පලස්තීනයට සහය පලකල විරෝධතාවේදී ධම්මික මුණසිංහ ඇතුළු පිරිසක් අත්අඩංගුවට .
කොළඹ බදුල්ල ප්‍රධාන බස් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී යයි.
කොළඹ බදුල්ල ප්‍රධාන බස් මාර්ගය ඉඹුල්පේ සහ පඹහින්න අතර පිහිටි සිලෝගම ප්‍රදේශයේ නායයෑමක් නිසා සම්පූර්ණයෙන් වැසී ඇත. මගී ප්‍රවාහන බස් රථ, ට්‍රක් සහ පෞද්ගලික වාහන රාශියක් රාත්‍රියෙහි ඒ අසල නවත්වා තිබේ.
anex බස්රථවලින් 15$ විදේශිකයන් රැගෙන යන්නේ යැයි සංචාරක රියදුරන්ගෙන් මැසිවිලි .
විදේශිකයන් පුදුමකරන ලංකාවේ නර්තන.
සමසමාජ නව නිලධාරී මඩුල්ලෙන් රනිල් ඇතුළු පොහොට්ටුවට ප්‍රහාරයක්.
යටත් විජිත සමයේ මෙන්ම අධිරාජ්‍යවාදීන් අපේ ආර්ථිකය හූරන් කනවා.
අවාසනාවකට අපට ඒක කරන්න බැරි උනා.
අපි සියලු දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය පතනවා.
මූ දන්නේ බදු ගහන්නයි,ණය ගන්නයි,විකුණන්නයි විතරයි.
මාතර මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ ටැංකියක් වගේ.
මහමුහුදේ සිදුකරන අනවසර ඉදිකිරීම්.
අම්බලන්ගොඩ කහව ප්‍රදේශයේ දේශපාලන බලය යොදාගෙන මහමුහුද ආසන්නයේ කරනු ලබන ඉදිකිමක් ගැන වාර්තා වේ.
මෙම ඉදිකිරීම පිළිබඳව වගකිවයුතු සියලුම ආයතන නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු ඇමතිවරයකු මේ සම්බන්ධ මැදිහත් වීම නිසා බව වාර්තා වේ. මේ සම්බන්දයෙන් වාර්තාවක් ඉදිරිපත් කල පොලිස් නිලධාරියාට පවා මේ වන විට ස්ථානමාරුවීමක් ලබා දී ඇති බව වාර්තා වේ.
නීතිය මායිම් නොකොට ආර්පිකෝ සමාගම කටුපොල් යලි සිටුවයි.
2021 අප්‍රේල් මස 05 වදා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් තහනම් කර ඇති කටුපොල් නැවත සිටුවීම මායිම් නොකරමින් ආපිකෝ සමගම බද්දේගම වතු යායේ නැවත කටුපොල් සිටුවා ඇති බව චන්ද්‍රජෝති හිමියන් පවසයි.
මේ සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය වෙත පැමිණිල්ලක් නොවැම්බර් 04 වනදා ඉදිරිපත් කර ඇතත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවද වාර්තා වේ.
මුන් විදුලිබිල වැඩිකරන හේතුව.
අරගල කියලා දැනිච්ච ගමන් අටවන ජනාධිපතිගේ පඩුපුල් අසුන රත්වෙනවා.
පඩි වැඩිකර ගැනීම සදහා අය වැයට පෙර දැවැන්ත ක්‍රියාමාර්ගයකට යනවා.
අනුප්‍රාප්තික ජනාධිපති ඇතුළු මැති ඇමතිවරු කලබල වුනේ ඇයි?