ALL New Thinks

ALL New Thinks අතීතයේ හා වර්තමානයේ සොදුරු තැන් ස?

Never to late to catch a ride 😊😱Incredible Photo Captures a Woodpecker Flying With a Weasel on Its BackThe remarkable sh...
05/06/2022

Never to late to catch a ride 😊😱

Incredible Photo Captures a Woodpecker Flying With a Weasel on Its Back

The remarkable shot was taken by Martin Le-May while he was walking with his wife through Hornchurch Country Park in Havering, London.

මැන්ඩ්‍රගෝරා ශාකය 💀🌱මෙම පැළෑටිය වෙනත් ලෝකවල වලින් පැමිණි බව විශ්වාසයි.  මැන්ඩ්‍රගෝරා, ඉන්ද්‍රජාලික ශාක සම විශිෂ්ටත්වය, ශ...
24/06/2021

මැන්ඩ්‍රගෝරා ශාකය 💀🌱

මෙම පැළෑටිය වෙනත් ලෝකවල වලින් පැමිණි බව විශ්වාසයි. මැන්ඩ්‍රගෝරා, ඉන්ද්‍රජාලික ශාක සම විශිෂ්ටත්වය, ශාක රැජින ලෙස පිළිගැනේ.
පුරාණ කාලයේ සිටම සහ විවිධ සංස්කෘතීන්හි මත්ද්‍රව්‍ය හා කාමාශාව සුව කිරීමේ ගුණාංග නිසා විවිධ ඉන්දාජාල පොත් වල සඳහන් දෙවිවරුන්ගේ ශාකය ලෙස හැඳින්වේ.
එය රතු සහ සුදු සීනු හැඩැති ඉතා විෂ සහිත, සුවඳැති මල් ය.
අසාමාන්‍ය ගති ලක්ෂණයක් වන්නේ මිනිස් ස්වරූපයෙන් ඇයගේ මූලයන්ය. මධ්‍යකාලීන යුගයේ දී එය භාවිතා කරන ලද සුවිශේෂී ශාකය මොන්ඩ්‍රගෝරා එය ඉරා දැමූ විට යම් ආකාරයක කෑගැසීමක් කරයි. රබ්බිවරුන්ගේ සම්ප්‍රදායට අනුව, ඒදන් ගස පාමුල මැන්ඩ්‍රගෝරා වර්ධනය විය.

  🦎🦎  😱😍 ..? 🐉
29/12/2020

🦎🦎 😱😍 ..? 🐉

පියාඹන නයි ( Chrysopelea paradisi )   🙄😱😱 🐍🐍🐍🐍පියාඹන ක්ෂීරපායින් ගැන අසා තිබුණාට නමුත් සර්පයෙකු ගැන ඔබ අසා තිබේද?  ගිනික...
22/11/2020

පියාඹන නයි ( Chrysopelea paradisi )
🙄😱😱 🐍🐍🐍🐍

පියාඹන ක්ෂීරපායින් ගැන අසා තිබුණාට නමුත් සර්පයෙකු ගැන ඔබ අසා තිබේද? ගිනිකොනදිග ආසියාවේ වැසි වනාන්තරවල නැවත වරක් අපට සිත්ගන්නා සතෙකු හමු වී ඇත. " පාරාදීස පියාඹන සර්පයා " සිංහල තේරුම වේ. (Chrysopelea paradisi).

මෙම සතුන් කුඩා සර්පයෙකු වන අතර විශේෂයෙන් සුන්දර සර්පයෙකි හිස පුරා රන්වන් රේඛා, කහ සහ තද රතු පැහැති හා එහි පිටුපස කළු කොරපොතු අතර විසිරී ඇත.

එම සර්පයන් අපූරු ගස් නගින්නන් වන අතර තත්පර කිහිපයකින් ගසක ඉහලම නැගීමේ හැකියාව ඇත. ඉහල වියන් කරා ළඟා වී අනෙක් ගසෙහි ගොදුරු දඩයම් කිරීමට අවශ්‍ය බව තීරණය කළ විට පහළින් පහළට පනිනු ලබයි. එම සර්පයා වාතය තුල සිරුර සරල රේඛාවක් තුළ ශරීරය දඟර ඇත. එම නිසා මෙම සර්පයින්ට පියාඹන සර්පයන් ලෙස හඳුන්වයි.

උපූටාගැනීම - අන්තර්ජාලයෙන්

ජීවන චක්‍ර 😍😍Life Cycles
01/11/2020

ජීවන චක්‍ර 😍😍
Life Cycles

Cucamelon (Mouse melon) 🍉🍉🍉🍉🍉පිපිඤ්ඤා සහ කොමඩු මිශ්‍රණයකි., මිදි ගෙඩියක ප්‍රමාණය වන අතර පිපිඤ්ඤා රසය ඇඹුල් ගතියකින් යුක්...
29/10/2020

Cucamelon (Mouse melon) 🍉🍉🍉🍉🍉

පිපිඤ්ඤා සහ කොමඩු මිශ්‍රණයකි., මිදි ගෙඩියක ප්‍රමාණය වන අතර පිපිඤ්ඤා රසය ඇඹුල් ගතියකින් යුක්ත වේ. එහි විශාලත්වය නිසා එය Mouse melon ලෙසද හැඳින්වේ. 😍😍

මෙම ශාකයේ වර්ධක අවධියේදී මන්දගාමීව වර්ධනය වන නමුත් නිසි තත්වයන් යටතේ අවසානයේදී අඩි දහයක් දක්වා වර්ධනය විය හැකිය. අනෙකුත් පිපිඤ්ඤා කුලයෙ ශාක වලට සාපේක්ෂව ඒවා නියඟයට ඔරොත්තු දෙන අතර පළිබෝධකයින්ට ප්‍රතිරෝධී වේ.
පිපිඤ්ඤා වලට සමානව, මෙම ශාක ඒකවර්ණ වන අතර පිරිමි හා ගැහැණු මල් එකම ශාකයේ හටගනී. මෙම ශාක වලට පරාගණය කළ හැකි නමුත් තනි මල් ස්ව පරාගනය නොවේ. මල් කුඩා හා කහ, විෂ්කම්භය මිලිමීටර හතරක් පමණ වේ. ගැහැණු මල් පාමුල පලතුරු වර්ධනය වේ.

උපුටාගැනීම - අන්තර්ජාලයෙන්

23/10/2020
🌞🌑   🌎🌏🌍 අපිට නොපෙනෙන සූර්යග්‍රහණ _____  😱😱                                                             මෙම  චායාරූපය  ම...
21/06/2020

🌞🌑 🌎🌏🌍
අපිට නොපෙනෙන සූර්යග්‍රහණ _____ 😱😱


මෙම චායාරූපය මගින් දැක්වෙන්නේ පූර්ණ සූර්යග්‍රහණයක් වේ .
මෙම නාසා ආයතනය මගින් අභ්‍යවකාශයේ සිට පූර්ණ සූර්යග්‍රහණය පෙනෙන්නේ කෙසේ දැයි නීරීක්ෂණයට මෙම චායා රූපගත කර අත.

   ONe.. 😍🐧
16/06/2020

ONe.. 😍🐧

🐾️🐞🌿
16/05/2020

🐾️🐞🌿

🎣 🐟
26/04/2020

🎣 🐟

Natural Protection  🐣🐝
21/04/2020

Natural Protection 🐣🐝

Long Wattled Umbrellabird ( Cephalopterus penduliger )මෙම කුරුලු විශේෂයේ විශේෂ ලක්ෂණය වන්නේ බෙල්ලේ සෑදී ඇති තැල්ලක් වැනි...
01/02/2020

Long Wattled Umbrellabird ( Cephalopterus penduliger )

මෙම කුරුලු විශේෂයේ විශේෂ ලක්ෂණය වන්නේ බෙල්ලේ සෑදී ඇති තැල්ලක් වැනි කොටසයි . එය අගල් 16 -17 පමණ දිගකින් යුක්තවේ. එය කළු පැහැතිය.
මෙම තැල්ල වැනි කොටස පියාසර කිරීමේදී පපුවේ සමාන්තරතාවය තබා ගැනීමට උපකාරී වේ.

මොවුන් දැකිය හැකි වන්නේ
ඉක්වදෝරයේ හා කොලොම්බියාවේ වනාන්තර ප්‍රදේශය වල වේ.
මෙම සතුන්ගේ ආහර වන්නේ පලතුරු හා කුඩා කෘමි සතුන් වේ.

උපුටාගැනීම - අන්තර්ජාලයෙන්
- Buddhika -

සමහර දේවල් මනුස්සයන්ට තේරුම් ගන්න බැරිවුනාට සත්තුන්ට තේරෙනවා......... 🍁🍂
27/01/2020

සමහර දේවල් මනුස්සයන්ට තේරුම් ගන්න බැරිවුනාට සත්තුන්ට තේරෙනවා......... 🍁🍂

King Bird -of- Paradise මොවුන් Paradisaeia ( Bird  of paradise ) කණ්ඩයට අයත් වන අතර මෙම කුරුලු වර්ගය ආසන්න වශයේ 16 cm පම...
27/01/2020

King Bird -of- Paradise

මොවුන් Paradisaeia ( Bird of paradise ) කණ්ඩයට අයත් වන අතර
මෙම කුරුලු වර්ගය ආසන්න වශයේ 16 cm පමණ දිගින් යුක්ත වේ. මොවුන් බටහිර නිව්ගිනියවේ පහතරට වනාන්තර වල දැකිය හැක.
මොවුන්ගේ වශේෂත්වය වන්නේ ඉතාමත් ප්‍රියමනාප පාට සන්කලනයක් සහිත පිහාටු සහිත පියාපත් හා ඉතා මිහිරි නාද රටා බව සදහන් වේ . මෙම කුරුල්ලන් අනෙක් සතුන්ගෙන් වෙන්ව දැකිය හැක්කේ ශරීරයට පිටුපය පෙද කොටසට වීමට නූලක් වැනි වියූහයක් කෙලවරට වීමට එය රෝල්වී ඇති සොබාවක් එම යුගලේම දැකිය හැක.

උපුටාගැනීම - අන්තර්ජාලයෙනි.
- Buddhika -

Gypsy moth - Lymantria dispar මොවුන් Lepidoptera ග්‍රෝත්‍රයට අයත් වන අතර සළබයන් හා සමනලුන් සිටින කාණ්ඩයයි. මෙම සළබයගේ න...
26/01/2020

Gypsy moth - Lymantria dispar

මොවුන් Lepidoptera ග්‍රෝත්‍රයට අයත් වන අතර සළබයන් හා සමනලුන් සිටින කාණ්ඩයයි.
මෙම සළබයගේ නිජබිම යුරෝපා මහද්වීපයේ සිදුවිය .
1869 වර්ෂයේ " Bostan " වනාන්තර වල ශාකවල කොල හැලීමට මොවුන් ඉවහල් වන බව සොයාගෙන ඇත. එහිදී මොවුන් ආක්‍රමණශීලී පළිබෝධකයෙක් ලෙස හදුනා⁣ගෙන ඇත .
⁣මෙම සළබයගේ දැළඹුගේ බූවක් සහිත ශරීරයේ ඉරි දෙකක් හා නිල් පැහැති තිත් පහක් , රතු පැහැති තිත් සයක් දක්නට ඇත.
පිරිමි සළබයා දුඹුරු පැහැති අතර ගැහැනු සළබයා පිරිමි සතා මෙන් දෙගුණයක ප්‍රමාණ⁣යකින් යුක්ත වේ.
මොවුන් ගේ ආහාර වන්නේ දැව ශාක වන්නේ ඕක් , Sugar Maple , Beeches ශාක වේ. සුහුඹුල් සතාගේ ජීවිත කාලය සතියක් පමණ වේ.

උපුටාගැනීම - අන්තර්ජාලයෙන්
- Buddhika -

Indian Flower Lotus - Creobroter Pictipennis මොවුන් වදන්දා ලෙස හඳුන්වන අතර නිජබිම වන්නේ අසියානු මහද්වීපයයි. මොවුන් වැඩිය...
25/01/2020

Indian Flower Lotus - Creobroter Pictipennis

මොවුන් වදන්දා ලෙස හඳුන්වන අතර නිජබිම වන්නේ අසියානු මහද්වීපයයි. මොවුන් වැඩියෙන් දක්නට ලැබෙන්නේ " Mimic " ශාකයේ මල් මත , මෙම සත්ව කොට්ඨාසය වර්ණ ගැන්වී ඇත්තේ විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීවට හා ගොදුරු ⁣පහසුවෙන් අල්ලා ගැනීමයි . මෙවුන් සම්පුර්ණ රූපාන්තරණයක් දක්වන අතර රූපාන්තරණ කාලය අවුරුද්දකට වඩා වැඩිවේ. මොවුන් බොහොමයක් සර්ව භක්ෂක වේ.
මොවුන් ගේ සුහුඹුල් සත්වයා මාස 6 ක් පමණ ජීවත් වේ.
උපුටාගැනීම - අන්තර්ජාලයෙන්
- Buddhika -

Rock Hyrax ( Rock badger) මොවුන්ව අයත් වන ගෝත්‍රය වන්නේ Hyracoidea . මෙම ගෝත්‍රයට විශේෂ  හතරක් පමණ අයත් වේ . මෙම සත්ව ව...
24/01/2020

Rock Hyrax ( Rock badger)

මොවුන්ව අයත් වන ගෝත්‍රය වන්නේ Hyracoidea . මෙම ගෝත්‍රයට විශේෂ හතරක් පමණ අයත් වේ . මෙම සත්ව වර්ගය කෘන්තකයන් වේ. මොවුන්ව හමුවී ඇත්තේ අප්‍රිකාවේ හා මැදපෙරදිගි ප්‍රදේශය වලිනි.
විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සදහා ගල් කුහර හා පොලව තුල ජීවත් වේ. Hyrax සතුත් රංචු වශයෙන් ජීවත් වන අතර සමාජිකයින් 10 - 80 පමණ දැකිය හැක. මොවුන් කඩිසරව දැකිය හැක්කේ උදේ කාලයේ සහ සවස් කාලයේදීය.

උපුටාගැනීම - අන්තර්ජාලයෙන්
- Buddhika -

❤️
23/01/2020

❤️

කහ ( Turmeric ) වෙනුවට ලොව වැඩි ඉල්ලුමක් තිබෙන Saffron ( කුංකුම )මෙම කුංකුම ලබාගන්නා  (Crocus Stivus )  නම් ශාකයේ රේණු ව...
23/01/2020

කහ ( Turmeric ) වෙනුවට ලොව වැඩි ඉල්ලුමක් තිබෙන Saffron ( කුංකුම )

මෙම කුංකුම ලබාගන්නා (Crocus Stivus ) නම් ශාකයේ රේණු වේ. මෙම ශාකය ලූනු කුලයට අයත් වේ.
මෙහි නිජබිම ඉරානය හෝ මෙසපොතේනියාව බව සදහන් වේ.
මෙම වනවිට ඇෆ්ගනිස්තානය , ඉතාලිය , ප්‍රංශය , නවසීලන්තය වැනි රටවල මෙම ශාකය වගාකරයි . නමුත් චීනය වානිජ වශයෙන් කුංකුම නිෂ්පාදනය කරයි. ලොව සමග සංසන්දනය කරනවිට 90% කුංකුම නිෂ්පාදනයේ සැපයුම් කරුවන් වන්නේ ඉරානයයි.
මෙම ශාකයේ රේණු වලින් ⁣වෛද්‍ය විද්‍යාවේ බෙහෙත් නිෂ්පාදනය , ආහාර රසකාරක ,වර්ණක නිෂ්පාදනය , සුවඳ විලවුන් නිෂ්පාදනය ද මහාපරිමාණව සිදුකරයි . විදේශ වෙලඳපල ⁣1g - ඇ. ඩොලර් 11 පමණ වේ.
උපුටාගැනීම - අන්තර්ජාලයෙන්
- Buddhika -

Tree Kangaroo - ( Dendrolagus)ගස් කැන්ගරුවා මොවුන් රුක් වාසීන් වන අතර දිග නිය , ගස් මත පහසුවෙන් ගමන් ගමන් කිරීමට දිගු වල...
21/01/2020

Tree Kangaroo - ( Dendrolagus)
ගස් කැන්ගරුවා

මොවුන් රුක් වාසීන් වන අතර දිග නිය , ගස් මත පහසුවෙන් ගමන් ගමන් කිරීමට දිගු වලිගයක් ඇත. මොවුන්ගේ
මොවුන් කැන්ගරුවන් සමාන නම් දක්වන අතර මැක්රොපොඩ් කුලයට අයත් වේ.
මොවුන්ට පැසක් සහිත වීම නිසා පහසුවෙන් පැටවා පැස තුල දමා යන මොවුන් පැසිපොව් කාණ්ඩයට අයත්වේ .
මොවුන්ගේ ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ ඊසාන දෙසට වන්නට සදාහරිත වනාන්තරවල හා පැපුවා නිව්ගිනියා දූපතේ කදුකර වනාන්තර වල ජීවත් වේ.
මොවුන් අහිතකර පරිසර තත්ව නිසා වන වැස්ම ක්‍රමයෙන් අඩුවීම හා මිනිස්සුන්ගේ ඳඩයම් කිරීම් නිසා ඉතා සුලු පිරිසක් සිටින බව සදහන් වේ.
මොවුන්ගේ වි⁣ශේෂ කිහිපයක් දැනටමත් දැකිය නොහැකි තත්වයට පත්වී ඇත.
උපුටාගැනීම - අන්තර්ජාලයෙන්
- Buddhika -

Ring Tailed Cat   මොවුන්ට " ring tailed " නම සෑදී ඇත්තේ මුදු හැඩති වලිගයක් හිමි බැවින්ය. මොවුන් මෙක්සිකෝව හා දකුණු එක්...
21/01/2020

Ring Tailed Cat

මොවුන්ට " ring tailed " නම සෑදී ඇත්තේ මුදු හැඩති වලිගයක් හිමි බැවින්ය. මොවුන් මෙක්සිකෝව හා දකුණු එක්සත් ජනපදය වැනි රටවලින් වාර්තා වේ.
මිනිස්සුන් මොවුන්ව ඳඩයම් කිරීම නිසා වඳවීමේ තර්ජනයට ලක්ව පවති. මෙම සත්වයන් නිශාචර වේ. රාත්‍රි කාලයේ ඉතා කඩිසරව හැසිරෙන අතර ආහාර වශයෙන් මීයන් හා පලතුරු වල යුෂ ආහාරයට ගනීමට ගනී. එමනිසා මොවුන් ශාක ප්‍රචාරනට උදව් වේ.
" Miner's Cat " නමින්ද මෙම සතුන් ව හදුන්වයි.

උපුටාගැනීම - අන්තර්ජාලයෙන්
- Buddhika -

📸 🐚
21/01/2020

📸 🐚

කේශර වෘකයා Maned Wolf ( Chrysocyon brachyurus) මෙම සතුන්ට කේශර වෘකයා ලෙස හදුන්වන්නේ ලොම් වලට වඩා ඝනකම් ආකාරයට පිහිටිමයි....
21/01/2020

කේශර වෘකයා Maned Wolf ( Chrysocyon brachyurus)

මෙම සතුන්ට කේශර වෘකයා ලෙස හදුන්වන්නේ ලොම් වලට වඩා ඝනකම් ආකාරයට පිහිටිමයි. මොවුන්ගේ උස 1m පමණ සහිත ශරීරයට හිමිකම් කියයි. දිගු කකුල් තෘණ ශාකවලින් පහසුවෙන් ගමන් කිරීමට උපකාරී වේ . මෙම සතුන්ගේ ආහාර වන්නේ "wolf apple " හා අල වර්ග , එළවළු , ආමඩිලෝ සත්වයින් , කෘන්තකයින් ආහාරට ගනුලබයි.
මෙම සත්වයින්ට " golden dog " ලෙසද හදුන්වයි .
මොවුන් තනිවම වාසය කිරීමට කැමැත්තක් දක්වන නමුත් ප්‍රජනන සමයේ රංචු වශයෙන් සිටි.
මෙම සත්තුන් ගේ විශේෂ වදවීයන බව සදහන් වේ.
උපුටාගැනීම - අන්තර්ජාලයෙන්
- Buddhika -

Address

Gampaha

Telephone

+94753336277

Website

Alerts

Be the first to know and let us send you an email when ALL New Thinks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category