Shree FM

Shree FM Shree FM is Sri Lanka's #1 radio channel which commenced broadcasting in 2000.

Shree FM is recognized as the most listened to radio channel in the country broadcast island-wide on 100 FM and 100.2 FM. Shree FM, Sri Lanka's #1 radio channel, commenced broadcasting in 1999 & is now recognized as the most listened to radio channel in the country broadcast island-wide on 100 and 100.2 FM.

08/01/2024

🔴 Live at 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - 2024.01.08

live at 8 නැවුම් වෙනසකින් ඔබ වෙතට ළඟාවන බව සතුටින් දැනුම් දෙමු

07/01/2024

🎶📻 ශ්‍රී මසාලා මාස්ටර් !
දැන්ම WhatsApp කරන්න ඔබේ නම . 0765518698

මසාලා මාස්ටර් - ඉරිදා උදේ 8 සිට ෂාමික එක්ක ශ්‍රී FM අහන්න.
100fm / 100.02 fm

i

06/01/2024

2024 LIVE at 8 අලුත් වෙනසට ඔබ සූදානම්ද? - 8 වැනිදා රෑ 8ට

Bhashi with starsNow on air 🎶Music, once admitted to the soul, becomes a sort of spirit, and never die🎶 Without music, l...
06/01/2024

Bhashi with stars
Now on air
🎶Music, once admitted to the soul, becomes a sort of spirit, and never die

🎶 Without music, life would be a mistake. .

✔️Exclusive interview with legendary
Edward Jayakodi
Charitha Priyadarshani

02/01/2024

Recording Studios

හඬ දුන් වසරේ පළමු වෙළද දැන්වීම🙂

02/01/2024
31/12/2023

ඩයස්පෝරාව ගැන පුවත්පතක පළ වූ
පුවත අසත්‍යයක්

ප්‍රකට ලයිකා මොබයිල් සමාගමේ සහ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිවරයා වන අලි රාජා සුභාස්කරන් මහතාගේ මැදිහත්වීමෙන් එළඹෙන ජනාධිපතිවරණයට දෙමළ ඩයස්පෝරාවෙන් නියෝජිතයෙකු තරග කිරීම සඳහා ඉදිරිපත් කිරීමේ උත්සහයක් පවතින බවට පළවන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව එම සමාගම් අවධාරණය කරනවා.

එම සමාගම් පෙන්වා දෙන්නේ එය හිතාමතාම නිර්මාණය කර පළ කරන ලද අසත්‍ය පුවතක් බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ඩයස්පෝරාවේ අනුග්‍රහය ලබන දමිළ අපේක්‍ෂකයෙකු ඡන්ද සටනට ඉදිරිපත් කිරීමට ප්‍රබල ව්‍යාපාරිකයෙකු වන අලි රාජා සුභාස්කරන් මහතා කටයුතු කරමිින් සිටින බවට වන පුවතක් අද (31) පුවත්පතක පළ කර තිබුණා.

එහෙත් අලි රාජා සුභාස්කරන් මහතාගේ එවැනි කිසිදු සූදානමක් නොමැති බව අවධාරණය කරන බවයි ඒ මහතා සභාපතිත්වය දරණ සියලු සමාගම් අවධාරණය කරන්නේ.

කිසිදු පිළිගත හැකි මූලාශ්‍රයකින් තොරව හුදු ආරංචි මාර්ග බව පවසමින් ප්‍රවෘත්ති මූලධර්ම මුළුමණින්ම උල්ලංඝනය වන ආකාරයෙන් අදාළ පුවත නිර්මාණය කර තිබුණා.

පුවත්පතෙහි අදාළ ව්‍යාජ පුවත පළවීමත් සමඟ ඇතැම් විද්‍යුත් මාධ්‍ය එම අසත්‍ය පුවත උපුටා දක්වමින් පටු වාසි ලබා ගැනීමට උත්සහ කරනු දක්නට ලැබුණා.

කෙසේවෙතත් අදාළ පුවත මුළුමණින්ම ප්‍රතික්‍ෂේප කරන අලිරාජා සුභාස්කරන් මහතා සභාපතිත්වය දරණ සමාගම් නැවතත් අවධාරණය කරන්නේ මෙරට ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමට හෝ ඒ සඳහා මාධ්‍ය මෙහෙයුම් දියත් කිරීමට කිසිදු සූදානමක් අලි රාජා සුභාස්කරන් මහතා තුළ නොමැති බවයි.

ලක්වාසී ඔබ සැමට සාමය සතුට පිරිසුබ නත්තලක් වේවා!
24/12/2023

ලක්වාසී ඔබ සැමට සාමය සතුට පිරි
සුබ නත්තලක් වේවා!

24/12/2023

🔴 නත්තල් දේව මෙහෙය ll කටාන, හල්පෙ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් මුනිඳුන්ගේ දේවස්ථානයේ සිට සජීවීව

21/12/2023

"A December to Remember" දෙසැම්බර් 25 වනදා රාත්‍රී 8.30 ට

21/12/2023

ලස්සන රස රහසක් අරන් Bhagya Prasad ඇවිත්...

"රස රහස" උදේ 10 සිට ශ්‍රී FM අහන්න

21/12/2023

ලස්සන රස රහසක් අරන් Bhagya Prasad ඇවිත්...

"රස රහස" උදේ 10 සිට ශ්‍රී FM අහන්න

Address

“Bellatrix Building”, No. 752/5, Drive Danister De Silva Mawatha
Dematagoda
00009

Alerts

Be the first to know and let us send you an email when Shree FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category

Nearby media companies

  • Sitha FM

    Sitha FM

    Drive Danister de Silva Mawatha

Other Radio Stations in Dematagoda

Show All