව රසයනම්
තවම උඹ දුන්නෙ නෑ....
තව ඉන්න කිවුවනම්
දුරක මම යන්නෙ නෑ.....
ආදරෙන් තොර දෙයක්
කිසි තැනක හෙවුවෙ නෑ....

දැනෙන්නට ආදරේ
දුන්නේලු නුඹම
අහන්නට දෙයක් හිත
කොණකවත් නොවිණ
කුමරි බඹසර නැතත්
නුඹ අතින් රැකුණ
ඇසිලක් තිබුණාලු
නුඹට ඉකිබිඳුණ.....

#චමූ

එක් මලක් පරවෙන විටමල් දහසක් පිපෙනු ඇතඉන් කලාතුරකින් පිපෙන එක් සුවිශේෂී මලක් ..🌺 මුලු ලොවක් සුවඳවත් කරනු ඇත... යමෙකුගේ වට...
17/09/2022

එක් මලක් පරවෙන විට
මල් දහසක් පිපෙනු ඇත
ඉන් කලාතුරකින් පිපෙන

එක් සුවිශේෂී මලක් ..🌺

මුලු ලොවක් සුවඳවත්
කරනු ඇත...

යමෙකුගේ වටිනාකම
තීරණය වන්නේ ඉපදුණු
පෙළපත, වත්පොහොසත්කම්
අනුව නොව
ඔහුගේ හෝ ඇයගේ
සිතෙහි පවතින
විශිෂ්ට අරමුණු අනුව
පමණි...

ඔබ පිපෙන්න

ඔහේ පර වී නොයන්න
කලාතුරකින් පිපෙන
සුවිශේෂී මල වෙන්නට

වෙර දරන්න...🥀

ලෝකයට අවැසි
උතුම්
හදවත්
ඇත්තෝ ය...❤️🌼

16/09/2022
🥰නුවර අහස යට තනියි අද මට🥰              😓  නුවර අහස යට තනියි අද මට😓ඉස්සරම දවසක නුවර වීදියේ එහා කෙළවර දුටුවෙ මං නුබෙ දිගැට...
16/09/2022

🥰නුවර අහස යට තනියි අද මට🥰

😓 නුවර අහස යට තනියි අද මට😓

ඉස්සරම දවසක නුවර වීදියේ එහා කෙළවර දුටුවෙ මං නුබෙ දිගැටි ඇස් දෙක......
සුදු නෝනෙ අදත් මතකයි
ගෙවුණ කාලේ වැවත් එක්කම.....
නුවර අහස යට තනියි අද මට
මැණික නෑ අද මගේ තනියට......
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අයියෙ කියනව ඇහුණ හෙමිහිට
වැවේ හුළගත් එක්ක පිසගෙන
ඔහේ වරුවක් දොඩන්නට නුබ මට
ඉඩක් නෑ දැං අපේ වෙන්නට......
තුන් හිතකවත් නෑනෙ තරහක්
බලා ඉන්නව වෙනද වාගෙම .......

වසනතයේ අග මෙසේ ලියා තබමි....🥰ප්‍රේමිය,❤️ නිමා වූ වසන්තය යළිඳු කිසි දිනක මා කරා නොපැමිණෙනු ඇත.💔නමදු වසන්තය නම් නුඹට උරුම ...
16/09/2022

වසනතයේ අග මෙසේ ලියා තබමි....🥰

ප්‍රේමිය,❤️ නිමා වූ වසන්තය යළිඳු කිසි දිනක මා කරා නොපැමිණෙනු ඇත.💔
නමදු වසන්තය නම් නුඹට උරුම විය යුතුමය....💗
ඒ සීඝ්‍රගාමී දුම්රිය ඔබ මා නැවතී සිටි නැවතුම්ද පසු කර බොහෝ දුර ගොස්ය.❤️‍🩹
ඉදින් කටුක මුත් දරාගෙන සත්‍යයට මුහුණ දෙනවා විනා අන් විකල්පයක් නොමැති බැවු හැඟෙන්නේ ය....💛
Lahiru Sandaruwan

Highlight00:00 Yana thenaka inna semada03:43 Mihirawiye06:11 gelu diya kada10:07 Sithin witharak 12:56 Werala konaka hid...
03/11/2021

Highlight
00:00 Yana thenaka inna semada
03:43 Mihirawiye
06:11 gelu diya kada
10:07 Sithin witharak
12:56 Werala konaka hida
16:51 Iranam gamane
18:28 Kawda ho hamuwewa
21:51 Oba mage mathakaya wela
26:39 Oba wenuwen ma ipadennam
29:35 Tika kalaka sitan
32:45 Hiru meki yayi
36:10 Himi nowuna
38:47 Dekopul kadulin thema
41:21 Palu seetha raththrye

මනෝ පාරකට සුපිරිම cover ගීත එකතුව 04 l Sinhala cover songs l 2021මෙවැනි Vedios දිගටම නරඹන්න චැනල් එක Subscribe කරලා තියාගන්න.All Credits Goes To Original Ar...

https://youtu.be/6doW4tFn-ak
26/10/2021

https://youtu.be/6doW4tFn-ak

Ansathu oba | අන්සතු ඔබ - Thisara Weerasinghe| Lyric Videoමෙවැනි Vedios දිගටම නරඹන්න චැනල් එක Subscribe කරලා තියාගන්න.All Credits Goes To Original Artists.ගී...

https://youtu.be/BecAz7v5IwQ
22/10/2021

https://youtu.be/BecAz7v5IwQ

මනෝ පාරකට සුපිරිම cover ගීත එකතුව 04 l Sinhala cover songs l 2021මෙවැනි Vedios දිගටම නරඹන්න චැනල් එක Subscribe කරලා තියාගන්න.All Credits Goes To Original Ar...

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when NawomugOfficial posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NawomugOfficial:

Videos

Share

Category

Nawomug official

9m

සමහර වෙලාවට අපිට ඔීනිි නිවීමක් අපි විශ්වාස කරන තැනක- කියවීමක් Sometimes we find ourselves in a place where we believe in reading.........

අන් අය උදෙසා Share කරන්න ❤️.....