ලංකාවේ ට්‍රාන්ස් ළමයින්ට තියන ලොකුම බාධකයක් තමයි අධ්‍යාපනය හදාරන්න තියන බාධක ටික. ඒ කියන්නේ සමාජයෙන් වගේම අධ්‍යාපන ආයතන වලින් තියන අපහාස කොන් කිරීම සහ නෙරපා හරිම. හැබැයි මේ ත්‍රිකලා ධරණී ගේ නිරූපණ පන්තිය උත්කර්ෂයට නැංවෙන්නේ මේ තැනදී. Transgender හෝ Trans Ambrella එක ඇතුළේ ඉන්න ළමයෙක් මේ පන්තියට ඇවිල්ල ස්ටේජ් එකක කැට් වෝක් කරන තැනට එක්කගෙන ආව ගමන අගය කළ යුතුමයි. Transgender කෙනෙක් අධ්‍යාපන ආයතන වල , පන්ති වල කොච්චර හිංසනයන්ට ලක් වෙනවද, කරදර වලට ලක් වෙනවද කියන එක අපි හැමෝම දන්නවා. මේ කතාව තුල ත්‍රිකලා කියනවා ''මගේ පන්තියේ එහෙම වෙන්නේ නැහැ තමන්ට තමන්ව හොයාගන්න එතනට එන්න කියලා.'' ඒ වගේම අනිත් ළමයි දෙන්නා දෙන්නා වෝක් කරනකොට මේ ළමය එක්ක කවුරුත් ඇවිද්දේ නැහැ හැබැයි මම වෝක් කරා කියලා. ඒ කතාව නියම කතාවක් වෙන්නේ ලංකාවේ ට්‍රාන්ස් ළමයි වෙනුවෙන් ප්‍රතිපත්තියක් නැති ආයතන වලට සහ සංවේදී භාව
ශ්‍රී ලංකාවේ ගබ්සාව සම්බන්ධව පවතින්නේ ඉතා වැරදි මිත්‍යා අදහසකි. වර්තමානයේ අනාරක්ෂිත ගබ්සා මධ්‍යස්ථාන ඕනෑතරම් තිබෙන බව නොරහසකි. ඒවායේ සිදුවන ගබ්සා ප්‍රමාණය සංඛ්‍යා දත්ත සමගම වාර්තා සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් නිකුත් කර ද තිබේ. අනාරක්ෂිත ගබ්සාවන් නිසා සිදුවන මරණ පිළිබඳවද අපට නිතර අසන්නට ලැබේ. ගබ්සා අයිතිය ලෙස ඉල්ලා සිටින්නේ මෙම අනාරක්ෂිත ගබ්සාවන් වළක්වා ගැනීමේ සහ වර්තමානයේ සහ අනාගතයේ සිදු වන අනාරක්ෂිත ගබ්සාවන් ආරක්‍ෂිත ගබ්සාවක් ලෙස කරගැනීමේ අයිතියි.
ගබ්සාව සඳහා නීතිමය රැකවරණය ලබා දී අනාරක්ෂිත ගබ්සාවන් ශ්‍රී ලංකාවෙන් තුරන් කරමු.
#Srilankaparliment #parlimentmembers #parlimentariens #abortionlaw #legalizeabortion #safeabortion #unsafeabortion #myths #abortionrightisahumanrights
HIV සම්බන්ධව නිවැරදි කරුණු දැනගනිමු.
Human Stories
#HIV U=U #ART #Information
හතේ පොතට සහ ලයිට් බිලට පමණක් විරුද්ධ වන ස්වාමීන්වහන්සේ ට අනෝමා ජනාදරී පාඩමක් උගන්වයි.
"මම අවුරුදු හතරෙදිත් දාහතේදීත් අපයෝජනයට ලක්වුණා" - අනෝමා කියයි
උපුටා ගැනීමකි.
ස්වර කතා කරනවා අහල තියනවද?
ස්වර කතා කරනවා අහල තියනවද.?
Life without regrets.
මේ විදිහ උත්සාහ කරන්න. ඔබට සැනසීමක් ලැබේවි.
අරගලය Pride March 2022.
#pridemarchlive #srilankanpride2022 #pridewalklive #livepride #queerpridelive #queerpridesl #queersl #lgbtiqpride2022 #lfbtpridemarchlive #livestreamingpride
#Relationship
Relationship එකක් නවත්තන්නෙ කොහොමද ?
සම්පුර්ණ වීඩියෝව - https://youtu.be/fi5ywsU7OBA
#Depression #relationship #HumanRightsSL #LGBTQRightsAreHumanRights #humanrights #lgbtqcommunity #queerrightsarehumanrights #queer #Humanstorieswithadhilsuraj #gayrightsarehumanrights
#Depression #Gender #LGBTIQ+ #Suicide #Relationship #Humanstorieswithadhilsuraj
ඔබ ඇසිය යුතුම ඔබේ ප්‍රශ්නයට විසඳුම
වෛද්‍ය දයානත් රණතුංග ගෙන්.
වර්තමාන සමාජයේ ඇති ප්‍රධාන ගැටළුවක් වන Depression වලට අපි මුහුණ දෙන්නේ කොහොමද?
සියදිවි හානි කරගන්නට සිතුනොත් කරන්නේ කුමක්ද?
ඔබගේ ලිංගිකත්වය / පෞද්ගලිකත්වය පිළිබඳ ඔබේ වගකීම?
සම්බන්ධතාවයක් සුන්දරව අවසන් කරන්නේ කොහොමද?
මේ සියල්ලටම පිළිතුරු වෛද්‍ය දයානත් රණතුංග ගෙන් දැනගමු.
සම්පුර්ණ වීඩියෝව - https://youtu.be/fi5ywsU7OBA
#Depression #relationship #HumanRightsSL #LGBTQRightsAreHumanRights #humanrights #lgbtqcommunity #queerrightsarehumanrights #queer #Humanstorieswithadhilsuraj #gayrightsarehumanrights
#Safesex
Protect yourself
#safety #HIVSTD #sex #Safesex
Black lives matter
ඒ බලු පැටියාට මොනව හිතෙන්න ඇතිද.😔 එහෙම ප්‍රතික්ෂේප වීමක් මනුස්සයෙකුටවත් දරාගන්න පුලුවන් වෙයිද.
තමන්ට පිස්සු කියන ස්ටිග්මා එකේ ඉන්න එපා. තමන්ට තමන් හොයාගත්ත දවසක මුළු ලෝකෙම දිනන්න පුළුවන්.
මනෝ උපදේශනයට තිබූ අමා-වක දවස් ඉවරයි. දැන් නිවැරදිව දැනගමු.
උපදේශනය අපට වැදගත් වන්නේ අපගේ ජීවිතය සෑම දිනකම වෙනස් වෙමින් විවිධ කම් කටොලු වලට මුහුණ දෙමින් ඉදිරියට ඇදෙන බැවිනි. එවිට අපගේ මානසික සෞඛ්‍යය යහපත් ආකාරයෙන් පවත්වා ගැනීමට මනෝ උපදේශනය පමණක්මය ඉතිරිව ඇත්තේ. මනෝ උපදේශනය මුවාවෙන් කරන පෞද්ගලික ආකල්ප ප්‍රවර්ධනය කරන කඩවල් වෙනුවට නිවැරදි මනෝ උපදේශනය පිලිබඳ දැනුවත් වෙමු.
සම්පුර්ණ වීඩියෝව ළඟදීම.
Idea, Screenplay , Direction - Adhil Suraj Vimukthi Bandara
An Untold Life Story with Adhil Suraj
Production by - Human Stories with Adhil Suraj
Facilitator - Rushma Hansani - Counselor
Moderator - Supeshala Rathnayaka
Cinematography - Dileepa Pramuditha Sumanaweera - DPS Video Productions
Partners - Equite Sri Lanka, Men Engage Alliance Sri Lanka, Youth Peace Panel Sri Lanka, Heart to Heart Lanka org, International Youth Alliance For Family Planning, Media advocacy fellowship program FPA
#Humanrights #LGBTIQrights #Transrights #Genderequality #Queersl #queermatterssl #Mediafellowshipfpa #EquiteSriLanka #Menengagealliancesrilanka #IYAFP #HeartToHeartLanka #YouthPeacePanel #FPA #Hu
කවදාවත් කෙනෙක්ට ඒ කෙනා අකමැති දේවල් කරන්න බල එපා. එහෙම උනොත් ඒ විඳවීම ලැබෙන්නෙ ජීවිත කාලයටම....
කවදාවත් කෙනෙක්ට ඒ කෙනා අකමැති දේවල් කරන්න බල එපා. එහෙම උනොත් ඒ විඳවීම ලැබෙන්නෙ ජීවිත කාලයටම....
කෙනෙක් කැමති දේ තව කෙනෙක් අකමැති වෙන්න පුලුවන්. කෙනෙක්ගෙ හීන තව කෙනෙක්ගෙ හීන වලින් වෙනස් වෙන්න පුලුවන්.
සම්පුර්ණ වීඩියෝව ළඟදීම.
Idea, Screenplay , Direction - Adhil Suraj Vimukthi Bandara
An Untold Life Story with Adhil Suraj
Production by - Human Stories with Adhil Suraj
Facilitator - තවත් එක් වින්දිතයෙක්
Moderator - Adhil Suraj
Cinematography - Dileepa Pramuditha Sumanaweera
Partners - Equite Sri Lanka, Men Engage Alliance Sri Lanka, Youth Peace Panel Sri Lanka, Heart to Heart Lanka org, International Youth Alliance For Family Planning, Media advocacy fellowship program FPA
#Humanrights #LGBTIQrights #Transrights #Genderequality #Queersl #Mediafellowshipfpa #EquiteSriLanka #Menengagealliancesrilanka #IYAFP #HeartToHeartLanka #YouthPeacePanel #FPA #HumanStorieswithAdhilSuraj #AdhilSura #stopearlyandforcedmarriagessrilanka
Breaking News🔊🚫🚫🚫🚫🔞⭕
මාධ්‍ය තුළ සමරිසි සංක්‍රාන්ති ප්‍රජාවන් වැරදි ලෙස වාර්තා කිරීම් තහනම්.
සදාචාරාත්මක වාර්තාකරණයක් තුළ කිසිදු අවස්තාවක ආන්තීකරණය ට ලක් වන ප්‍රජාවන් පිළිබඳ වැරදි තොරතුරු, මිත්‍යා විශ්වාස සහ මහජනතාව නොමග යවන තොරතුරු ඇතුළත් කරන්නේ නැත. නමුත් වර්තමානයේ මාධ්‍ය තුළ ශ්‍රී ලංකාවේ අභිමානවත් සමරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව පිළිබඳ වැරදි තොරතුරු සමාජගත කිරීමෙන් මාධ්‍ය සදාචාරය උල්ලංඝනය වන බව අප දකින කණගාටුදායක තත්ත්වයකි. මෙම තත්ත්වය වෙනස් කිරීමට මාධ්‍ය හරහා සමාජගත වන වැරදි තොරතුරු, වැරදි ආකල්ප සහ මිත්‍යාවන් නැවැත්වීම සඳහා මෙම සාකච්ඡාව සියලුම මාධ්‍ය ආයතන වෙත වගකිවයුතු බළධාරීන්ට යොමු විය යුතුය.
සම්පුර්ණ වීඩියෝව ළඟදීම.
Idea, Screenplay , Direction - Adhil Suraj Vimukthi Bandara
An Untold Life Story with Adhil Suraj
Production by - Human Stories with Adhil Suraj
Facilitator - Thushara Manoj
Moderator - Adhil Suraj
Cinematography - Dileepa Pramuditha Sumanaweera
Partners - Equite Sri Lanka, Men Engage Alliance Sr
"අපිත් සංස්කෘතිය ඉස්සරහට අරගෙන යනවා. ඒත් ඒක දකින්නෙ නෑ. මිනිස්සු ඒ කොටස දිහා බලන කෝණය වෙනස්.'
"අපිත් සංස්කෘතිය ඉස්සරහට අරගෙන යනවා. ඒත් ඒක දකින්නෙ නෑ. මිනිස්සු ඒ කොටස දිහා බලන කෝණය වෙනස්.'
අපි තමයි පෙරහැර සම්ප්රදාය, සංස්කෘතික රකින්නෙ. නමුත් සම්ප්රදාය සංස්කෘතිය විනාශ කරනව කියල බනින්නෙත් අපට. පෙරහැරේ නටද්දි සිද්ධවෙන කරදරනම් එමටයි."
Idea, Screenplay , Direction - Adhil Suraj
| An Untold Life Story with Adhil Suraj
Production by- Human Stories with Adhil Suraj
Facilitator - @ශශි කලා භවන
Moderator - @Adhil suraj vimukthi
Cinematography - Dileepa Sumanaweera
Partners - Equite Sri Lanka, Men Engage Alliance Sri Lanka, Youth Peace Panel Sri Lanka, Heart to Heart Lanka org, International Youth Alliance For Family Planning, Media advocacy fellowship program FPA
#Humanrights #LGBTIQrights #Transrights #Genderequality #Queersl #Mediafellowshipfpa #EquiteSriLanka #Menengagealliancesrilanka #IYAFP #HeartToHeartLanka #YouthPeacePanel #FPA
දැන් ඔබගේ නිවසටම HIV ස්වයං පරීක්ෂණ කට්ටලයක් නොමිලේ.
ගෙන්වා ගැනීම සඳහා මෙම ලින්ක් එක පුරවන්න.
https://forms.gle/3AMNm9VnAHo6agje7
ඔබගේ දුරකථන අංකය, නිවසේ ලිපිනය සමග පණිවුඩයක් එවන්න. හැකි ඉක්මනින් ඔබට පරික්ෂා කරගැනීමට මෙම පරීක්ෂණ කට්ටලය ඔබට ලැබෙනු ඇත. මෙම පරීක්ෂණය HIV වෛරසය හඳුනා ගැනීම සඳහා පමණක්ම වේ. වෙනත් රෝග සහ ඩෙංගු, ගර්භනී තත්ත්වයන් හෝ කොරෝනා රෝග මෙමගින් හඳුනාගත නොහැකිය.
ඔබට මෙම පරීක්ෂණ කට්ටලය ලබා ගැනීම සඳහා අමතන්න
0766447873 සුරාජ්
ෆේස්බුක් - https://www.facebook.com/know4surelk
#Sexualhealth #Sex #HIV #NotforSTI #HIVSELFTEST
HIV පරීක්ෂණය දැන් ඔබේ අතින්ම කරගන්න.
මෙම පරීක්ෂණ කට්ටලය ඔබට නොමිලේ ලැබෙනු ඇත.
ගෙන්වා ගැනීම සඳහා මෙම ලින්ක් එක පුරවන්න.
https://forms.gle/3AMNm9VnAHo6agje7
මෙම පරීක්ෂණය HIV වෛරසය හඳුනා ගැනීම සඳහා පමණක්ම වේ. වෙනත් රෝග සහ ඩෙංගු, ගර්භනී තත්ත්වයන් හෝ කොරෝනා රෝග මෙමගින් හඳුනාගත නොහැකිය.
ඔබට මෙම පරීක්ෂණ කට්ටලය ලබා ගැනීම සඳහා අමතන්න
0766447873 සුරාජ්
ෆේස්බුක් - https://www.facebook.com/know4surelk
#Sexualhealth #Sex #HIV #NotforSTI #HIVSELFTEST
"අපිව ගොඩක් රස්තියාදු කරා. ලොකු දුකක් වින්දා මේක හදාගන්න. අපි හැඳුනුම්පත හදාගත්තේ මෙහෙමයි. අද අපි අභිමානයෙන් ජිවත් වෙනවා ඒ නිසා."
-ශෂී.
COMING SOON
Human Stories by Adhil Suraj
Partners - #EquiteSriLanka #Menengagesrilanka #HeartToHeart #IYAFP #YouthPeacePanel
#Genderequality #QueerHistory #QueerLeaders #Transrights #lgbtrightsarehumanrights