Ape Rata - අපේ රට

Ape Rata - අපේ රට Ape Rata 24hour Sinhala news provider which provides you the information regarding latest news update සයිබර් අවකාශයේ අපේ රට..!

04/07/2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත්තොත් ජනාදිපති රනිල්ට, පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විය හැකියි - පොහොට්ටු මහලේකම්

වනිදු හසරංග බැන වැදුණු පවන් රත්නායක සමඟින් දසුන් ශානක !ක්රීඩකයන්ව හසුරවන විදිහ දසුන්ගෙන් ඉගෙන ගන්න.කොහම වුනත් නායකයෙක් ව...
04/07/2024

වනිදු හසරංග බැන වැදුණු පවන් රත්නායක
සමඟින් දසුන් ශානක !

ක්රීඩකයන්ව හසුරවන විදිහ දසුන්ගෙන් ඉගෙන ගන්න.
කොහම වුනත් නායකයෙක් විදිහට දස්සා සුපිරිම චරිතයක්...

ඒ කොල්ලා පව් හිනා වෙලා හිටියා...
කැච් එක ගත්තත් ඌගේ මුණේ සතුටක් නැහැ.
අලුත් කොල්ලෙක්...
වැරදි වෙනවා.
ඒවට බැනලා හරියන්නේ නැහැ ....!!!

ඒ අතින් දස්සා Respect ❤️

Credit - Danesh Ranasinghe

මාස්ටර්චෙෆ් ඕස්ට්‍රේලියා 🇦🇺 අවසන් 5ට අපේ සවින්ද්‍රි පෙරේරා 🥳😍👏 🇱🇰
03/07/2024

මාස්ටර්චෙෆ් ඕස්ට්‍රේලියා 🇦🇺
අවසන් 5ට අපේ සවින්ද්‍රි පෙරේරා 🥳😍👏 🇱🇰

ගුර්බාස් ආසම එකෙක් ..❤️
03/07/2024

ගුර්බාස් ආසම එකෙක් ..❤️

03/07/2024

ඉස්සර අපිත් හිටියා ඔය වගේ සෙට් එකක්..දැන් උන් ලෝක සිතියමේ එක එක තැන් වල🥺

දිනය - 12.06.2024ස්ථානය - රත්මලාන දුම්‍රිය ස්තානයවෙලාව - සවස 4.40 පමණවේරහැර බොරුපන පාර හරහා රත්මලාන ස්ටේශන් එකට යන CTB බ...
03/07/2024

දිනය - 12.06.2024
ස්ථානය - රත්මලාන දුම්‍රිය ස්තානය
වෙලාව - සවස 4.40 පමණ

වේරහැර බොරුපන පාර හරහා රත්මලාන ස්ටේශන් එකට යන CTB බස් එක හැමදාම වගේ එන්නේ බංගේ අල්ලගන්න. මොකද ඒ බස් එකේ හැමදාම එන මිනිස්සු මාර ගේමක් දෙනවා බංගේ අල්ලගෙන ඉක්මනට ගෙදර යන්න. බස් එක හැමදාම වගේ එන්නේත් බංගේ අද්දන අන්තිම මොහොතේ වගේ.

අදත් වෙනදා වගේ බංගේ අද්දනකොටම බස් එක ආවා. බස් එකේ ඩ්‍රයිවර් මහත්තයත් හැමදාම වගේ ගාඩ් මහත්මයට හෝන් එක ගැහුවා. වෙන ගාඩ් මහත්වරුනන් ගොඩාක් වෙලාවට අද්දපු ට්‍රේන් එක මිනිස්සු දුවගෙන ආවත් ආයේ නවත්තන්නේ නෑ.ඒත් ගොඩාක් මිනිස්සු ජීවීතේ පරදුවට තියලා කෝමහරි දුවලා ඇවිත් කොච්චියේ එල්ලෙනවා අනන්තවත් දකිනවා.

ඒත් මේ ජයාරූපේ ඉන්න ගාඩ් මහත්මයා අද අද්දපු බංගේ ආයේ නවත්තගෙන දුවගෙන ආපු මිනිස්සු ඔක්කොම නග්ගගත්තා. මීට කලිනුත් මේ ගාඩ් මහත්තයා ආපු දවසක බංගේ අන්තිම පෙට්ටියත් ස්ටේශන් එකේ පහු කරගෙන බාගයක් ගිහින් තිබුනත් ආයේ සිග්නල දිලා දුවන් ආපු මිනිස්සු ඔක්කොම නග්ගගත්තා. ගොඩාක් මිනිස්සු ඒ කරුනාවන්ත් හදවතක් තියෙන ගාඩ් මහත්තයට පින් දිදී යන්නැති. තව මනුස්සයෙක්ගේ අවශ්‍යතාවයක් දුකක් වේදනාවක් තෙරෙන්නේ උතුම් හදවතක් තියෙන මනුස්සයෙක්ටම විතරයි. ඉතින් මේ ඉන්නෙත් ඒ වගේ උතුම් හදවතක් තියෙන මනුස්සයෙක්. ඔබතුමාට නිරෝගී දීර්ඝායුශ ලැබෙවා...

Nirasha Arunya De Silva ..✍️

උපුටා ගැනීමකි ..

03/07/2024

ඒ Voice එක නම් නියමයි පොඩ්ඩෝ 🔥
හොද අනාගතයක් තියන කොල්ලෙක් 🖤✨

03/07/2024

ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

කැනඩා විත්ති 04 ~ පුංචි පුස්තකාල 🤩 📕 සමහර ගෙවල් ඉස්සරහ පොඩියට ලී වලින් හදපු කුටි බොහොමයක් ගෙවල් වල මිදුලෙ පාර අයිනට වෙන්...
03/07/2024

කැනඩා විත්ති 04 ~ පුංචි පුස්තකාල 🤩 📕

සමහර ගෙවල් ඉස්සරහ පොඩියට ලී වලින් හදපු කුටි බොහොමයක් ගෙවල් වල මිදුලෙ පාර අයිනට වෙන්න දැකලා තියනවා. ටිකක් ලං වෙලා බැලුවම ඇතුලෙ තියෙන්නෙ පොත්. ඇත්තටම ඒ පොඩි පුස්තකාල. ඒවයෙන් පොත් අරගෙන කියවලා ගෙන්නල්ල තියන්නයි තියෙන්නේ. කැමති නම් හුවමාරු කරන්නත් පුළුවනි. ❤️

මේ සංකල්පය නම් හරිම අපූරුයි. පොත් කියවන්න ආස ඕනම කෙනෙක්ට හිතුන ගමන් පොතක් හොයන් කියවන්න මේ දේ ගොඩාක් උදව් වෙනවා. සමහර වෙලාවට මේ පොඩි පුස්තකාල වලින් පොත් අරන් කියවලා නැවත ගෙනත් තියන අයත් දැකලා තියනවා. තමන්ගෙ ගෙදර මිදුලෙන් මේ වගේ ප්‍රයෝජනයක් ගන්නත් ලේසියෙන් පුළුවන් නේද කියලා හිතුනා. හොඳ විනෝදාංශයකට උදව් කිරීමත් තෘප්තියක් වගේම පින් වැඩක්. ඒ වගේම පාඨකයන් ගේ අවංක බවත් අගය කරන්නම ඕන දෙයක්. 💐 අඳුරන්නෙ නැති කෙනෙක්ගෙ ගෙදරකින් පොතක් අරන් ගිහින් නැවත ගෙනත් දෙනවා කියන්නෙම සෑහෙන හොඳ හිතක් තියන බව නෙ.

මේ වගේ පොඩි දේවල් හරි ඉක්මනට මගේ හිතේ රැඳෙනවා. මිනිස්සුන්ට කොච්චර හොඳ දේවල් මේ ලෝකෙට කරන්න පුළුවන් ද? ඒත් අපිට ඒ හොඳ දේවල් මඟහැරෙන්න තියන ඉඩකඩ වැඩියි. ලස්සනට හිතන්න පුරුදු වුනාම ලස්සන දේවල් ලෝකයට දෙන්න පුළුවන්..❤️ පහල තියන පින්තූරය ගත්තෙ මම. ගෙදරක් ඉස්සරහින් යනකොට..😃 Zoom කරලා බලන්න ඒ පුංචි පුස්තකාලෙ තියන පොත්..🤭

ලස්සනට හිතන්න පුළුවන් සුබ දවසක් වේවා..❤️

✍🏽Pink Daybook by Kōshi 💐

" මම අනාගතය වගා කරනවා , මම ක්‍රිකට් ගහපු නිසා ආයෙත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න ඕනේ කියලා දෙයක් නෑ ,සමහරු හිතනවා අප...
03/07/2024

" මම අනාගතය වගා කරනවා , මම ක්‍රිකට් ගහපු නිසා ආයෙත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න ඕනේ කියලා දෙයක් නෑ ,සමහරු හිතනවා අපි තරඟයක් බලලා ටිවීට් කරන්න ඕන , අපේ මතයන් ඉදිරිපත් කරන්න ඕන කියලා , එහෙම දෙයක් නෑ. අපේ මතය දැන් අදාල නොවන්න පුලුවන් .
මම හිතන්නේ අපි ක්‍රීඩාවෙන් සමුගත්ත නම් ආයේ සම්බන්ධ නොවී හිටිය නම් ඇති ...! 😌🤍 "

- කුමාර් සංගක්කාර -

🤍

03/07/2024

බිස්නස් එකක් කරන කෙනා විතරයි ගහන රෝල දන්නේ
ඒ නිසා යාළුකමයි,හිතවත්කමයි
බිස්නස් එකත් එක්ක පටලව ගන්න එපා..
✋😌☝

තාම කියවන ගමන් ඇත්තේ, ☺😏
03/07/2024

තාම කියවන ගමන් ඇත්තේ, ☺😏

02/07/2024

'සල්ලි' හෙව්වොත් නිදහස නෑ
'නිදහස' හෙව්වොත් සල්ලි නෑ
ඔය දෙකම හොයද්දි 'කාලය නෑ
කාලය හොයද්දි 'ජීවිතය' නෑ.. 🥺😌😔

කීමට බොහෝ දේ ඇත නමුත් කිසිවක් නොකියමි 🤦‍♂️
02/07/2024

කීමට බොහෝ දේ ඇත නමුත් කිසිවක් නොකියමි 🤦‍♂️

02/07/2024

ඉස්සර ලෝක වෙළඳපලේ තෙල් බැරල් එකට හචිමක් ගියත් ගණන් වැඩි වුනත්, දැන් එක දිගට තෙල් වල ගණන් අඩු කරන සුත්‍රය මොකද්ද දන්නෑ නේහ්..? 😅😅

නදීෂා ලේකම්ගේ - හෙල්ල විසිකිරීම  සහ තරුෂි කරුණාරත්න-මීටර් 800 ඉසව් වලින් 2024 ඔලිම්පික් උළෙල සඳහා නිල වශයෙන් සුදුසුකම් ල...
02/07/2024

නදීෂා ලේකම්ගේ - හෙල්ල විසිකිරීම සහ තරුෂි කරුණාරත්න-මීටර් 800 ඉසව් වලින් 2024 ඔලිම්පික් උළෙල සඳහා නිල වශයෙන් සුදුසුකම් ලබා ඇත.
🇱🇰🎉🇱🇰 🩷 🇱🇰🎉🇱🇰 😍🔥

02/07/2024

මේ තරම් සරල විදිහට පටන්ගත්තට ඒක ගොඩක් දියුණු අධ්‍යාපන ක්‍රමයක් 🥰🥰

02/07/2024

25000 × 35000 න් වැඩි කරේ නැත්නම් අන්ෆ්‍රෙන්ඩ් වෙන්න…

මට මෙය පළ නොකර ඉන්න බැරි උනා - ශ්‍රී ලංකන් ගුවන් සේවය පාරිභෝගික සේවාව අතින් ඉහලම ඉන්නවා කියල මම කියනවා."මධුමාලියා මහතලගේ...
02/07/2024

මට මෙය පළ නොකර ඉන්න බැරි උනා - ශ්‍රී ලංකන් ගුවන් සේවය පාරිභෝගික සේවාව අතින් ඉහලම ඉන්නවා කියල මම කියනවා.

"මධුමාලියා මහතලගේ" 👏👏👏👏
මම බොහෝ ගුවන් සේවා සමාගම් වලින් ලොව පුරා සංචාරය කර ඇති නමුත් මගේ මිතුරෙකුට ඊයේ (UL606) කොළඹ සිට සිඩ්නි දක්වා වූ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ලැබුණු වරප්‍රසාද සහ සැලකිල්ල මට ලැබී නැත.

ඔබ ලෝකයේ හොඳම ගුවන් සේවයේ පළමු පන්තියේ ගමන් කළත්, බොහෝ විට අසනීප වූ විට වැසිකිලි යාමට සහ ඔබව පිරිසිදු කිරීමට උපකාර කිරීම වැනි සුහද අත් දැකීමක් ඔබට නොලැබෙන බව මට සහතික විය හැකිය.

ඊයේ දින (UL606) ගුවන් යානයෙන් සිඩ්නි වල පිහිටි තම නිවසට යන අතරමග ගුවන්යානයේදී අසනීපවූ මගේ මිතුරියට, තමංගේ අත් වල පවා කැත කුණු තවරාගෙන එයද නොතකා උදව් කිරීමට ඉදිරිපත් වූ මෙම සුන්දර කාන්තාව ගැන මම ආඩම්බර වෙමි.

මගේ මිතුරිය මේ මොහොතේ රෝහල්ගත වී සිටින නිසා ඇය වෙනුවෙන් මම මෙම සටහල ලියා තබමි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙම සුන්දර කාන්තාවට ඇයගේ විශිෂ්ට පාරිභෝගික සේවාව වෙනුවෙන් සම්මානයක් ලැබීමට සුදුසුයි කියා 💯 නිර්දේශ කරමි.

ස්තුතියි මධුමාලියා 🌹🙏
(Copied from Joyce Weinman)

#ධනූෂකවී (translated)

SriLankan Airlines

අගය කල යුතුම දෙයක් ! 😍
02/07/2024

අගය කල යුතුම දෙයක් ! 😍

02/07/2024

ගන්න පඩියට ණය නෑ.
මොකෝ කියන්නේ ...
බොරු ද මෙහෙම දාන්න හැමෝටම බෑ.
ඒත් මට පුලුවන් .....

පැතුම් නිස්සංක ❤️
02/07/2024

පැතුම් නිස්සංක ❤️

😅
02/07/2024

😅

මුන් නං අනේ මන්ද. 🤮
02/07/2024

මුන් නං අනේ මන්ද. 🤮

මෙලෝ හත්තිලව්වක් නැතුව ඉපදීලාඋපාධිය අතට ගන්නකම්උස් මහත් කරපු හැම තාත්තා කෙනෙක්ම අම්මා කෙනෙක්ම නිවන් දකින්නම ඕනි..❤️උබලට ...
02/07/2024

මෙලෝ හත්තිලව්වක් නැතුව ඉපදීලා
උපාධිය අතට ගන්නකම්
උස් මහත් කරපු හැම තාත්තා කෙනෙක්ම අම්මා කෙනෙක්ම
නිවන් දකින්නම ඕනි..❤️

උබලට වගකීමක් තියෙනවා දෙමාපියොන්ට ලොකු සාදාරනයක් කරන්න

වටේ ඉන්න එවුන් කීයන ඒව සතේකටවත් මායිම් නොකර උබේ හීනෙට යන්න මහන්සි වෙයන් , අම්මයි තාත්තයි බලන් ඉන්නවා උබ දිනනකන්💪

අනිවාර්යයෙන් උබ ඒක කරන්න ඕනෙ , උබට පුලුවන් 💪

උබලට ජය , යෝධ බල ශක්තිය ලැබේවායි! මාගේ එකම පැතුම ❤🙌

ඒකට වැඩ කරපන් මගේ මිත්‍රයා 🤝❤

උපුටා ගැනීම - කොළඹ අපි පිටුවෙන්

01/07/2024
අද සමාජයේ සුලබව දක්නට ලැබෙන පිළිකා රෝගීන් සිටින  පවුල් වල සාමාජිකයින් විඳින පීඩාව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒ පවුල් ...
01/07/2024

අද සමාජයේ සුලබව දක්නට ලැබෙන පිළිකා රෝගීන් සිටින පවුල් වල සාමාජිකයින් විඳින පීඩාව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒ පවුල් වල සිටින සිසුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම උදෙසාම Fadna Life Science විසින් ආරම්භ කෙරුණු අගනා කර්තව්‍යක්.. අගය කල යුතුම දෙයක්..!❤️

01/07/2024

රුපියල් 119 ට තිබ්බ PETROL ලීටරේ රුපියල් 11 කින් අඩු වෙලා රුපියල් 344 උනා කියලා,
හුරේ දාන කොට හිමින් දාපල්ලා 😃 😂😅

Address

Ape Rata
Colombo

Alerts

Be the first to know and let us send you an email when Ape Rata - අපේ රට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ape Rata - අපේ රට:

Videos

Share

Ape Rata - අපේ රට

24 hour sinhala news provider in Ape Rata Media Net Work. Ape Rata also provides you information regarding the latest new updates in the Local, World, Sports,business & Entertainment News. That are most popular , while also keeping you updated on all other special moments occurring across the world. Analysis shows that surfers spend more time on the site than they do on that of the nearest competitor. The site facilitates two way viewer generation by offering consumers an interactive platform to comment on the latest stories and interact with the Ape Rata community we have +670k facebook fans .


Other News & Media Websites in Colombo

Show All