Star TV- ස්ටාර් TV Live

Star TV- ස්ටාර් TV Live TV network. Media. Broadcasting. News. Travel. Star TV - ස්ටාර් tv live.
(1)

වීථි සතුන් වෙනුවෙන්🐕🐶 සුරැකීමේ මාධ්‍යස්ථානයට මේ වගේ කුඩූ සාදා ගැනීමට උදව් කරන්න පුළුවන් අය ඉන්නවා නම් ඉතා ඉක්මනින් අපි ස...
07/08/2024

වීථි සතුන් වෙනුවෙන්🐕🐶 සුරැකීමේ මාධ්‍යස්ථානයට මේ වගේ කුඩූ සාදා ගැනීමට උදව් කරන්න පුළුවන් අය ඉන්නවා නම් ඉතා ඉක්මනින් අපි සමඟ සම්බන්ධ වෙන්න. WhatsApp +940776454580

20/11/2023

වීථි සතුන් සදහා දවල් කෑම ලබා දිමේ වැඩ සටහනට ඔබත් එකතු වෙන්න කැමති නම් අප සංවිධානය හා සම්බන්ධ වෙන්න.
Contact us WhatsApp:ලහිරු 0704425055.

05/11/2023
05/11/2023

වීථි සතුන් සදහා දවල් කෑම ලබා දිමේ වැඩ සටහන ඔබත් එකතු වෙමු.

07/10/2023

බිරිඳව බැලන්ස් කරන රහස් 25 ක්.... 😁🤭
කසාද පිරිමින්‍ට පමණයි !
Anuradhika Rathnayaka

1🙂
රියදුරු බලපත්‍රයක් නැත්නම් ඉක්මනට අරගෙන දීපන්

2🙂
ඊට පස්සේ, වහන පදවන්න, උබ බිරිදගෙන් ඉගෙන ගත්‍ත විදියට හිටපන්

3🙂
අම්මත් එක්ක කතා කරන්න කපල් සිම් එකක් තෑගි කරපන්

4🙂
නෑදෑයෝ කියලා ඉන්න පුළුවන් බිරිදගේ පැත්තෙන් විතරක් බව වටහා ගනින්

5🙂
ගෙදර ඔප්පුව උබේ නමට තිබ්බත් අයිතිය බිරිදගේ කියලා සැමට කියපන්

6🙂
කෑමට ලුණු මදි උනත් රසට කනවා වගේ රගපාපන්

7🙂
රැ කෑමට කඩෙන් අරගෙන යාම ජීවිතේ අනිවාර්ය කොටසක් කරගනින්

8🙂
බිරිද හැමදාම කියවන්නේ උබේ අපලයක් නිසා කියලා හිත හදාගනින්

9🙂
ප්‍රශ්නයකදි හැරෙන්න අනිත් හැම දේටම බිරිද first කියපන්

10🙂
ලමයි ලොකු වෙනකොට උබ වගේ උනාට පොඩිකාලේ බිරිද වගේ කියපන්

11🙂
පොඩි දේටත් රණ්ඩු කිරීම පිරිමින්ට විතරක් හැදෙන ලෙඩක් කියලා හිතපන්

12🙂
සුපර්මාර්කට් එකේදී සල්ලි ගෙවන වෙලාව විතරක් පේන්න හිටපන්

13🙂
ඇදූම් ගන්න යන්න වෙනම දවසක් වෙන් කරපන්

14🙂
ගෙනාපු ඇදූම් මාරු කරන්න යන්න තව දවසක් තියා ගනින්

15🙂
අල්මාරිය ඇදූම් වැඩිවෙලා වහන්න බැරි උනත් දැක්කේ නෑ වගේ හිටපන්

16🙂
බිරිදගේ සල්ලි එයාගේ, උබේ සල්ලි පොදුයි කියලා කියපන්

17🙂
සල්ලි දුන්නොත් ඉතුරු සල්ලි ගැන අදහස අතහැරපන්

18🙂
බිරිදගේ මොලේට ගහන්න තව මොලයක් නෑ කියලා පිලිගනින්

19🙂
පොඩි දේටත් කේන්ති අරගෙන කැ ගැසීම බිරිදගේ අයිතිවාසිකමක් ලෙස පිලිගනින්

20🙂
බිරිද ගිය ඉස්කෝලේ බලද්දි උබ ඉස්කෝලේ ගිය නැති විදියට හිටපන්

21🙂
උබේ යාළුවෝ, බිරිදගේ යාළුවන්ගේ ලගින්වත් තියන්න බෑ කියපන්

22🙂
බිරිද තරුණ වෙන්න වෙන්න, උබ විතරක් වයසට යනබව සිහිකරපන්

23🙂
ඇස් කන් පේන්නේ නැත්තේ පිරිමින්ගේ විතරක් බව සිහිතබා ගනින්

24🙂
ගැණුන්ගේ මොලේ හැන්දි මිටේ තරමට කියමන ලොකු බොරුවක් කියපන්

25🙂
බිරිදට phone එකක් නැති බවත් වැඩියෙන්ම phone එකේ ඉන්නේ උබ බව පිලිගනින්

බිරිද යනු "සෑම විටම නිවැරදි" කියන සුන්දර යුවතියක් බව තරයේ මතක තබා ගන්න.

ඔයාලත් මෙන්න මේ විදියට හිටියොත් සාර්ථක ප්‍රශ්න නැති ලස්සන ජීවිතයක් ගත කරන්න ඔයාලටත් පුළුවන් 😍♥️

උපුටා ගැනීමකී

26/08/2023
18/04/2023

Japan visit visa
ජපන් වීසා සති 2 දෙකෙන්
නවාතැන් හා රැකියා හා ගුවන් ටිකට් පත් සදහා පහසුකම් ඇත. වැඩි විස්තර සඳහා දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
[ Japan University ගෙවීම සදහා පහසුකම් ඇත. වැඩි විස්තර සඳහා WhatsApp +94 77 897 9400

14/04/2023
සුභ අලුත් අවුරුද්දක් වේවා
14/04/2023

සුභ අලුත් අවුරුද්දක් වේවා

වීථි සතුන් සදහා දවල් කෑම ලබා දිමේ වැඩ සටහන 05 /04/2023 අද පෝය දිනය දි  නුවර නගරය තුළ දී.... 🐾🍲🐶🐕We love dogs Sri Lanka f...
04/04/2023

වීථි සතුන් සදහා දවල් කෑම ලබා දිමේ වැඩ සටහන 05 /04/2023 අද පෝය දිනය දි නුවර නගරය තුළ දී.... 🐾🍲🐶🐕
We love dogs Sri Lanka follow us now YouTube. Instagram. Ticktock.🇱🇰🐕
https://youtube.com/
https://instagram.com/welovedogssri?igshid=ZDdkNTZiNTM=
tiktok.com/

Our VisionThe number of street dogs scattered all over Sri Lanka is enormous. Among them, the number of victims of various accidents and diseases is increas...

               #රැකිය
23/03/2023

#රැකිය

බැන්දට පස්සේ තමන්ගේ බිරිඳව මොහොතකටවත් අත අරින්න එපා. යාළුවො මල ගෙවල් මගුල් ගෙවල් නිසා. මේ කෙල්ලව අල්ලපු ගෙදරක හිටිය ආමික...
16/03/2023

බැන්දට පස්සේ තමන්ගේ බිරිඳව මොහොතකටවත් අත අරින්න එපා.
යාළුවො මල ගෙවල් මගුල් ගෙවල් නිසා.
මේ කෙල්ලව අල්ලපු ගෙදරක හිටිය ආමිකාරයෙක් තමා දුෂ*&ණය කරලා ම&*රලා දාලා තියෙන්න කියලා දැනට පොලිසිය සැක කරන්නේ තියෙන සාක්ෂි එක්ක.
ඒ ආමි ඩයල් එකත් ඇරෙස්ට් කරලා.පොලිස් සුනඛයෙක්ගේ ඉව එක්ක.
මරණ පරීක්ෂණයට අනුව දුෂ^&*^ණය කර සහ ගෙල සි&*(^&රකර තමයි ම&*^රාදාලා තියෙන්නේ.
කසාද බැන්දට පස්සෙවත් මේ රටේ ආරක්ෂිතව ජිවත් වෙන්න ලැබේවි කියලා හිතන්න අමාරුයි.
මේ දේ දැන් වෙලා ඉවරයි.
කාලයත් එක්ක ඔබේ බිරිඳට ආදරණිය සැමියෙක් වීමට නොහැකි නම් අඩුම ගානේ ඇයව ආරක්ෂා කල හැකි හොඳ සැමියෙක් වීමටවත් වග බලාගන්න.
නැත්නම් ඔබේ බිරිඳගේ ඉරණමත් කොතැනදී හෝ මෙය විය හැකිය.🥺🌸😔
Coped

සුභ උදෑසනක් වේවා සියලු දෙනාටම. සුබ දවසක් වේවා. කායික මානසික හා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. #ස්ටාර්...
31/10/2022

සුභ උදෑසනක් වේවා සියලු දෙනාටම. සුබ දවසක් වේවා. කායික මානසික හා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම.
#ස්ටාර්tvlive Star TV- ස්ටාර් TV Live

07/10/2022

දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෙනහළු වල ඇති සෙමට හොඳම විසඳුම්.

දරුවන්ගේ පෙනහළු වල ඇති සෙම ඉවත් කිරීමට ඇති හොඳම විසඳුමක් මේ ලිපියෙන් විස්තර කෙරෙනවා. මෙය ඉතාම වේගවත් හා ඉක්මන් ප්‍රතිඵල ගෙන දෙනවා. දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් ශක්තිමත් කරනවා. මින් එක කෝප්පයක් දරුවන්ගේ පෙනහළු වල ඇති සෙම ඉවත්කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා.
නිතර කැස්ස ඇතිවෙන දරුවන් සඳහා ලොකු සහනයක් ගෙන දෙනවා. මෙය පහසුවෙන්ම හදා ගන්නත් පුළුවන්. දරුවන් මෙය කැමැත්තෙන්ම බොනවා.
අවශ්‍ය දෑ :
* ඕට්ස් (Oat – Cereal grain) කෝප්ප 1
* සීනි කෝප්ප 1
* වතුර කෝප්ප 1
ක්‍රමය :
ඕට්ස් සෝදා කළමනා සියල්ල එක බඳුනකට දමන්න. කෝප්පයේ ප්‍රමාණය මිලි ලීටර 200ක් පමණ විය යුතුයි. ලිපේ තියා මිනිත්තු කීපයක් රත් කර ගන්න. රාත්‍රීයේ මෙය සාදා පසුදා උදේ භාවිතයට ගන්න. ඕට්ස් ටික පොඩි කර මිරිකා පෙරා ඉතිරි යුෂය වීදුරු ජෝගුවකට දමන්න. මෙය දින 4- 5කට සෑහෙනවා.
භාවිතය:
දරුවාට උදේ හිස් බඩ මෙය පානය කිරීමට දෙන්න. දරුවා අවධි වූ විගස දෙන්න. එක් වතාවකට මිලි ලීටර 30ක් දිය යුතුයි. එකවර දින 40ක් පුරාවට මෙසේ කරන්න. පසුව දින 15ක් නවතා දමන්න. පසුව නැවත වතාවක් දින 40ක් පුරාවට කරන්න. මෙසේ කිරීමෙන් දරුවාගේ ඇති සෙම ඉවත්වෙනවා.
මතකයේ තියා ගන්න:
එක් දිනයක් වත් මෙය මග හරින්න එපා. මෙහි දක්වා ඇති ලෙස නියමිත දින ගණන ගැනීමෙන් පසුව සෙම ගැටළුව සම්පූර්ණයෙන්ම පාහේ විසඳී යනවා. දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත ශක්තිමත් වී බැක්ටීරියා හා වෛරස් වලින් දරුවා ආරක්ෂා වෙනවා.
වැඩිහිටියන් සදහා මේ කැරට් ශිරප් එක මමත් හදාගෙන බිලා තියනවා..අත්‍ දුටුවයි.
කැස්ස කියන්නේ නිතර සමාජයේ දක්නට තියෙන සෞඛ්‍ය ගැටළුවක්. දෙසැම්බර් ජනවාරි වගේ සීතල කාලවලදී මේ තත්වය බහුලව දකින්න පුළුවන්. මෙහෙම කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනම ඔයාලට මේ ප‍්‍රතිකර්මය ගෙදරදීම අත්හදා බලන්න පුළුවන්. ඒ වගේම මේ පානය බාල මහලූ ඕනෑම කෙනෙකුට කිසිම බයක් නැතිව පාවිච්චි කරන්නත් පුළුවන්.
මේ පානය හදන්න හදන්න ප‍්‍රධාන වශයෙන් යොදා ගන්නේ කැරට්. කැරට් කියන්නේ විවිධ පෝෂ්‍ය ගුණයන්ගෙන් අනුන එළවළුවක්. ඒ වගේම කැරට් අධි රුධිර පීඩනයටත් දියවැඩියාවටත් ඉතාම ගුණදායි ආහාරයක්. මේ එළවළු උයල කනවට වඩා අමුවෙන් ජූස් එකක් විදිහට බොන්න පුලූවන්නම් තමයි වඩා ගුණ දායක. මොකද ජුස් එකක් විදිහට පෝෂ්‍ය කොටස් කොටස් සංකේන්ද‍්‍රණය වීම වැඩි නිසා.
කැරට් වල තියෙන සෞඛය ප‍්‍රතිලාභ:
*ප‍්‍රතිශක්තිය වර්ධනය හා හදවත රුධිරවාහිනී පද්දතියේ ක‍්‍රමවත් ක‍්‍රියාකාරිත්වය පවත්වා ගෙන යාම
*ශරීරයේ කොලෙස්ටරොල් මට්ටම අවම කිරීම
*පිළිකා ඇතිවීම වැලක්වීම
*සම මත කුරුලෑ හටගැනීම පාලනය කිරීම විටමින් A බහුල ආහාරයක් වීම( මේ විටමින් ඔයාට පැහැපත් සමක් ලබාදෙනවා)
*සිරුරේ කැල්සියම් අවශ්‍යතාවය සපුරාලීම
*ආහාර ජීරණය පහසු කරවීම
දැන් අපි බලමු මේ කැරට් පානය හදාගන්නේ කොහොමද කියල
උවමනා දේවල්:
කැරට් 500 g
ඉගුරු 100 g
පිරිසිදු මී පැණි 100 ml
ජලය කැරට් ඉගුරු වැසෙන ප්‍රමාණයට
සකස් කර ගන්නා ආකාරය:
මුලින්ම කැරට් සහ ඉගුරු ටික හොදින් පිරිසුදු කරගෙන කුඩා කෑලි වලට කපාගන්න ඕන.
ඊට පස්සේ කැරට් සහ ඉගුරු කැලි මෙලෙක් වෙන තරමට තම්බ ගන්න ඕන. තම්බ ගත්තු වතුර ටික විසි කරන්න එපා
එහෙම තම්බගත්තු කැරට් ඉගුරු කෑලි ටික අරන් බ්ලෙන්ඩර් එකකට දාල ජුස් එක හදාගන්න.
ඊළගට අපි කලින් කැරට් ඉගුරු තම්බන්න ගත්ත වතුර ටික විදුරැ බෝතලයකට දාලා දාල ඒකටම මී පැණි ටිකත්
එකතු කරගන්න.
දැන් අපි හදාගත්ත කැරට් තලපය ඒකට එකතු කරගෙන හොදට කවලම් කරගන්න.
ඔන්න අපි කැස්ස සුවකර ගන්න පුළුවන් කැරට් පානය හදාගෙන ඉවරයි. අපි හදාගත්ත මේ පානය ශිතකරණයක තියන්න අමතක කරන්න එපා.හැමදාම මේ පානයෙන් මේස හැඳි 3ක් හෝ 4ක් බොන්න ඕන. දවස් 2ක් ඇතුලත සහනයක් ලැබේවි. මේ බේත පෙනහළුවල තියෙන සෙම ඉවත් කරනවා වගේම කැස්සටත් ලොකු සහනයක් ගෙන දෙවි .
සුබ දිවියක්....!!!
Facebook උපුටාගැනීමකි.
#ස්ටාර්tvlive

11/09/2022

Star tv live Facebook

   #ස්ටාර්tvlive
11/09/2022

#ස්ටාර්tvlive

26/06/2022

බයිසිකල් පදින්න පුරුදු වෙමු..        #බයිසිකල්
04/06/2022

බයිසිකල් පදින්න පුරුදු වෙමු..
#බයිසිකල්

24/05/2022

24/05/2022

24/05/2022

19/05/2022

#උන්ඩීයල්දරටද??
උන්ඩීයල් ද රට ද?? ඔබ විසින් පිට රට ඉඳන් එවන්නේ මුදල් බැංකුව හරහ එවන්නේ නැති වීම තුළින් ඔබගේ දෙමාපියන් හා දූ දරුවන් ඇති විශාල අර්බුදයකට මුහුණදීමට සිදුව ඇති බව හොඳින් දනී. විදුලිය, ඖෂධ, ඉන්ධන, ගෑස් හා තවත් බොහෝ දේ... මේ සියලුම දේටම හේතුව ඩොලර් අර්බුදය.. ඔබ
උන්ඩියල් ක්‍රම මගින් මුදල් එවීම මගින් තත්ත්වය තව තවත් උග්‍ර අතට පත් වේ. ඔබට මේ අවස්ථාවේ සුළු ලාභක් මේ තුළින් ලැබුණු ද ඉට වඩා වැඩි බලපෑමක් ඔබේ දූ දරුවන් හා දෙමාපියන් හට දුක් කරදර වලට මුහුණ දීමට සිදු ඇත... මොහොතක් සිතන්න. හොර දේශපාලන වහලුන් වෙනුවෙන් නොව ඔබගේ රට වෙනුවෙන් හැකි පමණින් උදාවූ කරමු...
#රට #මුදල් #ඉන්ධන

24/04/2022

අරගලයට ජය ⚒⚖
අරගල අපි අපේ ගෙදර
රීන් පටන් ගමු.
1.ජාති ආගම් කුල ක්‍රමය අත හරිමු.
2.පාට පක්ෂ ක්‍රමය අත හරිමු දේශපාලන වහලුන් නොවෙන්න.
3. ප්‍රාදේශීය සභාවේ සිට ජනාධිපති දක්ව සියලුම දූෂිතයන් ගෙදර යමු.
4. දුෂිත රාජ්‍ය නිලධාරීන් වහාම නීතිය ක්‍රියාත්මක කරමු.
5. දූෂිත නීති හා පොලිස්‌ නිලධාරීන් එරෙහිව නැගී සිටිමු.
6. ආගමික දේශපාලන වහලුන්ට එරෙහි වෙමු.
7. මහජන නියෝජිතයන් ට ඇති ආරක්ෂාව ඉවත් කරමු.
8. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින්ට ලබා දෙන්නේ ආහාර නවතනු
9. වහල් දේශපාලන පාසු පාස යන කාල කරුවන්ට හා ක්‍රීඩාක‍්යන්ට එරෙහිව වෙමු.
10. රූපවාහිනිය හා ගුවන් විදුලි බොරු කියන දේශපාලන වැඩ සටහන් නවත‍්මූ
11. මහජන මුදලින් ඉදිකරන සියලුම දේ මහජනතාව අතින් විවෘත කරමු.

මෙවැනි වෙනස් කරන්න පුළුවන් දේවල් ඉදිරියට බලාපොරොත්තු වෙන්න.

මීට
සමාජ ක්‍රියකාරී
K. M. S.

Address

Colombo
01

Website

Alerts

Be the first to know and let us send you an email when Star TV- ස්ටාර් TV Live posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Star TV- ස්ටාර් TV Live:

Videos

Share

Category


Other TV Networks in Colombo

Show All