මම රට වටේ ගිහින් ගොවියෝ එක්ක කතා කළා මේ 30 වෙනිදා වෙද්දි පොහොර ටික වෙලාවට දෙනවා...
මම රට වටේ ගිහින් ගොවියෝ එක්ක කතා කළා.
මේ 30 වෙනිදා වෙද්දි පොහොර ටික වෙලාවට දෙනවා...
තිරු නඩේෂන් මට කතා කරලා තර්ජනය කළා... අපි හොරුන්ට හොරු කියන්න බය නැහැ... - චමින්ද විජේසිරි
තිරු නඩේෂන් මට කතා කරලා තර්ජනය කළා...
අපි හොරුන්ට හොරු කියන්න බය නැහැ...
- චමින්ද විජේසිරි
පත්තර කලාවේ රජුනි.. ඔබට සුබ ගමන්...
පත්තර කලාවේ රජුනි.. ඔබට සුබ ගමන්...
හරි ගෝඨාභය.. හැප්පිලා බලමු...
හරි ගෝඨාභය.. හැප්පිලා බලමු...
ඔයාගේ, ඔයාගේ අයියගේ, බාල මල්ලිගේ, ඥාති පුතාලගේ, අලුත් මස්සිනාලගේ ගනුදෙනු ඔක්කොම අපි බේරගන්න ලෑස්තියි..
යුද්දෙදි කකුලෙන් ඇදපු අයම තමයි කොවිඩ් වසංගතෙදිත් කකුලෙන් ඇදලා දාන්න හදන්නේ.
යුද්දෙදි කකුලෙන් ඇදපු අයම තමයි
කොවිඩ් වසංගතෙදිත් කකුලෙන් ඇදලා දාන්න හදන්නේ.
යුද්දෙ කරද්දිත් රටේ සංවර්ධනය අපි කළා. යුද්දෙ තියෙන කොට තමයි කොළඹ-මාතර හයිවේ හැදුවේ. හම්බන්තොට වරාය හැදුවේ. කොවිඩි තිබ්බත් අපිට සංවර්ධනය නවත්තන්න බෑ. අපි නවත්තන්නෙත් නෑ. කොවිඩ් ආවම කිව්වේ ඡන්දේ තියන්න එපා පාර්ලිමේන්තුව කැදවන්න එපා කියලා. ඒත් අපි පාර්ලිමේන්තුවත් කැදෙව්වා ඡන්දෙත් තිබ්බා. ලෙඩක් හැදුනම රට වලට ඇදලා දාන්න මේ අය හදන්නේ.
කොහෙද ජනාධිපතිතුමනි එක නීතියක් තියෙන්නේ?
අපේ ජනාධිපතිතුමා කිව්වට එක රටක් එක නීතියක් කියලා
කොහෙද ජනාධිපතිතුමනි එක නීතියක් තියෙන්නේ?
කාලිංග මාඝ ද කුරුණෑගලට ඇවිල්ල ඉන්නේ මේ? පිදුරංගල ගිහින් පස්ස පෙන්නපු ළමයින්ටයි සීගිරියේ කුරුටු ගාපු ගෑනුළමයට මේ නීතිය තිබ්බා. රාජසභාව ඩෝසර් කරපු නගරාධිපති නිදැල්ලේ..
භූමදාන ගැසට් එක කෝ...
භූමදාන ගැසට් එක කෝ...
ජලයෙන් කොරෝනා බෝ නොවන බව ඇමතිතුමිය කිව්වා...
අගමැතිවරයා සිරුරු භූමදානයට අවසර දුන්නා....
විශේෂඥ කමිටුව ඒකමතිකව නිර්දේශ කළා....
ආණ්ඩුවට තුනෙන් දෙක දීලා දැන් සමාව ඉල්ලලා වැඩක් නෑ...
පිස්තෝලේ පතුරම් 10 ඉවර වෙනකම් මම සටන් කරනවා...
පිස්තෝලේ පතුරම් 10 ඉවර වෙනකම් මම සටන් කරනවා...
අපේ ප්රජා අයිතිය අහෝසි කළා. අපි බය නෑ. මේ රටේ දැන් ගහ කොළ සතා සිව්පාවගෙත් ප්රජා අයිතිය නෑ.
සජිත් "සත්කාරය " අග්බෝපුරට අරන් යයි
ජනතාවගේ ප්රශ්නවලට ඒ මොහොතේම විසදුම් දෙයි....
හම්බන්තොට වරාය ගන්නවා කිව්වා... කෝ ගත්තද?
දැන් දිගටම සම්පත් විකුණන්න පටන් අරන්...
සමගි ජන බලවේගය යටතේ සම්පත් විකුණන්නේ නෑ...
පාසල් නිල ඇදුම් තවම ළමයින්ට දීලා නෑ...
සිසුන්ට ටැබ් නෑ... ඩේටා නෑ...
69 ලක්ෂයක් ජනතාව රැවැට්ටුවා....
අපි තාම සුද්දගේ සපත්තුවට යට වුණු ජාතියක්.
කංසා රා කියලා කියන්නේ වටිනා ඖෂධ.
හැබැයි මේවා තාම තහනම්. ඒ වුණාට තැබෑරුම් හැමතැනම. ඉතිං කොහෙද අපිට නිදහසක්. අපි තාම සුද්දගේ සපත්තුවට යට වුණු ජාතියක්.
මේ ඉරිදා මව්රටෙන්...
මේ ඉරිදා මව්රටෙන්...
👉 නැඟෙනහිර ජැටිය නොදුන්නට ඉන්දියාවෙන් එල්ල කළ පළමු ප්රහාරය.
👉 මාකඳුරේ මධුෂ් හොල්මන් කිරීම අරඹයි.
👉 පානදුරේ මහ දවල් මිනීමරපු ‘කුඩු සලිඳු’ට කෝල් සිය ගණනක් දුන් දේශපාලනඥයා.
👉 වඳුරොත් එක්ක ජීවත් වෙන බින්තැන්නේ වඳුරු ළමයා සොයා ගිය ගමන.
👉 ජනාධිපතිට පේන්න ගහක් උඩ නැඟලා එක රැයින් ජනප්රිය වුණු මොණරාගල ගොවියා.
ගොඩක් අය වීරයෝ වෙන්න හදනවා ඔළුවට අත තියලා මම සුවකරනවා කියලා.
ගොඩක් අය වීරයෝ වෙන්න හදනවා ඔළුවට අත තියලා මම සුවකරනවා කියලා. මේ අසරණ මිනිස්සුන්ව වහලෙක් කරලා අන්ධ භක්තිය ඇති කරලා හිගන්නෙක් කරන එක තමයි කරන්නේ.
අපි විශ්වාස කළ යුත්තේ ධර්මය. ඇදහිල්ල නෙවෙයි. අපේ රට දියුණුවෙන්නේ නැතිව ලෙඩ වෙලා තියෙන්නේ ආගම් ජාති මුල් කරගෙන ඇති වෙලා තියෙන පිළිකා නිසා. I Brother Charles
අන්තිමට සජිත්ගේ යට ඇදුමේ තමයි එල්ලෙන්න වෙන්නේ.
"ජැටියේ වැඩේ කෙලවෙනකොට එල්ලෙන්න එකක් නැති වෙනකොට මුං බලනවා මොකක හරි එල්ලෙන්න. අන්තිමට සජිත්ගේ යට ඇදුමේ තමයි එල්ලෙන්න වෙන්නේ. I Dilan Perera
මහින්දයි - ගෝඨාභයයි මේ රටේ සම්පත් විකුණන්නෙ නෑ කියල ඕන පොඩි එකෙක් දන්නවා"
ආණ්ඩුව දැන් ගමේ කොපි කඩේ වගේ තමයි..
ආණ්ඩුව දැන් ගමේ කොපි කඩේ වගේ තමයි.. කයියයි ගදයි විතරයි තියෙන්නේ.. I S. M. Marikkar
මහජනතාව විරුද්ධ නිසා මේක අකුලගත්තාම හෙට අනිද්දා ෆේස්බුක් එකේ පොස්ට් යයි රෙස්පෙක්ට් සර් කියලා... අවුලක් නෑ හොදේ...