ROSHAN CORPORATION

ROSHAN CORPORATION Welcome to the OFFICIAL FAN PAGE OF ROSHAN CORPORATION. ─●●●●●●●●●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬●●●●●●●●●
Welcome to the OFFICIAL FAN PAGE OF ROSHAN CORPORATION.
(2)

RC is a Sinhala & English language Blogsite. It has the highest gross rating points of any Blogsite in Sri Lanka. It's programme content comprises entertainment, news & current affairs.

─●●●●●●●●●▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬●●●●●●●●●

Address

Ekala
Ja-Ela
11380

Alerts

Be the first to know and let us send you an email when ROSHAN CORPORATION posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ROSHAN CORPORATION:

Share

Our Story

ආයතනය 2006 වසරේ නිර්මාණය වුවකි. මේ යටතේ තවත් ආයතන කිහිපයක් සහ වෙබ් අඩවි කිහිපයක් පවතින අතර ඒවානම්,


  • Ranmal Enteintment වෘත්තීය මට්ටමින් ඉහල ගුණාත්මක බවින් වීඩියෝ නිෂ්පාදන කටයුතු රන්මල් එන්ටර්ටින්ට් නමින් අප සිදුකරමින් පවතී. අප සමග විශ්වාසයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුක පෙලේ ආයතන කිහිපයක් වන Toyota Lanka ආයතනය, MASS ආයතනය IFS Sri Lanka ආයතනය, කැලණිය විශ්වවිධ්‍යලය , විමුක්ති ස්ටුඩියෝ, The Grand Mountain Hotel,

  • ROSH Production රොෂ් පිටුවත් එක්ක එකතු වෙන කෙනෙක්ට ෆේස්බුක් පිටු අතර වෙනසක් දකින්න පුළුවන්. ඉතාමත් රසවත් වීඩියෝ මෙහිදී බලන්න පුළුවන්. Rosh නිල Youtube නාලිකාව මාර්තු 1 වෙනිදා සිට ඔන්න නවතම වෙනසක් කිරිමටයි මෙ සුදනම. Youtube නාලික කිහිපයක්ම එකතු කර දැන් තනි Youtube නාලිකවක් ලෙස ඔබෙ Mobile Phones, Smart Tv සහ Pc ඇතුලු සියලුම ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලින් පිවිස පහත සදහන් සියලුම Video Categorys ඔබට නරබන්න පුලුවන්. *Rosh Comedy Videos *Rosh Trailer Reactions *Howto & Style *News & Gossips Videos *Rosh Nonprofits Social Services *Rosh Science & Tech Videos *A Round Trip With Rosh (Documentary ) *Friends And Party Events *Rosh Family Videos.

  • Support Sri Lanka සමාජ සත්කාර - Nonprofit Organization ශ්‍රි ලංකාවේ ආපදාවන්ට පත්වු අපේම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් වෙනුවෙන් උපකාර කිරිමට සෑම ෆේස්බුක් සාමජිකයකුගෙම සහය ලබාගැනිම සඳහා නිර්මාණය කෙරු ෆේස්බුක් සමූහයකි. ෆේස්බුක් තුල අපි හැමෝම තුල ඇති ශක්තිය අති මහත්ය. රටක ආණ්ඩු පවා වෙනස් කරපු ෆේස්බුක් සාමාජිකයන් සිටින රටක් මේක. අපි අපේ ශක්තිය අපේ රට වෙනුවෙන් කැප කරමු. ඔයාගේ යහළුවන් පුළුවන් තරම් මෙයට එකතු කරන්න. ආගම් , ජාති , කුල භේද නොසලකා එකතු වන්න.
  • Nearby media companies