Lankavnews.lk

Lankavnews.lk news current affairs and super natural news provider

30/04/2024
31/12/2023

අපි ජීවිතේ 2030 විතර වෙනකන් ඉස්සරහට ගියපු එකම දේ භාණ්ඩවල මිලෙන් විතරයි.
ලෝකේ ඉස්සරහ කතා කරනකොට ඔයාලා බංකොලොත් රටක් නේද කියන ප්‍රශ්නේ අහයි කියලා බයෙන් කතා කරපු අවුරුද්දක්...

2023 වගේ අවුරුද්දක් ආයේ මේ රටට නොඑන්න 2024 බුද්ධිමතව වැඩකරමු.

කිරියෙන් පැණියෙන් උතුරන්න කියලා බොරු බයිලා ගහලා වැඩක් නෑ හෙට උදේ නහයෙන් කටෙන් කිරි පැණි බේරෙන්න VAT එක වදිනවා..

වාහනය සුඛෝපභෝගී කියලා කියන රටේ හෙට ෆෝන් එකක මිලත් ලක්ෂයක එකක් තව රු 35000කින් වැඩිවෙනවා..
ඒ නිසා නොමැරී ජීවත් වෙන්න බුද්ධිමත්ව තීරණ ගන්න ඕන අවුරුද්දක් මේක.

සතයක් හොරකම් නොකර එක රුපියලකින් පඩි වැඩි නොවී 2023 ජීවිතය ගැට ගහගත්ත ඔබ හැමෝටම ප්‍රණාමය.

2024 බුද්ධිමත්ව වැඩ කල යුතු අවුරුද්දක්...
ඒකත් බැරිවුනොත් වෙන රටකදි හම්බවෙමු...

10/12/2022

රනිල්ට හූ කීම පටන්ගනී.

03/09/2022

Address

Colombo
00300

Website

Alerts

Be the first to know and let us send you an email when Lankavnews.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other News & Media Websites in Colombo

Show All