Media Unit Of Christ King College Ja-ela

Media Unit Of Christ King College Ja-ela 🎙️👑️ ජා-ඇල ක්‍රිස්තුරාජ ජාතික පාසල් මාධ්‍ය ඒකකය👑️🎙

11/02/2024
කිතුරද නිදහස් දින සැමරුම 2024.....               76 වන නිදහස් සැමරුමට සමගාමිව 2024.02.05 දින කිතුරද නිදහස් දින සැමරුම වි...
11/02/2024

කිතුරද නිදහස් දින සැමරුම 2024.....

76 වන නිදහස් සැමරුමට සමගාමිව 2024.02.05 දින කිතුරද නිදහස් දින සැමරුම විද්‍යාලයේ නියමුවානන්ගේ ප්‍රදානත්වයේන් අභිමානවත්ව සමරන ලද වගයි.

පුහුණු අවි 30 ක් සහ පාසල් ශිෂ්‍යභට කමිස 40 ක් පරිත්‍යාගය ,           2023/12/20 වන දින කිතුරද ආරක්ෂක ශිෂ්‍යභට කණ්ඩයට තවත...
14/01/2024

පුහුණු අවි 30 ක් සහ පාසල් ශිෂ්‍යභට කමිස 40 ක් පරිත්‍යාගය ,

2023/12/20 වන දින කිතුරද ආරක්ෂක ශිෂ්‍යභට කණ්ඩයට තවත් සුවිශේෂී ඓතිහාසික දිනයකි.මන්දයත් වත්මන් ආරක්ෂක ශිෂ්‍යභට කණ්ඩය නගා සිටුවීමෙහිලා ආදි ශිෂ්‍යභට සoසදයෙහි පුර්ණ අනුග්‍රහය සහ දායකත්වයෙන් යුතුව පුහුණු අවි 30 ක් සහ පාසල් ශිෂ්‍යභට කමිස 40 ක් පරිත්‍යාග කිරීමේ උත්සවය මෙදිනට යේදී තිබුනු හෙයිනි.එමෙන්ම ආරක්ෂක ශිෂ්‍යභට කණ්ඩයෙහි ප්‍රථම දෙමාපිය හමුව ද මෙදින ප්‍රධාන ශාලාවේ දී පැවතිනි. මේ සදහා ආදි ශිෂ්‍යභට සoසදය නියෝජනය කරමින් ,

1999 - රෙ.සැ.මේ. එච්.ටී.එස්.බණ්ඩාර.
2015 - රෙ.උ.පා.සැ.මේ දිසානායක ඒ.බී.කේ.
1996 - සැරයන් ඉන්දික පී.ජේ.ආර්.
1997 - කෝප්‍රල් පෙරේරා කේ.සී.එච්.එස්.ඒ
1996 - ශිෂ්‍යභට අසoක එච් .සී. යන ජේෂ්ඨ ශිෂ්‍යභටයින් සහභාගී වන ලදි.
මෙහිදී,
සැරයන් - සසිදු ඩබ්.ඩී.එන්.
කෝප්‍රල් - සිල්වා ඩබ්.ටී.පී.
කෝප්‍රල් - යසිරු ඒ.න්.එ.සී.
ශිෂ්‍යභට - පෙරේරා කේ.එස්.ඩී.
ශිෂ්‍යභට - කොස්තා ඩී.එස්.ඒ.
ශිෂ්‍යභට - දුලක්ෂණ ඩබ්.ඩී.ඩී
යන කිතුරද ආරක්ෂක ශිෂ්‍යභට කණ්ඩයේ සාමජිකයන් හට විද්‍යාලයේ ප්‍රධාන රැස්වීමේහි දී සoකේතවත් ලෙස පුහුණු අවි සහ පාසල් ශිෂ්‍යභට කමිස පරිත්‍යාග කරන ලදි.

HAPPY NEW YEAR  🎉️ 2024🎉️
31/12/2023

HAPPY NEW YEAR 🎉️ 2024🎉️

𝗠𝗲𝗿𝗿𝘆 𝗖𝗵𝗿𝗶𝘀𝘁𝗺𝗮𝘀 🎁 Wishes From ,                         Media Unit Of                                                   ...
24/12/2023

𝗠𝗲𝗿𝗿𝘆 𝗖𝗵𝗿𝗶𝘀𝘁𝗺𝗮𝘀 🎁

Wishes From ,
Media Unit Of
Christ King College

Christ King CollegeCarol 2023 December
22/12/2023

Christ King College
Carol 2023 December

12/10/2023
Christ King CollegeAnnual student fair
28/09/2023

Christ King College
Annual student fair

ජීවිතය තැනූ මගසිසු දිවි නැණ පහන් කරමින්සෙනෙහසින් පිදූඒ උත්තරීතර මව් ගුණය....නමෝ කිතුරද මවුනි 💛❤️Christ King College Medi...
04/09/2023

ජීවිතය තැනූ මග
සිසු දිවි නැණ පහන් කරමින්
සෙනෙහසින් පිදූ
ඒ උත්තරීතර මව් ගුණය....
නමෝ කිතුරද මවුනි 💛❤️
Christ King College Media Unit

🏀All of you are invited to watch the basketball match organized by the school old boys on Friday 27th all day at the sch...
23/08/2023

🏀All of you are invited to watch the basketball match organized by the school old boys on Friday 27th all day at the school basketball court.
"

Back To The Court" Basketball Tournament
🔥👑

27th Of August ,At 7.30 AM
At Christ King College Basketball Court

Kindly Invite All The Past Chistonian Players

"Back To The Court " Proudly Presented
By Kings Basketball Club

CHRISTONIANS   👑❤️Are You Ready For Premium Experience 🔥KINGS NIGHT 2 🔥26th Of August ,At 7.30 PMAt Christ King College ...
23/08/2023

CHRISTONIANS 👑❤️
Are You Ready For Premium Experience 🔥
KINGS NIGHT 2 🔥

26th Of August ,At 7.30 PM
At Christ King College Premises

"KINGS NIGHT 2" Proudly Presented By Christ King College Past Cricket Association

Heartiest congratulations to you who shine in the game of Christonian  Nama cricket 👏👏👑️Sharith Perera Samidu Maduranga
20/08/2023

Heartiest congratulations to you who shine in the game of Christonian Nama cricket 👏👏👑️
Sharith Perera
Samidu Maduranga

👑️Our Christonian boys have been selected for the semi finals of the Under 17 Cricket competition where they will play a...
18/08/2023

👑️Our Christonian boys have been selected for the semi finals of the Under 17 Cricket competition where they will play against Lyceum International School and we wish them the best of luck. on August 19 at the Mazenod School grounds

The cricket tournament organized by the Christonian art department is open to all students in the advanced department an...
17/08/2023

The cricket tournament organized by the Christonian art department is open to all students in the advanced department and you are all invited to watch it 🤲 It will be held on August 21 at the college playground.

👑️Our Christonian boys have been selected for the semi finals of the under 17 cricket competition where they will play i...
17/08/2023

👑️Our Christonian boys have been selected for the semi finals of the under 17 cricket competition where they will play it against Lyceum International School and we wish them all the best for their victory.

️💙Warm greetings to all of you who have mentioned the name of the school mother. I wish you continued success in the fut...
16/08/2023

️💙Warm greetings to all of you who have mentioned the name of the school mother. I wish you continued success in the future.👏✊❤️‍🔥👑️

"From the classroom to eternity, your wisdom remains our guiding light. Rest in peace, dear madam." 🏳️🕊️• Past pupils wi...
13/08/2023

"From the classroom to eternity, your wisdom remains our guiding light. Rest in peace, dear madam." 🏳️🕊️

• Past pupils will be able to pay their last respects on Tuesday (15th) after 12.30 pm in the school premises.

"පන්ති කාමරයේ සිට සදාකාලයටම, ඔබගේ ප්‍රඥාව අපගේ මාර්ගෝපදේශක ආලෝකය ලෙස පවතී. ආදරණීය ගුරුතුමියනි, සාමයේ සැතපේවා."

• 15 වැනි අඟහරුවාදා පස්වරු 12.30 න් පසු පාසල් පරිශ්‍රයේදී ආදි සිසුන්ට දේහයට අවසන් ගෞරව දැක්වීමට හැකියාව ඇත

👑️Kings night  2👑️ August 26th at 7.3oP.m Christ king ground Christ King College Christ King College Cricket  Media Unit...
27/07/2023

👑️Kings night 2👑️
August 26th at 7.3oP.m
Christ king ground
Christ King College
Christ King College Cricket
Media Unit Of Christ King College Ja-ela
Christ King College - Science Union

Address

Christ King College Tudella Ja Ela
Ja-Ela
11350

Alerts

Be the first to know and let us send you an email when Media Unit Of Christ King College Ja-ela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media Unit Of Christ King College Ja-ela:

Videos

Share