Hudakalawa - හුදකලාව

Hudakalawa - හුදකලාව Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hudakalawa - හුදකලාව, Magazine, Gampaha.
(2)

අවංක ආදරේ කියන්නේ ආදරේ කරන අයව අයිති කර ගැණිම නෙමෙයි
ඒයාව පුළුවන් තරම් සතුටින් තියන එක
අපි ආදරේ කරන කේනාව සතුටින් තියන්න අපිට බැරිනම්
එයාට සතුටින් ඉන්න පුළුවන් තැනකට යන්න දිලා
ඒයා සතුටින් ඉන්න විදය බලලා අපි සතුටු වෙන එක
-- හුදකලාව --

නින්දා අපහාසතැලුම් බැනුම්පහර කා....දරුවන්ගේ බඩ කටලේ කිරි කරපුරවතිඅම්මලා......
04/08/2023

නින්දා අපහාස
තැලුම් බැනුම්
පහර කා....
දරුවන්ගේ බඩ කට
ලේ කිරි කර
පුරවති
අම්මලා......

18/07/2023
13/07/2023

තාමත් ඉඳහිට
හැරී බලන විට....
මැරුණු අතීතයේ
මතක මංපෙතින්.....
මලගිය ප්‍රේමයේ
සුන්බුන්
අහුලමි.....

අලු දූලි ගසා...පැන නගිමි ගොහොරු බිමෙන් පය තබා වදින්නම්සවිය දෙන මව් ..පසට
10/07/2023

අලු දූලි ගසා...
පැන නගිමි
ගොහොරු බිමෙන්
පය තබා වදින්නම්
සවිය දෙන
මව් ..පසට

බුදුන් පුද ලදබුදුන් වැඩි බිම..නොමිනිසුන් මැදයදම් සිර කලදෙපා තැබුමටඉඩක් නැතිවදඅහෝ ලක්බිම....ඉදින් අවසරනැවත නොයෙනටහැරදමායම...
02/07/2023

බුදුන් පුද ලද
බුදුන් වැඩි බිම..
නොමිනිසුන් මැද
යදම් සිර කල
දෙපා තැබුමට
ඉඩක් නැතිවද
අහෝ ලක්බිම....
ඉදින් අවසර
නැවත නොයෙනට
හැරදමායමි
බුදුන් වැඩි බිම...

සුබ නව වසරක් වේවාHappy New Year   #2023    #සුබනවවසරක්වේවා  #සුබනවවසරක්
31/12/2022

සුබ නව වසරක් වේවා
Happy New Year
#2023 #සුබනවවසරක්වේවා #සුබනවවසරක්

සුබ නත්තලක් වේව! Merry Christmas!
25/12/2022

සුබ නත්තලක් වේව!
Merry Christmas!

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Hudakalawa - හුදකලාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category