Lanka Television and Radio Academy by Athula Ransirilal

Lanka Television and Radio Academy by Athula Ransirilal Lanka Television and Radio Academy

14/01/2025
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවීණ ප්‍රවෘත්ති නිවේදක චමින්ද ගුණරත්න මහතා විසින් ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනයේ ...
13/01/2025

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවීණ ප්‍රවෘත්ති නිවේදක චමින්ද ගුණරත්න මහතා විසින් ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනයේ අපේ දරුවන්ට ප්‍රවෘත්ති කියවීම සහ සජීව වාර්තාකරණයක් සිදුකිරීම ප්‍රායෝගික ව පුහුණු කිරීම සහ මැදිරි පටිගත කිරීම ටවර් රඟහල පදනමේ සව්සිරිපාය ශබ්දගාරය තුළ දී සිදු කරන ලදි..😍

📽📺🎞📷🎙🎥🖥📡🙋🏼‍♀️🙋🏼‍♂️

නොමිලේ පැවැත්වෙන ප්‍රායෝගික පුහුණු වැඩමුළුව..😎⭕දිනය - 2025 ජනවාරි 18 වන සෙනසුරාදා දින⭕වේලාව - පෙරවරු 9.00 සිට 4.00 දක්වා...
10/01/2025

නොමිලේ පැවැත්වෙන ප්‍රායෝගික පුහුණු වැඩමුළුව..😎

⭕දිනය - 2025 ජනවාරි 18 වන සෙනසුරාදා දින

⭕වේලාව - පෙරවරු 9.00 සිට 4.00 දක්වා

⭕ස්ථානය - ටවර් හෝල් රඟහල පදනම, විජේරාම මාවත, කොළඹ

Google Map Location - https://maps.app.goo.gl/GTnGqshyGmASPuWd9?g_st=com.google.maps.preview.copy

📞 විමසීම් - 0718015877
0777327272

📌 නිවේදනය සහ හඩකැවීම් පාඨමාලාව සඳහා නව සිසුන් බඳවාගැනීම ද එදින සිදුකෙරේ..😍

09/01/2025

නොමිලේ පැවැත්වෙන ප්‍රායෝගික පුහුණු වැඩමුළුව 😍😍

කාටූන්, ටෙලි කතා මාලා, වාර්තා වැඩසටහන් හඬ කැවීම් සිදුකරන්න..🎤

රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන්න..📺

රූපවාහිනී සහ ගුවන්විදුලි ප්‍රවෘත්ති කියවන්න...📻

සන්නිවේදනය, නිවේදකයෙකුගේ කාර්යභාරය, භාෂාව නිවැරදි ව උච්චාරණය..

කැමරාවක් ඉදිරියේ නිවේදනය සහ මැදිරි පටිගත කිරීම..📷

මේ සියල්ල, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දේශන සහ ප්‍රායෝගික පුහුණුව සමඟින් ඉගෙන ගන්න අපත් සමඟ එකතුවන්න..😍

ස්ථානය - ටවර් හෝල් රඟහල පදනම, විජේරාම මාවත, කොළඹ

Google Map Location - https://maps.app.goo.gl/VncDHiELf5tK6Li2A?g_st=com.google.maps.preview.copy

දිනය - 2025 ජනවාරි 18 සෙනසුරාදා

වේලාව - උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා

විමසීම් - 0777327272 / 0718015877

08/01/2025

නොමිලේ පැවැත්වෙන ප්‍රායෝගික පුහුණු වැඩමුළුව 😍😍කාටූන්, ටෙලි කතා මාලා, වාර්තා වැඩසටහන් හඬ කැවීම් සිදුකරන්න..🎤 රූපවාහිනී සහ...
06/01/2025

නොමිලේ පැවැත්වෙන ප්‍රායෝගික පුහුණු වැඩමුළුව 😍😍

කාටූන්, ටෙලි කතා මාලා, වාර්තා වැඩසටහන් හඬ කැවීම් සිදුකරන්න..🎤

රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන්න..📺

රූපවාහිනී සහ ගුවන්විදුලි ප්‍රවෘත්ති කියවන්න...📻

සන්නිවේදනය, නිවේදකයෙකුගේ කාර්යභාරය, භාෂාව නිවැරදි ව උච්චාරණය..

කැමරාවක් ඉදිරියේ නිවේදනය සහ මැදිරි පටිගත කිරීම..📷

මේ සියල්ල, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දේශන සහ ප්‍රායෝගික පුහුණුව සමඟින් ඉගෙන ගන්න අපත් සමඟ එකතුවන්න..😍

ස්ථානය - ටවර් හෝල් රඟහල පදනම, විජේරාම මාවත, කොළඹ

Google Map Location - https://maps.app.goo.gl/VncDHiELf5tK6Li2A?g_st=com.google.maps.preview.copy

දිනය - 2025 ජනවාරි 18 සෙනසුරාදා

වේලාව - උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා

විමසීම් - 0777327272 / 0718015877

ආදරණීය දරුවනේ..A/L අවසන් නේද? ඔබත් කැමති ද?නිවේදනය සහ හඬකැවීම, රජයේ අනුමත මැදිරිවල දී ක්ෂේත්‍රයේ විශිෂ්ට නිර්මාණවේදීන් ස...
02/01/2025

ආදරණීය දරුවනේ..
A/L අවසන් නේද?

ඔබත් කැමති ද?
නිවේදනය සහ හඬකැවීම, රජයේ අනුමත මැදිරිවල දී
ක්ෂේත්‍රයේ විශිෂ්ට නිර්මාණවේදීන් සහ ගුරුවරුන් සමඟ පුහුණුවන්න..😍

අපි හැමෝම පුංචි කාලයේ බලපු, අපේ ළමා කාලය සුන්දර කරපු කාටූන් සහ ටෙලි කතා මාලා නිර්මාණය කළ ප්‍රවීණ හඬකැවීම් අධ්‍යක්ෂක, නිර්මාණවේදී අතුල රන්සිරිලාල් ගුරුතුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකරන ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය සමඟ ඔබත් එකතුවන්න…😇

⭕️ කාටූන් හඬකැවීම
⭕️ ටෙලි කතා මාලා හඬකැවීම
⭕️ වාර්තා වැඩසටහන් හඬකැවීම
⭕️ රූපවාහිනී සහ ගුවන්විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශය
⭕️ රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කිරීම
⭕️ ප්‍රසංග නිවේදනය
⭕️ කැමරාවක් ඉදිරියේ නිවේදනය
⭕️ බහු කැමරා පටිගතකිරීමේ පුහුණුව
⭕️ සන්නිවේදන කුසලතා වර්ධනය

නවතම පාඨමාලාව සඳහා මේ දිනවල බඳවාගැනීම් සිදුකරන බැවින් ඉක්මනින් අමතන්න..🤩

විමසීම් : 0718015877 / 0777327272

ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය සහ කොළඹ දිසාපති කාර්යාලය එක්ව නාරාහේන්පිට ශ්‍රී සුගත දහම් පාසලේ දරුවන් වෙනුවෙන් පැවැ...
28/12/2024

ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය සහ කොළඹ දිසාපති කාර්යාලය එක්ව නාරාහේන්පිට ශ්‍රී සුගත දහම් පාසලේ දරුවන් වෙනුවෙන් පැවැත් වූ ප්‍රායෝගික වැඩමුළුව

හොඳම දේ දරුවන්ට දීම අපේ වගකීමකි..😍😍

ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනයේ දරු දැරියන්ට සාමය, සතුට පිරි සුබ නත්තලක් වේවා…❤️😍😇
25/12/2024

ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනයේ දරු දැරියන්ට සාමය, සතුට පිරි සුබ නත්තලක් වේවා…❤️😍😇

ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය මෙහෙයවන නිවේදන සහ හඬකැවීම් පාඨමාලාවේ නවතම ශිෂ්‍ය කණ්ඩායම කැමරාවක් ඉදිරියේ නිවේදනය සහ...
25/12/2024

ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය මෙහෙයවන නිවේදන සහ හඬකැවීම් පාඨමාලාවේ නවතම ශිෂ්‍ය කණ්ඩායම කැමරාවක් ඉදිරියේ නිවේදනය සහ කැමරාවක් භාවිතයෙන් රූගතකිරීම ප්‍රායෝගිකව පුහුණු වූ අයුරු..😍

ප්‍රායෝගික පුහුණුව මෙහෙය වූයේ දේශක ප්‍රවීණ හඬකැවීම් අධ්‍යක්ෂක නිර්මාණවේදි අතුල රන්සිරිලාල් මහතා සමඟින් ප්‍රවීණ කැමරාකරණ ශිල්පී පූජිත හේරත් මහතා විසිනි.😍

Address

Hathbodhiya Road
Kalubowila West
10350

Opening Hours

Monday 09:00 - 04:30
Tuesday 09:00 - 04:30
Wednesday 09:00 - 04:30
Thursday 09:00 - 04:30
Friday 09:00 - 04:30
Saturday 09:00 - 04:30
Sunday 09:00 - 04:30

Telephone

+94777327272

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Television and Radio Academy by Athula Ransirilal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Television and Radio Academy by Athula Ransirilal:

Videos

Share

Category