02/12/2023
අපවත්වි වදාළ ජාතික , සාමාජීය , ආගමික වශයෙන් සමාජයට මහත් මේහෙවරක් සිදුකළ අප ප්‍රදේශයට මෙන්ම රටටම හිතැති සුව පිණිසම වැඩ සිට අද දින අපවත් වී වදාල අවසරයි, හාරිස්පත්තුව ප්‍රධාන සංඝනායක, මොරන්කන්ද ශ්‍රී ඤාණාලෝක බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ප්‍රවචන භාණක කම්මට්ඨානාචාර්ය
"පූජ්‍යපාද හිඟුල්වල ඤාණාලෝක"
නායක මා හිමිපාණන් වහන්සේට උතුම් නිවන්සුව ලැබේවා !
සාතිශය සංවේගය පිරිනමමි