LankaVoice

LankaVoice 🔴🟡🟢🟠 📣✊📣 Updates and livestreams from protests around the island.

19/07/2022
28/05/2022
28/05/2022

2022 නිදහස් අරගලයට ලංකාව පුරා අපි එකතු වුණේ මේ උද්ධච්ච මහල්ලන්ගෙන් අපේ අනාගතේ බේරගන්න. මේ අරගලය පුරා අපි යලිත් අපි අපිවම හමුවුණා. ගාලුමුවදොර අරගලබිම මුල්ම වතාවට මුළු ලෝකය පුරා විසිරුණු ලාංකික හදවත් එකටම තැනකට යාකරා.තම තමන් වෙනුවෙන් විතරක් නෙවෙයි අපේ රටේ අපේම මිනිස්සු වෙනුවෙන් කතා කරන්න නැගී සිටින්න අපිට තියෙන ජනතා බලය අපි අත්වින්දා. ඒ බලය තාමත් අපි අතේ. අපිව නියෝජනය කරන්න ගිය අය අපිව පාලනය කරන රජවරු බවට පත්වෙලා අපිවම තලා පෙලා පෙලා අපේ අනාගතයත් හොරාගෙන අපිව වහල්ලු ගානට තියෙන මොහොතක, එක හඬින් අපි රටක් විදිහට නැගිට්ටා. අපිට කලින් මේ පොළවේ අසාධාරණ වලට එරෙහිව අරගල කරපු සොයුරු සොයුරියන්ගේ ලේ වලින් තෙත් වෙච්ච පොළවක, අපි අලුත් සමාජ අරගලයක් ජය පිට ජය ලබමින් අරන් ආව. ඒත් දැන්, අලුත උපන් අපේම පොඩි උන් දැන් අම්මලාගේ අතේ මැරෙනවා, ඉස්පිරිතාලෙකට යන්න තෙල් නැතුව. ඉතින් අපි මේ වෙලාවේ අපහසුකම් මැද ආයෙත් නොබෙදෙමු. අවුරුදු ගානක් තිස්සේ අපේ කලින් පරම්පරාවල්, අපේම මිනිස්සු ඉල්ලුවේ තමන්ගේ පාඩුවේ හොඳ ජීවිතයක් ගතකරන්න ඉඩක්. එහෙම ඉල්ලපු අපි අද බෙහෙත් නැතුව මැරෙන ගානට ඇවිල්ල. ඒත් අපි ඉදිරියට යා යුතුයි! මේ අරගලය අපි වෙනුවෙන්….

28/05/2022

ගෝල්ෆේස් අරගලබිමට දින 50ක්... අරගලය ඔබ අප වෙනුවෙන්...

🛑වැදගත්🛑 ජනතාවගේ අරගලයට දින 50ක් පිරීම වෙනුවෙන් අරගලකරුවෝ පිරිසක් එකතු වෙලා ගෝල්ෆේස් අරගල බිමේ ගමන ගැන වීඩියෝ එකක් කලා. ...
28/05/2022

🛑වැදගත්🛑 ජනතාවගේ අරගලයට දින 50ක් පිරීම වෙනුවෙන් අරගලකරුවෝ පිරිසක් එකතු වෙලා ගෝල්ෆේස් අරගල බිමේ ගමන ගැන වීඩියෝ එකක් කලා. මේක ඕනේ කෙනෙක්ට බෙදා හදාගන්න පුළුවන්, copyright සීමා නැති අරගලයේ නිදහස් නිර්මාණයක්. ඕනෙම කෙනෙක්ට download කරලා තම තමන්ගේ porfile, page සහ channel වලින් upload කරන්න, බෙදා හරින්න. අරගලයට ජය වේවා!

Download link - https://we.tl/t-toUy5LaJWa

2 files sent via WeTransfer, the simplest way to send your files around the world

50th Day!
28/05/2022

50th Day!

09/05/2022

අරලියගහ මන්දිරය අසල සිටින සියළු දෙනා හැකි ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත්වන්න. ඔබ මරා දැමුවත් නීතිමය පැත්තෙන් නීත්‍යානුකූලයි. හදිසි නීතිය සහ විශේෂ ඇඳිරිනීතිය නිසා.

09/05/2022

Live from Gotagogama

07/05/2022

Live from GotaGoGama

Address

Galleface
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when LankaVoice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category

Election Memes - Sri Lanka

දේශපාලන ලෝකයේ යෝධයෝ සහ අඟුටු මිට්ටෝ