කැඩපත Digital Magazine

කැඩපත Digital Magazine Photography, Modeling, Tattoo, Beautician, Fashion Design, Bodybuilding යන
ක්ෂේත්‍ර සදහාම පමණක් වෙන් වුණු ලංකාවේ එකම සගරාව ❤ !

Proudly Presented by Eagle.lk Media & Advertising

මෙවර කලාපය සාර්ථක කරගැනීමට සහය දුන් ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය ! 🩷🖋කැඩපත Digital Magazine Official Crew
31/01/2025

මෙවර කලාපය සාර්ථක කරගැනීමට සහය දුන් ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය ! 🩷🖋

කැඩපත Digital Magazine Official Crew

Kadapatha Digital Magazine | 28th Issue | 2025 Januaryඒකාකාරී සගරා කලාවට අභියෝග කළ කැඩපත ජනවාරි කලාපය ! 🩷Photography, Mo...
30/01/2025

Kadapatha Digital Magazine | 28th Issue | 2025 January
ඒකාකාරී සගරා කලාවට අභියෝග කළ කැඩපත ජනවාරි කලාපය ! 🩷

Photography, Modeling, Tattoo, Beautician, Fashion Design, Bodybuilding යනාදී ක්ෂේත්‍ර වල අති දක්ෂයින් රැගත් මෙවර කලාපය,
බලන්න ! කියවන්න ! රසවිදින්න ! 🩷🖋

Get Your Copy, Order Now !
Contact us on whatsapp - 071 373 2694

Proudly Presented By Eagle.lk Media & Advertising

29/01/2025

Raffealla කියන්නේ වෙනම brand එකක්....😌❤️

credit goes to Raffealla Fernando

28/01/2025

Thizzz 😍😍

Dive into the world of Kadapatha Digital Magazine, where stories come alive. Our newest issue launching on January 30th ...
28/01/2025

Dive into the world of Kadapatha Digital Magazine, where stories come alive. Our newest issue launching on January 30th at 9 PM. Stay tuned for an immersive journey of discovery! ❤✨

Featuring Dilki Sulochana
Proudly Present by Eagle.lk Media & Advertising

26/01/2025

𝙏𝙖𝙩𝙩𝙤𝙤 කියන්නෙත් මොලෙන් ගහන්න ඕන ගේමක්..

24/01/2025

Wedding planing ගැන දැන ගන්න කැමති ඔයාලට ඔන්න මේ පාර ගේනවා කැඩපත අපි අලුත් දෙයක්...

ජනවාරි 28 රෑ 7 වෙද්දි එන්න මේ පැත්තට....

24/01/2025

අද හවස 6ට මේ සැරේ මැගසින් එකට යන Top Fans ලා 05 දෙනා තෝරලා අවසන් කරනවා !

සැබෑම දිරිය කාන්තාවක් ! ❤Kadapatha Digital Magazine | Life Of Bodybuilder ProgramDecember Magazine 2024
22/01/2025

සැබෑම දිරිය කාන්තාවක් ! ❤

Kadapatha Digital Magazine | Life Of Bodybuilder Program
December Magazine 2024

20/01/2025

කැඩපත Digital Magazine | Life Of Photographer Program
Iresh Madhusha - Photographer

19/01/2025

මේ මාසේත් Top fans ලා 05 දෙනෙක්ට අවස්ථාවක් !

Kadapatha Digital Magazine | Life of Model Programමේ ක්ෂේත්‍රයට පැමිණීමට ඉන්න අයටත් මට කියන්න තියෙන්නේ තමන් මේ ක්ෂේත්‍රය...
07/01/2025

Kadapatha Digital Magazine | Life of Model Program

මේ ක්ෂේත්‍රයට පැමිණීමට ඉන්න අයටත් මට කියන්න තියෙන්නේ තමන් මේ ක්ෂේත්‍රය නෙමෙයි ඔය මොන ක්ෂේත්‍රයට ගියත් හොඳට අධ්‍යාපනය කියන දේ හදාරන්න. ඒ ක්ෂේත්‍රය ගැන පුළුවන් උපරිමයටම ඉගෙන ගන්න. ආවට ගියාට දේවල් කරන්න යන්න එපා. හොඳින් උනන්දුවෙන් ඉගෙන ගන්න

Nethmi Liyanage _ Fashion Model

ඔයාගේ Brand ඒක, Promote කරගන්න,කැඩපත කතා කරන්න අපිට !Interview Articles | Brand Promotion Articles | Brand Promotion Ads...
07/01/2025

ඔයාගේ Brand ඒක, Promote කරගන්න,
කැඩපත කතා කරන්න අපිට !

Interview Articles | Brand Promotion Articles | Brand Promotion Ads etc...

Contact us on Whatsapp - 071 373 26 94

Kadapatha Digital Magazine | Life of Beautician Programපාසල් අවධියෙ ඉඳන්ම හීනයක් තිබුනා මගේම salon එකක් පටන් ගන්න. මුලදි...
06/01/2025

Kadapatha Digital Magazine | Life of Beautician Program

පාසල් අවධියෙ ඉඳන්ම හීනයක් තිබුනා මගේම salon එකක් පටන් ගන්න. මුලදි ඒ කියන්නෙ 2002 අවුරුද්ද වන විට මම Salon එකක් ආරම්භ කළත් මට මගේම ස්ථානයක් තිබුනෙ නෑ. එම ස්ථානයේ මම ඉදියෙ කුලියට. අද වන විට මම මගේම රූපලාවණ්‍යාගාරයක හිමිකාරියක්.

Gayani Thushari | Beautician

Kadapatha Digital Magazine | December Magazineඇත්තටම photography කියන field එක ගත්තම සමහරු මේක අයතා භාවිතා කරනවා.මේක ආගම...
04/01/2025

Kadapatha Digital Magazine | December Magazine

ඇත්තටම photography කියන field එක ගත්තම සමහරු මේක අයතා භාවිතා කරනවා.මේක ආගමක් වගේ අදහන්න පුලුවන් දෙයක්.රැකියාවක්.මේක හරියට කලොත් අපට පුලුවන් රටට බොහොම දක්ශ නිරූපන ශිල්පියො ශිල්පිනියො එලියට දාන්න.ඉතින් සමහරු මේක business එකක් විදියට කරනවා.සමහරු මේක කලාවක් විදියට කරනවා.

Nipun de Silva [ Photographer ]

2024 දි අපිත් එක්ක ඉදපු ඔයාලා හැමෝටම ස්තූති ! 🩷Thank you for being a part of our digital journey ! 2025 අවුරුද්දේ ඔයාලා ...
03/01/2025

2024 දි අපිත් එක්ක ඉදපු ඔයාලා හැමෝටම ස්තූති ! 🩷
Thank you for being a part of our digital journey !

2025 අවුරුද්දේ ඔයාලා වෙනුවෙන් අලුත් ම අලුත් දේවල් රැසක් ගෙන එන්න කැඩපත අපේ කණ්ඩායම සූදානම්, රැදී සිටින්න අපත් සමගම. මේ ඔබේ සගරාවයි ! 🩷🎉

Address

Galle
Galle

Alerts

Be the first to know and let us send you an email when කැඩපත Digital Magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කැඩපත Digital Magazine:

Share

Category