mr.CV

mr.CV life is limited just accept it
(1)

❗
10/01/2024

Live in the moment 😍
10/12/2023

Live in the moment 😍

One day I will get it . . ❗
10/12/2023

One day I will get it . . ❗

ඔයා ආදරෙ කරන කෙනා ඇත්තටම ඔයාට ආදරෙයි ද කියලා දැනගන්න ඔනද? ජිවිතෙ එක පාරක් ...see more
01/10/2023

ඔයා ආදරෙ කරන කෙනා ඇත්තටම ඔයාට ආදරෙයි ද කියලා දැනගන්න ඔනද? ජිවිතෙ එක පාරක් ...see more

BEST DRIBBLER IN THE WORLD  😎
03/09/2023

BEST DRIBBLER IN THE WORLD 😎

කාලෙකට කලින් උඹෙ පොටෝ වලට Like Commnts කරපු අයගෙ Profile වලට අද නිකමට ගිහින් බලපන් 🙇‍♂️In a relationship තිබුණ අය single...
03/09/2023

කාලෙකට කලින් උඹෙ පොටෝ වලට Like Commnts කරපු අයගෙ Profile වලට අද නිකමට ගිහින් බලපන් 🙇‍♂️

In a relationship තිබුණ අය single වෙලා

Single අය in a relationship වෙලා,

සමහර අය අදුරන්න බැරි තරම් ලස්සන වෙලා

කවර් පොටෝ වලට යාලුවො රොත්තක් දාලා තිබුණ පොටෝ වෙනස් වෙලා

සමහර අය බැඳලා

මීමිස් ශෙයා කර කර හිටපු මගෙ පෝස්ට් වලටත් ආතල් දීපු සමහර උන් ආදරෙ ගැන තියන පෝස්ට් ශෙයා කරනවා

ඒ අතරින් එක ප්‍රොෆයිල් එකක් පුරාවට ඌගෙ පොටෝ දාලා "නිවන් සුව" කියලා දාපු පෝස්ට්

අපි වෙනස් වෙනවා බං ,ඔව් මට උඹලව වෙනස් වෙලා පේනවා වගේ ම උඹලටත් මාව වෙනස් වෙලා වගෙ පේනවා ඇති !

ඔව් මිනිස්සු වෙනස් වෙනවා , හොඳට හරි නරකට හරි

කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි

අපට වෙනස් වෙන්න සිද්ධ වෙනවා !

🌼

Author -
Nemark Himasha Perera

O L D C R U S H  🖤
03/09/2023

O L D C R U S H 🖤

01/09/2023

😍

01/09/2023
Do You Know ?
29/08/2023

Do You Know ?

28/08/2023

M Y B A B Y 😘

K T M   S U P E R M O T O  🧡
28/08/2023

K T M S U P E R M O T O 🧡

C R E A T O R S  H E A V E N  😎
27/08/2023

C R E A T O R S H E A V E N 😎

27/08/2023

❤️

L E G E N D A R Y   C A R S   🖤
27/08/2023

L E G E N D A R Y C A R S 🖤

මාසෙකට ලක්ෂ දෙකහමාරක් ඉතුරු කලා නම් අවුරුදු 4කින් විතර ගන්න පුළුවන් ඇ. . 👊😉දැන් ඉතින් කියයි කතන්දර 😆
27/08/2023

මාසෙකට ලක්ෂ දෙකහමාරක් ඉතුරු කලා නම් අවුරුදු 4කින් විතර ගන්න පුළුවන් ඇ. . 👊😉
දැන් ඉතින් කියයි කතන්දර 😆

H A R L E Y  D A V I D S O N  🖤
26/08/2023

H A R L E Y D A V I D S O N 🖤

Dwayne Douglas Johnson - Born May 2, 1972His ring name The Rock, is an American actor, film producer, and retired profes...
26/08/2023

Dwayne Douglas Johnson - Born May 2, 1972
His ring name The Rock, is an American actor, film producer, and retired professional wrestler.

F a s t e s t  e v e r  😎
26/08/2023

F a s t e s t e v e r 😎

A L L T I M E  F A V O U R I T E  R A P E R  😍Born - 1971 june 16Died -  1996 sept 13
25/08/2023

A L L T I M E F A V O U R I T E R A P E R 😍
Born - 1971 june 16
Died - 1996 sept 13

W O R L D C H A M P B O X E R 👊😎
25/08/2023

W O R L D C H A M P B O X E R 👊😎

So why 🤨
24/08/2023

So why 🤨

W h a t a b e a u t y 😍👌
24/08/2023

W h a t a b e a u t y 😍👌

T A T T O O S A R T S 🖤
23/08/2023

T A T T O O S A R T S 🖤

23/08/2023

History 🤨

The very first artist of H I P  H O P in Sri Lanka 👊😎Randhir Vithana
22/08/2023

The very first artist of H I P H O P in Sri Lanka 👊😎
Randhir Vithana

K I N G  O F  F O O T B A L L 👊😎
21/08/2023

K I N G O F F O O T B A L L 👊😎

Motivation කියන දේ හැගීමකට සීමා නොකර නිවැරැදි තෝරාගැනිම් තුළ තමන්ගෙ ගමන පහසු කරගන්න. Anu Thoradeniya 👊😍
21/08/2023

Motivation කියන දේ හැගීමකට සීමා නොකර නිවැරැදි තෝරාගැනිම් තුළ තමන්ගෙ ගමන පහසු කරගන්න. Anu Thoradeniya 👊😍

W A R H I S T O R Y 🤨
20/08/2023

W A R H I S T O R Y 🤨

නැපෝලියන් බොනපාට් පෙන්වාදී ඇති ධර්මතාවයට අනුව නම්, අපි අනාගතය ගැන හා ජිවත් වියයුතු ආකාරය පිළිබදව මනසේ පැහැදිලි චිත්‍රණයක...
20/08/2023

නැපෝලියන් බොනපාට් පෙන්වාදී ඇති ධර්මතාවයට අනුව නම්, අපි අනාගතය ගැන හා ජිවත් වියයුතු ආකාරය පිළිබදව මනසේ පැහැදිලි චිත්‍රණයක් තිබිය යුතුය.ඔබ ආස හැමදේම නිතර දකින්න ඒ තුළ ජීවත් වෙන්න.එවිට එය ඔබ කරා පැමිණෙනු ඇත ! ඔබ සිතන්නේ එසේ සිදුවිය නොහැකි බව නම්, කිසි දිනක එසේ සිදු නොවනුද ඇත. 🌺🌿

Address

Kadawata
11850

Telephone

+94779540118

Website

Alerts

Be the first to know and let us send you an email when mr.CV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to mr.CV:

Videos

Share

Category