Liyara

Liyara ශ්‍රී ලංකාවේ පලමු වරට කාන්තාවන් සඳහා?
(7)

Address

Kalutara

Alerts

Be the first to know and let us send you an email when Liyara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Liyara:

Videos

Share

Category

දැයේ කාන්තාවන් වෙනුවෙන් කාන්තාවන් විසින් පිදෙන මාසික විද්‍යුත් සගරාව

ශ්‍රී ලංකාවේ පලමු වරට කාන්තාවන් සඳහාම වෙන්වුනු ලියාරා ඔබ වෙතට පිදෙන්නේ විද්‍යුත් සඟරාවක් ලෙසින්.ආධුනික කාන්තා කතත්ෲ වරුන්ට දිරි ගැන්වීමක් ලෙස නව නිර්මාණ සහ අදහස් වලට මුල් තැනක් ලබා දීමට මේ සඟරාව තුලින් අප උත්සාහ කර තිබෙනවා. ඒ අනුව මෙහි සියලුම ලිපි පාහේ සැකසෙන්නේ කාන්තාවන්ගේ තෙලි තුඩින් වීම සුවිශේෂයි. නොයෙක් විෂය පථ ආවරණය වන පරිදි මෙහි ලිපි පෙළ ගැස්වී තිබෙන අතර කාන්තාවන් ස්වාධීනව සමාජගත කිරීමට අවශ්‍ය දැනුම සහ උපකාර කිරීම මෙම සඟරාවේ දීර්ඝකාලීන අරමුණක් වනවා. අද සමාජයේ කාන්තාවන්ට අවශ්‍ය දැනුම ලබා ගැනීමට බොහෝ මාධ්‍ය පැවතුනත් කාර්‍යබහුලත්වය නිසා වෙබ් අඩවි හෝ සමාජ ජාලා ඔස්සේ සැරිසැරීමේ කාලවේලාව මද කමට විසදුමක් ලෙසත් ලියාරා කාන්තාවන්ට පිදෙන්නේ ඔවුන්ටම සුවිශේෂී වූ දැනුම් සම්භාරයක් සමගින්.


Other Magazines in Kalutara

Show All