Incredible Sri Lanka

Incredible Sri Lanka "Sri Lanka Matha"

ජනප්‍රිය මලයාලම් රංගන ශිල්පී Tovino Thomas සිය පවුලේ අය සමග ලංකාවේ සංචාරයක 😍
12/04/2024

ජනප්‍රිය මලයාලම් රංගන ශිල්පී Tovino Thomas සිය පවුලේ අය සමග ලංකාවේ සංචාරයක 😍

25/02/2024

Can’t we try?

Sri Lanka 💙
31/01/2024

Sri Lanka 💙

ෆෝබ්ස් විසින් 2024 දී තනිව සංචාරය කරන්නන් සඳහා සිව්වන වඩාත්ම ජනප්‍රිය ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත කර ඇත.        ...
11/01/2024

ෆෝබ්ස් විසින් 2024 දී තනිව සංචාරය කරන්නන් සඳහා සිව්වන වඩාත්ම ජනප්‍රිය ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත කර ඇත.

සඳරු ලෝකයේ මුල් ප්‍රහසන ගායකයන් 100 අතරට ගායකයන් ඇගයීමට ලක්කරන Chartmetric ආයතනයට අනුව සඳරු සත්සර මේ වන විට ලෝකයේ ප්‍රහ...
22/12/2023

සඳරු ලෝකයේ මුල් ප්‍රහසන ගායකයන් 100 අතරට
ගායකයන් ඇගයීමට ලක්කරන Chartmetric ආයතනයට අනුව සඳරු සත්සර මේ වන විට ලෝකයේ ප්‍රහසන ගායකයන් 100 අතරට පැමිණ තිබෙනවා..
ඔහුටම අනන්‍යවූ ප්‍රහසන ගායන හැකියාව නිසා මේ වනවිට ඔහුගේ You tube සහ Tiktok චැනල් වලට රසිකයින් විශාල පිරිසක් ආකර්ෂණය වී තිබෙනවා

පසුගිය දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වුණ 2023 ආසියානු යොවුන් චෙස් තරගාවලියෙන් 18න් පහළ විවෘත තරග ඉසව්වට ක්‍...
22/12/2023

පසුගිය දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වුණ 2023 ආසියානු යොවුන් චෙස් තරගාවලියෙන් 18න් පහළ විවෘත තරග ඉසව්වට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ජාතික චෙස් ශූර සුසල් ද සිල්වා එහි රන් පදක්කම දිනාගන්නට සමත් වුණා.
එහි දී විශේෂිත සිදුවීමක් ලෙස ඔහු තරග වට 9කට ජයග්‍රහණ 5ක් සහ අවසානයන් 4ක් සමඟ ලකුණු 7ක් ලබාගෙන තරගාවලිය නිමා කිරීම සිදුවුණා.
මෙම තරගාවලියට රටවල් 25කට අධික ප්‍රමාණයක ක්‍රීඩකයන් සහභාගි වූ අතර එම රටවල් අතරින් සුසල් ලබාගත්ත මේ ජයග්‍රහණය අගය කල යුතුය.

22/12/2023

Pure Sri Lankan ❤️
Sharing a meal, sowing kindness: One man's act of generosity nourishes both body and soul."


Sri Lankan film producer Jason Rajasinghe secured his inaugural Emmy at the 65th Chicago/Midwest Emmy Awards in the USA....
22/12/2023

Sri Lankan film producer Jason Rajasinghe secured his inaugural Emmy at the 65th Chicago/Midwest Emmy Awards in the USA. Recognized for his role as the official videographer in "Uniquely Wisconsin: Farm to Table Pizzas," Rajasinghe triumphed in the Lifestyle category, representing Discover Mediaworks.

His contributions extend to fostering Sri Lanka's film industry through IFILMSRILANKA.

Ravi Royster jr | Dimi3 අපෙන් උණුසුම් සුබ පැතුම් 💝මේ සිංදුව ලංකාවෙන් එළියට යන ඊළඟ HIT එක වේන්න කියලා අපි wish කරනවා 😍✌️ ...
18/12/2023

Ravi Royster jr | Dimi3 අපෙන් උණුසුම් සුබ පැතුම් 💝
මේ සිංදුව ලංකාවෙන් එළියට යන ඊළඟ HIT එක වේන්න කියලා අපි wish කරනවා 😍✌️

The grand finale of Indian TV channel Zee Tamil’s Sa Re Ga Ma Pa Little Champs Season 3 concluded with Kilmisha Yaazhisa...
17/12/2023

The grand finale of Indian TV channel Zee Tamil’s Sa Re Ga Ma Pa Little Champs Season 3 concluded with Kilmisha Yaazhisai from Jaffna, Sri Lanka, emerging as the winner.

Source_News Wire

Anjali Herath Congratulations 🎉✌️🎊
27/11/2023

Anjali Herath Congratulations 🎉✌️🎊

A World Cup hero and legendary figure of Sri Lankan cricket takes his place in the ICC Hall of Fame 🏆⭐
13/11/2023

A World Cup hero and legendary figure of Sri Lankan cricket takes his place in the ICC Hall of Fame 🏆⭐

බ්‍රිතාන්‍ය සංචාරක ලේඛකයන්ගේ සංසදය විසින් ශ්‍රී ලංකාවේ "Pekoe Trail" ව්‍යාපෘතියට, හොඳම පුළුල් ලෝක සංචාරක ව්‍යාපෘතියට හිම...
06/11/2023

බ්‍රිතාන්‍ය සංචාරක ලේඛකයන්ගේ සංසදය විසින් ශ්‍රී ලංකාවේ "Pekoe Trail" ව්‍යාපෘතියට, හොඳම පුළුල් ලෝක සංචාරක ව්‍යාපෘතියට හිමි සම්මානය ලබා දී ඇත 🇱🇰

06/11/2023

බ්‍රිතාන්‍ය සංචාරක ලේඛකයන්ගේ සංසදය විසින් ශ්‍රී ලංකාවේ " The Pekoe Trail" ව්‍යාපෘතියට, හොඳම පුළුල් ලෝක සංචාරක ව්‍යාපෘතියට හිමි සම්මානය ලබා දී ඇත. 🇱🇰🍃

Sri Lanka Pekoe Trail won the best wider world tourism project organized by the British Guild of Travel Writers. 🇱🇰

HBD Legend ♥️
17/10/2023

HBD Legend ♥️

Motherland ♥️
13/10/2023

Motherland ♥️

ආඩම්බරයි ඉතිං 🇱🇰🥇💛වසර 21 කට පසුව ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා ඉසව්වකින්  රන් පදක්කමක් දිනාගනී. ආසියානු ...
04/10/2023

ආඩම්බරයි ඉතිං 🇱🇰🥇💛

වසර 21 කට පසුව ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් දිනාගනී.

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා මීටර 800 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සමත් වුණා.

29/08/2023

ඇලහැර සියඹලාව කනිටු විදුහලේ පිහිනුම් කණ්ඩායමක් පුහුණුවීම් කිරීමට පිහිනූම් තටාකයක් නොමැති නිසා, පොලොන්නරුව යෝධ ඇල, පුහුණුවීම් සදහා භාවිතා කරලා තියෙනවා.
ඔවුන්ට පුහුණුවීම් කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති නිසා මෙන්ම පිහිනුම් තටාකයක් සොයා යාමට වාහනයක් කුලියට ගැනීමට දවසකට 6000ක් වැනි විශාල මුදලක වියදමක් යන නිසාත්, අපහසුතා මැද වුවද කිඹුලන් නිතර සැරිසරන යෝධ ඇල පුහුණුවීම් සදහා යොදා ගෙන තිබෙනවා.
කෙසේවෙතත් මොවුන් යෝධ ඇලෙන් පුහුණුවීම් සිදුකර පසුගියදා පැවති උතුරු මැද පළාත් අන්තර් පාසල් පිහිනුම් තරගාවලියෙන් ප්‍රථම ස්ථානයත්, දෙවන ස්ථාන පහක්, දහතුන්වන ස්ථාන පහකුත් හිමි කරගැනීමට සමත් වෙනවා.
ඒවගේම ඒ අතරින් දහතුන් දෙනෙකු සමස්ත ලංකා පිහිනුම් තරගාවලියට සුදුසුකම් ලබා තියෙනවා.
දුෂ්කර ක්‍රියාවන් මැද වුවද මොවුන් තරගය අතනොහැර ලබා ගත් ජයග්‍රහණය අප හදවතින්ම අගය කරමු.

Video Credit_ Ada Derana Sinhala

බාබර් අසාම් අම්බුලුවාවේ සංචාරයක 🔥🌟
17/08/2023

බාබර් අසාම් අම්බුලුවාවේ සංචාරයක 🔥🌟

නිව්යෝක් ටයිම්ස් චතුරස්‍රය ජයගත් දකුණු ආසියාවේ දිලෙන තාරකාව.ලෝකය තුල දිගු ගමනක් යන්නට ඔබට සුබ පැතුම් !                  ...
10/08/2023

නිව්යෝක් ටයිම්ස් චතුරස්‍රය ජයගත් දකුණු ආසියාවේ දිලෙන තාරකාව.
ලෝකය තුල දිගු ගමනක් යන්නට ඔබට සුබ පැතුම් !


😁
08/08/2023

😁

08/08/2023
08/08/2023

අපිට හරියට 4G වත් නැතිකොට 🌏🈶ඔන්න චීනය 6G දෙන්නත් වැඩ පටන්ගන•••••••••••••••••••••••••••••••••••••••••••••••••🥺චීනයේ ජංගම ...
08/08/2023

අපිට හරියට 4G වත් නැතිකොට 🌏🈶
ඔන්න චීනය 6G දෙන්නත් වැඩ පටන්ගන
•••••••••••••••••••••••••••••••••••••••••••••••••🥺
චීනයේ ජංගම දුරකතන සබඳතා ලබාදෙන සමාගම්, ක්ෂේත්‍රයේ පුරෝගාමීන් සහ ආයතන සමග එක්ව හයවෙනි පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණය (6G) ලොවට හඳුන්වාදීම සදහා පෙරමුණ ගනිමින් සිටී. ඒ සඳහා මාර්ග සිතියමක් එළිදැක්වීමට චීනය පසුගිය දා කටයුතු කළේය.
ලෝකය පුරා සිටින පරේයේෂණ සමාගම් සහ පර්යේෂකයන්ට තවත වරක් පර්යේෂණ ආරම්භ කිරීමටත් 6G තාක්ෂණය ලොව පුරා ප්‍රවර්ධනය කිරීමට මාර්ගෝපදේශ ලබාදීමටත් ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය ගෝලිය පොදු රාමුවක් අනුමත කිරීමට පසුගිය ජූනි මස කටයුතු කළේය.
6G තාක්ෂණය හඳුන්වා දීම සඳහා පුරෝගාමීව කටයුතු කරන චීන සමාගමක් ලෙස යුනිකොම් සමාගම හඳුන්වා දිය හැක. 2025 වසරේ දී 6G තාක්ෂණය සම්බන්ධව සිදුකරනු ලබන සියලූ පර්යේෂණ කටයුතු අවසන් කිරීමටත් 6G සාක්ෂණය භාවිත කිරීමට හැකි මුල් අදියරේ මෘදුකාංග හඳුන්වා දෙමින් වාණිජ භාවිතය සඳහා ඉඩකඩ ලබාදීමට කටයුතු කිරීමටත් යුනිකොම සමාගම බලාපොරොත්තු වෙන බව එම සමාගමේ සභාපති වූ ලිහොන්ග් මහතා ප්‍රකාශ කර ඇත.
මේ වනවිට 6G තාක්ෂණය ලොවට ප්‍රථමයෙන් හඳුන්වා දීම සඳහා බොහෝ රටවල් උත්සාහ දැරීම හේතුවෙන් යුද පිටියක් වර්මාණය වී ඇති බවත් එහි යුද පිටියේ චීනය ඉදිරියෙන් සිටින බවත් ජාත්‍යන්තර විදුර සංදේශ සංගමය පෙන්වා දෙයි.
සංකීර්ණ කෘත්‍රිම බුද්ධියකින් බලගැන්වෙන 6G තාක්ෂණයට පදනම සපයා ඇත්තේ තවමත් ලෝකය පුරා ව්‍යාප්ත වී නොමැති 5G තාක්ෂණය වන අතර 5G තාක්ෂණය ලෝකය පුරා ව්‍යාප්ත වී අවසන් වීමටත් ප්‍රථම පර්යේෂකයන් ඔවුන්ගේ අවධානය 6G තාක්ෂණය වෙත යොමු කර ඇත. එසේ අවධානය යොමු කිරීමට එක් හේතුවක් වී ඇත්තේ අන්තර්ජාලය භාවිත කරනු ලබන වෛද්‍ය, කර්මාන්ත සහ නැනෝ තාක්ෂණික උපකරණ ඇතුළු සෑම දෙයකම වටිනාකම 6G තාක්ෂණය හඳුන්වා දීමත් සමඟ තවත් වැඩි වෙනු ඇති බවට පර්යේෂකයන් පවසා තිබීමය.
එක මයික්‍රෝ තත්පරයකට ගිගා බයිට් 1000 ක වේගයක් ලබාදෙන 6G තාක්ෂණය (හයවෙනි පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණය) පර්යේෂණ මට්ටමින් දැනටමත් දියත් කර අවසන්ය. ඒ හේතුවෙන් 5G තාක්ෂණය ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සමීපූර්ණ කර අවසන් වීමටත් ප්‍රථම පරිගණක සමාගම් 6G තාක්ෂණය යොදාගත හැකි මෘදුකාංග නිර්මාණය කිරීමට සැලසුම් කරමින් සිටී.
5G තාක්ෂණය යටතේ දත්ත හුවමාරු කිරීමේදී සිදුවන ප්‍රමාදය මයික්‍රෝ තත්පර 4000 වෙන අතර 6G සන්නිවේදන තාක්ෂණය යටතේ එම ප්‍රමාදය 0 දක්වා අඩු කර ගැනීමට හයවෙනි පරම්පරාවේ පන්නිවේදන තාක්ෂණය පිළිබඳ පර්යේෂණ සිදු කරන සමාගම් උත්සහ දරමින් සිටී.
එක් මයික්‍රෝ තත්පරයකට ගිගා බයිට් 1000 ක වේගයක් ඉබාදෙන බව පැවසූ පමණින් එය තේරුම් ගැනීමට අපහසු වුවත් තත්පරයකට මයික්‍රෝ තත්පර ලක්ෂ 10 ක් තිබෙන බවත් ගිගා බයිට් 1000 වේගයක් තිබෙන වි⁣ට මයික්‍රෝ තත්පරයකදී ආසන්න වශයෙන් චිත්‍රපට 250ක් පමණ බාගත කර ගැනීමට හැකියාව තිබෙන බවත් දැනගත් විට 6G තාක්ෂණය කෙතරම් වේගවත් දැයි අපට අදහසක් ලබාගත හැකිය.
දක්නට වාණීජමය වශයෙන් භාවිත වන නවතම තාක්ෂණය වෙන 5G තාක්ෂණය මයික්‍රෝ තත්පර 1000 කට ගිගාබයිට් 20 ක වේගයක් ලබා දේ. අපි දැනටමත් අත් විඳින 5G තාක්ෂණය තවත් සංකීර්ණ ඩිජිටල් ලෝකයක් වෙත ගෙන යමින් 6G තාක්ෂණය සේවා මුල් කරගත් ක්‍රමයක් අනුගමනය කරනු ලබයි.
දැනට 5G තාක්ෂණය සඳහා භාවිත කරනු ලබන ඇතැම් යටිතල පහසුකම් 6G සන්නිවේදන තාක්ෂණය සඳහා ද භාවිත කිරීමටද යම් හැකියාවක් තිබුණත් 6G තාක්ෂණය සෑම ආකාරයකින්ම 5G තාක්ෂණය අබිභවා යන බව පර්යේෂකයන් පවසා ඇත. 6G සන්නිවේදන තාක්ෂණය ඉහළ සංඛ්‍යාත භාවිත කිරීම හේතුවෙන් 5G තාක්ෂණය සඳහා භාවිත කරනු ලබන යටිතල පහසුකම්වලට අමතරව තවත් ඇන්ටන සහ කුලුනු ඉදිකිරීමට සිදු වෙන බවත් එපමණක් නොව ඒ සදහා විශේෂිත උපකරණ අවශ්‍ය වන බවත් විශේෂඥයන් පෙන්වා දී තිබේ. 5G තාක්ෂණය ගිගා හර්ට්ස් හයෙන් පහල සහ 6ත් 72ත් අතර සංඛ්‍යාත භාවිත කිරීමත් 6G තාක්ෂණය භාවිත කරනු ලබන සංඛ්‍යාත ටෙරා හර්ට්ස් 1 දක්වා විහිදීම සිදුවීමත් විශේෂ උපකරණ, කුළුණු සහ තවත් ඇන්ටනා අවශ්‍ය වීමට හේතුව බව විශේෂඥයන් ප්‍රකාශ කර ඇත.
එසේම 6G සන්නිවේදන තාක්ෂණය අභ්‍යවකාශ සන්නිවේදනය සඳහා ද යොදා ගත හැකි බවත් ඒ සඳහා පහත් පෘථිවි කක්ෂ වන්ද්‍රිකා දහස් ගණනක්ද
අභ්‍යවකාශයේ ස්ථාන ගත කිරීමට ද සිදුවන බවත් විශේෂඥයන් පෙන්වා දී තිබේ. මේ සියලූ කරුණු හේතුවෙන් 6G තාක්ෂණය ව්‍යාප්ත කිරීම මිල අධික වෙනු ඇතැයි පර්යේෂකයන් ප්‍රකාශ කර ඇත.
හයවෙනි පරම්පරාවේ මෙම සහ තාක්ෂණය සඳහා භාවිත කිරීමට නියමිත ඇන්ටනා, කැඩ් පරිගණක මෘදුකාංගය ආධාරයෙන් දැනටමත් නිර්මාණය කර අවසන් බව පර්යේෂකයන් පෙන්වා දී තිබේ. දත්ත හුවමාරු කිරීමේ ප්‍රමාදය අවම කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය වෙන මෙම ඇන්ටනා, සංකීර්ණ සැලසුමක් මත නිර්මාණය වී ඇතැයි පර්යේෂකයන් සඳහන් කර ඇත.
6G සන්නිවේදන තාක්ෂණය භාවිත කිරීම සඳහා මෘදුකාංග, සර්වර් පරිගණක අවශ්‍ය නොවේ. ඉතාමත් අඩු විදුලි පරිභෝජනයකින් සහ දත්ත හුවමාරු කිරීමේ දී සිදුවන ප්‍රමාදය අවම කරමින් අතිශය පුළුල් වූ පරිගණක ජාල පද්ධතියක් හැසිරවීමට 6G සන්නිවේදන තාක්ෂණයට හැකියාව
තිබෙව බව පරිගණක විශේෂඥයෝ පවසති. කාලය. අභ්‍යවකාශය සහ සංඛ්‍යානය මත 6G සංවේදන තාක්ෂණය නිර්මාණය වී සිටීම හේතුවෙන් එය ත්‍රිමාණ තාක්ෂණයක් ලෙස ද හඳුන්වනු ලබයි. 6G තාක්ෂණය මගින් ලබාදෙන අධික වේගයෙන් යුත් සන්නිවේදන හැකියාවන් මගින් කිසිදු ප්‍රමාදයකින් තොරව වීඩියෝ දර්ශන නැරඹීමට හැකිවීම, අවශ්‍ය දෑ ක්ෂණිකව බාගත කිරීම හැකියාව ලබා දෙනවා සේම නවීන තාක්ෂණයේ කර්මාන්තශාලා සහ වර්චුවල් තාක්ෂණය සඳහා යොදා ගන්නා මෘදුකාංගවල ගුණාත්මකභාවය වැඩි කිරීමටත් ප්‍රයෝජනවත් වන බව කාර්නගී විශ්වවිද්‍යාලයේ විදුලි හා පරිගණක ඉංජිනේරු සහකාර මහාචාර්ය ස්වරුන් කුමාර් පවසා තිබේ.
6G සන්නිවේදන තාක්ෂණය භාවිත කරනු ලබන ඉහළ සංඛ්‍යාත සහ ලබාදෙන වේගවත් දත්ත හුවමාරු කිරීමි වැඩි වශයෙන් ප්‍රයෝජනවත් වන්නේ ස්වයංක්‍රීය පාලනයක් සහිත යන්ත්‍ර අතර සන්නිවේදන කටයුතු සිදු කිරීමටය. දත්ත හුවමාරු කිරීමේදී සිදුවෙන ප්‍රමාදය ඉතාමත් අවම කිරීම් හේතුවෙන් 6G සන්නිවේදන තාක්ෂණය 6G කෘත්‍රිම බුද්ධියේ වර්ධනයට ඉතාමත් ප්‍රයෝජනවත් වන තාක්ෂණයක් බව පර්යේෂකයන් පෙන්වා දෙයි. මෙම සන්නිවේදන තාක්ෂයේ සහයෙන් කෘත්‍රිම බුද්ධියට ගෝලීය දත්ත විශාල ප්‍රමාණයක් එකවර එකතු කර ගැනීමේ හැකියාව ලැබෙන බව පාර්යේක්ෂකයන් පවසයි. ඒ හේතුවෙන් අන්තර්ජාලය තුළ භෞතික හා අතත්‍ය සියලු දේ ඒකාබද්ධ වෙනු ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.
එසේම 6G සන්නිවේදන තාක්ෂණය කෘතිම බුද්ධියෙන් බලගැන්වී තිබීම හේතුවෙන් පරිගණක ජාලයක් තුළ දත්ත හුවමාරු කිරීමේදී වැඩි ප්‍රමුඛතාවක් ලබාදිය යුතු මෘදුකාංග මොනවා දැයි තීරණය කිරීමේ අයිතිය කෘත්‍රිම බුද්ධියට ලැඛෙන බවත් එමගින් සේවාවේ ගුණාත්මක භාවය ද වැඩිවේන බවත් පර්යේෂකයන් පවසා ඇත. ඒ හේතුවෙන් මිනිසුන්ගේ ජීවන තත්ත්වය ද ඉහළ යන බව ඔවුන් පෙන්වා දී තිබේ.
ස්මාර්ට් රූපවාහිණී, ස්මාර්ට් ජංගම සහ වාහන ඇතුළු සියලුම ස්මාර්ට් විදුලි උපකරණ මෙන්ම මෝටර් රථ ද 6G සන්නිවේදන තාක්ෂණයෙ හේතුවෙන් කෘත්‍රම බුද්ධියෙන් පාලනය වෙන උපකරණ හා මෝටර් රථ බවට පරිවර්තනය වෙනු ඇතැයි පර්යේෂකයන් සඳහන් කර ඇත. එවිට එම උපකරණවලට ස්වාධීනව තීරණ ගැනීමටත්, ඉදිරිය දැකීමටත් හැකියාව ලැබෙනු ඇති බව පර්යේෂකයෝ පෙන්වා දී තිබේ. කෙටියෙන් පැවසුවහොත් 6G සන්නිවේදන තාක්ෂණය හඳුන්වා දීමකින් තොරව සන්දිවේදන ක්ෂේත්‍රයට ඉදිරි ගමනක් නොමැති බව ද පර්යේෂකයන් පවසා ඇත.
ලෝකයේ ඇතැම් රටවල්, විදුලි සංදේශ සේවා සපයන සමාගම්, යටිතල පහසුකම් සපයන සමාගම්, අධ්‍යයන ආයතන සහ කර්මාන්ත ප්‍රධානීන් මේ වන විට 6G සන්වේදන තාක්ෂණය සංවර්ධනය කරමින් සීටී. දකුණු කොරියාවේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ පර්යේක්ෂණ ආයතනය, ජපානයේ ඔසාකා විශ්ව විද්‍යාලය, ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලය 6G සන්නිවේදන තාක්‍ෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා පර්යේෂණ සිදුකළ ආයතන සහ විශ්වවිද්‍යාකල අතර වේ.
6G සන්නිවේදන තාක්‍ෂණය 5G තාක්ෂණයට වඩා 1000 ගුණයක් වේගවත් වීම මිනිස් ඇසට වැදහත් දෙයක් නොවුවත් මෙම සන්නිවේදන තාක්‍ෂණය මගින් මෘදුකාංග වල විශ්වසනීයත්වය සහ සමස්ථ ක්‍රියාකාරීත්වය කිසිදු බාධාවකින් තොරව සිදුවෙනු ඇත.
6G සන්නිවේදන තාක්ෂණය වාණිජමය වශයෙන්
2030 වසරේදී හඳුන්වා දීමට හැකිවෙතැයි විද්‍යාඥයන් අනාවැකි පළ කරඇත.
✍️විමුක්ති එස් රුද්‍රිගු
🙏ලංකාදීප පුවත්පත

බ්‍රෑන්ඩ් එකක් හදපු මිනිසෙක්...❤️•••••••••••••••••••••••••••••••••••••••උපාලි විජේවර්ධන ගැන අපි පොඩිම කාලෙදි අහලා තියෙන්...
08/08/2023

බ්‍රෑන්ඩ් එකක් හදපු මිනිසෙක්...❤️
•••••••••••••••••••••••••••••••••••••••
උපාලි විජේවර්ධන ගැන අපි පොඩිම කාලෙදි අහලා තියෙන්නේ ඔහුගේ අතුරුදන් වීමත් එක්ක.කඹුරුපිටියෙදි උපත ලැබූඔහු අදටත් ජීවත් වුනානම් මේ වෙද්දි ඔහුට අවුරුදු 85 ක්.
අවුරුදු 45 වෙද්දි තමන්ගෙම කියලා පුවත්පත් ආයතනයක්,ආහාර නිෂ්පාදන සමාගමක් වගේම ගුවන් යානා කම්පැණියක හිමිකාරයෙක් වුන ඔහු ,අවුරුදු 85 ක් වෙද්දි කොහොම තැනක ඉඳීයිද ?
ඔහු සන්නාමයක් වුන තරමටම කැන්ඩොක්ස් කියන්නෙත් සන්නාමයක්.එඩ්නා එකත් එක්ක හරි හරියට 96 ක්‍රිකට් වීරයින්ගේ ස්ටිකර්ස් එකතු කරන්න ඒ කාලේ කැන්ඩොක්ස් ගත්තේ ඒ ආසාව නිසාම තමයි.ටින් ටින් යනකොට,පුන්චි වීරයෝ යන කොට "ඔබමයි මා හදවතේ - සතුටු සිනාවන් " මතු කලේ කියන දැන්වීම ඇහුනේ නැතින්ම මොකක්දොක් අඩුවක් දැනෙන තරමටම කැන්ඩොක්ස් අපිත් එක්ක සමීප වෙලා හිටියා.
චොක්ලට් කියන්නේ කොයි වගේ කෑමක්ද කියලා ඒ කාලේ අපි ඉගෙන ගත්තේ කැන්ඩොක්ස් වලින්.මෑතක් වන තුරුම චොක්ලට් ලෝකයේ වෙළඳපොල ආධිපත්‍යය ඔවුන් සතුව තිබුනෙත් ඒ නිසාම තමයි.
හැබැයි දැන් මේ දවස්වල හැමෝම කතා වෙන්නේ චොක්ලට් එකක් අස්සේ තිබුනු ඇඟිල්ලේ කතාවත් එක්ක.ඒ කතාව කොහොම වුනත් මෙහෙම දෙයක් තියෙනවා.
අපේ රටේ නම ලෝකයට ගෙනිච්ච උපාලි විජේවර්ධනට වුන දෙයක් තාමත් අපි කවුරුත් දන්නෙ නැහැ.ඒක අදටත් අබිරහසක්.හැබැයි ඔහු හදපු සන්නාමයන් අදටත් අපිත් එක්ක ඉන්නවා.ඒ නිසා අපේ රටේ මිනිසුන්ට රැකියා අවස්ථා දීලා රටට ආදායමක් උපයපු සන්නාමයන් ඔහුට වුනා වගේම වැටෙන්න නොදී පරිස්සම් කරගන්න එක මේ රටේ මිනිස්සු විදිහට අපේ වගකීමක්.
මොකද ඇත්ත නැත්ත නීතියෙන් විසඳන තුරු මේ බ්‍රෑන්ඩ් එක අපිට පරිස්සම් කරගන්න පුලුවන්නම්,අකාලයේ නිහඬ වුන උපාලි විජේවර්ධන වෙනුවෙන් අපිට කරන්න පුලුවන් ලොකුම කළගුණ සැලකීමත් ඒකම තමයි.

08/08/2023

😍

DJ JNK ❤️
08/08/2023

DJ JNK ❤️

22/06/2022

Plan Worked?

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Incredible Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Broadcasting & media production in Colombo

Show All