ජගත් ගීතික

ජගත් ගීතික ජගත් ගීතික give me support ���Guys

JVP Srilanka JVP News Anura Kumara Dissanayake 😍💥♥️ අනිවාර්යෙන් September 21 විය යුතු දෙයක් NPP Srilanka
25/08/2024

JVP Srilanka JVP News Anura Kumara Dissanayake 😍💥♥️ අනිවාර්යෙන් September 21 විය යුතු දෙයක් NPP Srilanka

21/07/2024

ආදරේ කියන්නේ මේකට Upeksha Indumini ♥️♥️♥️

01/07/2024

ආරම්භය ඉතා දුශ්කර විය හැක.
එහෙත් අවසානය ඔබේ ලස්සනම කාලය විය හැක...!!💗 Money can be change every things


Credit goes to respective owner 📷

To day who will be win comments this post win a reload 500rs...
29/06/2024

To day who will be win comments this post win a reload 500rs...

15/03/2024

තමන්ගේම කෙනක් අතින් MI එක කැප් එක දාන්නත් වාසනාව තියෙන්නේ ඕනි 💥♥️😍🍻
Lasith Malinga Sri Lanka Cricket ICC - International Cricket Council Nuwan Thushara Kusal Mendis Kumar Sangakkara

12/04/2022

ඊයේ cargills එකට ගියා, ඇවිත් තිබුන car එකක බෝඩ් එකක් එල්ලගෙන ඉන්නවා. මාර හයියක් 💪
අපිත් car sticker එකක්වත් ගහන්න ඕනේ.

ඇතුලට ගිහින් බඩු ගන්න වටයක් යද්දි ගිණි ගණන් දැක්කාම ආයි මතක් උනේ

කිරිපිටි නෑ
පරිප්පු 480/-
කඩල 530/-
මුං ඇට 880/-
Fresh milk නෑ
මේ පාර ඇවුරුද්දට chocolate කිරි උතුරවන්න ඉන්නේ

හුටා අවුරුද්දට ලෑස්ති වෙන්න ඕනේ. බඩු වල ගණන් 😐


පොඩි බකට් එකකට බඩු ටිකක් අරන් බිල ගෙවුවා, 15000/-යි.

එලියට බහිද්දි කන්න නැති මනුස්සයෙක් ඇවිත් පිංසෙන්ඩු වෙනවා, ගෙදර හරියක කෑම නෑ.


"ඊයේ රෑත් ගෑණියි, ළමයිනුයි එක්ක cream cracker දෙකක් කාලා නිදා ගත්තේ
මේ ටිකේ කවුරුත් සල්ලි දෙන්නේත් නෑ මහත්තයෝ"

ඒ මනුස්සයගේ දුක ඇහුවාමත් මතක් උනේ

ආයි ගියා මම cargills එකට හාල් පොල් ටිකක් හරි අරන් දෙන්න.

නාඩු 260/-
ඉස්සර 80/- තිබුනේ
කීරි සම්බා 340/-
සූදු සම්බා 520/-
ඉස්සර මම කන්න ආසම හාල, දැන් ඉතින්
ට පිං සිද්ධ වෙන්න ඕවා කන්න වෙන්නේ නෑ.

සුදු කැකුළු ආනයනික සහල්??
චීනාගේ ප්ලාස්ටික් හාල් ද දන්නෑ
පොල් 100/-

දුකසේ මනුස්සයට හාල් පොල් ටිකක් අරන් දීලා ගෙදර එන ගමන් පෙට්‍රල් ගහන්න ගියා.

හම්මේ පෝලිම
ලයිට් නැති උනාට ජෙනියෙන් වැඩ,
හැබැයි කාර්ඩ් ගන්නේ නෑ ලූ.

ආයි හරවන් බැංකුවට ගියා.
ATM වැඩ නෑ

පරක්කු වෙයි කියලා මහත්තයට කියන්න කෝල් එකක් ගත්තා. සිග්නල් නෑ
දෙතුන් පාරක් කෝල් කරලා Connect උනාට කියන කිසි දෙයක් ඇහෙන්නේ නෑ, current නැති උන ගමන් සිග්නල් අඩුවෙනවා

මේ රට විනාස කරන ඔයාලා හැමෝම මිනිස්සුන්ගේ සාපය වැදිලා හරි අපායේ යනවා

Locked Profile බැවින් public කල නොහැක.
ඔයාලටත් පොස්ට් එකක් ඕනේ නම් කොපි පේස්ට් කරන්න.

අරගලයට ජය


🙏🙏🙏
Copied

19/03/2022

ලග ලගටම ඇවිත් ඔයා laga lagatama awith oya 😘😘😘👩‍❤️‍👨🙏

02/03/2022

කොහොමද මැජික්... ඇස් බැඳුම්ද මැජික් ද?

12/12/2021

Rathna Aviation Van Helsing Sri Lanka Cricket Sri Lanka Air Force Siri Mama - සිරි මාමා Hiraan ICC - International Cricket Council

20/11/2021

Gas නැහැ දයාවතී 😂😂😂🤣

09/11/2021

රටා මවන සර්.... මයිත්‍රී... ගොන්.. සජි

25/10/2021

Nasuna se iwatha bala giya.... නෑසුනා සේ ඉවත බලා ගියා.❤❤❤

Call of duty sri lakan STF
29/08/2021

Call of duty sri lakan STF

11/08/2021

Chain Reaction Cycles Love story sinhala-ආදර කතා

තත්වය ඒ තරමටම හොද නෑ මිත්‍රවරුනි😥😥😥
04/08/2021

තත්වය ඒ තරමටම හොද නෑ
මිත්‍රවරුනි😥😥😥

04/08/2021

Sanda Kumari Mage Manali - (සඳ කුමාරි මගෙ මනාලි) - Chipmunk Version - Chipmunk Song

03/08/2021

අහිංසකාවි - Ahinsakavi - Dimanka Wellalage & Sandun Perera
Dimanka Wellalage Sandun Perera Sirasa TV

https://youtu.be/vhZjh6ULd2c  please subscribe Geeth TV Gaming  Give me support >>😍😍😍
03/08/2021

https://youtu.be/vhZjh6ULd2c please subscribe Geeth TV Gaming Give me support >>😍😍😍

Best Vini Productions Video Funny Videos Sri lankan Funniest Home Video 2021😂🤣😂Mixed Vini Productions | Funny Videos | American Funniest Home Video ...

01/08/2021

සිගරැට් ගහපු උන් එලියට දැම්මා
මැච් එක දිනුම්.
🏆
හොරා කාපු උන් ගෙදර යැව්වා නම්
රටත් දිනුම්💘

01/08/2021

❤️අටපාස් මිලිටරිකාරයා VS පොෂ් කෙල්ල❤
"ටිකක් විතර ලස්සන දවසක්..යාපනය-කොළඹ බස් එක එනකල් කිලිනොච්චිය නගරේ දුර ගමන් සේවා නැවතුමේ ඉදියෙ...හිටගෙන ඉන්නත් බෑ ..මීට සති දෙකකට කලින් කිලිනොච්චි ඉදිරි ආරක්ෂක වලල්ලට එල්ලවුනු සතුරු ප්‍රහාරයෙන් මටත් වෙඩි වැදුනා...වම් කකුලටයි බඩේ පැත්තකට වැදුනු බෝම්බ කෑලි නිසා බඩේ මැහුම් 11ක් ගහල තිබ්බෙ...දකුනු අතට වැදුනු වෙඩිල්ල නිසා ඒ අත උස්සගන්නවත් බැරුව ඉස්සරහට යන්න හදද්දි පිටිපස්සෙන් ලැබුනු ඕඩර්ස් එකේ කියවුනෙ ඉන්න තැන් වලම කවරින් අරන් ෆයර් කරපන් කියල...මොන ෆයර්ද..😒 ලේ ගල ගල ඉන්නවට වඩා හොදයි ක්ලේමො එකක් හරි බ්ලාස්ට් කරගෙන මැරෙනව කියල හිතන් ඉස්සරහට දුවන්න හදද්දි ගල් කැටයක් ආවෙ විදුලි වේගෙන්.😒අාච්චිට හාල් ගරන්න ඒකත් පිටිපස්සෙන්ම තමා....මරු විකාරෙන් මැරෙන්න හැදුවට ඒකත් ආමි එකේ තහනම්...
"ප #යො...ගමගේ... හු #&& නැතුව ඉන්න තැනම ඉදන් කරගෙන පලයන්.."
ඒ අපේ අණ දෙන්නා....😒
"සර් උන්ගෙ ස්තෙන්ත් වැඩියි....බ්ලාස්ට් එකක් කරන්න වෙනව....ඉස්සරහ ඉන්න අලුත් කොල්ලට වැදිලා....."
පොඩ්ඩක් හරි මූට තේරුම් කරල දෙන්න බැලුවෙ....
"පන්ඩිතයෙක් නොවී ඕම ඉදපන්.....විනාඩි දහයෙන් ටීම් එකක් එනව අපිට....ආව ගමන් බැක් වෙයන්...එතකල් සෙල්ලන් නොදා ඉදපන්....
හා ඉතින්😒😒 මගේනෙ ලේ ගලන්නෙ....මටනෙ රිදෙන්නෙ😒😒
"අර කාමර කෑල්ලෙ ඉන්න එකා වදයක් සර්....ඌව එතනින් අයින් කරල දෙන්න ඒනම්.....
ගරා වැටුනු කාමර කෑල්ලක ඉදන් ඉන්න ටෙරාගෙ මස් කන්න තරම් තරහෙන් මම හිටියෙ....උගෙ අතේ තබ්බ එම් පී එම් ජි එක පට්ට වදයක් වෙලා තිබ්බෙ...😒 කොට්න්ම කිව්වොත් මගෙ අත කඩන් යන්න වැදුනු බුලට් එකේ සැබෑ අයිතිකාරයා ඌ....
"හරි...ඉදපන්....විස්සුන්දරට කියන්නම්...
විස්සුන්දර කියන්නෙ අපේ ටීම් එකේ හිටිය ස්නයිපර්....ඌ සාන්ත අයුරෙන් ඩවුන් දාලා අපිට අමාරු ටාගට්වල ඔලුකටු කුඩු කරන්නෙ නිකන් මිටියකින් පොල්කටු කුඩු කරනව වගේ.....
කිව්ව විදියටම වන් ෂොට් එකෙන් උගෙ කරදරේ ඉවර වුනා..."පුන්ඩෙ ආමි අම්මා ඔක්ක" කියන ටෙරාගෙ සද්දෙන් කන් දෙක ගොඩ වෙල...😹
විනාඩි දහයයි කිව්වට විනාඩි පහලොවෙන් වගෙ එතනට අපේ සහය කන්ඩයාම ආවා...උන්ගෙ මූනු දැකකම අපිට ආව මොරාල් එකටනම් ටෙරාට රජ වැදිල්ලක් වැදුනා...ඒ වෙනකොට මගෙ ඇසුත් නිලංකාර වෙලා😒
සිහිය එද්දි අනුරාධපුර හොස්පිට්ල් එකේ....දවස් දහතුනක් නැවතිලා ඉන්න වුනා...හරියටම සති දෙකකින් කදවුරට එද්දි එදා ඉදපු තැනටත් මීටර් 200ක් විතර එහා කදවුරු ගහල..
"ගමගේ....සී ඕ කාරයා එන්නලු උබට....
පහන් ඇවිත් කියද්දි මම හිතුවෙම ආයෙම මරාලයක් වෙන්නැති කියල😒😹
"සර්....මට එන්න කිව්වද...
"ආ...ගමා..කෝමද උබට....
"අවුලක් නෑ සර්....කකුල නොන්ඩි ගහනව විතරයි😒
" හරි හරි.....මෙන්න...මේකත් අරන් පලයන්....විනෝද වෙයන් ...සති දෙකක මෙඩිකල් ලිව් එකක්...හැබැයි පොලිස්කාරයන්ට ඒම ගහන්නෑ තොපි කාල බීලා....😒😹
මාස අටකින් ගෙදරට කතා කරේ නෑ...මාස එකොලහක් වෙනව කැම්ප් ඇවිත්...ගෙදර මිනිසසුන්ට තියා මටවත් බෑ මාව අදුරගන්න කොන්ඩෙයි රැවුලයි නිසා...මොනා වුනත් ගෙදරට වඩා වැදගත් වුනෙ යුද බිම...
"සොරි සර්....මේක ඉවර කරලම යනනම් මම...
"නෑ නෑ....ගිහින් වරෙන්කො ගමා...එතකල් අපි මේක ඉවර නොකර ඉන්නම්...😹
"හරි සර්...( හිතින් සී ඕ ගෙ මව් ගුන ගායනා කරනව මිස කුමක් කරන්නද😒)
බස් එක එනව දැකල කුන්දු ගහ ගහම ඇවිත් අත දැම්මෙ බස් එකේ බොම්බයක්වත් පත්තු නොවේවා කියල හිතින් හිතාාගන😒😹 ඩිෆෙන්ස් ලයින් ඉදල මැරුනත් දුක නෑ ගෑනු අස්සෙ මැරෙන්නැතුව😹😹
බස් එකෙ කට කපල සෙනග....හැබැයි දෙමල සිවිල් මිනිහා මාරම හොදයි...කුන්දු ගගහ ගොඩ වෙද්දි අතෙ තිබ්බ බැග් දෙකත් අරන් වාඩිවෙන්න සීට් එකක් ලැබුනෙ බස් එක අද්දන්නත් කලින්...
පැය හයකින් බස් එක පිටකොටුවට දාද්දි මම නින්දෙ😒😹
"මල්ලි කොලඹට ආවා...
කොන්දයියා නිසා හොදා කියන ෆීලින් එකක් උ⁣ගෙ මුනෙ නොතිබුනාමත් නෙවෙයි....
ෂෙප් එකේ පාර පැනල ප්‍රයිවට් බස්ටැන්ඩ් එක පැත්තට ගියේ ගෙදරට යද්දිවත් සින්දුවක් අහන් යන්න ඔන කියල හිතන්....
කොළඹ කතරගම බස් එකේ ඊටත් වඩා සෙනග😒😒ආයෙම කිලිනොච්චි යන්න හිතුනා ඒ සෙනග දැක්කම....
අමාරුවෙන් ගොඩ වෙලා බස් එකේ මැදහරියට ගියේ සීට් කැල්ලක් හරි ලැබෙයි කියල හිතන්....මොන සීට්ද😒😒 බැග් දෙකත් වයසක මනුස්සයෙක්ට දුන්නෙ බොම අමාරුවෙන්...මගෙ දිහා බලල ආයෙම බැග් දෙක දිහා බැලුවෙ ඒ දවසවල පිපුරුනු බස් බෝම්බ නිසා වෙන්නැති ...
ඉන්නම බැ ....වම් කකුල කඩන් යන්න තරම් වේදනායි...ඒත් ඉවසන් ඉන්න එක සොල්දාදුවන්ගේ පුරුද්දක් කියල මට මතකයි සී ඕ සෑර් කිව්වා දවසක්....සී ඕගෙ අම්මව නැවත නැවතත් මතක් කරමින් වට පිට බැලුවෙ නිකමට වගේ...
"අම්මටහුඩු...ලග ඉදපු කැල්ල දැකල හිතින්ම කියවගත්තා😐 හොද සල්ලි කඳක් වගේ....ඒත් මෙ බස් ලඩියෙ පුක් ගහනවද😐 ඇහක් දාන්න ඕන කියල හිතන් බලද්දිම මේකිත් හැරිලා බැලුවෙ මගෙ මලු සරුවාංගෙම හීතල වෙලා යද්දි....
අප්පිරිය වුනා වගේ😒😒වමනෙ ගොඩක් දැක්ක වගේ😒😒 කුනු වෙච්ච කරවල කැල්ලක් දැක්ක වගෙ නහයත් අකුලන් අනිත් පැත්ත බලාගත්තා ආයුබෝවන්ඩ😹🔫
සාදාරනයි ඒකි....මාස ගානක් ට්‍රංක පෙට්ටි ඇතුලෙ තිබ්බ ඇදුම්,,මාස ගානකින් කපපු නැති රැවුල.කොන්ඩෙ...අපෙ අම්මලවත් මාව අදුරගනී කියල ෂුවර් නැ මටනම්😒😹🔫
මම නොබලම මේකි මන් දිහා බලනව....මමත් අහිංසක හිනාව දානවා...තුන් හතර සැරයක්ම මම දිහා බැලුවා😐 ආදරේට ටෝක් කරන්න බලනව කියල හිතන්න බෑ රවන විදියය😐
"මේ ඕයි....
මුලු බස් එකම හොල්මන්....මමත් හොල්මන්..විස්වාස කරපන් ඒ තරම් සද්දෙට ඕයි කිව්වෙ අර පට්ට ලස්සනයි කිව්ව කෙල්ල🙊 ආයෙමත් විස්වාස කරපන් ඒකි ඕයි කියල කියලා තියෙන්නෙත් මට😒😹
කතා කරන්න තියා හිතාගන්නවත් බෑ😐😐😐ඒකි වට පිට බැලුවෙ හෙල්ප් මී කියන්න වගේ😐😐
"තමුසෙට ලැජ්ජාවක් නැත්ද...පිරිමියෙක් නේද..තමුසෙල වගේ හිගන අසහනකාරයො නිසා අද සමාජෙ ඉස්සරහ මුලු පිරිමි සංහතියම ලැජජ වෙනව අයිසේ.....
මොකද්ද වුනේ...ඇයි බයින්නෙ..මුකුත් අහන්න වුනෙ නෑ ගිරවා ගිරවිට අරක කරද්දි වගේ කෑ ගහනව😐
විනාඩියක් ගියේ නෑ "පටාාස්..." ගාලා වැදුනා පිටිපස්සෙන් සැර කන්අඩි පාරක් මට😖
අවුල් හිතන්න එපා ඇස් දෙකට කඳුලු ආවා ඒ පාරටනම්...පිටිපස්ස හැරිල බලද්දි ටයි එකක් දාපු පොඩි කොල්ලෙක්....
කඳුලු හංගගෙන උබ දිහා මන් බැලුවෙ තරහින්නම් නෙවෙයි මල්ලි..උබ දන්නවනම් මම කව්ද කියල උබට කලිසමේම චූ යනව...ඒ වගේමයි උබට මම එකක් හරි ගැහුවනම් මේ කරගැට පිරිච්ච අතින්.....උබට සිහිත් නැති වෙනව කියල මම හොදටම දන්නව...අපි මේ රස්සාව කරන්නෙ සිංහල දෙමල මුස්ලිම් සිව්ල් උබල හින්දමයි මල්ලියේ....නැත්නම් අපිත් මේම තුවාල පිටින් බස්වල යන්නැතුව කැල්ලකුත් එක්ක ජෝඩු වෙලා සැපට කාලා බීලා ඉන්නව....
වෙච්ච දේවල් තේරුම් ගන්න ගොඩ වෙලාවක් ගියේ නෑ....හිරි වැටුනු කකුලට නොතේරුනාට කදුලු පිරිනු ඇස් දෙකෙන් උබෙ කකුල දිහා බලද්දි හොදට පෙනුනා නංගි මට...උබේ ලස්සන කකුල මගේ සපත්තුවට සීරිලා තිබ්බ හැටි....ඒත් මම කෝම තේරුම් කරන්නද....උබට මේවා තේරෙන්නැ....
වැඩ්ඩො වගේ සීට් උඩින් ආපු කොල්ලො හතර දෙනෙක් මගෙ පපුවටයි මූනටයි ගැහුවෙ අහිංසක කෙල්ලෙක්ටවත් නිදහසේ ඉන්න දෙන්නෑ කියල..මට උබලට වදින්න බෑ....ඒත් මම තේරුම් කරන්න හැදුවා...ඒත් උබල මට වෙලාවක් දුන්නෑ....
පිට පිට වැදුනු පාරවල් නිසා බඩේ තුවාලෙන් ලේ ගලන්න ගත්තා....සුදු ෂර්ට් එක ලේ වලින් වහගත්දි උබල ඕක්කොම ගහන එකනම් නැවැත්තුවා...උබෙ ඇස් දෙකත් ටිකක් ලොකු වුනා එවෙලෙනම්....ඒ ලැබුනු විනාඩියෙන් මම කතා කරන්න හැදුවෙ වෙච්ච වැරදිම කියන්න...මගෙ අම්මා තාත්තා අයියල අක්කල දාලා යුද්දෙට ගියේ උබලව බේරගන්න....ඒ්ත් උබල මට සැලකුව විදිය ගොඩක් වැරදියි නංගියේ..අයියේ..මල්ලියේ...ඇස් වලට කඳුලු ආවෙ ගහපුව රිදිල නෙවි..අසරන වුනු විදියට...
"සමාවෙන්න..මැඩම්...මම හිතල නෙවෙයි ඒ දේ වුනෙ....
පපුවෙන් එන ලේ කලිසම වෙනකල්ම ගලනව...ඒත් තරහ දුක ඔක්කොම ලේ වල බය නැති කරා...
"මම කදවුරෙන් ගෙදර යනගමන්...මගෙ කකුලට බොම්බයක් වැදිලා...මගෙ කකුල හිරිවැටිලා...මට තේරෙන්නෑ මුකුත්...කකුල තියෙනව කියලවත් තේරෙන්නෑ....මම අසහනකාරයෙක් නෙවෙයි...සමා වෙන්න නොදැන වුනු වරදට."
කියල සමාව ඉල්ලුවෙ මගෙ චරිතෙට වෙන්න ගිය කැලල නැති කරගන්න...
බස් එකේ මිනිස්සු මූනු වහන් අඩද්දි මට ගහපු කොල්ලන්ගෙ ඇස් වලත් කඳුලු....උබත් කටට අත් දෙක තියන් හූල්ලද්දි මට තවත් එතන ඉන්න බැරි වුනා... බෑග් දෙකත් අංකල්ගෙන් ඉල්ලන් ලේ පෙරෙද්දිම එලියට යන්න ආවම බස් එකේ ඩ්‍රයිවර් අයියා ඇවිත්කිව්වා
"බහින්න එපා සර්....මේමම පානදුර හොස්පිට්ල් අල්ලන්නම් මම" කියල..
මට මොකටද උබලගෙ අනුකම්පාවක්...මම සොල්දාදුවෙක්..මට හයිය තියෙනව උබල කාටත් වඩා...ඒ නිසාම මන් කරන්න ගියපු වැඩේ දිගටම කරගෙන යන්න හිතුවා...
"එපා අයියේ....මම දන්න කියන අය ඉන්නව..මම බහින්නම් මෙතනින්...
කතා කරන්නත් ලැජ්ජ හිතුනා උබල එක්ක....
"නෙදකිං විතරක් මේමත් එවුන්...පාට ටිකක් මූනෙ උලාගත්තම හිතන්නෙ මුන් ලො⁣ක රූ රැජිනියො කියල"
වයසක ආච්චි ඒ බැන්නෙ උබට නංගි...😹 කට කොනින් හිනාවුනු මම බස් එකෙන් බැහල බෑග් එක බිම තියල බෑග් එක උඩම ඉදගත්තෙ ඇග පන නැති වෙන්නම ලෙ ගිහින් නිසා....වට පිට බලද්දි වීල් අයියා කෙනෙක් ආවෙ මගෙ හිතේ උබ ගැන තිබ්බ හැමදෙයක්ම නැති කරල හිනාවක් අරගෙන....මම වීල් එකට නගිනකල්ම උබල බස් එකේ ඉදන් බලන් ඉදියා මම දැක්කා...ඒත් මට දැන් උබල අප්පිරියයි....
හොස්පිට්ල් ආව මම ඇදුමත් මාරු කරගෙන බේත් ටිකත් දාගෙන බෑග් එකත් බිම දිගේම තල්ලු කරගෙන එන්න හදද්දි දැක්ක දෙයින් ලැජ්ජ හිතුනා....
එතනට ඇවිත් හිටපු උබෙ ඇස් දෙක රතු වෙලා තිබ්බා....මාවත් පහුකරගෙන මට බේත් දාපු ඩොක්ටර් ලගට ගිහින් අහපුවා මට තවම මතකයි...
"ඩොක්ට....අර පේෂන්ට දැන් ඇවිද්දට අවුලක් නැද්ද....
"ඇවිදින්න හොදම නෑ මිස්...ඒත් එයා ගෙදර යනගමන්ලු...අපි බේත්නම් දැම්මා....
"තුවාලවල තත්වය කොමද ඩොක්ට....
"තවම මැහුම් කපල නෑ...ඒ නිසා ප්‍රවේසමෙන් වෙන්න වෙනව...පොඩි බෑග් එකක් බඩේ වැදිලා අච්චර ලේ ගොඩක් ගියානම් තව මොන කතාද....
බෑග් එකෙ කතාව කියද්දි උබ මගෙ දිහා බැලුවෙ "ඇයි මේ " කියල අහනව වගේ..මම කෝමද කියන්නෙ උබෙ කකුල පෑගුනු නිසා බස් එකේදි මිනිස්සු වට කරන් මට ගැහුවා කියල...
ඩොක්ටට සමු දුන්නු උබ ආයෙම නැවතුනෙ මන් ලගින්...
"සමාවෙන්න අයියේ.....
කතා කරන්න බෑ උබට...තමන්ගෙ අම්මා තාත්තා මලා වගේ අඩනව...
"ඒක අවුලක් නෑ...හිතන්න එපා මැඩම්...වැරදි කරන්න වගේම ඒ වැරදි වලට සමාව දෙන්නත් අපි ට ඉන්නෙ මිනිස්සුනේ.....
"මම ගිහින් එන්නම් මැඩම්....
යන්න හැදුවත් ආයෙම ඔය සුදු මූන දිහා බැලුවෙ කෑලැවල් වල යුද්ද කරන අපිට ඔය වගෙ මූනු එදිනෙදා බලන එක හීනයක් වුනු නිසා....😒
"ඉන්න....
"මන් ඔයාව ගිහින් දාන්නම්.....
"මගෙ කාර් එක ඊයෙ මෙහෙ තබුනෙ.....ඒකයි බස් එකේ ආවෙ....කාර් එක ගත්තෙ දැන් ගරාජ් එකෙන්....යමු...
උබ ඉස්සර වුනා....
මම ඔය කාර් එකේ යන්නෑ...මම යන්නෙ බස් එකේ...ඒක මගෙ හිත හිතල ඉවරයි...😹
උබ කාර් එකේ දොර ඇරල මම වාඩි වෙනකල් වෙන්නැති ඔය ඉන්නෙ...ඒවා හදේ නංගි..සොල්දාදු හිත මොන වගේද කියල උබ දන්නෑ..😹
"බෝම ස්තුතියි...මම බස් එකේම යන්නම්...අනික ගාල්ලට තව පොඩි දුරයිනේ...තෑන්ක්ස් උදව් කරන්න හැදුවට...
මගෙ ඒ වචන ටිකට උබෙ හිනාව නැති වෙලා පරන ඇඩුම් මූනම එලියට ආවා මම හොරහින් බලාගෙන....මොනා කරන්නද...සොල්දාදුවෙක් වුනාට මම හෙන කැටයම් තියෙන කොල්ලෙක්...
අනේ ප්ලී.......
කතා කරන්න වුනේ නෑ උබට...රෝහල් භූමියට වැලි විසිකරන් දුවිලි අවුස්සන් ඒ ආවෙ මමත් එක්කම එකට කෝස් කරපු මගේ බොක්කක්...යුනිෆෝම් ඇදගෙන අවිත් අරගෙන උන් මන් ලගට එද්දි උබෙ මූන දෙක වුනා මන් දැක්කා...😹
"ගමා....
කෝස් කරද්දි මන් ලග ඉදිය මගෙ පිස්සු යාලුවා "චරිත්"
ආව ගමන් බදාගත්ත විදියට මම හිතුවෙ බඩේ විතරක් නෙවි පුපෙ මැහුම ගහල තිබ්බනම් ඒවත් කැඩෙයි කියල....
"හු% #*$....මොකද්ද වුනේ.....මොකද්ද ඒ බස් එකේ නම...යමන් අපිත් එක්කම...මුලු බස් එකම කනපිට ගහනව😡..
මට හිනාගියේ උබෙ මූන දැකල....
මම එවෙලෙ කිව්වනම් බස් එකේ එවුන් මට ගහන්න ප්‍රධාන ම හේතුව උබ කියල......උබෙ කෙල්ලෙක් වුනත් උබෙ මයිල් ගහක්වත් හොයාගන්න නැති වෙනව කියල මම දන්නව හොදටම...😹 ඒත් මම කෝමද ඒම කරන්නෙ...උබලව මරන්න නෙවෙයි උබලව රැකගන්නයි අපි යුද්ද කරන්නෙ....
"නෑ බම් චරිත්...ඒක ඉවරයි....යමන් මාව ගිහින් දාපන් ප& #*
"ඒමද....හරි උබ කියන්නැනේ....මම බලාගන්නම්
කියල පිටිපස්ස හැරෙද්දි ඌ දැක්කෙ බයෙන් භිරාන්ත වෙච්ච උබෙ මුන....
"මේ කව්ද ගමා.....😐…
චරිතයා හැරිල බලද්දි උබෙ කලිසම දිහා බැලවුනෙ කෙල්ලෙක් කියල අමතක වෙලා....උගෙ උරහිසට අත තිව්ව මම ඔලුවෙන් කිව්වෙ උබ අහිංසක කෙල්ලෙක් කියල..
'යමන් චරිත්...මට බඩගිනි....ගෙදරට ගිහින් දාපන් මාව...අපෙ අම්මගෙ කොස් ඇට මාලුවයි බතයි දැන් පැය ගානක ඉදන් මගෙ බඩ ඉල්ලනව බල්ලො😈
"හරි ගමා යමන් ඒනම්.....
යන්නෙ කෝමද හිතට එකඟව...මීට පැයකට කලින් කිසි දෙයක් වුනේ නෑ වගේ උබෙ ලගට ආවෙ යන්නම් කියන්න....මේ මොහොතෙන් පස්සෙ ආයෙම කවදාවත් අපි හම්බෙන එකක් නෑ කියල හිතට දැනුන නිසා...
"යන්නම් නංගි....තෑන්ක්ස් වද වුනාට....පරිස්සමෙන් ගෙදර යන්නකො ඔයා....
කියල හැරුනෙ තව තවත් ඔතන ඉදිල වැඩක් නැති බව දන්න නිසා....
"අයියේ....
"ප්ලීස් මේ මගෙ නම්බර් එකට ගෙදර ගියපු ගමන් කෝල් එකක් දෙනවද.....ප්ලීස්...
ඔච්චරටම මොකටද ප්ලීස් එක...මමත් හොරගල් ඇහිලුවෙ ඕකට තමා😹😹 උඩ පැනල ගිහින් ගන්න හිතුවට හිමින් සැරේ ගිහින් ඕනවට එපාවට අරගෙන කට කොනින් හිනාවුනේ "වෙලාවක් තිබ්බොත් කතා කරන්නම්කො" කියන විදියට.....
"හරි නංගි...මම කෝල් කරන්නම්....
"පිං අයියෙ ඔයාට...
මැහුම් කැඩෙන්න කොල්ලොන්ට කියල ගස්සල තව පිංලු😒😹 පින තියන් ඉදගනින් නංගි කියල කියන්නත් හදල ආයෙම හැරුනෙ කට කැඩිච්ච කතා කියල බෝ පැලේ වගේ මගේ හිත අකුසල් වලින් පුරෝ ගන්න බැරිනිසා 😖😹
චරිතයත් එක්කම ගෙදරට එන්න ආපු මම ගෙදරට යන්න කලින් හන්දියෙ සැලුන් එකෙන්ම කොන්ඩෙයි රැවුලයි කපාගත්තෙ අම්මා මාව මේම දැක්කෝ දරු කමෙනුත් අයින් කරයි කියන බයට....😹
කොන්ඩෙත් කපන් ගෙදරට යද්දි හවස් වෙලා....ගියපු ගමන් මාව දැක්ක අම්මයි තාත්තයි කඩුල්ල ගාවට ආවෙ හැරි පෝටර්ගෙ කොස්සෙන් පියාබුවා වගේ....කඩුල්ල ගාව්න් අඬන්න ගත්ත එක අම්මා අද හෙට එලිවෙනකල් අඬනව කියල දන්න නිසා තාත්තත් එක්ක ෂේප් එකේ අම්මවත් අරන් ගෙට ගියේ චරිතයටත් එන්න කියාගෙනමයි....
"කෙට්ටු වෙලා පුතේ....කන්න දෙන්නැහැයි එහේ....
ඒ අම්මගෙ ආදරේ.....
"කනව අම්මේ....හැමවෙලෛ්ම මොනාහරි කනවා....කාලා වැඩි වෙලා මේ කෙට්ටු වෙන්නෙ....
"හ්ම්...ඊයෙත් මම බෝදි පුජාවක් කරා පුතේ...දැන් යුද්ධෙ අඩුවක් නැතුව යනව නේ....බුදුන්ගෙ සරණින් පුතා ඉන්න පැත්තට කරදරයක් නෑනේ....
"නෑ අම්මේ....කිසි අවුලක් නැ...😖
ඒත් වැඩි වෙලා ඒ බොරුව අරන් යන්න බැරි වුනේ ෂර්ට් එක ගලවද්දි එලියට පෙනුනු බැන්ඩේජ් නිසා....
"බුදුඅම්මෙ අපෙ මහත්තයො මේ මගේ කොලුපැටියට තුවාල වෙලා නේද......
ඒ සවුන්ඩ් එකනම් අල්ලපු ගෙදර මිනිස්සුන්ට ඇහෙන්නත් වැදුනා වගේ මට තේරුනේ..අඩන එක සීමාවක් නැති වුනු නිසා තාත්තට කතා කරල කිව්වෙ බංකරයක් ඇග උඩ කඩන් වැටුනා කියල....එතනින් පොඩ්ඩක් ෂේප් වුනු නිසා අම්මගෙ ඇඬිල්ල ටිකක් දුරට අඩු වුනා....
රෑට මන් ආසම කොස්ඇට එලවලුවයි වැව්මාලුවයි එක්ක බත් තිබ්බා...කදවුරේ කවදාවත් කෑමකට වෙලාවක් නොලැබුනු අපිට ඒ කෑම එකයි වෙලාවයි රත්තරං තරමටම වටින එකක් වුනා.... නිව්ස් බල බලම මමයි තාත්තයි කද්දින් අම්මා ඉදියෙ ටී වී එක ලගටම වෙලා...ඒ යුධ භුමියෙ අපෙ කොල්ලො අද දවසෙ මොනා කරලද කියල බලන්න...
නිදියගන්න ගියාමයි අරකි මතක් වුනෙ....අම්මයි තාත්තයි ඉදැද්දි මොන කෙල්ලොද...😹නිකමට වගෙ නම්බර් එක අරගෙන ගහුවා මිස් කෝල් එකක්... හම්මට සිරි තප්පර දහයෙන් වගේ ආපිට කෙ⁣ා්ල් එක ආවා...
"හෙලෝ අයියේ....මේ ඔයා කියල දන්නව....ඔයාට කොමද...කැම කෑවද..තවමත් බඩ රිදෙනවද..
ප්‍රශ්න කෝටියක් ගිරවියෙක් වගේම දුන්නා...ටිකක් බයිට් කරන්න කියල හිතුවට ඒක මෝඩ වැඩක් කියල මටම හිතුනා....
"මම හොදින්....දැන් තුවාල අවුලක් නැ..ඔයා කාලද නංගි..
"ඔව් අයියේ.....ඔයා අර ආපු අනිත් අයට මන් ගැන නොකිව නිසා රෑට කන්න වාසනාව තිබ්බා....
ඒකටනම් අතින් කට වහන් හිනා වුනා බොක්ක මම😹😹😹
ඔය විදියට පාන්දර එක දෙක විතර වෙනකල් මල් කැඩුවා😐මල් කියන්නෙ ඉතින එයා කතා කරේම කසාදෙටම තම....
කතා කරල පැය දෙකක් ඇතුලත රස්සාවෙන් අයින් වෙන්න කිව්වා...අපෙ ගෙදර එන්න ඕනි කිව්වා...අපෙ අම්මට කතා කරන්න ඕනි කිව්වා....හම්මේ ඉතින් ඒ කටහඬට මම වශී වුනෙ හැබලයෙක් සීනි කන්දක් දිහා බලන් කෙල පෙරනව වගේ.....
පස්සෙ දවසෙත් එයා එක්කම පෝන් එකේ ගෙවුනෙ හරිම සුන්දර විදියට...වෙනදනම් ගෙදර ආවම ගමේ කොල්ලොන්ට කෝල් කරල ටවුන් ගිහින් බීලා පිස්සු නටල එන්නෙ....එ්ත් මේ සරේ ඒවා මුකුත් ම කරන්න හිත දුන්නැ...
"පුතෙ....මටයි තාත්තටයි මාලිගාව බලන්න යන්න ඕනි...
ඒ අම්මගෙ ගොඩක් පරණ ආසාවක්.....
"ඉතින් යන්න අම්මෙ...මම ගියාම ඔයාල දෙන්නා ගිහින් මාලිගාව වැදල එන්න...
"හ්ම්...එක්කො මෙ බඩකඩිත්තු යුද්දෙත් ඉවර වුනාමම යනව...පුතාටත් පුලුවන්නෙ එතකොට අපි එක්කම එන්න...
"හා ඔව්...ඒනම් ඉන්න ටික දවසක්....තව මාසයක් විතර යද්දින් අපි නිදහස් වෙයි අම්මෙ....
"ලොව්තුරා බුදුහාමුදරුවන්ගේ පිහිටෙන් අපේ කොලු පැටව් ආරක්සා කොරල දෙන්න ඕනි.....
වෙලාව රාත්‍රි 10 පසුවී තිබුනි...ගාල්ල පොලිසියට අයත් පොලිස් ජිප් රථයක් අපෙ ගෙවල් ඉස්සරහ නවතත්දි අල්ලපු ගෙදර අයියා වැටවල් කඩන් දිව්වෙ උගෙ ගංජ අල්ලන්න අවිත් කියල හිතන් වෙන්නැති....
"කොප්‍රල් ගමගෙ....
"ඔව් කියන්න රාලහාමි....
"කිලිනොච්චි කඳවුරෙන් මැසේජ් එකක්...පුලුවන් තරම් ඉක්මනට නැවතත් රාජකාරියට රපෝර්තු කරන්න කියල.....
"අනේ බුදු සර් මගෙ කොල්ලා ඇවිත් දවස් තුනයිනේ....
අම්මගෙ ආදරෙයි යුධ හමුදා නිතියයි දෙකක් කියල මම හොදටම දන්නව...
"විනාඩි දහයක් දෙන්න රාලහාමි....මම එන්නම්....
අම්මගෙයි තාත්තගෙයි කඳුලු නොදැක්ක වගෙ ඉදියෙ මගෙ කඳුලු නවත්තගන්න ඕන නිසයි....
අම්මටයි තාත්තටයි වැදල ගෙයින් එලියට බහිද්දි ගේ දිහා නිකන්ම බැලුවුනෙ අැයි කියලනම් මම දන්නැ.....ජිප් එකේ යන ගමන්ම කෙල්ලට කියද්දි අම්මට නොදෙවනිව ඒකි ඇඬුවා....එත් ඒ කාන්තාවන් දෙන්නගෙ කඳුලු වගේම මේ ලංකාවෙ තවත් ගැහැනුන්ගෙ කඳුලු බලන්න බැරි නිසා ඒ කදුලු ඉවසන් කදවුරට යන්න හිත හදාගත්තා....
රෑ 12 බස් එකේ නැග්ග මම කොලඹින් උදෑසන හතර වෙද්දි බැහල නැවතත් යාපනය බලා යාමට ලංගම බස් රියකට ගොඩ වුනේ ආයෙම කොළඹ එන්නෙ යුද්දෙ ඉවර කරල කියල හිතන්....
අම්මගෙ මාලිගාවෙ යන හීනයයි....
කෙල්ලගෙ කසාද හීනයයි..
මගෙ රට බේරාගැනිමේ හිනයයි....එක්ක ලොකු නින්දකට වැටුනු මමඇස් අරිද්දි කිලිනොච්චි නගරයට ඇවිත් තිබුනා......
නොදැනුවත්වම හවස් වී ගෙන ඇවිත් තිබ්බා....ඉස්සර කදවුරට යන්නෙ කොල්ලෝත් එක්ක පට්ට ආතල් එකේ....ඒත් ඒ විනෝදකාමීත්වය හිතින් ගිලිහිලා තිබ්බා...මම දන්නෑ ඇයි කියල....
අවසාන වශයෙන් අම්මට කතා කරල කෙල්ලටත් කතා කරේ ආයෙම පෝන් පාවිච්චි කරන්න තහනම් නිසා....දෙන්නගෙම ඇඬුම් හඩවල් අහල මොලේ කුරුවල් වෙලා තිබ්බෙ....
කදවුරු බිමට ආවම අමුතුම ෆීලින් එකක් ආවා....හිමින් හිමින් ඉස්සරහට යද්දි මගෙ ඉස්සරහට ආවෙ සී ඕ කාරයා😖
"ගුඩ් ඉවිනින් සර්....
"ගුඩ් ඉවිනින් ගමා....දැන් ආවා කියල කෝල් එකක් ආවා...උබල ගියාම ටිකක් අවුල් තත්වයක් ආවා බම්....
"ඇයි සර්....
"උන් අපේ ලයින් කැඩුවා බම්...උන්ගෙ පාසින් අවුට් ටීම් එකක් ආවෙ...දවස් එක හමාරක ගේමක් ඇද්දෙ අපි...අපෙ කොල්ලො 17ක් ඉවරයි...
තරහ වැඩි කමට ඇස් රතුවුනේ....අපේ කොල්ලො 17ක් කියන්නෙ අපි එක්කම එක බත්පත බෙදන් කාපු එවුන්...
"සර් එනි ප්ලෑන්ස්....
"වයි නොට් ගමා...කිට් චේන්ජ් කරගෙන අයි එස් කිට් එකෙන් වරෙන්... හවස හයට පෝලින්...
"ඔකේ සර්...
අද හවස හයට වෙන්න යන දේ මම දන්නව😹ටෙරාලා දාහක්ද දෙදාහක්ද අදාල නෑ...අද උන් ඔක්කෝම අපායට අරන් ගිහින් පුකට පයින් ගහල ගිනි වතුරට තල්ලු කරල එන්නෙ...
බිලෙට් එකට ගිය මම අයි එස් කිට් එක දාගත්තෙ පට්ටම මොරාල් එකකින්..හවස හය වෙන්නත් කලින් පෝලින් වුනෙ කොල්ලො ඔක්කෝටම ටෙරාගෙ ලේ දකින්න හදිස්සි වුනු නිසා...
සී ඕ එක්ක පලමු පෙල,දෙවන පෙල අණ දෙන නිලධාරින් පවා ආවා...
භූමියෙ සැලැස්ම අතට ගත්ත සී ඕ කතාව පටන් ගත්තා..
"බොයිස්....පෙරේදා ඇටෑක් එකෙන් පස්සෙ ටෙරා සයිලන්ඩ්...ඒකෙ තේරුම උන් අද හො හෙට ලොකු ඇටැක් එකකට රෙඩි වෙනව කියන එක...ඒ නිසා අපිට ඕඩර්ස් ඇවිත් තියෙනව අද රෑ දහයෙ සිට අවම වශයෙන් හෙට පාන්දර පහ වෙනකල් උන්ගෙ ඩිෆෙන්ස් ගිහින් ඇම්බුෂ් එකක් කරල එන්න...අපි ඉස්සරවෙලාම කල්පනා කරේ එයිට් මෑන් ටීම් යවන්න...බට් දැට්ස් ඉම්පොසිබ්ල්..ඒනිසා පැටුන් දෙකක් උන්ගෙ ඩිෆෙන්ස් යවනව...
විනාඩි විස්සක සාකච්ඡාවකට පස්සෙ ටීම් ටික විසුරුන....අැම්බුෂ් කියන්නෙ සතුරා එන මගක් හරස් කරල රැක සිට ප්‍රහාරයක් එල්ලකිරීම...මම ගියලු පැටුන් එකේ අදුරන්නැති එකම කොල්ලයි හිටියෙ....උෟත් මම ගියපු දවසෙම ආව කොල්ලෙක්....
යන්න කලින් අම්මට කතා කරන එක සාමාන්‍යයෙන් මම කරන්නැති වැඩක්...ඒත් කෙල්ලට කතා කරන්න ඕන කියල හිතුනා...ඒ නිසා මගේ පොෂ් කෑල්ලට කෝල් එකක් ගත්තෙ මගේ දයාබර එල්.එම්.ජී අවිය පිරිසිදු කරනගමන්... ප්‍රතිචාරයක් දැක්කුවෙ නෑ...කෝල් පහ හයක්ම ගත්තත් එයා පෝන් එක ආන්සර් නොකරපු නිසා මම හිතුවෙ මොකක්හරි වැඩක් ඇති කියල...ආයෙම ඇවිත්ම කෝල් කරනව කියල හිතන් පෝන් එක ඕෆ් කරල ට්‍රංක පෙට්ටියට දාලා උන්ඩ ටික ගන්න ආමරියට ගියා....
නවයයි හතලියට නැවතත් ප්‍රහාරය සදහා අවසන් තීරන දැනුම් දෙන්න පෝලින් උනා..යන්න තියෙන්නෙ කොටි කටට...ඒත් පහුගිය මාස එකොලෙහම ඒක කරපු නිසා එච්චර අමාරුවක් වුනේ නෑ...අවසානයේ ප්‍රහාරය සදහා පිටත් වී ගියා...
හතර දෙනා බැගින් කන්ඩායම් දෙකක් ඉදිරියෙන් ගමන් කරා...ඒ සතුරාගෙ මූලික ක්‍රියාකාරකම් හදුනාගෙන රැක සිට පහර දීමට සිටින කන්ඩායමට ඔත්තු සැපයිමට...
එක කණ්ඩායමක මම,අලුත් කොල්ලා,සායන් සුජීව,අතපත්තු වුනා...අපිට අයිති රාජකාරිය සදහා භූමියට අනුව වෙස්වලාගන්න සිද්ද වුනා...කැමා බ්ලාච් වලින් කෝමත් කමාන්ඩෝස්ලා ඉදිරියෙන් හිටියා...මට මාවවත් අදුරගන්න බැරි වෙන්න කැමා බ්ලාච් තිබ්බා...
බිම වැටුනු කොලයක් පාගන්නැතුව ඉදිරියට ගියපු මගෙ ටීම් එක මීටර් එකසිය විස්සකින් නතර කරන්න වුනෙ ඉදිරියෙන් දැක්ක සිගරට් එකක එලිය නිසා...සාමාන්‍යයෙන් කවදාවත් මොන මෝඩයෙක්වත් ඩිෆෙන්ස් ඉද්දි සිගරට් බොන්නෑ...මොකද ස්නයිපර් ෂොට් එකකට සිගරට් දුමත් හොදටම ප්‍රමාණවත් නිසා...හිටි තැන වලම ඩවුන් දැම්මෙ එතන ටෙරාලා කීයක් විතර ඉන්නවද බලන්න....
රහස් සංඥා වලින් විතරක් කතා කරපු මම අලුත් කොල්ලට කිව්වෙ මගෙන් ඊසාන ප්‍රෙදේශය ආරක්ෂා කරන්න කියල....ඒ විදියටම ඒ දේ කරපු ඌ අතින් සංඥාකරේ හැමදේම හොදින් කියන්නයි....
තවත් මීටර් දෙකක් බඩගාගෙන ඉස්සරහට ගිය මම දැක්කෙ උන්ගෙ පැඩල් ගන් එකක්...ඒ පැඩල් ගන් එක ගහන්න ගත්තෝත් අපේ පැටුන් දෙකට ඇඩ්‍රරස් නැති වෙනව කියල ඕන මෝඩයෙක්ට තෙරෙනව....නැවතත් මීටර් දහයක් විතර පිටිපස්සට අවෙ හැකි ඉක්මනටම සි ඕ ව චන්ද්‍රිකා දුරකතන ඔස්⁣සෙ සම්බන්ද කරගන්න...ඒත් ඒක හිතුවට වඩා භයානක තත්වයක් වුනා....
ඒ වෙනකොට අපිට ඉස්සරහින් පැඩල් ගන් එක වගේම අපිට පිටිපස්සෙන් සතුරු කන්ඩායමක් සැරිසරන්න උනා....සිංහලෙන් කියනවනම් අපි වටවෙලා....අපි හතරදෙනාට කරගන්න දෙයක් ඇත්තෙම නෑ.....අපිට වඩා මීටර් නවයක් දහයක් දුරින් ඉන්න සතුරුන්ට අපෙ ඉව වැටුනොත් අපිට මරනය නියතයි....මැරුනට දුක නෑ....ඒත් පැඩල් ගන් එක පාවිච්චි කරන තත්වය තිබුනොත් අපෙ පැටුන් දෙකේම කොල්ලොන්ට වෙන්නෙ මිනී පෙට්ටි වලින් ගෙදර යන්න.....
අවසානයෙ තීරනයක් ගත්තා.....හැබැයි මම තනියම...
"සායන් සුජීව...මම පැඩල් ගන් එක කවර් කරන්නම්...ඔයා කොල්ලො දෙන්නා අරන් මෙතනින් මූව් වෙන්න...හරියටම ඇම්බුෂ් ටයිම්එකට පැයකට කලින් මම පැඩල් එකට ගහල එනව...මාව කවර් කරන්න....
"පිස්සුද හුත්&& #%*පුතෝ...තෝ හිතුවද මේක කොට්ටාපොර තරගයක් කියල....
"සායන්....මට තේරෙනව...මම දන්නව හැමදෙයක්ම...කරන්න හොදම දේ ඒක...නැත්නම් හතර දෙනාටම මැරුම් කන්න වෙනව....
"ගමගේ....මට බැ උබව දාලා යන්න...
"ප්ලීස් සායන්....අලුත් කොල්ලයි අතපත්තුවයි එක්ක යන්න...මම එන්නම්....
විනාඩි විස්සක රහස් තර්කතිරිමක් හමුවෙ සායන් පරාජයට පත් වුනා...
උඩින් හමනා හුලගකටවත් නොදැනෙන්න කොල්ලො තුන් දෙනාම එතනින් අයින් වුනා...
තනිවුනු මම හිතුවා හැමදේම...අම්මයි තාත්තයිනම් නිදිඇති...කෙල්ලත් හොදට ගවුන් නැතුව නිදි ඇති..පට්ට ආසාවක් හිතේ තිබුනා...ඒ මම කවදහරි කසාද බැඳලා ලස්සන දුවෙක් හදාගන්න...ඒත් පිං මදි ඇති...බලමු රට බේරගත්ත උතුම් රාජකාරිය නිසා මම ලබන ආත්මෙත් මනුස්සයෙක් වෙලා ඉපදුනාම ඒ ටික කරනව.... සමාවෙන්න අම්මෙ..යන්නම් මේ ආත්මෙ ඔයාගෙ පුතා...තාත්තත් එක්ක මේ ආත්මෙ ගොඩක් පිං කරල ලබන ආත්මෙත් මාවම බිහිකරන්න....යන්නම් මගේ පොෂ් කෙල්ලෙ.. මේ ආත්මෙ මේම වුනාට ලබන ආත්මෙ හොදට ඉගෙන ගෙන සල්ලිකාරයෙක් වෙන්නම්...එතකොට මම ඔයාවම කසාදෙට ගනීයි....සමාවෙයන් මේ ආත්මෙ අට පාස් ආමිකාරයෙක් වුනාට..............
උදේ පාන්දර හතරට ප්‍රහාරය එල්ල වෙන්න තිබුනා...ඒ නිසා කාටවත් සද්දෙ නෑහෙන්න මන් ලග තිබ්බ හැමදෙයක්ම අයින් කරල සැහැල්ලු වුනා...ක්ලෙමෝ බෝම්බ දෙකම බඩට හයි කරගත්ත මම හිමින් සැරේ හිනාවුනා....තුනයි තිස් පහ වෙද්දි හැමදෙයක්ම සිද්ද වෙන තැනට ආවා...
බෝම්බ වැලත් එක්කම ඉදන් ඉදපු තැනින් නැගිට් මම ඉස්සරහ ඉදපු ටෙරාගෙ ඇස් ලොකු කෙරෙව්වා...අවසාන මොහොත ඒම ගෙවෙද්දි බැදි කුට්ටිය අස්සෙන් ඉසසරහට දුවද්දි වෙඩි දෙක තුනක්ම පපුවට වැදුනෙ ඇස්වලට කඳුලු එද්දි...වෙඩි කාගෙන ඉස්සරහට පැන්න මම අවසාන තුරුම්පුවත් ගැහුවා.... බඩ කඩන් ඇගෙන් වෙන් වෙද්දි දුක හිතුනා...මගෙ අම්මට මගෙ මූනවත් බලන්න වෙන්නෑනෙ කියල...
ක්ලේමො බෝම්බ හතරෙ සැරට මීටර් 100 විතර භූමියක් ගිනි බත් වෙද්දි....
මගෙ අම්මා තාත්තා මගෙ පිස්සු කෙල්ල වගේම කෝටි ගානක් සිවිල් වැසියො සුව නින්දෙ.....
කියපල්ලා මගෙ අම්මට....සමාවෙන්න කියල මාලිගාවෙ යන්න නාවට එයා එක්ක
කියපල්ලා මගෙ තාත්තට...එයාගෙ ලේ නිසා ලොකු විනාසයක් නැවැත්තුවා කියල....
කියපල්ලා මගෙ ⁣ #පොෂ්_කෙල්ලට එයාගෙ වෙන්න හිටපු මහත්තයා ලබන ආත්මෙ එයාවම පැතුවා කියල....
#නිමි....
ස්තුතියි....
#ශෙයා කිරීම ඔබ සතුයි

29/07/2021

මගේ අදහසක් නම් නෙවෙයි...
හැබැයි කියවපන්කෝ..
පට්ට දුකක් එන්නේ😥😥😥
ලංකාවෙ ඇත්තම තත්වෙ.. 😕

නිකමට හිතපල්ලා .. අපි උඹලා මේ රට ඇතුලෙම හිරකාරයෝ ...වහල්ලු ..

ලක්ශ 35ක් තියෙනවා නම් මේ රටේ උඹට ගන්න පුලුවන් එකම වාහනේ wagon R එකක් .. ඒත් හිතපන් පිට රටක ලක්ශ 35කට උඹට ආතල් එකේ skyline එකක් ගන්න බැරිද ? මුදලට වටිනා වාහනයක් ගන්න පුලුවන්ද ?

Mobile network ගැන කල්පනා කරපං .. එක්කෝ signal නෑ ,එක්කෝ slow හැබැයි ගාන නම් ලස්සනට කැපෙනවා .. කිසිම choice එකක් නෑ ..උන් දෙන්නේ මොකක්ද අපි ගන්න ඕන ..

වැඩිය එපා අපිට අපේ රට බාර දෙන්න පාලකයෙක් හොයාගන්න බෑ .. අපි දන්නවා 95%ක් හොරු.. හැබැයි අපිට වෙන විකල්පයක් නෑ .. හොරු අතරින් හොදම හොරා තෝරන්න තියෙන්නේ ,මිනීමරුවෝ ,කොටි පාර්ලිමේන්තුවේ.. උන් තමා අපේ අනාගතේ ගැන තීරන ගන්නේ ..

සුපර් මාකට් එකකට පලයල්ලා .. හරි චොකලට් එකක් මේ රටේ තියෙනවද ? මොකක් හරි මල ජරාවක් තියෙන්නේ ..හොද චොකලට් එකක් කනවා නම් ඒකේ හරි මිල වගේ දෙගුණයක් තුන් ගුණයක් ගෙවන්න ඕනේ ..

වැඩිය මොකුත් ඕනේ නෑ සිගරැට් එකක් ගනිං .. සිගරට් බොන එකා ඕක මොන ගානට තිබ්බත් ගන්නවා.. ඌත් මොනවා උනත් customer කෙනෙක් .. ඌ ගෙවන ගානට උට සරිලන සිගරැට් එකක් උට හම්බෙන්න ඕන .. ලෝකේ කොච්චර හොද flavors තියෙනවද ? හැබැයි අපේ උන්ට උරන්න පුලුවන් උන් දෙන එක .. හෙට උන් දුම්කොල කුඩු දුන්නත් අපි ගහන්න ඕන .. වෙන විකල්ප නෑ ..

මිනිහෙක් උපාධියක් ගන්න කොච්චර කැපකිරීමක් කරන්න ඕනද ? කොච්චර මහන්සි වෙන්න ඕනද? හැබැයි ඔය මහන්සි වෙලා ගන්න උපාධි සහතිකෙත් අරගෙන අට පාස් ඇමතිලා මන්ත්‍රී ලා ලග දනින් වැටෙන්න ඕන රස්සාවක් ගන්න ..

ඒ වගේම නිකමට හිතපන් අපේ මේ සංස්කෘතිය කියන ලබ්බ .. කරන්න පුලුවන් අලුගුත්තේරු වැඩ ඔක්කොම වෙනවා .. හබැයි ඒවා වෙන්න ඔන හොරෙන් .. එලිපිට reality එකේ ජීවත් වෙන උන් හංවඩු ගැහෙන්නේ පිස්සො විදියට ..

රටේ වෙන්නේ මොකක්ද කියලා හරියට දැනගන්න පුලුවන් news චැනල් එකක් තියෙනවද ? උන් පෙන්නවා..අපි බලනවා. ඇත්ත උනත් බොරු උනත් ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඔහේ බලං ඉන්නවා..

අපේ රටවල උන්ට නිදහසේ හිතලා , නිදහසේ කතා කරලා පුරුදු නෑ .. හිතන්නේ වහල්ලු වගේ ,ජීවත් වෙන්නේ තව එකෙක්ට බයෙන් , හෙට දවසේ ගේම ගහගන්න නම් අද දවසේ මොකාට හරි ගොට්ට අල්ලන්න ඕන ..

නිකං හිතපන් අපි ගෙවන්නේ මොන කරුමයක් ද කියලා ?

Address

Gampola City
Gampola
20500

Alerts

Be the first to know and let us send you an email when ජගත් ගීතික posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ජගත් ගීතික:

Videos

Share


Other Gampola media companies

Show All