SL Nurse

SL Nurse ශ්‍රී ලාංකීය හෙදකමේ අන්තර්ජාතික සන්නාමය
(14)

EB ii Exam For Grade ii NursesExam එක 2024 ජූනි 06 වනදා පැවැත්වේ.මේ සදහා අවශ්‍ය Ward Management & Theoretical Nursing පො...
23/04/2024

EB ii Exam For Grade ii Nurses
Exam එක 2024 ජූනි 06 වනදා පැවැත්වේ.

මේ සදහා අවශ්‍ය Ward Management & Theoretical Nursing පොත පහුගිය විභාග ප්‍රශ්න පත්තර සහිත පොත ගෙන්න ගන්න අපට කතා කරන්න.

මේ ගැන සම්පූර්ණ විස්තරයක් දැන ගන්න අපේ අලුත්ම වීඩියෝ එක මෙතනින් බලන්න.

https://youtu.be/gv8_dt51AVI

Syllabus

01. Paper : Theoretical Knowledge in Nursing
(Fundamentals of Nursing)
- Surgical Nursing
- Medical Nursing
- Pediatric Nursing

02. Paper : Ward management
- Patient Care management
- 5 S Concepts
- Action Plan Monthly / Annually

For Details Call Now. 071 760 44 97

ඇල් වතුරට කෝටි 144 ක් කමක් නෑ කියමු. ලෙඩේට බෙහෙත නැතුව ඒ ඇල් වතුර විද ගත්තු අහිංසක මිනිස්සුන්ගේ ජීවිත...                ...
23/04/2024

ඇල් වතුරට කෝටි 144 ක් කමක් නෑ කියමු.
ලෙඩේට බෙහෙත නැතුව ඒ ඇල් වතුර විද ගත්තු
අහිංසක මිනිස්සුන්ගේ ජීවිත...

සැමට  සමානව සලකන්නට යාමේ ආදීනව සරළව: එක්තරා විශ්ව විද්‍යාලයක ආර්ථික විද්‍යා මහාචාර්‍යවරයෙකු, ඔහු කිසි දිනක කිසිම ලමයෙක් ...
22/04/2024

සැමට සමානව සලකන්නට යාමේ ආදීනව සරළව:

එක්තරා විශ්ව විද්‍යාලයක ආර්ථික විද්‍යා මහාචාර්‍යවරයෙකු, ඔහු කිසි දිනක කිසිම ලමයෙක් fail නොකර සිටියත් එක්වරම මුලු පන්තියම fail කිරීමට කටයුතු කරනු ලැබුවා.

ඊට හේතුව වූයේ දුප්පත් පොහොසත් ලෙස සමාජය බෙදී නොතිබී හැමෝමට සමානව දේවල් හිමිවිය යුතු බවට ලමයි තුල වූ මතය සහ එය වැරදි බව ඔවුන්ට ඔප්පු කිරීමේ අදහසනින්.

මහාචාර්ය වරයා සිසුන්ට මෙහෙම පවසනවා -
"හරි අපි ඒක පරීක්ෂා කරලා බලමු! මම ඔයාලට test paper එකක් දෙනවා, ඒකේ සියලුම දෙනාම ගත්ත ලකුණු එකට එකතු කරලා ලමයි ගානෙන් බෙදලා හැමෝමට සමාන ලකුණුක් ඒ කියන්නේ සමාන grade එකක් ලබාදෙනවා! කවුරුවත් fail වෙන්නෙත් නෑ. කාටවත් A+ එන්නෙත් නෑ."

ඔහු මුලින්ම මේ විදියට එක test එකක් පවත්වන්වා, ඒකෙදි හැමෝටම ලැබෙනු result එක වුනේ B. වෙනදා A+ ගත්ත අතිදක්ෂ ලමයි ටික දුක් වුන අතර, කම්මැලි ලමයි ටික මේ ගැන ගොඩක් සතුටුයි.

ඒකෙන් පස්සේ ඒ විදියටම දෙවෙනි test එකත් පවත්වනවා. ඒකෙදි හැමෝටම ලැබුන result එක වුනේ D එකක්! ඒ ගැන නම් කාටවත්ම සතුටක් ඇති වුනේ නෑ. එහෙම වෙන්න හේතුව වුනේ කම්මැලි ලමයි ටික තව කම්මැලි වෙලා test එකට පාඩම් නොකර සිටීම වගේම අති දක්ෂ ලමයි ටික පවා test එකට වැඩිය මහන්සි වීමට අවශ්‍ය නොවන බව තීරණය කිරීම. ඊලගට තිබ්බ තුන්වෙනි final test එකේදි හැමෝගෙම result එක වුනේ F. ඒ කියන්නේ හැමෝම Fail කියන එක. ඒ result එක්ක කට්ටියට තේරෙන්න ගත්තා අනිත් අයගේ benifits වෙනුවෙන් තමන් නිකන් කැපකිරීම් කරන්න ඕනේ නෑ කියලා.

ඒ result එකෙන් පස්සේ මහාචාර්ය වරයා සිසුන්ට මෙහෙම කියනවා,

"ඔයාලගේ මේ results වලින් ඔයාලට සරලව තේරෙන්න ඇති සමාජ සාධාරණත්වය ඇත්තටම ඉටු වෙද්දී ඔයාලට කොහොම ඒ දේ බලපානවද කියන දේ. ඒ අදහස ඇත්තටම ලස්සනයි, හොද එකක්. ඒ වුනාට practically ඒක වෙද්දී කවුරුවත් වැඩ කරන්න, දියුණු වෙන්න මහන්සි වෙන්නේ නෑ."

අවසානයේදී ඔහු මෙහම කියනවා,

" කවදාවත් පොහොසත් මිනිසුන් දුප්පත් කරලා, දුප්පත් මිනිස්සුන් පොහොසතුන් බවට පත් කරන්න බැහැ. මහන්සි වෙන්නේ නැති පිරිසකට වරප්‍රසාද දෙන්නත්, මහන්සි වෙලා වැඩකරන අයට එයාලගේ මහන්සියට අදාල හරි වරප්‍රසාද සහ ඇගයීම් ලබා නොදීමත් ලොකු වැරද්දක් වෙනවා!

රජයන් විසින් කරන ලොකු වැරැද්දක් තමයි මේකත්,
රජයන් දුප්පත් මිනිසුන්ට දේවල් දෙන්නේ පොහොසත් මිනිසුන්ගෙන් බදු සල්ලි විදියට ඒවා අරගෙන, පොහොසත් මිනිසුන්ගෙන් බදු සල්ලි ගන්නවනම් ඒකට හරියන්න පොහොසත් මිනිසුන්ට වරප්‍රසාද ලබාදෙන්න ඕනේ. සමාජයේ වැඩි පිරිසකටම නිකන් වරප්‍රසාද ලැබෙද්දී ඔවුන් අනිත් අයගෙන් ඒවා ලැබෙන නිසා තනියම මහන්සි වී ලබාගන්න උත්සාහ කරන්නේ නෑ. එත්කොට තමයි අවසාන test එකේදී ඔයලා ඔක්කොම fail වුනා වගේ, මුලු සමාජයක්ම පිරිහිලා විනාශ වෙන්න පටන් ගන්නේ."

මේ කතාවෙන් ලංකාවේ අපිටත් ගන්න ගොඩක් දේවල් තියෙනවා. හොදට හිතලා බලන්න.

සටහන - Binura Yasas
(උපුටා ගැනීමකි.)

21/04/2024

ඌත් බය වෙලා මාවත් බය කරනවා...

මේ දවස් වල වෙන්නේ මේකයි ඉතින්...
20/04/2024

මේ දවස් වල වෙන්නේ මේකයි ඉතින්...

බොරු මරිසි මොකටද ඉතින් ආයේ..
19/04/2024

බොරු මරිසි මොකටද ඉතින් ආයේ..

ලංකාවේ අහාර සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ වල නියාමනය නම් ඉතින්...
19/04/2024

ලංකාවේ අහාර සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ වල නියාමනය නම් ඉතින්...

19/04/2024

අනංග රන් හීයේ සැරය, මේක නම් වෙනම රහක්...

19/04/2024

කොහොමද බලන්නකෝ මේක...

19/04/2024

ඒ සමාව ගැනීමෙන් අන්තිමට ඉතිරි උනේ ඇදිවත පමණි.

නිදහස් සෞඛ්‍යය බුක්ති විදින, හිගන අපි.. එක ඇදක ලෙඩ්ඩු තුන් දෙනෙකුත් දාල ඉතුරු කට්ටිය..කවුද මේවට වග කියන්නේ ???          ...
18/04/2024

නිදහස් සෞඛ්‍යය බුක්ති විදින, හිගන අපි.. එක ඇදක ලෙඩ්ඩු තුන් දෙනෙකුත් දාල ඉතුරු කට්ටිය..

කවුද මේවට වග කියන්නේ ???

Don’t Miss this Chance. Call Now.070 225 3 225
18/04/2024

Don’t Miss this Chance. Call Now.
070 225 3 225

බාල බෙහෙත් ගෙන ආ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංගයක් රැගෙන ආ අවස්ථාවේදී ඊට පක්ෂව අත එසවූ ...
18/04/2024

බාල බෙහෙත් ගෙන ආ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංගයක් රැගෙන ආ අවස්ථාවේදී ඊට පක්ෂව අත එසවූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍යවරුන් තිදෙනාට එරෙහිව වෛද්‍ය සභාවට පැමිණිලි කිරීමට කටයුතු කරන බව සිවිල් ක්‍රියාකාරී සංජය මහවත්ත මහතා පැවසීය.

එසේ අත එසවූ වෛද්‍ය මන්ත්‍රීවරුන් තිදෙනා වන්නේ,

01. වෛද්‍ය රමේෂ් පතිරණ
02. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
03. සීතා අරඹේපොළ

යන අය බවද ඒ මහතා කියා සිටියේය.

18/04/2024

බඩු මිල නිහඩයි. ඩොලරය සැතපෙයි. රුපියල විතරක් අවදි වෙලා...

Migrate with your family to Finland 🇫🇮 🎓✨ Amazing news to share! Our 2nd Batch of Practical Nursing Students has officia...
18/04/2024

Migrate with your family to Finland 🇫🇮

🎓✨ Amazing news to share! Our 2nd Batch of Practical Nursing Students has officially graduated, marking a wonderful milestone in their journey. 🌟 As the consulting agency behind this program, in partnership with Edunation, we're bursting with pride at this achievement! 🌟

But our work doesn't stop here! 🌟 With Finland facing a significant shortage of Practical Nurses, we're calling on all Sri Lankan nurses to consider joining our programs through Shannon & Clover. 💪 Let's bridge this gap in healthcare together and create a brighter future for all! 🌟 Reach out to us for more details and take the first step towards an enriching career in nursing. You've got the power to make a difference! 💖

Curious to learn more?

✨ High-quality education at an affordable cost
✨ Opportunity to work part-time while studying
✨ Full-time work options for dependents/spouses
✨ Finland boasts the world's best education system
✨ Post-study job-seeking visa available

Why Choose Shannon & Clover?
🌟 Expert educational counseling and scholarship assistance
🌟 Assistance with student visas and spouse/dependent visas
🌟 Help with finding student accommodations and career guidance.

2024 intakes are now open! Secure your spot today by sending your updated CV to:

📧 [email protected]

For more details, chat with Gayan on WhatsApp at 077 710 9414. We're here to support you every step of the way! 🌟

The link to the article is in the comment.

📚✨

ඉස්සර අපි හිතුවේ 30 උනාම පට්ට නාකියි කියලා.සිකේ කොච්චර වැරදි සිතුවිලිද ඒවා..                                            ...
17/04/2024

ඉස්සර අපි හිතුවේ 30 උනාම පට්ට නාකියි කියලා.
සිකේ කොච්චර වැරදි සිතුවිලිද ඒවා..

17/04/2024

අපිට නෑනේ ඕවා. අපිට තියෙන්නේ මෙන්න මේවා.

හොඳ මිනිස්සු කවදාවත් පැරදුණේ නෑ.පපුව හොඳ නිසා වැරදුණා විතරයි...
17/04/2024

හොඳ මිනිස්සු කවදාවත් පැරදුණේ නෑ.
පපුව හොඳ නිසා වැරදුණා විතරයි...

පඩි මදි හින්දාවත් නෙවේ මේ, රස්සාවේ තියෙන අධික වැඩ කන්දරාවයි, අවිධිමත් හෙද පරිපාලනයයි මේකට වග කියන්න ඕනේ....             ...
16/04/2024

පඩි මදි හින්දාවත් නෙවේ මේ, රස්සාවේ තියෙන අධික වැඩ කන්දරාවයි, අවිධිමත් හෙද පරිපාලනයයි මේකට වග කියන්න ඕනේ....

15/04/2024

අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන මනුස්සකම
ඒ රටවලට ගියාම නෑ. නැත්තන් මොන
රටකට ගියාමද නොදන්න කෙනෙක්ට
ගෙට කතා කරලා කන්න බොන්න දෙන්නේ.

සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!සාමය සතුට පිරි වාසනාවන්ත නව වසරකට ආසිරි...
13/04/2024

සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!
සාමය සතුට පිරි වාසනාවන්ත නව වසරකට ආසිරි...

අළුත් අවුරුද්දේ මේ විදියට අළුත් වෙන්න.
13/04/2024

අළුත් අවුරුද්දේ මේ විදියට අළුත් වෙන්න.

https://www.tiktok.com/ අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාවhttps://www.youtube.com/chan...

EB ii Exam For Grade ii NursesExam එක 2024 ජූනි 06 වනදා පැවැත්වේ.මේ සදහා අවශ්‍ය Ward Management & Theoretical Nursing පො...
13/04/2024

EB ii Exam For Grade ii Nurses
Exam එක 2024 ජූනි 06 වනදා පැවැත්වේ.

මේ සදහා අවශ්‍ය Ward Management & Theoretical Nursing පොත පහුගිය විභාග ප්‍රශ්න පත්තර සහිත පොත ගෙන්න ගන්න අපට කතා කරන්න.

මේ ගැන සම්පූර්ණ විස්තරයක් දැන ගන්න අපේ අලුත්ම වීඩියෝ එක මෙතනින් බලන්න.

https://youtu.be/gv8_dt51AVI

Syllabus

01. Paper : Theoretical Knowledge in Nursing
(Fundamentals of Nursing)
- Surgical Nursing
- Medical Nursing
- Pediatric Nursing

02. Paper : Ward management
- Patient Care management
- 5 S Concepts
- Action Plan Monthly / Annually

For Details Call Now. 071 760 44 97

EB Exam for Grade ii Nursing OfficersSyllabus01. Paper : Theoretical Knowledge in Nursing(Fundamentals of Nursing)- Surgical Nursing- Medical Nursing- Pediat...

13/04/2024

ඒ කාලේ ඒවත් කරලා..

13/04/2024

මේ විදියට ඉද්දි යාලුවෝ ඉදීද අප්පා..

එච්චරයි.
13/04/2024

එච්චරයි.

12/04/2024

මෙන්න මේ දේ කරන්න ගත්තොත් ඔයා හැමදාම සතුටින් ඉදියි..

12/04/2024

ආස යි ඒ වයිබ් එකට..

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when SL Nurse posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL Nurse:

Videos

Share

SL Nurse

071 760 44 97