FOA Media

FOA Media This is the official page of FOA Media.
(2)

Our aim is to create a platform to emerge and enhance the knowledge and skills in the field of media among undergraduates of the University of Colombo.

INCOIRe - 2023 Day 02Organized by the Department of International RelationsFaculty of ArtsUniversity of Colombowas held ...
17/09/2023

INCOIRe - 2023 Day 02
Organized by the
Department of International Relations
Faculty of Arts
University of Colombo
was held on 10th of September 2023 @ Faculty premises.

INCOIRe - 2023 Day 01Organized by the Department of International RelationsFaculty of ArtsUniversity of Colombowas held ...
16/09/2023

INCOIRe - 2023 Day 01
Organized by the
Department of International Relations
Faculty of Arts
University of Colombo
was held on 9th of September 2023 @ Faculty premises.

11/09/2023

Students' Arts Exhibition 🎨🖌
Organized by the Department of International Relations, University of Colombo
In partnership with
Asia Pasific Alliance for Sri Lanka (APAD)


"Christmas is a season not only of rejoicing but of reflection"❄️Since the early 20th century, Christmas has also been a...
25/12/2022

"Christmas is a season not only of rejoicing but of reflection"❄️

Since the early 20th century, Christmas has also been a secular family holiday, observed by Christians and non-Christians alike, devoid of Christian elements, and marked by an increasingly elaborate exchange of gifts.
May the Christmas season fill your home with joy, your heart with love, and your life with laughter. Wishing you blessings and miracles to make this christmas day special.
MERRY CHRISTMAS..!!🎄✨

කොළඹ විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලය මගින් සංවිධානය කරන ලද ප්‍රවීන ගීත රචක වසන්ත කුමාර කොබවකගේ ගීතය හා එහි සමාජ දේශපාලනය පිළ...
19/10/2022

කොළඹ විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලය මගින් සංවිධානය කරන ලද ප්‍රවීන ගීත රචක වසන්ත කුමාර කොබවකගේ ගීතය හා එහි සමාජ දේශපාලනය පිළිබද කතිකාව වැඩසටහන 2022 සැප්තැම්බර් මස29 වන දින කොළඹ විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨයේ ඇම්.බී. ආරියපාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.



Navarathri Pooja Celebration was held on 05th of October 2022 which was organized by Tamil Students of Faculty of Arts, ...
07/10/2022

Navarathri Pooja Celebration was held on 05th of October 2022 which was organized by Tamil Students of Faculty of Arts, University of Colombo @ yellow tables area.

29/09/2022

වසන්ත කුමාර කොබවකගේ ගීතය හා එහි සමාජ දේශපාලනය පිළිබද කතිකාව



මැයි මාසයට යෙදී තිබෙන වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දිනය ලෝ වැසි සියලු බෞද්ධයන්ගේ ප්‍රධානතම පොහෝ දිනයයි. බුදුන් වහන්සේගේ ...
15/05/2022

මැයි මාසයට යෙදී තිබෙන වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දිනය ලෝ වැසි සියලු බෞද්ධයන්ගේ ප්‍රධානතම පොහෝ දිනයයි. බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වයට පත් වීම, පිරිනිවන් පෑම යන උතුම් වූ තෙමගුල නිමිත්තෙන් වෙසක් පොහෝ දිනය වැදගත් වන අතර සුමන සමන් දෙව් රජුගේ ඇරයුමින් සමන්තකූඨ පර්වතය මතුයෙහි වම් ශ්‍රී පාද ලාංජනය පිහිටුවීම, බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදුවීම, යමා මහා පෙළහර පෑම වැනි ශාසනික වැදගත්කම් ද සිදු විය.
මෙම උතුම් වූ වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දිනය බැති සිතින් සමරමු!!!...

Happy Vesak Day!..
It’s the day to commemorates the birth, enlightenment, and death of Gautama Buddha. No matter you are a Buddhist or not, it’s a great opportunity for us to practise kindness to anyone we meet today and rediscover a peace within.
May this Vesak day bring you and your loved ones happiness, good health and peace.

இனிய வெசாக் தின வாழ்த்துக்கள்..!
இது கௌதம புத்தரின் பிறப்பு, ஞானம் மற்றும் இறப்பு ஆகியவற்றை நினைவுகூரும் நாள் ஆகும். இந்த வெசாக் நாள் உங்களுக்கும் உங்கள் அன்புக்குரியவர்களுக்கும் மகிழ்ச்சியையும் நல்ல ஆரோக்கியத்தையும் அமைதியையும் தர வாழ்த்துகின்றோம்.

✍️විශාඛා සෙව්මිණි මැණික්පුර
✍️Dulanji Nilupuli
✍️Humaisara Ghazy

පැතුම් මල් පීදෙනහද නිවී සැනහෙනනැවුම් හිරු කිරණින් සුබ සිහින ඉටුවන ලක්වාසී සැමටආයුබෝ වඩනසුබම සුබ අලුත් අවුරුද්දක් වේවා......
14/04/2022

පැතුම් මල් පීදෙන
හද නිවී සැනහෙන
නැවුම් හිරු කිරණින්
සුබ සිහින ඉටුවන
ලක්වාසී සැමට
ආයුබෝ වඩන
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!

May this year bring new satisfaction, new objectives, new accomplishments and a great deal of new motivations on your life.
Wishing everyone a happy and blessed Sinhala and Tamil New Year.!!

உங்களுக்கு அமைதியான , இனிய மற்றும் வளமான சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு வாழ்த்துக்கள்..!

බුදුන් වහන්සේ විසිදහසක් ආර්ය මහා සංඝරත්නය පිරිවරා සුද්ධෝදන රජතුමා ඇතුළු සිය ඥාතීන්ට අමාමහ නිවන්සුව ලබාදෙනු වස් කිඹුල්වත්...
17/03/2022

බුදුන් වහන්සේ විසිදහසක් ආර්ය මහා සංඝරත්නය පිරිවරා සුද්ධෝදන රජතුමා ඇතුළු සිය ඥාතීන්ට අමාමහ නිවන්සුව ලබාදෙනු වස් කිඹුල්වත්පුර‍යට වැඩම කිරීම හා ශාක්‍යයන්ගේ මාන්නය දුරු කිරීමට යමාමහ පෙළහැර පෑම මෙම මැදින් පොහොය දිනයේදී සිදුවිය.තවද යශෝදරා දේවිය බැහැදැකීමට පැමිණි බුදුන් වහන්සේ ඇයට සඳකිඳුරු ජාතකය දේශනා කිරීමත්, සුද්ධෝදන රජතුමා තෙවැනි වරටත් බුදුන් වහන්සේට වැඳ නමස්කාර කිරීම මෙන්ම සුද්ධෝදන රජු ඇතුළු පිරිසට ධර්මපාල ජාතකය දේශනා කිරීමත්, සුද්ධෝදන රජු අනාගාමී ඵලයට පත්වීමත්, රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි කරවීමත් මෙම පොහොයේ විශේෂත්වය වේ.

After the enlightenment, Lord Buddha visiting his relatives as first time at Kimbulwathpura is the main important incident of this poya day. After coming to the kimbulwathpura Lord buddha abolished the pride of shakyans.To do this task Lord buddha had to do the 'YAMAMAHA PELAHERA'.In addition at this time accepting Yashodara devi's prestige, ordaining the little prince Rahula and Prince Nanda were some special incidents of this journey.As well as at this moment king suddhodhana occurred his third worshiping to son of lord buddha.These special things notes the importance of MADIN POYA day.

புத்தர் ஞானம் பெற்றதைத் தொடர்ந்து தனது தந்தையின் அரண்மனைக்கு புத்தரின் முதல் வருகையை மேதின் பௌர்ணமி தினம் குறிக்கிறது. இலங்கை பௌத்தர்களுக்கு, ஸ்ரீ பாத யாத்திரை காலத்தின் உச்சத்தை குறிக்கும் மெதினின் முழு நிலவு நாள் மிகவும் முக்கியமானது.

✍️ ඉමල්කා මදුවන්ති
✍️ Vindya jayathilake
✍️ Fathima Hasna
📸Lakdinu Sandaruwan

International women's dayජාත්‍යන්තර කාන්තා දිනය කාන්තාවන්ගේ සමාජ,ආර්ථික,සංස්කෘතික සහ දේශපාලන ජයග්‍රහණ සමරන ගෝලීය දිනයකි....
08/03/2022

International women's day

ජාත්‍යන්තර කාන්තා දිනය කාන්තාවන්ගේ සමාජ,ආර්ථික,සංස්කෘතික සහ දේශපාලන ජයග්‍රහණ සමරන ගෝලීය දිනයකි. මෙහි පළමු රැස්වීම 1911 වර්ෂයේදී පවත්වා ඇති අතර සෑම වර්ෂයකම මාර්තු 8 වන දින සමරයි. එය අඛණ්ඩව සියවසකට වැඩි කාලයක් පවත්වා ඇත. ජාත්‍යන්තර කාන්තා දිනය සංකේතවත් කරන වර්ණ වන්නේ දම්,කොළ සහ සුදු වර්ණයයි. එය යුක්තිය, ගෞරවය සහ බලාපොරොත්තුව සංකේතවත් කරයි. 2022 මාර්තු 22 යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයේ මෙවර තේමාව හිතාමතා හෝ නොදැනුවත්ව පක්ෂග්‍රාහී වීම කාන්තාවන් ඉදිරියට යාම දුෂ්කර කරන අතර එය වළක්වාලමු යන්නය.

International Women's Day is a global holiday celebrated annually on March 8 to commemorate the cultural, political, and socioeconomic achievements of women.The day also marks a call to action for accelerating gender parity.Purple, green and white are the colours of that Day.

சர்வதேச மகளிர் தினம் என்பது பெண்களின் கலாச்சார, அரசியல் மற்றும் சமூகப் பொருளாதார சாதனைகளை நினைவுகூரும் வகையில் ஆண்டுதோறும் மார்ச் 8 அன்று கொண்டாடப்படும்
உலகளாவிய விடுமுறையாகும். பாலின சமத்துவத்தை விரைவுபடுத்துவதற்கான நடவடிக்கைக்கான அழைப்பையும் இந்த நாள் குறிக்கிறது. ஊதா, பச்சை மற்றும் வெள்ளை ஆகியவை அந்த நாளின் வண்ணங்கள்.

✍️S.Sachini Tharangani
✍️Dulanji nilupuli
✍️Fathima Hasna

මෝහාන්දකාරය දුරුවී ප්‍රඥාවේ ආලෝකයෙන් ලොවම එලිය වේවා යන ප්‍රාර්ථනය පෙරදැරිව මුළු මහත් රාත්‍රියක් පුරා හින්දු බැතිමතුන් ශි...
01/03/2022

මෝහාන්දකාරය දුරුවී ප්‍රඥාවේ ආලෝකයෙන් ලොවම එලිය වේවා යන ප්‍රාර්ථනය පෙරදැරිව මුළු මහත් රාත්‍රියක් පුරා හින්දු බැතිමතුන් ශිව දෙවියන් සිහි කරමින් උපවාසයන්හි නියැලෙන, හින්දු දහමට අනුව දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියන් තමාය යන්න ශිව දෙවියන් ලොවට විදහා දැක්වූ අසිරිමත් දිනය අදයි.
දල්වන පහන් සිලේ ආලෝකයෙන් සියල්ලන්ගේම ආධ්‍යාත්මය ආලෝකමත්වන සුබ මහා ශිවරාත්‍රි දිනයක් වේවා!

People who worship Lord Shiva and Mata Parvati are eagerly waiting for the auspicious Hindu festival, Mahashivratri.The festival is celebrated as the day of marriage of Lord Shiva and Mata Parvati. People keep fast on the day to impress Lord Shiva and to get the wilful. May you are blessed with everlasting happiness and success in life with the blessings of Lord Shiva.
Wishing a very Happy Shivratri to all.

சிவன் மற்றும் மாதா பார்வதியை வழிபடும் மக்கள் மஹாசிவராத்திரிக்காக மிகவும் ஆவலுடன் காத்திருக்கின்றனர். மேலும் இந்த விழாவானது சிவன் மற்றும் மாதா பார்வதியின் திருமண நாளாக கொண்டாடப்படுகிறது. சிவபெருமானைக் கவரவும், சித்தம் பெறவும் மக்கள் அன்று விரதம் கடைப்பிடிப்டனபர். சிவபெருமானின் ஆசீர்வாதத்துடன் வாழ்வில் என்றென்றும் மகிழ்ச்சியையும் வெற்றியையும் பெற வாழ்த்துகிறோம்.

✍️මධුෂිකා දේවින්දි
✍️Dulanji Nilupuli
✍️Humaisara Ghazy

සම්බුද්ධ ශාසනයේ ප්‍රගමනයට  හේතුකාරක වූ සංසිද්ධින් සමුදායක පෙළහර සිදුවූයේ අද වන් වූ නවම් පුන් පොහෝ දිනයක ය.ගෞතම බුදු සසුන...
16/02/2022

සම්බුද්ධ ශාසනයේ ප්‍රගමනයට හේතුකාරක වූ සංසිද්ධින් සමුදායක පෙළහර සිදුවූයේ අද වන් වූ නවම් පුන් පොහෝ දිනයක ය.
ගෞතම බුදු සසුනේ අග සවු දෙනම ලෙස සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා තනතුරු ලැබීම, බුදු හිමි පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්කාරය අත් හැරීම ආදී වූ සිදුවීම් දාමයක් සිදුවූ අද දින ඔබ සැම උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයෙන් සුවපත් වේවා !

The Navam Full Moon Poya Day marks the second Poya for the year and also bringing together all monks for the first Buddhist congregation, the appointment of Arahants Sariputta and Moggollana by Lord Budda as his chief disciples. These events make Navam Poya a day of paramount importance for Buddhists worldwide.

நவம் பௌர்ணமி போயா நாள் இந்த ஆண்டின் இரண்டாவது போயாவைக் குறிக்கிறது, மேலும் அனைத்து துறவிகளையும் முதல் பௌத்த சபைக்கு ஒன்று சேர்த்தது, சாரிபுத்தர் மற்றும் மொகொல்லானா ஆகிய அரஹன்களை புத்த பகவான் தனது பிரதான சீடர்களாக நியமித்தார். இந்த நிகழ்வுகள் உலகெங்கிலும் உள்ள பௌத்தர்களுக்கு நவம் போயாவை மிக முக்கியமான நாளாக ஆக்குகின்றன.

✍️තිසරණී දසනායක
✍️Gethmi Adikari
✍️Fathima Hasna
📸Lakdinu Sandaruwan

ආදරවන්තයින්ගේ දිනය හෙවත් ශුද්ධ වූ  වැලන්ටයින්ගේ දිනය සමරනු ලබන්නේ පෙබරවාරි මස 14 වන දිනයේදී ය .එදින සාම්ප්‍රදායිකව ආදරවන...
14/02/2022

ආදරවන්තයින්ගේ දිනය හෙවත් ශුද්ධ වූ වැලන්ටයින්ගේ දිනය සමරනු ලබන්නේ පෙබරවාරි මස 14 වන දිනයේදී ය .එදින සාම්ප්‍රදායිකව ආදරවන්තයන් විසින් සුභ පැතුම් යැවීම ,මල් යැවීම මගින් තම ලබැඳියාව ප්‍රකාශ කරයි. ශාන්ත වැලන්ටයින් මංගල්‍යය ලෙස ද හැඳින්වෙන ආදරවන්තයින්ගේ දිනය සුවහසක් ලෝකවාසී ප්‍රේමණීය හදවත් වඩාත් ආදරයෙන් සමීප වන්නා වූ ස්නේහයේ සංකේතවත් දිනයයි .

"Love planted a rose, and the world turned sweet."
- Katharine Lee Bates
Every year on February 14th people around the world celebrate the Valentines Day in honour of their loved ones. This is an annual festival to celebrate love,friendship and admiration.
People send messages and gifts of love to their partners,family and friends.Especially couples send roses and gifts to each other and spend time together.Valentines Day is named after Saint Valentine, a Catholic priest who lived in Rome in the 3rd Century.
Don't forget to make your loved ones feel special on this day dedicated to the name of true love and affection.

ஒவ்வொரு ஆண்டும் பிப்ரவரி 14ம் திகதி அன்று உலகெங்கிலும் உள்ள மக்கள் தங்கள் அன்புக்குரியவர்களின் நினைவாக காதலர் தினத்தைக் கொண்டாடுகிறார்கள். இது காதல், நட்பு மற்றும் போற்றுதலைக் கொண்டாடும் ஆண்டு விழாவாகும். 3 ஆம் நூற்றாண்டில் ரோமில் வாழ்ந்த கத்தோலிக்கப் பாதிரியாரான செயிண்ட் வாலண்டைன் நினைவாக இத் தினம் "காதலர் தினம்" என்று பெயரிடப்பட்டது.

✍️වින්ද්‍යා නෙත්මිණි
✍️Ashmini Karunarathne
✍️Humaisara Ghazy
📸 Lakdinu Sandaruwan

ලෝක ගුවන් විදුලි දිනය සෑම වසරකම පෙබරවාරි 13 වන දිනට යෙදෙයි.  "ගුවන් විදුලිය සහ විශ්වාසය" මෙවර එහි තේමාවයි. 2012 වසරේදී ප...
13/02/2022

ලෝක ගුවන් විදුලි දිනය සෑම වසරකම පෙබරවාරි 13 වන දිනට යෙදෙයි. "ගුවන් විදුලිය සහ විශ්වාසය" මෙවර එහි තේමාවයි. 2012 වසරේදී ප්‍රථම වරට ලෝක ගුවන් විදුලි දිනය පවත්වා ඇති අතර ලොව සිව්දෙස ජනතාව ඒකරාශී කිරීමට සමත් ප්‍රබල මාධ්‍යයක් ලෙස ගුවන් විදුලියෙහි වැදගත්කම ඉස්මතු කිරීම එහි අරමුණ වී තිබේ. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම මෙන්ම තොරතුරු වෙත ප්‍රවේශ වීමේ පහසුව වර්ධනය කිරීම යන පරමාර්ථයන් වෙනුවෙන්ද මෙහිදී අවධානය යොමු වෙයි.

The World Radio Day which falls on the 13th February every year celebrates one of the twists in the human history which initiated the first big step of communication technology. Accessible anywhere and anytime, radio reaches a broad audience. It is uniquely positioned to bring communities together and provide diversity of views and voices.

ஒவ்வொரு ஆண்டும் பிப்ரவரி 13ம் திகதி கொண்டாடப்படும் உலக வானொலி தினமானது, தகவல் தொடர்பு தொழில்நுட்பத்தின் முதல் பெரிய திருப்பத்தை தொடங்கிய மனித வரலாற்றின் திருப்பங்களில் ஒன்றாகக் கொண்டாடப்படுகிறது. வானொலியானது எங்கும் எந்த நேரத்திலும் அணுகக்கூடியது, மேலும் இது பரந்த பார்வையாளர்களை சென்றடைகிறது. இது சமூகங்களை ஒன்றிணைப்பதற்கும், பார்வைகள் மற்றும் குரல்களின் பன்முகத்தன்மையை வழங்குவதற்கும் தனித்துவமாக அமைந்துள்ளது.

✍️සුපුනි කුලසිංහ
✍️Gethmi Adikari
✍️Humaisara Ghazy
📸 Lakdinu Sandaruwan

පැනය සරසවි උයනෙ පායපු ඒ       සඳවතියදුටු මුල් දිනේ හිත පිරවූ         රූමතියදිනදෙක තුනක් වූවත් මට හිතවතියසිතුනා කරගන්න සද...
08/02/2022

පැනය

සරසවි උයනෙ පායපු ඒ සඳවතිය
දුටු මුල් දිනේ හිත පිරවූ රූමතිය
දිනදෙක තුනක් වූවත් මට හිතවතිය
සිතුනා කරගන්න සදහට පතිවතිය

වසරින් වසර අපෙ කාලය ගෙවී ගියත්
සරසවි දිවියෙ හැම කඩයිම ජය ගත්තත්
මේ ජීවන ගමන යන්න නුඹ නාවොත්
මට අඩුවක් දැනෙයි මොන දේ තිබ්බත්

එබැවින් අසමි පැනයක් පිළිතුරු දෙන්ට
නැතිනම් කෙනෙක් ජීවන සහකරුවන්ට
සරසවි පුරෙන් බැසලා යන දාට
හැකිදැයි මගේ ගේ මිදුලේ පායන්ට

සෑම වසරකම පෙබරවාරි හතරවන දින ලෝක පිළිකා දිනය සමරනු ලබයි.ලෝක පිළිකා දිනය යනු ගෝලිය පිළිකා රෝගයට එරෙහි සටනේදී මුළු ලෝකයටම ...
04/02/2022

සෑම වසරකම පෙබරවාරි හතරවන දින ලෝක පිළිකා දිනය සමරනු ලබයි.
ලෝක පිළිකා දිනය යනු ගෝලිය පිළිකා රෝගයට එරෙහි සටනේදී මුළු ලෝකයටම එකට එකතු විය හැකි තනි මුලපිරීමකි.පිළිකාවට ගොදුරු වූවන් තනි වී නොසිටින බව මේ දිනය හරහා ගෙන යන පණිවිඩය වේ.
2022 දී ලෝක පිළිකා දිනයේ තේමාව වන්නේ "සත්කාර පරතරය වසා දමන්න හෙවත් "Close the Care Gap" යන්නයි.පිළිකා වැළැක්වීම පිළිබඳ දැනුවත් භාවය වැඩිදියුණු කිරීම,පිළිකා වැළැක්වීම පුහුණු කිරීම, රෝග විනිශ්චය, ප්‍රතිකාර වල නවෝත්පාදනයන්ට සහය වීම, COVID-19 මගින් නිරාවරණය වන සෞඛ්‍ය පද්ධති වල අසමානතා හා දුර්වලතා ආමන්ත්‍රණය කිරීම සදහා නව ක්‍රියාමාර්ගයන් සදහා කැදවීමත් ඒ හරහා පිළිකාවෙන් තොර ලොවක් බිහි කිරිමත් මෙවර අරමුණු වේ.

World Cancer Day is globally remarkable. It is celebrated on 4th February each year.
Main purposes of this day are raising awareness programs and educating people about cancer.
Theme of this day campaign 2022-2024 is "Close the care gap". Its main aim is to eliminate health inequities for getting treatments for cancer.

உலக புற்றுநோய் தினம் உலகளவில் குறிப்பிடத்தக்கது. இது ஒவ்வொரு ஆண்டும் பிப்ரவரி 4 ஆம் தேதி கொண்டாடப்படுகிறது.
இந்த நாளின் முக்கிய நோக்கங்கள் புற்றுநோய் பற்றிய விழிப்புணர்வை ஏற்படுத்துதல் மற்றும் மக்களுக்கு விழிப்புணர்வு ஏற்படுத்துதல் ஆகும்.
இந்த வருட 2022-2024 பிரச்சாரத்தின் தொனிப்பொருள் "கவனிப்பு இடைவெளியை மூடுவோம்" என்பதாகும். புற்றுநோய்க்கான சிகிச்சைகளைப் பெறுவதற்கான சுகாதார ஏற்றத்தாழ்வுகளை அகற்றுவதே இதன் முக்கிய நோக்கமாகும்.

✍️ශෙහාරා අංජලී
✍️Guwani Erangi
✍️Humaisara Ghazy
📷 Lakdinu Sandaruwan

Independence DayFebruary 041948 පෙබරවාරි මස 04 වන දින ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් ලබා ගන්නා ලදි. ...
04/02/2022

Independence Day
February 04

1948 පෙබරවාරි මස 04 වන දින ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් ලබා ගන්නා ලදි. එතැන් පටන් සෑම වසරකම අද වැනි දිනක අපි උත්සවශ්‍රීයෙන් නිදහස් දිනය සමරන්නෙමු. 2022 වර්ෂයේදී අප සමරන්නේ 74 වන නිදහස් උත්සවයයි. එහි තේමාව "අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනයක් සෞභාග්‍යමත් මව්බිමක්" ලෙස නම් කර තිබේ.

Independence Day or National Day is celebrated on 4th February each year. This day is very important for Sri Lankans because of getting rid of British rule.
So, the 74th independence day celebration is going to be celebrated in 2022 under the theme of "Prosperous Motherland that Overcomes Challenges".


ஒவ்வொரு ஆண்டும் பிப்ரவரி 4 ஆம் தேதி சுதந்திர தினம் அல்லது தேசிய தினம் கொண்டாடப்படுகிறது. பிரித்தானிய ஆட்சியிலிருந்து விடுபட்டதன் காரணமாக இலங்கையர்களுக்கு இந்த நாள் மிகவும் முக்கியமானது.
எனவே, "சவால்களை முறியடிக்கும் வளமான தாய்நாடு" என்ற தொனிப்பொருளில் 2022ல் 74வது சுதந்திர தின விழா கொண்டாடப்பட உள்ளது.

✍️දේශානි ආරච්චිගේ
✍️Guwani Erangi
✍️Humaisara Ghazy
📷 Lakdinu Sandaruwan

සසර දුර ආ තැනක් නිච්ච් නැති යන තැනක් දන්නේ නැති සසරේ දිගු ගමනේ මෙතෙක් කල් ආව ගිය ගෙනා දේ තියලා ගිය සොදුරු අය අතරේ නුඹ මහ...
02/02/2022

සසර දුර

ආ තැනක් නිච්ච් නැති
යන තැනක් දන්නේ නැති
සසරේ දිගු ගමනේ
මෙතෙක් කල් ආව ගිය
ගෙනා දේ තියලා ගිය
සොදුරු අය අතරේ
නුඹ මහා මෙරකි
හිතට මහ බරකි
නික්ම ගිය දවසේ

සඳුනිකා ද සිල්වා
තෙවන වසර - ශාස්ත්‍ර පීඨය

30/01/2022

සරසවි සිහිනයට දිරියක්...👨🏻‍🎓👩🏻‍🎓
🔸කොළඹ විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ ලියෝ සමාජය මගින් මෙහෙයවන,අ.පො.ස. උසස් පෙළ කලා විෂය ධාරාව සදහා 'සිප්දිරිය' උපකාරක සම්මන්ත්‍රණ මාලාව 📖🖊️

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්මන්ත්‍රණය

World leprosy dayJanuary 30ලාදුරු බැක්ටීරියාව හදුනාගෙන දැනට වසර සියයක් පමණ ඉක්මවා ඇත. මෙය වයස් භේදයකින් තොරව රෝගී අයෙකුග...
30/01/2022

World leprosy day
January 30

ලාදුරු බැක්ටීරියාව හදුනාගෙන දැනට වසර සියයක් පමණ ඉක්මවා ඇත. මෙය වයස් භේදයකින් තොරව රෝගී අයෙකුගෙන් වෙනත් අයෙකුට වැළඳිය හැකි රෝගයකි. නමුත් ලාදුරු රෝගයට කිසිසේත්ම බියවිය යුතු හෝ සැඟවී සිටිය යුතු නොවන අතර සමෙහි ලප කැලැල් සහ දෑත් දෙපා හිරිවැටීම ආදී රෝග ලක්ෂණ පහළ වූ වහාම නිසි ප්‍රතිකාර ආරම්භ කළහොත් රෝගය සඳහා කෙටිකාලීන ප්‍රත්‍යක්ෂ ඖෂධ තිබෙන බැවින් සම්පූර්ණයෙන්ම රෝගය සුව කළ හැකිය. රෝග ලක්ෂණ නොසලකා හැරීම හෝ ප්‍රතිකාර නොගැනීමෙන් අත් හෝ පාදවල සුව නොවන තුවාල සහ ඇස් අන්ධවීම වැනි ආබාධ ඇතිවිය හැකිය.එබැවින් අපි සියලු දෙනා එක් වී ලාදුරු රෝගය ජය ගනිමු.

On the last Sunday of January, the world leprosy day is celebrated to raise public awareness of leprosy.The international community also gathers to advocate for the rights of leprosy affected people.This year’s theme is “United for Dignity”.The theme itself speaks about how leprosy affected people have the right to live a disease-related stigma free live.

உலக தொழுநோய் தினம் ஒவ்வொரு ஆண்டும் ஜனவரி கடைசி ஞாயிற்றுக்கிழமை உலகம் முழுவதும் அனுசரிக்கப்படுகிறது. இந்த ஆண்டு உலக தொழுநோய் தினம் ஜனவரி 30ம் திகதி அன்று அனுசரிக்கப்படுகிறது. இந்த கொடிய பழங்கால நோயைப் பற்றிய உலகளாவிய விழிப்புணர்வை ஏற்படுத்தவும், அதைத் தடுக்கவும், சிகிச்சையளிக்கவும் மற்றும் குணப்படுத்தவும் முடியும் என்பதில் கவனம் செலுத்துவதற்காக இந்த நாள் உலகம் பூராகவும் கொண்டாடப்படுகிறது. உலக தொழுநோய் தினத்தில் நோயின் மருத்துவ மற்றும் சமூக தாக்கங்கள் மற்றும் பாதிக்கப்பட்ட நபர்களின் உரிமைகள் உட்பட தொழுநோய் பற்றிய பொது விழிப்புணர்வுகள் ஏற்படுத்தப்படுகிறது. இத் தினத்தை அனுசரிக்கும் முகமாக உலக தொழுநோய் தினத்திற்கு முந்தைய வாரங்களில் சமூக ஊடக பிரச்சாரங்கள், சமூக அணிவகுப்புகள், பள்ளி நிகழ்ச்சிகள் மற்றும் கலாச்சார நிகழ்வுகள் உலகம் முழுவதும் நடத்தப்படுகின்றன.

✍️ඉරේෂා කරුණාරත්න
✍️Ashmini Karunarathne
✍️Humaisara Ghazy
📸Lakdinu Sandaruwan

Hurry up!!! 🤩The most awaited Laptop/Phone stickerLKR 250 each.Exclusive Offer! Buy 4 Get 1 free 🔥Grab yours before it's...
28/01/2022

Hurry up!!! 🤩
The most awaited Laptop/Phone sticker

LKR 250 each.

Exclusive Offer!
Buy 4 Get 1 free 🔥

Grab yours before it's too late... 😍

Fill the google Form to Order :-
https://forms.gle/cqGNkGvyAgmU7iU88

Contact for More Information
0776542345 - Viraj
0717499683 - Hiruna

*** Deposit the money to the following bank account. Your Sticker(s) will be delivered to your address and an additional charge of 50/= will be charged as delivery charges. The delivery will be done through registered post.

041-2-001-0-0076069
W A V M Wijesinghe
People's Bank
Horana Branch

Deposit total amount to below account and send receipt to 0776542345 (Viraj)

If any one who wish to get this at the University you can get it on 10th and 11th of February at Faculty of Arts premises.

28/01/2022

සිප්දිරිය 3.0
Phase III
Session 09
📖✒️💻📝

සරසවි සිහිනයට දිරියක්...👨🏻‍🎓👩🏻‍🎓

🔸කොළඹ විශ්ව විද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ ලියෝ සමාජය මගින් මෙහෙයවන,අ.පො.ස. උසස් පෙළ කලා විෂය ධාරාව සදහා 'සිප්දිරිය' උපකාරක සම්මන්ත්‍රණ මාලාව📖🖊️

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්මන්ත්‍රණය ✨📚

📌සම්මන්ත්‍රණට සහභාගී වීම සදහා පහත WhatsApp සබැඳිය භාවිත කරන්න.
https://chat.whatsapp.com/LJSM6rfRldH1YcL0s2YRl3




27/01/2022

සරසවි සිහිනයට දිරියක්...👨🏻‍🎓👩🏻‍🎓
🔸කොළඹ විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ ලියෝ සමාජය මගින් මෙහෙයවන,අ.පො.ස. උසස් පෙළ කලා විෂය ධාරාව සදහා 'සිප්දිරිය' උපකාරක සම්මන්ත්‍රණ මාලාව 📖🖊️

කෘෂි ව්ද්‍යාව සම්මන්ත්‍රණය

The journey of life One memorable evening, spreading darkness.I peeked out the window slowly.The sunflower had bent to t...
25/01/2022

The journey of life

One memorable evening, spreading darkness.
I peeked out the window slowly.
The sunflower had bent to the ground, In a desperate way.
“The sun left me” sunflower moaned at me.
Every night as a nightmare....
But one hope is called “faith”.
“Sun Embraces me in the coming morning “.
Then The sunflower reblossoms with pleasure.
Joys, sorrows and faiths.
moving this journey forward....
That is life...! Isn't it..?

Shashini Imesha
3rd year - Education faculty

25/01/2022

සිප්දිරිය 3.0
Phase III
Session 08
📖✒️💻📝

සරසවි සිහිනයට දිරියක්...👨🏻‍🎓👩🏻‍🎓

🔸කොළඹ විශ්ව විද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ ලියෝ සමාජය මගින් මෙහෙයවන,අ.පො.ස. උසස් පෙළ කලා විෂය ධාරාව සදහා 'සිප්දිරිය' උපකාරක සම්මන්ත්‍රණ මාලාව📖🖊️

කෘෂි ව්ද්‍යාව සම්මන්ත්‍රණය ✨📚

📌සම්මන්ත්‍රණට සහභාගී වීම සදහා පහත WhatsApp සබැඳිය භාවිත කරන්න.
https://chat.whatsapp.com/LJSM6rfRldH1YcL0s2YRl3




Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when FOA Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FOA Media:

Videos

Share

Category

Nearby media companies