Tharu FM

Tharu FM ඔබේ ප්‍රියතම සංගීත රේඩියෝ

World Radio Day.!
13/02/2024

World Radio Day.!

Qatar extends validity of hayya visa until february 24, 2024..!Ministry of Interior - Qatar
27/12/2023

Qatar extends validity of hayya visa until february 24, 2024..!
Ministry of Interior - Qatar

12/12/2023
Arrowstar අළුත් එක ඔන්න@ යබරලුව  www.tharufm.com
10/06/2023

Arrowstar අළුත් එක ඔන්න
@ යබරලුව



www.tharufm.com

10/06/2023

හැම ව ල් අලියම න පු රු නෑ 😮😮😍❤️🐘


www.tharufm.com

21/02/2023

ඡන්දේ ගත්ත අය කරපු හරිය,ඡන්දේ දීපු අය යන විදිය (Video)
දොරේ ජනේලේ වහලේ විතරක් නෙමෙයි දැන් පෙට්ටි මැද්දෙත් යනවා.

Thanks:👇
Neth FM Balumgala

Final 12 starting day movement ❤️🥰💕❣️
21/12/2022

Final 12 starting day movement ❤️🥰💕❣️

ආර්ජන්ටිනාව අවසන් මහා තරගයට..!ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ආර්ජන්ටිනාව සමත් විය. ඒ ඊයේ(13) ...
14/12/2022

ආර්ජන්ටිනාව අවසන් මහා තරගයට..!

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ආර්ජන්ටිනාව සමත් විය. ඒ ඊයේ(13) පැවැති අවසන් පූර්ව තරගයේදී ක්‍රොඒශියාව පරාජය කරමින්ය.

තරගය පැවැත්වුණේ ලුසෙයිල් අයිකොනික් ක්‍රීඩාංගණයේදීය.

ආරම්භයේ සිටම ආර්ජන්ටිනාව ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් දියත් කළේය. ඒ අනුව, ඔවුන් පලමු අර්ධයේදී වාර්තා කළ ගෝල සංඛ්‍යාව 2 කි.

තරගයේ 34 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කළේ ලියොනෙල් මෙසී ය. ඒ දඩුවම් පහරක් සාර්ථක කර කරමින්ය.

අනතුරුව ජූලියන් ඇල්වේරාස් ආර්ජන්ටිනාව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කළේ 39 වැනි මිනිත්තුවේදීය.
තරගයේ 69 වැනි මිනිත්තුවේදී ජූලියන් ඇල්වේරාස් තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.

නමුත් ක්‍රොඒශියාව තරගයේදී කිසිදු ගෝලයක් වාර්තා කළේ නැත.

ඒ අනුව ආර්ජන්ටිනාව තරගය ජය ගත්තේ ගෝල 3-0 ක් ලෙසිනි.

තරගය ජය ගත් ආර්ජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීය.ඔවුන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ 5 වැනි අවස්ථාව මෙයයි.

ඔවුන් අවසන් වරට ලෝක කුසලානයක් ජය ගෙන තිබෙන්නේ 1986 වසරේදීය.


www.tharufm.com

"නමට අකුරු තුනයි,ඒ නමට රටම නටයි".......ආයේ ඒ අඩුව නම් පුරවන්න බැරි වේවි...😥 සමාදානයේ සැතපේවා ආදරනීය නිහාල් අයියේ...😥    ...
14/12/2022

"නමට අකුරු තුනයි,ඒ නමට රටම නටයි".......ආයේ ඒ අඩුව නම් පුරවන්න බැරි වේවි...😥 සමාදානයේ සැතපේවා ආදරනීය නිහාල් අයියේ...😥


www.tharufm.com

End of extra timeJapan 1 - 1 CroatiaThe referee blows for the end of the second period of extra time and now we're going...
05/12/2022

End of extra time

Japan 1 - 1 Croatia

The referee blows for the end of the second period of extra time and now we're going to penalties!



https://www.tharufm.com/

රටෙන් 56.8 ක් පිටරට යන්න කැමතියි...!රටේ පවතින ආර්ථික අර්බුද හමුවේ විදේශ ගතවීමට හෝ වෙනත් රටක ජීවත් වීමට අවස්ථාවක් ලදහොත් ...
04/12/2022

රටෙන් 56.8 ක් පිටරට යන්න කැමතියි...!

රටේ පවතින ආර්ථික අර්බුද හමුවේ විදේශ ගතවීමට හෝ වෙනත් රටක ජීවත් වීමට අවස්ථාවක් ලදහොත් ඊට කැමැත්ත පළකර ඇති පිරිස සියයට 56.8ක් යැයි මෙරට දිස්ත්‍රික්ක 25ක් තුළ පසුගියදා සිදු කළ සමීක්ෂණයකට අනුව හෙළිවී ඇත.

ඒ අනුව විදේශගත වීමට කැමැත්ත පළ කර ඇති පිරිස අතරින් සියයට 77.2ක් වයස අවුරුදු 18ත් 29ත් අතර වියේ අය වෙති. වයස අවුරුදු 30ට වැඩි පිරිසෙන් සියයට 45.4ක් ද විදේශ ගතවීමට කැමැත්ත පළ කර තිබේ.

පසුගිය ඔත්තෝබර් මස 21 වැනිදා සිට 31 වැනිදා දක්වා මෙම සමීක්ෂණය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් විසින් සිදු කර ඇත.

https://www.tharufm.com/2022/12/568.html?m=1

මොරොක්කෝවත් අවසන් 16 ට...!කැනඩාව සහ මොරොක්කෝව අතර පෙරේදා රාත්‍රී පැවැති තරගයෙන් ගෝල් 2-1 ක ජයග්‍රහණයක් හිමිකර ගත් මොරොක්...
03/12/2022

මොරොක්කෝවත් අවසන් 16 ට...!

කැනඩාව සහ මොරොක්කෝව අතර පෙරේදා රාත්‍රී පැවැති තරගයෙන් ගෝල් 2-1 ක ජයග්‍රහණයක් හිමිකර ගත් මොරොක්කෝ කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 අතරට තම නම ද එකතු කර ගැනීමට සමත් විය. ‘එෆ්’ කාණ්ඩය යටතේ ඔවුහු පළමු ස්ථානය දිනා ගත්හ.

https://www.tharufm.com/2022/12/16.html?m=1

https://www.tharufm.com/2022/12/blog-post_42.html?m=1     https://www.tharufm.com
03/12/2022

https://www.tharufm.com/2022/12/blog-post_42.html?m=1


https://www.tharufm.com

පවත්නා තත්ත්වය යටතේ ආර්ථික අංශයේ සුබදායක පුවතක් ගැන සාකච්ඡා කරන්නට ලැබෙන්නේ කලාතුරකිනි. මේ දිනවල මාධ්‍යයේ පැති.....

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දෙයි
22/07/2022

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දෙයි

20/07/2022

ජනපතිගෙන් ට්විටර් පණිවිඩයක්..
10/05/2022

ජනපතිගෙන් ට්විටර් පණිවිඩයක්..

පාර්ලිමේන්තුව වහාම  කැඳවන ලෙස කතානායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්  කර ඇතරටේ පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර  අවශ්‍ය...
10/05/2022

පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස කතානායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත

රටේ පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තුව මේමොහොතේදී වහාම කැඳවීම වැදගත් බව කතානායක වරයා ජනාධිපතිවරයාට පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

Sri Lankan actor Hiran Abeysekera has won the Olivier Award for Best Actor at the award ceremony held at the Royal Alber...
12/04/2022

Sri Lankan actor Hiran Abeysekera has won the Olivier Award for Best Actor at the award ceremony held at the Royal Albert Hall in London on Sunday.
-
🇱🇰

https://www.tharufm.com

31/03/2022

Address

Union Place
Colombo
00200

Alerts

Be the first to know and let us send you an email when Tharu FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tharu FM:

Videos

Share

Category


Other Radio Stations in Colombo

Show All