Sri Lanka Developments Update _ SLDU

Sri Lanka Developments Update _ SLDU Its our motherland, we all should focus and demand our most priority on development of the country a

Changes to the last Digit of Number Plate for Fueling from July 21 Islandwide. 0,1,2 - Tuesday & Saturday3,4,5 - Thursda...
19/07/2022

Changes to the last Digit of Number Plate for Fueling from July 21 Islandwide.
0,1,2 - Tuesday & Saturday
3,4,5 - Thursday & Sunday
6,7,8,9 - Monday, Wednesday & Friday; QR Code will be tested at multiple locations in Colombo July 21 - 24: Minister Kanchana Wijesekara

  ලියාපදිංචි වන අකාරය👇 Registration Process 👇
18/07/2022

ලියාපදිංචි වන අකාරය👇 Registration Process 👇

11/07/2022
Sri Lanka has one of the slowest roads in the world: IMF study
17/06/2022

Sri Lanka has one of the slowest roads in the world: IMF study

Sri Lanka is among the nations in the world that has the slowest roads, which indicate the economy is facing obstacles in its development effort, an IMF analysis revealed. ..

Foreign exchange-deprived Sri Lanka is now planning to develop Kalpitiya and surrounding islands with an aim to promote ...
12/06/2022

Foreign exchange-deprived Sri Lanka is now planning to develop Kalpitiya and surrounding islands with an aim to promote Maldivian-style tourism, according to the Sri Lanka Tourism Development Authority (SLTDA).

http://www.themorning.lk/sri-lanka-eyes-maldivian-style-tourism-in-kalpitiya/

SLTDA Chairman hopes to lease more islands Leasing period to be 30 years – By Tanya Shan Foreign exchange-deprived Sri Lanka is now planning to develop Kalpitiya and surrounding islands with an aim to promote Maldivian-style tourism, according to the Sri Lanka Tourism Development Authority (SLTDA)...

17/07/2021

ඔබ දැනුවත්ද?
26/06/2021

ඔබ දැනුවත්ද?

Investment Opportunities with UDA
12/06/2021

Investment Opportunities with UDA

For Motivation
20/02/2021

For Motivation

Made In Sri Lanka : Exhibition and Trade Fair 2021Visit and buy Made In Sri Lanka ProductsLocation: Padanama Mawatha, In...
13/02/2021

Made In Sri Lanka : Exhibition and Trade Fair 2021
Visit and buy Made In Sri Lanka Products
Location: Padanama Mawatha, Independence Square, Colombo 07
Date : 13th & 14th February

දේශීය වගාවන් පිලිබද විස්තර : අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
03/02/2021

දේශීය වගාවන් පිලිබද විස්තර : අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Development Changes Start Up by People
31/01/2021

Development Changes Start Up by People

Covid Vaccine 💉 is received by the Sri Lankan Government - 500,000 Vaccines     Firstly vaccination will be for the fron...
28/01/2021

Covid Vaccine 💉 is received by the Sri Lankan Government - 500,000 Vaccines

Firstly vaccination will be for the frontline Health Workers and SriLankan Army and Police

Introducing   Footwear
20/01/2021

Introducing Footwear

Still Loading
18/01/2021

Still Loading

  Now you can park your vehicle for free at Makumbura and drive through City Bus Service
15/01/2021

Now you can park your vehicle for free at Makumbura and drive through City Bus Service

පෑලියගොඩ නව නිවාස ව්‍යාපෘතියNew Residential Housing Development at Peliyagoda : 504 Housing UnitsReserve Your Home Today
13/01/2021

පෑලියගොඩ නව නිවාස ව්‍යාපෘතිය
New Residential Housing Development at Peliyagoda : 504 Housing Units
Reserve Your Home Today

මහනුවර ගැටබේ අලුත් මහල් සංවර්ධන ව්‍යාපෘතියKandy New Residence Development; 120 Housing Units : Reserve Your Home Today
13/01/2021

මහනුවර ගැටබේ අලුත් මහල් සංවර්ධන ව්‍යාපෘතිය
Kandy New Residence Development; 120 Housing Units : Reserve Your Home Today

Colombo is Blooming again
01/01/2021

Colombo is Blooming again

New Kelani Bridge: Progress Photoes
28/12/2020

New Kelani Bridge: Progress Photoes

FYI
15/12/2020

FYI

One of the largest meat processing factories in South Asia was opened today at the Katunayake Investment Promotion Zone ...
12/12/2020

One of the largest meat processing factories in South Asia was opened today at the Katunayake Investment Promotion Zone (IPZ).

The meat processing factory is owned by a local businessman with an investment of Rs.1.5 billion.

The factory is established aiming to meet the 10% of international market requirement for meat-related products.

The factory is located on a three-acre land in IPZ at Katunayake.

The factory would provide 300 job opportunities and aiming to produce meat products such as sausages, meatballs, ham, bacon including local traditional food varieties with premium quality and targets to export its products to the Maldives, Middle East Countries and India.

12/12/2020

Sri Lanka has endured its fair share of hardships, but that hasn’t fazed travellers who have just voted it the world’s best island.

  නිසා පීඩාවට පත් තරුණ ව්‍යවසායකයින්ට නව Q-SHOP සංකල්පය යටතේ වෙළඳසැල් 1000 ක් රටපුරා ස්ථාපිත කරමින් සුළු හා මධ්‍ය පරිමාණ...
20/11/2020

නිසා පීඩාවට පත් තරුණ ව්‍යවසායකයින්ට නව Q-SHOP සංකල්පය යටතේ වෙළඳසැල් 1000 ක් රටපුරා ස්ථාපිත කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පණගැන්වීමට පියවර..

වෙළඳ හා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක වේ.

Ministry of Youth and Sports and Ministry of Trade conceptualize the new Q-SHOP concept. Establishing 1000 new shops island wide & supporting entrepreneurs & kickstart the nations SME economy during the pandemic.

Stage II of Sri Lanka's joint-largest Water Treatment Plant, the Kelani Right-Bank Water Supply Scheme, was ceremoniousl...
19/11/2020

Stage II of Sri Lanka's joint-largest Water Treatment Plant, the Kelani Right-Bank Water Supply Scheme, was ceremoniously inaugurated today, 18 November 2020 by the Hon. Prime Minister Mahinda Rajapaksa, with the Hon. Minister of Water Supply, Vasudeva Nanayakkara and respected dignitaries in attendance.

Implemented by the National Water Supply and Drainage Board (NWSDB) with the Main Contractor Suez of France, the new plant is expected to benefit 1.75 million people in Colombo and Gampaha Districts. MAGA completed civil works of the project on schedule, despite the prevailing COVID-19 global pandemic, enabling the timely commissioning of the water treatment plant and the pipelines network.

ෆයිබර්ග්ලාස් භාණ්ඩ නිෂ්පාදනයට ශ්‍රී ලංකා – ඕමාන සහයෝගීතා වැඩසටහනක්ශ්‍රී ලංකාවේ හා ඕමානයේ පෞද්ගලික සමාගම් එක්ව ෆය්බර්ග්ලා...
29/10/2020

ෆයිබර්ග්ලාස් භාණ්ඩ නිෂ්පාදනයට ශ්‍රී ලංකා – ඕමාන සහයෝගීතා වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ හා ඕමානයේ පෞද්ගලික සමාගම් එක්ව ෆය්බර්ග්ලාස් නිෂ්පාදනය, කලාපය තුළ ව්‍යාප්ත කීරීමට අදාළ අන්තර් ව්‍යාපාර අන්තර්ජාල හමුවක් ඉකුත්දා පැවැත්විණ. ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව ඕමානයේ ෆයිබර්ග්ලාස් සහ ඇක්‍රිලික් නිමි භාණ්ඩ පිළිබඳ ජනප්‍රිය නිෂ්පාදන සමාගමක් වන අල් හිලාල් ෆයිබර් ඇන්ඩ් ඇක්‍රිලික් ඉන්ඩස්ට්‍රි එල්එල්සී සමාගම සහ ශ්‍රී ලාංකික සමාගම් වන සී/ස. නීල් ප්‍රනාන්දු සහ සමාගම (පුද්ගලික), දනුෂා සමූහය, සී/ස. නොර්ත්වෙස්ට් මැරීන් (පුද්ගලික) සමාගම සහ සී/ස. සීලනී බෝට් යාඩ් (පුද්ගලික) සමාගම යන සමාගම් සහභාගි කරවාගෙන මෙම අන්තර් ව්‍යාපාර අන්තර්ජාල හමුව සංවිධානය කර තිබුණි.

මෙම අන්තර් ව්‍යාපාර අන්තර්ජාල හමුව ආරම්භ කරමින්, ඕමාන සුල්තාන් රාජ්‍යයේ තානාපති අමීර් අජ්වාඩ් මහතා අවධාරණය කරනු ලැබුවේ, ශ්‍රී ලංකාව සහ ඕමානය තම ආර්ථික විවිධාංගීකරණය සඳහා නිෂ්පාදන අංශයට ප්‍රමුඛත්වය ලබා දී ඇති බවත්, විවිධ වර්ගයේ බෝට්ටු ඇතුළු ෆයිබර්ග්ලාස් නිෂ්පාදන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඕමාන සමාගම් අතර සහයෝගීතාව සඳහා අවස්ථා අතිවිශාල වශයෙන් පවතින බවත්ය.

ඕමානයේ අල් හිලාල් ඉන්ඩස්ට්‍රියල් ගෲප් සමාගම නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී සලීම් නෙටූර් මහතා මෙම අංශයේ ශ්‍රී ලංකා සමාගම් සතු උසස් තාක්‍ෂණික දැනුම පිළිබඳව ප්‍රශංසා කළ අතර, දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා මෙම කලාපය තුළ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම පිණිස ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට දැඩි උනන්දුවක් දැක්වීය.

ඕමානයේ අල් හිලාල් කාර්මික සමූහය සහ අන්තර්ජාල හමුවට සහභාගී වූ ශ්‍රී ලාංකික සමාගම් මෙම අංශය තුළ ඔවුන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර හඳුනාගෙන, නුදුරු අනාගතයේ දී විය හැකි සහයෝගීතාව සඳහා යෝජනා හුවමාරු කර ගැනීමට එකඟ වූහ.

"අලුත් රටට-අලුත් බෙහෙත්" වැඩපිළිවෙළ යටතේ නව ඖෂධ නිෂ්පාදනගාර පරිශ්‍රයක් ඉදිකිරීම සඳහා අක්කර 64ක භූමියක් රාජ්‍ය ඖෂධ නිෂ්පා...
29/10/2020

"අලුත් රටට-අලුත් බෙහෙත්" වැඩපිළිවෙළ යටතේ නව ඖෂධ නිෂ්පාදනගාර පරිශ්‍රයක් ඉදිකිරීම සඳහා අක්කර 64ක භූමියක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට පවරා දීම අද බත්තරමුල්ලේ පිහිටි නාගරික සංවර්ධන අමාත්‍යංශයේදී සිදු කෙරුනා.
මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි නාගරික සංවර්ධනය අධිකාරියට අයත් භූමියක් මෙලෙස පවරාදුන් අතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව එහි සිය දෙවන ඖෂධ නිෂ්පාදන පරිශ්‍රය ඉදිකිරීමට නියමිතයි.
ඒ අනුව එහි නව කර්මාන්තශාලා 5 ක් ඉදිකිරීමට යෝජිත අතර එලෙස ආරම්භවන්නේ පිළිකා ඖෂධ, හෘද සැත්කම් සඳහා යොදාගන්නා ස්ටෙන්ට් (stent) නාල, අක්ෂි කාච සහ විකලාංග ශෛල්‍ය වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කරන කර්මාන්තශාලායි.
කර්මාන්තශාලා පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කෙරෙන අතර වසර දෙකක් තුල ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය. ඒ සඳහා රජය වැයකරන මුදල රුපියල බිලියන 8 ක්.
මෙම අවස්ථාවට ආචාර්ය නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යතුමා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂ ද සිල්වා, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ සහ අම්‍යාංශ දෙකෙහි ලේකම්වරු සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සහ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ද එක්ව සිටියා.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Developments Update _ SLDU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share


Other News & Media Websites in Colombo

Show All