Giraya Talks

Giraya Talks Community Page of Giraya News. Most Trusted News Partner in Sri Lanka
(2)

06/09/2023

පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් චැනල් 4 නිකුත් කළ ආන්දෝලනාත්මක වීඩියෝව

29/05/2023

රාජාංගනේ හාමුදුරුවෝ අත්අඩංගුවට.

28/05/2023

නතාශා අරගලේ ද? රාජපක්ෂගේ ද?
හතරබීරි කතා

නතාශාගේ කතාවෙන් බෞද්ධාගමට අපහාස උනා නම් ජැක්සන්ගේ, දිලිත් ගේ, කැළණියේ නයාගෙනුත් අපහාස වෙන්න ඕනෙලු. ඒකට කැළඹුනේ නැතුව මේකට කැලඹෙන්න බෑලු.

හැබැයි ICCPR එකෙන් දඩුවම් කරනවට කැමති නෑලු. ගලගොඩ හාමුදුරුවන්ට, ජක්සන්ට දිලිත්ට, ඩෑන්ට, අමිත්ට ICCPR එකෙන් දඩුවම් කරන්න ඕනෙලු.

නතාශාලා,ජෙරම්ලා එන්නේ රාජපක්ෂගේ ගේම් එකකින් ලු. හැබැයි නතාශාට විරුද්ධ නීතිය ක්‍රියාත්මක වෙන්න දෙන්න බෑලු.

ඕනෙ දෙයක් කියන්න කරන්න නිදහස ඕනෙලු. ගලගොඩ හාමුදුරුවෝ, ඩෑන්, අමිත්, අර කන්දෙ, මේ කන්දේ හිරේ දාන්න ඕනෙලු. ජාතිවාදියිලු. හැබැයි වෙන ජාතියක කෙනෙක් කළොත් ඒක ඒ අයගේ දුකලු. ඒ අයගේ අත්දැකීම් ලු. ඒ නිසා බොරැල්ලේ කොටි සමරන්න ඕනෙලු.

කාට හරි මේ දේවල් තේරෙනවා නම් යටින් comment කරන්න.

27/05/2023

විදෙස්ගත වීමට යාමේ දී නතාෂා එදිරිසූරිය CID අත්අඩංගුවට

මැයි 21 ඉරිදා දවල් 12.30ට ITN එක අපේ රෙදි ගලවනවා.
19/05/2023

මැයි 21 ඉරිදා දවල් 12.30ට ITN එක අපේ රෙදි ගලවනවා.

ආර්ථික අර්බුදය – 2023 මැයි මාසය වන විට පවතින ජපන් වාහන මිල ගණන් මෙන්නhttps://giraya.lk/2023/05/08/18354/
08/05/2023

ආර්ථික අර්බුදය – 2023 මැයි මාසය වන විට පවතින ජපන් වාහන මිල ගණන් මෙන්න
https://giraya.lk/2023/05/08/18354/

ස්ථාන මාරු කිරීමට එරෙහිව අජිත් රෝහණගෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ට නීතිය උපුටා ලිපියක්https://giraya.lk/2023/04/26/183...
26/04/2023

ස්ථාන මාරු කිරීමට එරෙහිව අජිත් රෝහණගෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ට නීතිය උපුටා ලිපියක්
https://giraya.lk/2023/04/26/18349/

21/04/2023

බදු ගෙවන්න බෑ කියලා නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභීන් රට හැර යන මොහොතක මෙවන් මහාචාර්යවරු රටම අගය කළ යුතුය. ❤️

අලුත් අවුරුද්දට රනිල්, සජිත් හා අනුරගේ පැතුම්
14/04/2023

අලුත් අවුරුද්දට රනිල්, සජිත් හා අනුරගේ පැතුම්

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාති....

කල් පැනපු පාර්ලිමේන්තු වෙනුවට නව ජනවරමක් ලබාගමු – අනුර දිසානායකhttps://girayanews.lk/2022/07/25/18356/Giraya News
25/07/2022

කල් පැනපු පාර්ලිමේන්තු වෙනුවට නව ජනවරමක් ලබාගමු – අනුර දිසානායක
https://girayanews.lk/2022/07/25/18356/

Giraya News

කල් පැනපු පාර්ලිමේන්තු වෙනුවට නව ජනවරමක් ලබාගමු – අනුර දිසානායකhttps://girayanews.lk/2022/07/25/18356/
25/07/2022

කල් පැනපු පාර්ලිමේන්තු වෙනුවට නව ජනවරමක් ලබාගමු – අනුර දිසානායක
https://girayanews.lk/2022/07/25/18356/

23/07/2022

විරෝධතාකරුවන් මතින් ගිය මර්දනයේ දැති රෝද හෙට වෘත්තීය සමිති මතින් යන්න පුළුවන්, ජනමාධ්‍ය මගින් යන්න පුළුවන්.
- Dullas Alahapperuma

කෝ දැන් නීතිඥවරු?නීතිඥවරු අපි වෙනුවෙන් කලින්ම ඇවිත්. ❤️
22/07/2022

කෝ දැන් නීතිඥවරු?
නීතිඥවරු අපි වෙනුවෙන් කලින්ම ඇවිත්. ❤️

16/07/2022

පොහොට්ටු ලේකම් සාගර, රනිල්ට සහය පළ කරන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ සභාපති ජී.එල්. පීරිස් කරුණු විමසයි.

16/07/2022

ජනාධිපති ධුරය සඳහා වන ඡන්දයට
ජාතික ජන බලවේගයෙන්
අනුර කුමාර දිසානායක ඉදිරිපත් වන බව නිවේදනය කෙරේ.

16/07/2022

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් ජනාධිපති සටනට සූදානම් බවට මාධ්‍ය වාර්තා.

දැනට ඩලස් ඉදිරියෙන්, ඩලස් වට්ටන්න බැසිල් සාගරට සම්පූර්ණ බලය පවරයි
15/07/2022

දැනට ඩලස් ඉදිරියෙන්, ඩලස් වට්ටන්න බැසිල් සාගරට සම්පූර්ණ බලය පවරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජනාධිපතිධූරය සඳහා තරඟ කිරීම....

මම සුදානම්
15/07/2022

මම සුදානම්

රනිල් යළිත් වැඩ බලන තනතුරේ දිවුරුම් දීමට නියමිතයි
15/07/2022

රනිල් යළිත් වැඩ බලන තනතුරේ දිවුරුම් දීමට නියමිතයි

14/07/2022

අරාජික රටක් නිර්මාණය කරලා දැන් නිවේදන දාන්න එනවා
'බම්බුව තමයි බම්බුව' - රංගන SLPPට කියයි

13/07/2022

🔴Breaking News🔴
වැඩ බලන ජනාධිපති රනිල්, මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි.

  ගෝඨාභය රටින් ගිය බව කථානායක තහවුරු කරයි
11/07/2022

ගෝඨාභය රටින් ගිය බව කථානායක තහවුරු කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට රටින් පිට ආසන්න රටකට පිටත්ව ගොස් ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළා. ....

ජනාධිපති ඉල්ලා අස්වීම ස්ථිරයි, ඉතිරි ධූර කාලය සඳහා නම් කිහිපයක් සාකච්ඡා මට්ටමේ
10/07/2022

ජනාධිපති ඉල්ලා අස්වීම ස්ථිරයි, ඉතිරි ධූර කාලය සඳහා නම් කිහිපයක් සාකච්ඡා මට්ටමේ


2019 ජනාධිපතිවරණයෙන් සියයට 52.25ක් වූ 69 ලක්ෂයකට අධික ජනතා ඡන්දයකින් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී...

30 වසරකට පසු වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රී ලංකාව ලැබූ ජය
22/06/2022

30 වසරකට පසු වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රී ලංකාව ලැබූ ජය

විශේෂ අවස්ථා චරිත් අසලංකගෙන් අගනා ශතකයක්. ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන් තරඟයේ අණසක පැතිරවිය. ඕස්ට්‍රේලියාව තරගය ...

ව්‍යාපෘති 100කින් ණය ගන්න වැඩපිළිවෙලක් එක්ක එන ධම්මික පෙරේරා බැසිල්ගෙන් හිස්වූ ධූරයට පොහොට්ටුවෙන් නම් කෙරේ
10/06/2022

ව්‍යාපෘති 100කින් ණය ගන්න වැඩපිළිවෙලක් එක්ක එන ධම්මික පෙරේරා බැසිල්ගෙන් හිස්වූ ධූරයට පොහොට්ටුවෙන් නම් කෙරේ

පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නම මැතිවර.....

ඩොලර් මිලියන 6 සොයා ගනී, හජ් වන්දනාවට මුස්ලිම්වරුන් 1585ම සහභාගී කරවීමට තීරණය කරයි
08/06/2022

ඩොලර් මිලියන 6 සොයා ගනී, හජ් වන්දනාවට මුස්ලිම්වරුන් 1585ම සහභාගී කරවීමට තීරණය කරයි

ඩොලර් නොමැති වීම හේතුවෙන් මෙවර හජ් වන්දනාව සඳහා මෙරට මුස්ලිම්වරුන් සහභාගී නොකර සිටීමට මෙරට හජ් වන්දනා කමිටුව තී...

මුදල් ලේකම්ගේ වැටුප ලක්ෂ 14ක්? ලේකම්ගේ ලේකම්ටත් ලක්ෂ 4ක්?
07/06/2022

මුදල් ලේකම්ගේ වැටුප ලක්ෂ 14ක්? ලේකම්ගේ ලේකම්ටත් ලක්ෂ 4ක්?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමාත්‍යධූරය දරන මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ වැටුප හා දීමනා රුපියල් ලක්ෂ 14ක් .....

අජිත් රෝහණ දකුණට, ඇමති ටිරාන් අලස් වැඩ අරඹයි
28/05/2022

අජිත් රෝහණ දකුණට, ඇමති ටිරාන් අලස් වැඩ අරඹයි

ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී ඇති බ.....

  ශෂි වීරවංශට වසර දෙකක සිර දඬුවමක්
27/05/2022

ශෂි වීරවංශට වසර දෙකක සිර දඬුවමක්

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිද වන ශෂි වීරවංශට වසර දෙකක සිර දඩුවමක් ලබා දීමට කොළඹ ප....

සිසුන් ඇතුළු 20කගේ ජීවිත සොරගත් ටෙක්සාස් හී රමෝස්
25/05/2022

සිසුන් ඇතුළු 20කගේ ජීවිත සොරගත් ටෙක්සාස් හී රමෝස්

ඇමරිකාවේ ටෙක්සාස් හී ප්‍රාථමික පාසලක තුවක්කුකරුවෙකුසිදුකළ වෙඩි තැබීමකින් අවම වශයෙන් ළමුන් 19 ක් සහ ගුරුවරුන් දෙ....

විශේෂඥයෝ පලා යද්දී රනිල් කරටගත් වගකීම
25/05/2022

විශේෂඥයෝ පලා යද්දී රනිල් කරටගත් වගකීම

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදි.....

ස’ෆේල් කියන මතයේ අදටත් ඉන්නවා, අප්පිරියාවේන් අහක බලන් ඇමතිකම ගත්තේ – ඇමති හරීන් කියූ කතාව ඡායාරූපයෙන් එළියට
22/05/2022

ස’ෆේල් කියන මතයේ අදටත් ඉන්නවා, අප්පිරියාවේන් අහක බලන් ඇමතිකම ගත්තේ – ඇමති හරීන් කියූ කතාව ඡායාරූපයෙන් එළියට

ජනාධිපතිවරයා අතින් ඇමතිවරයකු ලෙස පත්වීම ලබාගන්නා විට අප්පිරියාවක් ඇතිවූ බවත්, එම අවස්ථාවේ ඔහු සමඟ වචනයක් හෝ කතා ...

නව ඇමතිවරු 10 දෙනෙකු කැබිනට්ධූරවල දිවුරුම් දීමට සියල්ල සූදානම්
20/05/2022

නව ඇමතිවරු 10 දෙනෙකු කැබිනට්ධූරවල දිවුරුම් දීමට සියල්ල සූදානම්

දිගින් දිගටම පත් කිරීම කල් ගිය කැබිනට් මණ්ඩලය සඳහා තවත් කැබිනට් අමාත්‍යවරු 10 දෙනෙකු මැයි 20 වැනිදා පෙරවරුවේ ජනාධි.....

මන්ත්‍රීලට පෝලිමකින් තොරව පොලිසියෙන් දෙන ඉන්ධන දෙන්නේ සාමාන්‍ය මිලටමලු, මීටරය අප්ඩේට් කරලා නෑලු, පොලිසියෙන් දැන් කියන අම...
19/05/2022

මන්ත්‍රීලට පෝලිමකින් තොරව පොලිසියෙන් දෙන ඉන්ධන දෙන්නේ සාමාන්‍ය මිලටමලු, මීටරය අප්ඩේට් කරලා නෑලු, පොලිසියෙන් දැන් කියන අමුතු කතා

නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාශය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සහන මිලකට ඉන්ධන ලබාදෙන බව එම ස්ථාන....

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Giraya Talks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Giraya Talks:

Videos

Share


Other News & Media Websites in Colombo

Show All