Sitha FM

Sitha FM Sri Lanka's premier lifestyle radio station! Tune in for a vibrant mix of music, entertainment, and invaluable life insights. Don't miss out on the magic.
(12)

Our programs are carefully curated to enrich your day and uplift your spirits. Tune in 88.6 or 88.8

මහා වැසි මැද දෙගොඩතලා යන ගංවතුරින්අවතැන්වූ ඔබ සොයා එනමනුෂ්‍යත්වයේ සත්කාරය ඔබ වෙනුවෙන් අපිඅයහපත් කාළගුණය හේතුවෙන් අවතැන් ...
03/06/2024

මහා වැසි මැද දෙගොඩතලා යන ගංවතුරින්
අවතැන්වූ ඔබ සොයා එන

මනුෂ්‍යත්වයේ සත්කාරය ඔබ වෙනුවෙන් අපි

අයහපත් කාළගුණය හේතුවෙන් අවතැන් වූ ඔබට
අස්වැසිල්ලක් වන්නට අපි සූදානම්.
ඔබේ අවශ්‍යතාවය දැන්ම අපට කියන්න.

කතා කරන්න - 0117 534 703

සත්කාරයේ යාත්‍රාව රැගෙන අපි ඔබ සොයා යාත්‍රා කරන්නෙමු.
තෙතබරිතවූ ඔබ මනුදම් උණුසුමින් වැළද ගන්නට
මනුෂ්‍යත්වයේ සත්කාරය ඔබ වෙනුවෙන් අපි

03/06/2024

හදිසි අපදා තත්ත්වයක් නම්
117 ☎- අපදා කළමනාකරණ මධ්‍යස්ථානය අමතන්න.
ඔබේ ප්‍රදේශයේ තත්වය ගැනත් අපට කියන්න. Comment කරන්න.

Hello June ! 😍😍❤️❤️
31/05/2024

Hello June !
😍😍❤️❤️

-සරසවි හැන්දෑව-රොබරෝසියා මල් වැටුනසරසවි මතක පෙත්වල ලියවුණආදර අන්දර..... අද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාත...
31/05/2024

-සරසවි හැන්දෑව-

රොබරෝසියා මල් වැටුන
සරසවි මතක පෙත්වල ලියවුණ
ආදර අන්දර.....

අද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාත අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ සමඟින්....

නින්ද නේන රාත්‍රිය
සතියේ දිනවල රෑ 10 ට

Follow Us
🔴YouTube - https://bit.ly/3ztXF61
🟣Instagram - https://bit.ly/3BoEhrA
⚫TikTok - https://bit.ly/3BqJyPx

අපෙන් අහගන්න කැමති කතා මොනවද ? ආයුබෝවන් සිතසතියේ දිනවල උදේ 7 සිට 10 දක්වා           #ආයුබෝවන්සිත    Follow Us🔴YouTube - ...
31/05/2024

අපෙන් අහගන්න කැමති කතා මොනවද ?

ආයුබෝවන් සිත
සතියේ දිනවල උදේ 7 සිට 10 දක්වා
#ආයුබෝවන්සිත
Follow Us
🔴YouTube - https://bit.ly/3ztXF61
🟣Instagram - https://bit.ly/3BoEhrA
⚫TikTok - https://bit.ly/3BqJyPx

-සරසවි හැන්දෑව-රොබරෝසියා මල් වැටුනසරසවි මතක පෙත්වල ලියවුණආදර අන්දර.....නින්ද නේන රාත්‍රියසතියේ දිනවල රෑ 10 ට           F...
30/05/2024

-සරසවි හැන්දෑව-

රොබරෝසියා මල් වැටුන
සරසවි මතක පෙත්වල ලියවුණ
ආදර අන්දර.....

නින්ද නේන රාත්‍රිය
සතියේ දිනවල රෑ 10 ට

Follow Us
🔴YouTube - https://bit.ly/3ztXF61
🟣Instagram - https://bit.ly/3BoEhrA
⚫TikTok - https://bit.ly/3BqJyPx

30/05/2024

දන්නවද ? අනියම් සේවකයින්ටත් ETF/EPF තියෙනවා

ආයුබෝවන් සිත
සතියේ දිනවල උදේ 7 සිට 10 දක්වා
#ආයුබෝවන්සිත ゚viral
Follow Us
🔴YouTube - https://bit.ly/3ztXF61
🟣Instagram - https://bit.ly/3BoEhrA
⚫TikTok - https://bit.ly/3BqJyPx

ආතතිය කියන්නේ ලෙඩක් ද ?
30/05/2024

ආතතිය කියන්නේ ලෙඩක් ද ?

ආතතිය කියන්නේ ලෙඩක් ද ?සිත FM Family Doctorඉරිදා උදේ 8 ට ...

30/05/2024

ඔයාට ජීවත්වෙන්න
මාසෙකට ඕන අවම වැටුප කීයක් ද ?

Address

"Bellatrix Building" (Orion City), No. 752/5, Drive Danister De Silva Mawatha, Colombo 09
Dematagoda
10280

Alerts

Be the first to know and let us send you an email when Sitha FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sitha FM:

Videos

Share

Category

Nearby media companies

  • Shree FM

    Shree FM

    Drive Danister de Silva Mawatha

Other Radio Stations in Dematagoda

Show All