Topreviews.lk

Topreviews.lk TopReviews.LK : Get the Truth about Local & International Quality products such as TECHNICALLY | SO
(1)

How to Transfer primary ownership of a Business Profile | How do I change the ownership
30/05/2024

How to Transfer primary ownership of a Business Profile | How do I change the ownership

How to Transfer primary ownership of a Business Profile | How do I change ownership of a Google location? ...

Digital Marketing ගැන ගොඩක් අය දේවල් අහද්දී ඒ දවස්වල ඉදන්ම කියපු කතාවක් stats වලින්ම අද කතා කරන්න හිතුනා. පහල තියෙන char...
09/05/2024

Digital Marketing ගැන ගොඩක් අය දේවල් අහද්දී ඒ දවස්වල ඉදන්ම කියපු කතාවක් stats වලින්ම අද කතා කරන්න හිතුනා. පහල තියෙන chart එක නිකන් බලන්න. හැබැයි නිකන් කියුවට පොඩි Analysis එකක් එක්ක ඕන බලන්න. මේක හරියටම study කලොත් ඔයාලා අලුතින් පටන් ගන්න ඉන්න හෝ ලගදි පටන් ගත්ත හෝ දැනට කරමින් ඉන්න ඔයාගෙ Business / Service එක ඉක්මනින්ම පොඩි strategic approach එකකට යන්න වෙනවා.
ඔයාලා මුලින්ම මේ Analysis එක මේ විදියට පොඩ්ඩක් ඔයාලගේ බිස්නස් එකත් එක්ක match කරලා බලන්න.

⭕️Gender Specification - ඔයා මේ වෙද්දී ඔයාගේ services enable කරලා තියෙන්නේ කොහොමද? ඔයා ඔයාගේ services position කරලා තියෙන gender එක මොකද්ද? කොහොමද ඒක කරන්න ඔයා try කලේ. ඒ ක්‍රමය සාර්ථක වෙලාද නැත්නම් ටිකක් සාර්ථක සහ ටිකක් අසාර්ථක ද කියලා බලන්න මුලින්ම. ඊටපස්සේ ඊලගෙ metric එක..

⭕️Male-female gap - මෙතනදි ඔයා බලන්න ඕන ඔයාගේ product / services එක්ක වැඩිපුර engagement වෙන්නේ සහ reach එක narrow වෙන්නේ මොන segment එකෙන්ද සහා ඒ අතර තියෙන gap එක කොහොමද කියලා වෙනම analysis එකක් පොඩියට කරන්න. එතනදි ඔයාට තේරෙනවා මොකද්ද ඔයාගෙ අතින් උන වැරැද්ද කියලා. ඊටපස්සේ තමයි ඔයා මෙන්න මේ තුන් වෙනි කාරනාවත් එක්ක upgrade වෙන්න ඕන..

⭕️user-based, optimized applications - ඒ කියුවේ ඔයා හදන්න ඉන්න හදපු හෝ හදමින් ඉන්න ඕනම ඇප්ලිකේශන් එකක් අඩුම ෆේස්බුක් පේජ් එකක් එහෙමත් නැත්නම් image / video content එකක් උනත් කමක් නෑ ඔයාට දැන් වෙනදා වගේ නෙවෙයි, සාමාන්‍ය SEO විතරක් කරලා මදි ඔයාට දැන් SSO part එකකුත් කරන්න වෙනවා. මොකද ගොඩක් අය Ai Based Digital Marketing කියුවට ඒ මොකද්ද කියලවත් නොදැන ඇඩ්ස් ගහනවා. Advantage + කියන්නේ වෙනමම එකක්. ඒක මේකට ගාවගන්නේ නැතුව ඔයාගේ platforms optimize කරන්න අදම පටන් ගන්න.

⭕️Female engagement ratio - ඊටපස්සේ ඔයා බලන්න ඕන මෙන්න මේ ratio එක, ඒ කියුවේ ඔයා sale එකකදි conversion type එකකදි මොන වගේ engagement එකක්ද ආවේ. ඇයි එයා narrow උනේ? එහෙම නැත්නම් එයාගේ conversion එකට මොකද්ද reason උනේ? ඒ engagement එක වෙන්න මොකද්ද reach කරපු demographic factor එක සහ එයා ඔයාගේ brand එකත් එක්ක associate උන විදිය ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා.

⭕️16–24/34 AVG for 7 hours - මේ පොයින්ට් එක තමයි මේ article එක ලියන්නත් හේතු උනේ. Average View Duration කියන එක නම් සමහරවිට ඔයාලට familiar ඇති. හැබැයි මෙතන තියෙන්නේ age wise දවසකට ඕනම device එකකින් internet එන්න පුරුදුවෙලා තියෙන average usage time එක.ඒ කියන්නේ හරියටම බැලුවොත් new business opportunity අනන්තවත් මේ පොයින්ට් එකත් එක්ක open කරන්න පුළුවන්. සරලවම ගත්තොත් මේ වෙද්දි female based optimize උන business / service / product වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ දැනට තියෙන දේවල් එක්ක මේ Avg එක පැය 7ක් නම් තව අවුරුදු දෙකකින් 2027 වෙද්දී Avg එක 9-11 අතර ප්‍රමාණයක් වෙනවා කියන එක නොඅනුමාන දෙයක්. ඒ කියන්නේ ඔයාලගේ අපේ sleeping / working hours ගාණ තව අඩුවෙනවා.. මේක ගැන හිතුවොත් business mind පිස්සුවක් වෙනවා. කතාකරමු ඉස්සරහට..හැබැයි අදම හිතන්න පටන් ගන්න.

⭕️Int. Usage: 7 Hours, 6 hours of sleep, 18–7 (11 hours of day work) - මෙන්න මෙතන තමයි ඊලග + point එක, මේක ගොඩක් අය හිතන්නේ නැති පට්ට point එකක්. මේක ඉගන ගන්න නම් ඔයා ඔයාවම පොඩ්ඩක් ඇනලයිස් කරන්න වෙනවා, දවසේ පැය 24න් ඔයා ඇත්තටම පැය කීයක් නිදාගන්නවද? පවුලේ අය එක්ක ඉන්නවද? එළියේ ඉන්නවද? හෝ ඔයා internet / Social Media/ Digital Platforms එක්ක කොච්චර වෙලා ඉන්නවද කියලා. මේක ඇත්තටම quantitative ගන්න ටිකක් අපහසු දෙයක් උනාට නිකමට හිතන්න. උඩදි කියුව කාරණාව ආපහු බලන්න. AVG time එක අපි optimize කරන්නේ නැත්නම් මෙන්න මේ 11 hours working time එකෙන් 7 hours internet එක්ක ඉන්න එක අපිට ඵලදායි කරවන්න බැරිව යනවා. ඒ කියන්නේ අපිට අපි target කරන exact match එක broad match එකෙන් ගලවලා ගන්න ටිකක් අපහසු වෙනවා නේද..? ඔන්න ආපහු හිතන්න පටන් ගන්න...

⭕️New Products for Ages 55-65 / New Services for Ages 44–55
මේන්න මේක තමයි ඊලගට අපිට ලැබෙන + point එක, මේ avg එකත් එක්ක ඔයාට දැන් අලුත් opportunity දෙකක් open වෙලා තියෙනවා.ඒ තමයි අවුරුදු 55-65 අතරේ අයට services enable කරන්න පුළුවන් වගේම අවුරුදු 45-55 අතරේ අයට ඒ services වලට aligned වුන product එලියට දාන්න පුලුවන් වීම. මෙන්න මේ age wise consistency එක අදුරගන්න බැරි උනොත් තමයි ඔයාලා අපි digital industry එකේ fail වෙන්නේ. හැබැයි මේක ගැඹුරට හිතන්න ඕන දෙයක්. එකපාර බැලුවට age range දෙකක් විතරයි අපිට පේන්නේ. හැබැයි ඒ range දෙක කොහොමද හරියට revenue wise gain කරගන්නේ කියන එක ගොඩක් අයට තේරුම් ගන්න අමාරුයි. මෙතනදි ඔයාලට අවශ්‍ය වෙන වැදගත්ම දෙයක් තමයි ඔයාගේ communication strategy එක. එහෙමත් නැත්නම් go to market strategy එක ඇතුලේ ඔයාගේ CS එක හරියටම හදාගන්න වෙනවා...
ඉතින් මෙන්න මේ දේවල් එක්ක පොඩ්ඩක් හිතලා බලලා ඔයාගේ business / services වල digital strategy එක update කරන්න.. මේක බොහොම සුළු දේවල් ටිකක් මේ chart එක දැක්කම මතක් උන. ඉස්සරහට ගොඩක් දේවල් කතා කරමු... හැමෝටම ජය!!
Osanda Chathuranga Mallikarachchi
For more : https://youtube.com/

Next Level & Smart Marketing..! 😍සිරාම Strategic approach කියන්නේ මෙන්න මේවට..☝️🏅
16/03/2024

Next Level & Smart Marketing..! 😍
සිරාම Strategic approach කියන්නේ මෙන්න මේවට..☝️🏅

Facebook එකට මොකද උනේ ??? දැන්ම Security Update එක හදාගමු  👇
05/03/2024

Facebook එකට මොකද උනේ ??? දැන්ම Security Update එක හදාගමු 👇

FACEBOOK DOWN 2024 - Profile Security එක වෙනුවෙන් මොකද්ද අපි කරන්න අවශ්‍ය |Two Factor Authentication

TikTok Videos දාද්දි නිකමට හිතලා බලන්න..👈👈🏆😍
28/02/2024

TikTok Videos දාද්දි නිකමට හිතලා බලන්න..👈👈🏆😍

TIK TOK Impression Strategy 2024 | Tik Tok Content එකේ Impression එක නිවැරදිව Grab කරගන්න

TIK TOK Impression Strategy 2024 | Tik Tok Content එකේ Impression එක නිවැරදිව Grab කරගන්න
28/02/2024

TIK TOK Impression Strategy 2024 | Tik Tok Content එකේ Impression එක නිවැරදිව Grab කරගන්න

TIK TOK Impression Strategy 2024 | Tik Tok Content එකේ Impression එක නිවැරදිව Grab කරගන්න

https://ai.meta.com/ තාම Options අපිට නෑ, හැබැයි නිකමට වගේ ගිහින් කියවලා බලන්න..❤
15/12/2023

https://ai.meta.com/
තාම Options අපිට නෑ, හැබැයි නිකමට වගේ ගිහින් කියවලා බලන්න..❤

Google search Labs දැන් ඉතින් වෙනදා වගේ බෑ. ඔයාලා කරන open seo පැත්ත ලෙසටම කරන්න වෙනවා. ඒ වගේම තමයි on-page/ off-page SE...
14/11/2023

Google search Labs දැන් ඉතින් වෙනදා වගේ බෑ. ඔයාලා කරන open seo පැත්ත ලෙසටම කරන්න වෙනවා. ඒ වගේම තමයි on-page/ off-page SEO සහ p-max කැම්පේන්ස් වගේම demand based AI campaign ටික හරියටම කරගන්න වෙනවා. මේක සිරාවටක සුපිරියක්. ඔයාලගේ services market කරද්දි මේක පට්ට වටිනවා SEM campaign එකට. ඒ වගේම තමයි උස්සලා දාන බ්ලොග් පෝස්ට් ටික ඔක්කොම නැති වෙනවා. AdSense වලින් අවංක ගේමක් ගහන එකෙක්ට එකෙන්ම ගොඩ යන්න පුලුවන් අප්ඩේට් එකක්... ❤🤘
වැඩි විස්තර : https://www.youtube.com/

“WhatsApp call Link” 😍මේ වෙද්දී ඔයාලට වීඩියෝ කෝල් එකක් කියන එක මහ දෙයක් නෙවෙයි. හැබැයි වීඩියෝ ලින්ක් එකක් ශෝශල් ඇඩ්වර්ට්...
11/10/2023

“WhatsApp call Link” 😍
මේ වෙද්දී ඔයාලට වීඩියෝ කෝල් එකක් කියන එක මහ දෙයක් නෙවෙයි. හැබැයි වීඩියෝ ලින්ක් එකක් ශෝශල් ඇඩ්වර්ට් කරන්න ලැබෙන්නේ වට්සැප් කෝල් ලින්ක් විතරයි.🏆
මේ ලින්ක් එක ඕනම group එකක ඔයාට දැන් share කරලා ඔයාගේ කෝල් එකට ගන්න පුළුවන්.
ඉතින් contact එකේ ඉන්න අයම වෙන්න අවශ්‍ය නෑ.
ඉය්හින් ඔයාගෙ calendar එකට පවා මේක ඇඩ් කරගන්න පුලුවන්. 👆
Business / Services / Product Review කරන අයට ගොඩක් ලේසියි මේ කන්සෙප්ට් එක.
ඉස්සරහට WhatsApp Channel එක්ක මේ ලින්ක් එකෙන් ලොකු වැඩක් කරන්න පුලුවන් වෙයි..
Experience කරලා බලන්න වෙලාවක.❤️

Artificial intelligence (AI) is rapidly changing the world of digital marketing, and businesses that don't adopt AI-powe...
27/06/2023

Artificial intelligence (AI) is rapidly changing the world of digital marketing, and businesses that don't adopt AI-powered strategies are likely to be left behind. Here are some of the reasons why you should consider using AI models in your digital marketing strategy:

• Improved targeting: AI can help you target your marketing campaigns more effectively by understanding your target audience's demographics, interests, and behavior. This can help you reach the right people with the right message at the right time, which can lead to improved results.

• Personalized content: AI can also help you create personalized content that is more likely to resonate with your target audience. This can be done by using AI to analyze past customer behavior and preferences, and then using that information to generate content that is tailored to each individual customer.

• Automated tasks: AI can automate many of the tasks involved in digital marketing, such as email marketing, social media management, and lead generation. This can free up your time so that you can focus on other aspects of your business, such as strategy and innovation.

• Better decision-making: AI can help you make better decisions about your digital marketing campaigns by providing you with insights that would not be possible to obtain using traditional methods. For example, AI can help you analyze data to identify trends, predict future behavior, and optimize your campaigns for better results.

Overall, AI has the potential to revolutionize digital marketing. By adopting AI-powered strategies, businesses can improve their targeting, create personalized content, automate tasks, and make better decisions.
This can lead to significant improvements in results, such as increased leads, sales, and customer satisfaction.
Here are some specific examples of how AI is being used in digital marketing today:

• Chatbots: AI chatbots are being used to provide customer support, answer questions, and generate leads.

• Personalized recommendations: AI is being used to recommend products, services, and content to customers based on their past behavior and preferences.

• Predictive analytics: AI is being used to predict future customer behaviour, such as which products they are likely to buy or which marketing campaigns they are likely to respond to.

• Automated optimization: AI is being used to automate tasks such as keyword research, ad bidding, and website optimization.

These are just a few examples of how AI is being used in digital marketing today. As AI technology continues to develop, we can expect to see even more innovative and effective ways to use AI in marketing.



For More Visit : https://www.youtube.com/c/topreviewssrilanka

ඉස්සරහට Creative පැත්ත ගැන විතරක් consider කරලා sales වැඩිකරගන්න හදන්න එපා.😌Totally Data මත drive කරන්න වෙනවා.   කරන සහ ...
24/01/2023

ඉස්සරහට Creative පැත්ත ගැන විතරක් consider කරලා sales වැඩිකරගන්න හදන්න එපා.😌
Totally Data මත drive කරන්න වෙනවා. කරන සහ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම අඩුම තරමේ GA Reports/ Analytics ගැන හරි study කරන්න..☝️
ගොඩක් වෙලාවට කියනවා වගේ තමන්ගේ industry එකේ player කෙනෙක් වෙන්න..!🏆
බැරි නෑ, අනිවා පුළුවන්...
"සරලව කියුවොත් impression / RF Buying වෙනුවෙන් creatives මත්තෙම ඉදපු කාලේ ඉවරයි"
ජය! ❤️

Who is HOST this??
15/08/2022

Who is HOST this??

Who is Hosting This? ඕනම එකක් කරන්න කලින් එයාලගේ බලාගන්න..😉

Digital Marketing වල ආසම දෙයක් කාලෙකට පස්සෙ Requirements වල අහනවා දකිද්දී පට්ට සතුටක් ආවා. Canada 🇨🇦 Company එකක්. හැමදා...
07/08/2022

Digital Marketing වල ආසම දෙයක් කාලෙකට පස්සෙ Requirements වල අහනවා දකිද්දී පට්ට සතුටක් ආවා. Canada 🇨🇦 Company එකක්. හැමදාම කියනවා වගේ උන් අපි වගේ නෙවෙයි..අපිට වඩා සිය දහස් ගණනක් ඉස්සරහා..☝️👆
ඒත් දුක කියන්නේ අපි තාම එකම තැන.පහල අහලා තියෙන Question එක දැක්කම මේ පෝස්ට් එක දාන්න හිතුනේ, අපි තාමත් DM කියලා Platforms 5ක 6ක එකම පෝස්ට් එක දාලා දෙකක් තුනක් Paid Promotion කරන එක විතරක් කරන නිසා..😌
ඉස්සරහට හැදෙන එකෙක්ට හරි වටීවී කියලා හිතෙනවා.මේ Industry එක FB Ad එකකට/ Google Ad එකකට සීමා කරලා හිතන්න එපා.🙏
ඊට වඩා එහා ගියා අසීමාන්තික පැති ගොඩක් තියෙනවා..
හැමදාම කියනවා වගේ Subject එකේ Player කෙනෙක් වෙන්න.එතකොට කාටවත් වංගුවක් ගහන්න බෑ..
ජය..! ❤️🏆🙏
Growth Hacking/ Playbooks ගැන මම ඉගන ගත්තේ තුනෙන්. ( තාමත් updates විටින් විට ඉගනගන්නවා Projectsවලදී)

Reach Audiences That Matter - 2x Higher Return On Ad SpendDefining a buyer persona (also called a customer persona, audi...
01/08/2022

Reach Audiences That Matter - 2x Higher Return On Ad Spend
Defining a buyer persona (also called a customer persona, audience persona, or marketing persona) helps you create to better your ideal customer. As a — or any marketer, for that matter—it’s easy to get lost in the details of tracking your latest rates and . Buyer personas remind you to put your audience’s wants and needs ahead of your own.
Learn More: https://lnkd.in/g3D7TA2a

2022 Google Ads කොහොමද නිවැරදිව setup කරන්නේ කියලා මුල ඉදන් හරියටම ඉගෙන ගන්න Top Reviews-Sri Lanka YouTube Channel එකක් ...
16/02/2022

2022 Google Ads කොහොමද නිවැරදිව setup කරන්නේ කියලා මුල ඉදන් හරියටම ඉගෙන ගන්න Top Reviews-Sri Lanka YouTube Channel එකක් එක්ක එකතු වෙන්න. අලුත්ම video series 1 මේ සතියේ...❤🤘
https://www.youtube.com/c/TopReviewsS...

“Meta For Business”  එක්ක වෙනස්වන Digital Marketing Trends ගැන ඉගන ගන්න..Join වෙලා ඉන්න Channel එකත් එක්ක..👆👆😍
16/11/2021

“Meta For Business”
එක්ක වෙනස්වන Digital Marketing Trends ගැන ඉගන ගන්න..
Join වෙලා ඉන්න Channel එකත් එක්ක..👆👆😍

https://youtu.be/c_OFYI09aIgOfficial Website එකට Messenger එක Set up කරමු.
12/10/2021

https://youtu.be/c_OFYI09aIg
Official Website එකට Messenger එක Set up කරමු.

How to Setup Messenger Chatbot on your Website | Official Website එකට Messenger එක Set up කරමු Everyone..!Today we a...

https://youtu.be/l5rQZHGKYYg Business Page එකේ Automatic Responses setup කරමු
12/10/2021

https://youtu.be/l5rQZHGKYYg
Business Page එකේ Automatic Responses setup කරමු

How to Setup Facebook Automatic Responses | Business Page එකේ Automatic Responses setup කරමු Everyone..!...

https://youtu.be/EYDaTkes8cg Facebook Business Page Message Settings නිවැරදිව Setup කරන්න
12/10/2021

https://youtu.be/EYDaTkes8cg
Facebook Business Page Message Settings නිවැරදිව Setup කරන්න

How to Setup Message Settings on Facebook Business Page | Message Settings නිවැරදිව Set up කරන්න Everyone..!T...

Do you know? 🙈
05/10/2021

Do you know? 🙈

  Profile එකට Business Options Add කරගන්න https://youtu.be/JaoqbYDPrWc
12/09/2021

Profile එකට Business Options Add කරගන්න https://youtu.be/JaoqbYDPrWc

How to add Facebook Business Options | Profile එකට Business Options Add කරගන්න | Tutorial 12 everyone..! To...

Think…Think…& Think…!
01/09/2021

Think…Think…& Think…!

Why am I seen this Ad?? 🤔උඩ පහල යද්දි හැමදාම ඉතිං Udemy එකේ ඇඩ් එකක් දකිනවා. හේතුව ඉතිං කියන්න දෙයක් නෑනේ.. පැහැදිළිවම R...
01/09/2021

Why am I seen this Ad?? 🤔
උඩ පහල යද්දි හැමදාම ඉතිං Udemy එකේ ඇඩ් එකක් දකිනවා. හේතුව ඉතිං කියන්න දෙයක් නෑනේ.. පැහැදිළිවම Retouching Audience එකට අහු උනාම එහෙම වෙන්න ඕන.👍
ඒත් නිකමට වගේ ගිහිං බැලුවා ඇත්තටම ඇයි මට මේක පෙන්වන්නේ කියලා ඇහුවම බුකියෙන් පෙන්වන්නේ මොකද්ද කියලා..🤔
#1 ගොඩක් වෙලාවට නොදන්න හැමදේම $12ක් දීලා ඉගනගන්න යන්නේ Udemy එකට..නැතම් ඒකේ subordinate guide එක්ක.✅
#2 ලංකාව, ඉන්දියාව, බංගලාදේශේ, වගේ රටවල් වලට උපරිමෙන්ම Udemy Focus වෙලා තියෙන එක සහ අපිත් ඒකට ඇඩික්ට් වෙලා ඉන්න එක.🥇
#3 Recently මගේ වැඩ වලට වැඩිපුරම මම ෆලෝ කරන දේවල් ටික හරියටම Capture කරපු එක.(2වෙනි ෆොටෝ එකේ)
මේ දේවල් 100%ක් හරි...😍
නිකමට හිතුවොත් මේ Data Capturing කියන එකයි Audience/ Segmentation & Targeting කියන එකයි සරලව කියුවොත් STP හරියටම Digitally Define කරනවනම් $5ක් ඇති ගොඩ යන්න.☝️
හැමදේම simple විදියට හිතන්නේ නැතුව ටක්කෙටම study කලොත් ගොඩක් දේවල් ලේසියෙන්ම කරගන්න පුලුවන්..
අපේ ඩේටා සෙට්ස් ගැන අපිට වඩා පිට අය දන්නවා..මේකත් එක්තරා විදියක රහසිගතව ඕපදූප සෙවීමක් තමයි...🤩
හැබැයි ඉගන ගන්න..ජය! ❤️🇱🇰🙏

How to Place an Ad on Facebook Marketplace  2021 | නිවැරදිවම ඇඩ් එකක් Facebook Marketplace එකේ දාමු ❤️👇👇https://youtu.be...
22/08/2021

How to Place an Ad on Facebook Marketplace 2021 | නිවැරදිවම ඇඩ් එකක් Facebook Marketplace එකේ දාමු ❤️👇👇
https://youtu.be/X8tsv37tzMM

How to Place an Ad on Facebook Marketplace 2021| නිවැරදිවම ඇඩ් එකක් Facebook Marketplace එකේ දාමු Hello e...

https://youtu.be/JbDOfTHPf-c Free Business ads on Facebook Marketplace 2021 😍😍100%ක් ‌නොමිලේ ඇඩ්ස් දාන්න Facebook Market...
22/08/2021

https://youtu.be/JbDOfTHPf-c
Free Business ads on Facebook Marketplace 2021 😍😍
100%ක් ‌නොමිලේ ඇඩ්ස් දාන්න Facebook Marketplace 👇👇

Free Business ads on Facebook Marketplace 2021 | 100%ක් ‌නොමිලේ ඇඩ්ස් දාන්න Facebook Marketplace Hello ev...

ලංකාවේ Online Payments වලට මොකද වෙන්න යන්නේ ?? 🤔🤔What will Happen for Sri Lankan Online Payments?.👇👇https://youtu.be/Ir6...
19/08/2021

ලංකාවේ Online Payments වලට මොකද වෙන්න යන්නේ ?? 🤔🤔
What will Happen for Sri Lankan Online Payments?.👇👇
https://youtu.be/Ir6wRdFtq1c

ලංකාවේ Online Payments වලට මොකද වෙන්න යන්නේ | What will Happen for Sri Lankan Online Paymentsලංකාවේ Online Payments වලට ඉස්සරහට මොකද වෙන්න යන්නෙ..ඇත්තටම මේකට...

https://youtu.be/OaG1YGDXabg How to use Hashtags on Instagram Business 2021😍Hashtags වලින් Instagram Business ඩබල්  කරගන...
15/08/2021

https://youtu.be/OaG1YGDXabg
How to use Hashtags on Instagram Business 2021😍
Hashtags වලින් Instagram Business ඩබල් කරගන්න 😍

How to use Hashtags on Instagram Business | Hashtags වලින් Instagram Business ඩබල් කරගන්න Hello Everyone..!To...

Twitter Hashtags වලින් Online Business එකේ Sales වැඩි කරගන්න How to use Twitter Hashtags Correctly https://youtu.be/Npn_...
13/08/2021

Twitter Hashtags වලින් Online Business එකේ Sales වැඩි කරගන්න
How to use Twitter Hashtags Correctly
https://youtu.be/Npn_LnDNJmY

Twitter Hashtags වලින් Online Business එකේ Sales වැඩි කරගන්න | How to use Twitter Hashtags correctly ev...

https://youtu.be/pgsMczFUZDs Facebook Business Page එකට   හරියටම යොදාගන්න | How to use  # Tags on Facebook Business Page...
12/08/2021

https://youtu.be/pgsMczFUZDs
Facebook Business Page එකට හරියටම යොදාගන්න | How to use # Tags on Facebook Business Page

Facebook Business Page එකට හරියටම යොදාගන්න | How to use # Tags on Facebook Business Page Everyone..!H...

How to use Hashtags on Social Media | Facebook Business  | Hashtags ටැග්ස් නිවැරදිව භාවිත කරමු https://youtu.be/sZOX7arn...
03/08/2021

How to use Hashtags on Social Media | Facebook Business | Hashtags ටැග්ස් නිවැරදිව භාවිත කරමු https://youtu.be/sZOX7arnahM

How to use Hashtags on Social Media | Facebook Business | Hashtags ටැග්ස් නිවැරදිව භාවිත කරමුHello everyone..!This video tutorial will describe how to use #...

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Topreviews.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Topreviews.lk:

Share


Other News & Media Websites in Colombo

Show All