Ever FM

Ever FM Radio Station and Publishing Label with News & Documentaries, Lifestyle, Education and Entertainments
(1)

Ever FM කණ්ඩායමත් සමග එක්වන්න නිර්මාණශීලී ඔබටත් අවස්ථාවක්. ඔබගේ නම සහ දුරකථන අංකය සඳහන් පණිවිඩයක් දැන්ම අපගේ විද්‍යුත් ත...
23/07/2023

Ever FM කණ්ඩායමත් සමග එක්වන්න නිර්මාණශීලී ඔබටත් අවස්ථාවක්. ඔබගේ නම සහ දුරකථන අංකය සඳහන් පණිවිඩයක් දැන්ම අපගේ විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න.

ඕ ලෙවල් ඉවරයි - පේනවා නේද ICT වල තියන වැදගත්කම ? ඒ නිසා ඉගෙනගන්න.
15/06/2023

ඕ ලෙවල් ඉවරයි - පේනවා නේද ICT වල තියන වැදගත්කම ? ඒ නිසා ඉගෙනගන්න.

සාමාන්‍ය පෙළ කියන්නේ විෂයන් නවයකට ම මුහුණ දීලා පුළුවන් උපරිමයෙන් ම පාඩම් වැඩ කරපු විභාගයක්නේ. ඉතින් සාමාන්‍ය පෙළ...

මේ රට විනාසයි ; ඩොලර් කුට්ටි වෙනුවෙන් ආගම්වලට නිගා කරන අරගලේ සිටි නිරාගමික කල්ලිවල කතාව.
14/06/2023

මේ රට විනාසයි ; ඩොලර් කුට්ටි වෙනුවෙන් ආගම්වලට නිගා කරන අරගලේ සිටි නිරාගමික කල්ලිවල කතාව.

අපේ රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තේරීමේ සිට බොහෝ තැන්වලට බලපෑම් කිරීමට හැකියාවක් ඇති දේවගැතිවරයෙක් ව...

නැවතත් සුනාමියක් ? විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකරන ලද ඇග කිලිපොලා යන නවතම අනාවරණය.
13/06/2023

නැවතත් සුනාමියක් ? විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකරන ලද ඇග කිලිපොලා යන නවතම අනාවරණය.

සුුනාමිය මේ නම ඇහුනමත් ගොඩක් අය භිහිතියට පත්වනවා. සුනාමිය අපට අලුත් දෙයක් නොවේ. මොකද අපි මීට පෙර 2004 දෙසැම්බර් 26 දරු.....

අන්තරේ වසන්ත ආණ්ඩුවට බයද ? තනතුරින් ඉවත්වීමට හේතුව මරණ තර්ජනද ?
12/06/2023

අන්තරේ වසන්ත ආණ්ඩුවට බයද ? තනතුරින් ඉවත්වීමට හේතුව මරණ තර්ජනද ?

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් අන්තරය පසුගිය අරගල සමයේ කැපී පෙනෙන සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක...

උසස් පෙළට පෙර ; පශ්චාත් සාමාන්‍ය පෙළ අවධිය ඵලදායිව ගත කරන්නේ කෙසේද ?
08/06/2023

උසස් පෙළට පෙර ; පශ්චාත් සාමාන්‍ය පෙළ අවධිය ඵලදායිව ගත කරන්නේ කෙසේද ?

එකොලොස් වසරක් පුරාවට පාසල් විෂයමාලානුබද්ධ අධ්‍යාපන ක්‍රමයක් හදාරා අවසන එහි අග්‍ර ඵලය නෙලා ගනු පිණිස සාමාන්‍ය ප.....

ආදරේ තිබුණෙම බෝල ඇස් දෙකක් ගාව, තෙත පුංචි හොම්බක. සැබෑ සතුට ජීවිතේට ගෙනාවෙම එයාලා.
07/06/2023

ආදරේ තිබුණෙම බෝල ඇස් දෙකක් ගාව, තෙත පුංචි හොම්බක. සැබෑ සතුට ජීවිතේට ගෙනාවෙම එයාලා.

කතා කරන්න බැරි උනත් හැමදාම අපි ගාවට වෙලා ඉන්න කකුල් හතරේ යාලුවා, ආදරවන්තයා. ඔයාලටත් ඇති එහෙම කෙනෙක්, බල්ලෙක්, පූසෙ.....

සාමාන්‍ය පෙළ අවසන් වීමෙන් පසු, උසස් පෙළ දක්වා ඇති කාලසීමාව ඵලදායී ලෙස ගත කරන්නේ කෙසේද ?
06/06/2023

සාමාන්‍ය පෙළ අවසන් වීමෙන් පසු, උසස් පෙළ දක්වා ඇති කාලසීමාව ඵලදායී ලෙස ගත කරන්නේ කෙසේද ?

අධ්‍යාපනික ජීවිතේ හමුවෙන එක්තරා වැදගත් කඩයිම් විභාගයක් තමයි ඕ ලෙවල්, එහෙමත් නැත්නම් අපොස සාමාන්‍ය පෙළ විභාගය. ඉත...

අනුබුදු මිහිඳු හිමි දෙසූ සදහම් සිසිලෙන් සකල ලෝකවාසී සිත් සතන් සැනැහෙන සුපින්බර පොසොන් මංගල්‍යයක් වේවා..!!
03/06/2023

අනුබුදු මිහිඳු හිමි දෙසූ සදහම් සිසිලෙන් සකල ලෝකවාසී සිත් සතන් සැනැහෙන සුපින්බර පොසොන් මංගල්‍යයක් වේවා..!!

අනුබුදු මිහිඳු මහ හිමියන්ගේ අසිරිමත් ලංකාගමන සිදුවූ උතුම් පොසොන් පොහොය දිනය (3) අදයි. ලක්දිව බුදු සසුනේ ආරම්භයත් බ...

අමා බිඳුවන් උතුම් සදහම් සිසිලෙන් සකල ලෝකවාසී සිත් සතන් සැනැහෙන, සුපින්බර පොසොන් මංගල්‍යයක් වේවා..!!
02/06/2023

අමා බිඳුවන් උතුම් සදහම් සිසිලෙන් සකල ලෝකවාසී සිත් සතන් සැනැහෙන, සුපින්බර පොසොන් මංගල්‍යයක් වේවා..!!

ලංකා ප්‍රිමියර් ලීග් 2023 - සිව්කොන වෙනුවෙන් තරග වදින්නට, ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් රැසක් දිවයිනට.
01/06/2023

ලංකා ප්‍රිමියර් ලීග් 2023 - සිව්කොන වෙනුවෙන් තරග වදින්නට, ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් රැසක් දිවයිනට.

මෙම වසරේ ජූලි සහ අගෝස්තු මාසවල දී පැවැත්වීමට නියමිත Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියරට ලොව පුරා විසිරී .....

ගොඩනැගිලිවල බරට සුප්‍රකට නිව් යෝර්ක් පුරවරය ගිලා බසියි. මුහුදු මට්ටම දැනටමත් සෙන්ටිමීටර් 22 ක් ඉහළ ඇවිත්.
31/05/2023

ගොඩනැගිලිවල බරට සුප්‍රකට නිව් යෝර්ක් පුරවරය ගිලා බසියි. මුහුදු මට්ටම දැනටමත් සෙන්ටිමීටර් 22 ක් ඉහළ ඇවිත්.

නවතම වාර්තා වලට අනුව ලෝකයේ බලවත් රටක් ලෙස කිරුළු දරා දරා ඇති ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට දැඩි පාරිසරික අවදානමකට ...

ස්මාර්ට් කොල්ලෙක් වෙන්න, හරියට ෆැෂන් කරන්න. වර්ණ රෝදය ඔබට උදව් කරාවි.
29/05/2023

ස්මාර්ට් කොල්ලෙක් වෙන්න, හරියට ෆැෂන් කරන්න. වර්ණ රෝදය ඔබට උදව් කරාවි.

තරුණයන් කියන්නේ කාන්තාවන් තරම් ම නැති වුනත් තමන්ගේ ඇඳුම් පැළඳුම් ගැන හිතන පිරිසක්. බහුතරයක් දෙනා සැලූන් නොගියට, .....

නොදන්නා අයට පෙන්නන බොරු මූණ. මිනිස්සු ළඟ තියන මේ ගතිගුණ ගැන ඔබ මොහොතක් හෝ සිතා තිබුණාද ?
26/05/2023

නොදන්නා අයට පෙන්නන බොරු මූණ. මිනිස්සු ළඟ තියන මේ ගතිගුණ ගැන ඔබ මොහොතක් හෝ සිතා තිබුණාද ?

1. බොහෝ අය තමා මිටි යැයි සිතා දුක් වන අතර උස අය තමා ගොඩක් උසයි දැයි සිතමින් තැවේ. 2. කාන්තාවන් උස පිරිමින්ට ආදරය කරන්න.....

බණ්ඩාරවෙලින් හිස ඔසවන සිඟිති පාතාළේ.  පසුගියදා පොලිස් අත් අඩංගුවට පත් වූ සිසුන්ට ඇප නියම වෙයි (වීඩියෝ සහිතයි)
25/05/2023

බණ්ඩාරවෙලින් හිස ඔසවන සිඟිති පාතාළේ. පසුගියදා පොලිස් අත් අඩංගුවට පත් වූ සිසුන්ට ඇප නියම වෙයි (වීඩියෝ සහිතයි)

පහරදීමක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පාසල් සැකකරුවන් 5 දෙනා ඇප මත මුදාහැර තිබේනවා. බණ්ඩාරවෙල ප්‍ර....

මැයි 14 පැවති තුර්කි ජනාධිපතිවරණයෙන් සියලු අපේක්ෂකයන් පරාජය වෙලා. නැවත ඡන්දය ලබන සතියේ.
24/05/2023

මැයි 14 පැවති තුර්කි ජනාධිපතිවරණයෙන් සියලු අපේක්ෂකයන් පරාජය වෙලා. නැවත ඡන්දය ලබන සතියේ.

2023 මැයි මස 14 වන දින තුර්කි රාජයයේ ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය. මෙවර ජනාධිපතිවරණය තුර්කි රාජය....

කළුතර දැරිය මියගියේ කෙසේද ? බීමත් සිසුවිය නිරුවතින් නැටූ බව සැකකරු කියයි. පොලිස් පරීක්ෂණ ඉදිරියටම.       **e
23/05/2023

කළුතර දැරිය මියගියේ කෙසේද ? බීමත් සිසුවිය නිරුවතින් නැටූ බව සැකකරු කියයි. පොලිස් පරීක්ෂණ ඉදිරියටම.
**e

දරුවන් යනු රටේ අනාගතයයි. රටේ අනාගතය සුරැකීම සියලු දෙනාගේ වගකීම වෙයි. මෙරට වයස අවුරුදු 18ට අඩු සියලු පුරවැසියන් දරු.....

කවුද මේ පාස්ටර් ජෙරම් ? ක්‍රීඩකයින් මෙන්ම දේශපාලන නායකයින් පවා යටත් කරගත් මෙරට ආගමික කුමන්ත්‍රණ.
21/05/2023

කවුද මේ පාස්ටර් ජෙරම් ? ක්‍රීඩකයින් මෙන්ම දේශපාලන නායකයින් පවා යටත් කරගත් මෙරට ආගමික කුමන්ත්‍රණ.

ගුඩ් නිව්ස් ජාත්‍යන්තර පල්ලිය හා එහි ප්‍රධාන දේවගැති පෝල් මැකෙන්සි මීට සති කිහිපයකට පෙර ජාත්‍යන්තර මාධ්‍යවල ප්.....

දුප්පත්කම තුළ පවා පොහොසත්කම පෙන්වමින්, නොහැකියාවන් තුළ පවා හැකියාවන් පෙන්වමින්, පරාජිත වී සිටින අවස්ථාවන්වලදී පවා අපව ජය...
14/05/2023

දුප්පත්කම තුළ පවා පොහොසත්කම පෙන්වමින්, නොහැකියාවන් තුළ පවා හැකියාවන් පෙන්වමින්, පරාජිත වී සිටින අවස්ථාවන්වලදී පවා අපව ජයග්‍රාහකයින් සේ ඇගයූ ලොව එකම කාන්තාව ඇයයි, ප්‍රේමයෙන් සහ සෙනෙහසින් සපිරි සුබ මව්වරුන්ගේ දිනයක් වේවා.

දන්සැලකදී අසරණ කෙනෙකුගේ බඩ කට පිරවීමට නම්, පෙරේතකම අඩු කර ගැනීම හොඳටම ප්‍රමාණවත්  |  බුදු තෙමගුල සහ වෙසක් බයිලාව.
05/05/2023

දන්සැලකදී අසරණ කෙනෙකුගේ බඩ කට පිරවීමට නම්, පෙරේතකම අඩු කර ගැනීම හොඳටම ප්‍රමාණවත් | බුදු තෙමගුල සහ වෙසක් බයිලාව.

සම්බුදු තෙමගුල යනු අප උපන්දා පටන් හදුනන මේ මහා ධර්මද්වීපයේ මහත් භක්තියකින් යුතුව සමරන උත්සවයකි. කවි බණ, ශීල ව්‍යා....

ශ්‍රී ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ තෙමඟුල බැතියෙන් සැමරෙන අදට යෙදෙන වෙසක් මංගල්‍යය, සැදැහැ සිත් ඇති සත්පුරුෂ ඔබ ...
05/05/2023

ශ්‍රී ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ තෙමඟුල බැතියෙන් සැමරෙන අදට යෙදෙන වෙසක් මංගල්‍යය, සැදැහැ සිත් ඇති සත්පුරුෂ ඔබ සැමට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා'යි Ever FM අපි මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කර සිටිමු.

සිද්ධාර්ථ කුමාර උප්පතිිය, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් ...
05/05/2023

සිද්ධාර්ථ කුමාර උප්පතිිය, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අදයි.

ලොව පුරා සැදැහැවතුන් අද සම්බුදු තෙමඟුල සමරමින් ආගමික වතාවත්වල නිරත වනවා.

බුදුවරයෙකු ලොව පහළ වීම කල්ප ගණනාවකින් සිදුවන දුර්ලභ හා උත්තරීතර සිද්ධියක් බව, බෞද්ධ දර්ශනයේ පිළිගැනීමයි.

කිඹුල්වත්පුර ලුම්බිණි සල් උයනේදී වෙසක් පොහෝ දින උත්පත්තිය ලැබූ සිදුහත් කුමරු චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගනිමින් සම්මා සම්බුද්ධත්වයට පත්වුයේ ද අද වැනි දිනකයි.

උන්වහන්සේ මිනිස් වර්ගයාට ජිවිතාවබෝධය ලබාදී නිර්වාණ මාර්ගය පෙන්වා දී තිබෙනවා.

බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබීම, බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කිරීම, ශක්‍යයන්ගේ මානව බිඳලීමට යමාමහ පෙරළහර පෑම, තෙවැනි ලංකා ගමනය හා සමනොළ ගිරි සිරස මත සිරිපා සළකුණ සටහන් කිරීම වෙසක් පොහොය දින හා බැඳුණු තවත් වැදගත් සිදුවීම් කිහිපයක්.

පන්සාළිස්වසක් ශ්‍රී සද්ධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයනේදී පරිනිර්වාණයට පත් වුයේ ද අද වැනි පොහෝ දිනකයි. බුදු දහමින් පෝෂණය වූ ලක්වැසියන් අතීත රජ දවසේ සිට ශ්‍රද්ධා පෙරදැරිව වෛශාක්‍ය මංගල්‍යය උත්සවශ්‍රීයෙන් සමරනවා.

සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන් ගෙන එන සජීවී තොරතුරු තාක්ෂණ අධ්‍යයන වැඩසටහන  I  හෙට රාත්‍රී 9 ට The Eagle Motivation ටෙලිග්...
02/05/2023

සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන් ගෙන එන සජීවී තොරතුරු තාක්ෂණ අධ්‍යයන වැඩසටහන I හෙට රාත්‍රී 9 ට The Eagle Motivation ටෙලිග්‍රෑම් නාළිකාව ඔස්සේ සම්බන්ධ වන්න.

ලොවත් රටත් හැඬවූ මැයි දින ඉතිහාසයේ කදුළු කතා  |  මැයි පළමුවෙනිදාට යෙදෙන ලෝක කම්කරු දිනයේ සහ එහි සැමරුම්වල ඉතිහාසය පිළිබඳ...
01/05/2023

ලොවත් රටත් හැඬවූ මැයි දින ඉතිහාසයේ කදුළු කතා | මැයි පළමුවෙනිදාට යෙදෙන ලෝක කම්කරු දිනයේ සහ එහි සැමරුම්වල ඉතිහාසය පිළිබඳව සටහනකි.

මැයි එක එහෙමත් නැත්නම් වෙසක් මාසේ එක කියන්නේ කම්කරු දිනය කියලා හැමෝ ම දන්නවනේ. ඒත් හැමෝ ම නොදන්න දෙයක් තමයි මේ දින.....

රටක් සහ සමාජයක් දියුණුවට පත් වන්නේ එහි පාලනයේ ඇති සාර්ථක බව නිසාම නොවේ, වැඩ කරන ජනතාව තුළ ඇති කැප කිරීමත් ජාතික හැඟීමත් ...
01/05/2023

රටක් සහ සමාජයක් දියුණුවට පත් වන්නේ එහි පාලනයේ ඇති සාර්ථක බව නිසාම නොවේ, වැඩ කරන ජනතාව තුළ ඇති කැප කිරීමත් ජාතික හැඟීමත් නිසාය. ඉතිහාසය ඊට සාක්ෂි දරන්නා සේම වර්තමානයේද ඒ බව අපගේ දෑස් ඉදිරියේ පෙනෙන්නට තිබේ.

අද දිනය වෙන්වන්නේ එවන් ශ්‍රේෂ්ඨ වැඩ කරන ඔබ වෙනුවෙනි. අදට යෙදී තිබෙන මැයි දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සියලුම වැඩ කරන ජනතාව වෙත Ever FM අපි මෙසේ අපගේ කෘතඥතාවය පළ කර සිටිමු.

Address

Colombo
10200

Alerts

Be the first to know and let us send you an email when Ever FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ever FM:

Videos

Share

Category


Other Radio Stations in Colombo

Show All