කෝපි - kopi

කෝපි - kopi We provide you the latest news updates on Sri Lanka's sports, politics & entertainment

එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා සහභාගි වෙන Afghanistan සංචිතය 📷 | ESPNcricinfo
15/09/2022

එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා සහභාගි වෙන Afghanistan සංචිතය
📷 | ESPNcricinfo

එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා සහභාගි වෙන බංග්ලාදේශ සංචිතය 😯📷 | ESPNcricinfo
15/09/2022

එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා සහභාගි වෙන බංග්ලාදේශ සංචිතය 😯
📷 | ESPNcricinfo

එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රීඩා කරන කොදෙව් සංචිතය
15/09/2022

එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රීඩා කරන කොදෙව් සංචිතය

මෙවර (පිරිමි) විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා වන ඕස්ට්‍රේලියා නව ජර්සිය.🏏🇭🇲🏆New Jersey Of Team Australia For The ICC...
14/09/2022

මෙවර (පිරිමි) විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා වන ඕස්ට්‍රේලියා නව ජර්සිය.🏏🇭🇲🏆

New Jersey Of Team Australia For The ICC T20 World Cup 2022 At Home

🚨 NEWS: India’s squad for ICC Men’s T20 World Cup 2022.    Rohit Sharma (C), KL Rahul (VC), Virat Kohli, Suryakumar Yada...
12/09/2022

🚨 NEWS: India’s squad for ICC Men’s T20 World Cup 2022.
Rohit Sharma (C), KL Rahul (VC), Virat Kohli, Suryakumar Yadav, Deepak Hooda, R Pant (WK), Dinesh Karthik (WK), Hardik Pandya, R. Ashwin, Y Chahal, Axar Patel, Jasprit Bumrah, B Kumar, Harshal Patel, Arshdeep Singh
Standby players - Mohamed Shami, Shreyas Iyer, Ravi Bishnoi, Deepak Chahar

12/09/2022

Latest ICC World Test Championship standings following England’s series win over South Africa.



More 👉 https://bit.ly/TPCricket

 ඇඩම් සම්පා ගේ විශිෂ්ට පන්දු යැවීමෙන් නවසීලන්තය සමග පැවති දෙවෙනි එක්දින තරඟය ජය ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වේඒ සමග ...
08/09/2022


ඇඩම් සම්පා ගේ විශිෂ්ට පන්දු යැවීමෙන් නවසීලන්තය සමග පැවති දෙවෙනි එක්දින තරඟය ජය ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වේ

ඒ සමග එක්දින තරඟාවලියද ඔවුන් සතුවෙනවා

තරඟයේ වීරයා: Mitchell Starc

මෙහෙම ආතල් ගන්න එපා ඔයි මොන උනත් පව්
08/09/2022

මෙහෙම ආතල් ගන්න එපා ඔයි මොන උනත් පව්

  එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව පුහුණු තරග දෙකකට සහභාගි වීමට නියමිතව ඇත.පළමු තරඟය:Sri Lanka vs Zimba...
08/09/2022



එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව පුහුණු තරග දෙකකට සහභාගි වීමට නියමිතව ඇත.

පළමු තරඟය:
Sri Lanka vs Zimbabwe
OCT 10 වැනිදා MCG හිදී
දෙවෙනි තරගය :
Sri Lanka vs Ireland
OCT 13 වැනිදා Junction Oval හිදී

07/09/2022

Remember the name Naseem Shah

ආබාධයට ලක් වූ ජොනි බෙයස්ටෝ වෙනුවට ඇලෙක්ස් හේල්ස් විස්සයි විස්ස ලෝක කුසලාන එංගලන්ත සංචිතයට
07/09/2022

ආබාධයට ලක් වූ ජොනි බෙයස්ටෝ වෙනුවට ඇලෙක්ස් හේල්ස් විස්සයි විස්ස ලෝක කුසලාන එංගලන්ත සංචිතයට

දකුණු අප්‍රිකා 3වෙනි ටෙස්ට් තරඟය සඳහා වූ එංගලන්ත සංචිතය නම් කෙරේ Jonny Bairstow වෙනුවට Harry Brook සංචිතයට එංගලන්ත සංචිත...
07/09/2022

දකුණු අප්‍රිකා 3වෙනි ටෙස්ට් තරඟය සඳහා වූ එංගලන්ත සංචිතය නම් කෙරේ
Jonny Bairstow වෙනුවට Harry Brook සංචිතයට

එංගලන්ත සංචිතය
Alex Lees, Zak Crawley, Ollie Pope, Joe Root, Harry Brook, Ben Stokes, Ben Foakes, Stuart Broad, Ollie Robinson, Jack Leach, James Anderson

Via- ICC - International Cricket Council
|

🏏අලුත් වූ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් රිස්වාන් පලවෙනි තැනට 🏏හසරංග පසුකරමින් මහීෂ් ඉදිරියට 🏏පැතුම් නිස්සංක තවත් ස්ථානය...
07/09/2022

🏏අලුත් වූ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් රිස්වාන් පලවෙනි තැනට
🏏හසරංග පසුකරමින් මහීෂ් ඉදිරියට
🏏පැතුම් නිස්සංක තවත් ස්ථානයක් ඉදිරියට

Official ICC Cricket website - live matches, scores, news, highlights, commentary, rankings, videos and fixtures from the International Cricket Council.

විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල Babar Azam පහුකරමින් Mohammed Rizwan පලවෙනි තැනට       📸ICC - International ...
07/09/2022

විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල Babar Azam පහුකරමින් Mohammed Rizwan පලවෙනි තැනට


📸ICC - International Cricket Council

එලැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා සහභාගි වෙන එංගලන්ත සංචිතය 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
02/09/2022

එලැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සදහා සහභාගි වෙන එංගලන්ත සංචිතය 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

No need to have world class players, when you have 11 brothers ❤️
02/09/2022

No need to have world class players, when you have 11 brothers ❤️

24/06/2022

ඔය කහ සීන් එක ඇති වෙලා. හැමදාම වගේ තියන ඕන පාටක් ඇඳන් පලයල්ලා. නිකන් අර පාට මේ පාට ගගා ඉන්නේ නැතුව. දැන් මාලිත් කිව්වා නේ. ඊලඟට ඕසී ටීම් එකේ එවුන් live ඇවිල්ලා කියයි " කන්නවත් සල්ලි නැතුව ඉන්න වෙලාවේ මොන පිස්සුවක්ද මේ කියලා". ඒ නිසා නිකන් චාටර් නොවී හැමදාම වගේ මැච් බලන්න පලයල්ලා. ඕන ඇඳුමක් දාගෙන.

#කහජර්සි

🤨🤨🤨
02/01/2022

🤨🤨🤨

5 feet, 3-Inches tall Mominul Haque was standing beside 6 feet, 8-inches long Kyle Jamieson during Maunganui test, Day 2.

Address

Gampola
20500

Website

Alerts

Be the first to know and let us send you an email when කෝපි - kopi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share