EDIT- එඩිට්

EDIT- එඩිට් එක දේකට එකක් නොව සියල්ලටම එකක්... සංක්‍රමනයෙන් ඉදිරියට...
(1)

😁
18/10/2024

😁

17/10/2024
මිනිස්සුන්ට හිනා වෙන්න හොද නෑ  හැබැයි මේක දැක්කම 😁
12/10/2024

මිනිස්සුන්ට හිනා වෙන්න හොද නෑ හැබැයි මේක දැක්කම 😁

හැම එකාටම අම්මා නැතිවෙන දවසක් එනවා...😪මළගෙදර ආව අය ආපහු හැරිලා යද්දී ..ආපු නෑදෑයොජීවිතේ ඔහොම තමයි කියලා  යද්දි..මළ ගෙදර ...
11/10/2024

හැම එකාටම අම්මා නැතිවෙන දවසක් එනවා...😪
මළගෙදර ආව අය ආපහු හැරිලා යද්දී ..
ආපු නෑදෑයො
ජීවිතේ ඔහොම තමයි කියලා යද්දි..
මළ ගෙදර ගහපු හඩ් ගලෝපුවාම..
කාත් කවුරැවත් නැතුව උඹ තනි වෙද්දි😪
බැලු බැලු අත අම්මවම මැවිලා පෙනෙද්දි..
වෙනදා වගෙ බත් එක බෙදලා "කාපන් පුතේ"
කියන්න එයා ලග නැති වෙද්දි ..
අම්මගෙ රස, බත් එකේ නැති වෙද්දි..
හිතේ හැමදේම කියන්න කෙනෙක් නැතිවෙද්දි..
මම කරන්න ඕනි මොනාද කියලා කියන්න කෙනෙක් නැතිවෙද්දි..
දැනෙයි උබට,..!
එයා කරපු ආදරේ..
උබව පරිස්සම් කරපු තරම..
උබ වෙනුවෙන් විදපු දුක..
කොටින්ම කිව්වොත් ජීවිතේ
ඉතුරැ ටික.
අම්මා නැතුව ගෙවන්නෙ කෝමද කියලා මතක්වෙද්දි.......😪
පුංචි කාලෙ වගෙ ආයෙත්
දුවගෙන යන්න හිතෙයි
අම්මව හොයාගෙන....
ඒත් අම්මගෙ තුරැලට නෙවෙයි,
සොහොනට.
දන්නවද,අම්මව පොළව යට වළ දාලා ඇවිත් සුපුරැදු ජීවිතය ගෙවන්න වෙනවා අපි හැමෝටම දවසක😢
එදාට පසුතැවිලි නොවී..
ඉන්නකම්
සලකපං,ගරැකරපං,බලාගනිං,
ඒ උඹට කවදාවත් අඩුවක් නැතුව ආදරෙ කරපු එකම ආදරවන්තියයි.
අම්මා..🌹❤✍

11/10/2024

මං කෑගහනවා😂

මත් රකුසා😥😁
11/10/2024

මත් රකුසා😥😁

ඉස්සර මං ආදරේ කරපු එක පිරිමි ළමයෙක් හිටියා. එයා මට හැමදාම කිව්වෙ...,* ඔයා හොදට ඉගෙන ගන්න,   අපෙ අම්මලා උනත් එතකොට කැමති ...
11/10/2024

ඉස්සර මං ආදරේ කරපු එක පිරිමි ළමයෙක් හිටියා. එයා මට හැමදාම කිව්වෙ...,

* ඔයා හොදට ඉගෙන ගන්න,
අපෙ අම්මලා උනත් එතකොට කැමති වේවි..!
* ඔයා උයන්න පුරුදු වෙන්න,
කෙල්ලෙක් උනාම ඒවා පුළුවන් වෙන්න ඕන..!
* කොටට අදින්න එපා,
කෙල්ලන්ට ලස්සන දිගට ඇන්දම..!
* කොල්ලො යාළුවො වැඩිය ඕන නෑ,
මන් කැමති නෑ..!
* විසේ ටිකක් අඩු කරගන්න,
කෙල්ලෙක් උනාම සංවර වෙන්න ඕන..!
* මට ඔයාව බලන්න එන්න විදියක් නෑ මං දුරනෙ,
ඔයා මෙහෙ එන්න අපි ඇවිදින්න යං..!

එයා කවදාවත් අහල නෑ ඔයා ඇවිදින්න යන්න ආස කොහෙද කියලා , ඒකට එයාට තිබුන හේතුව " මං ඉන්නෙ දුරනෙ " . මං ආස දේවල් මොනවද ? මං ආස මොනවගෙ ජීවිතේකටද කියලා එයා අදටවත් දන්නෙ නෑ...මං කරපු කැපකිරීම් , එයා වෙනුවෙන් ලියවුණු ලියමන් , එයාට කවදාවත් විශේශ දෙයක් උනෙ නෑ...react එකකින්වත් හිත සනසන්න එයා දැනගෙන ඉදියෙ නැත්ද ? එයාට උවමනාවක් තිබුනෙ නැද්ද කියලා මං දන්නෙ නෑ...!

මං ගැනවත් නොහිතා අගයක් නැති තැනක කැපකිරීම් කරලම හති වැටුනු දවසක මං එයාගෙන් සදහටම ඈතට උනා....!

ආයෙ කවදාවත්ම මගෙ ජීවිතේට පිරිමියෙක් ඕන නෑ කියල හිතෙන තැනටම කඩාවැටුණු හිතත් එක්ක කාලයක් මං මාවම පරිස්සමට අල්ලගෙන ඉදියා...දැන් ඇති මට මාවත් අතෑරේවි කියලා හිතුන කාලෙක කෙනෙක් මගෙ ජීවිතේට ආවා...!

මොන අහම්බයක්ද කියන්න මං දන්නෑ ...නොහිතපු විදිහට මගෙ හිතත් එ මනුස්සයා දිහාවටම ඇදිලා ගියා...ඒකට හේතුවත් එයාම වෙන්න ඇති...,

කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් මුලින්ම අහන ප්‍රශ්න වල උඩින්ම තියෙන්නෙ අම්මලා තාත්තලා ගැන , කරන ජොබ් එක ගැන , ඉගෙන ගන්නෙ මොනවද , වගෙ දේවල්නෙ ?

ඒත් එයාට තිබුනෙ අමුතු ප්‍රශ්න...,

*ඔයා ඉස්සරහට කරන්න ඉන්නෙ මොනවද ?
*හීන ආසාවල් මොනවද ?
*කදු නගින්න කැමතිද ?
*අහසටද කැමති මුහුදටද ?
*සත්තුන්ටද ආස ගස් වලටද ?
*ඔයාගෙ hobbies මොනවද ?
*කන්න ආස මොනවද ?
*කියවන්නද ආස ලියන්නද ?

ඇත්තටම එයා හරි අමුතු මනුස්සයෙක්...ඒ නිසාම වෙන්නැති මගෙ හිතත් මෙ තරම්ම එයාට බැදුණෙ...සරලවම කිව්වොත් එයා මගෙ vibe එකේම මනුස්සයෙක්....එයා හැමදාම කිව්වෙ......!

*ඔයාගෙ හීනෙ ඒක නම් ඔයා ඒ වෙනුවෙන් ඉගෙන ගන්න.මං ඔයාට උදව් කරන්නම්..!
*අකමැත්තෙන් වගෙ නම් ඔයාට බෑ වගෙ හිතෙනවා නම් අතාරින්න.ඔයාව අවුල් කරගන්න එපා.මන් ඉන්නවනෙ..!
*ඔයා ආසයි නම් උයන්න ඉගෙන ගන්න.මටත් හොදට උයන්න පුළුවන්..!
*ඔයා ආස ඕන ෆැෂන් එකක් කරන්න.තැනට ගැලපෙන්න.මං ඕන්නම් තෝරල දෙන්නම්.මට පුළුවන් ප්‍රශ්නයක් උනොත් බලාගන්න..!
*ඔයා ඕන යාලුවෙක් ආශ්‍රය කරන්න.ඔයාටම limit තියාගෙන.මොන දේ උනත් මට කියන්න.මං ඉතුරු ටික බලාගන්නම්..!
*ඔයා ඔයාගෙ විදිහට නිදහසෙ ඉන්න.මේ ගෙවිලා යන කාලෙ ආයෙ එන්නෙ නෑ.වයසට ගියත් මතක් කරලා හිනාවෙන්න පුළුවන් විදියට ආස දේවල් කරල ජීවත් වෙන්න..!
*ඔයාට මාව බලන්න එන්න පුළුවන් කාලයක් එයි ඉස්සරහට.ඒත් දැන්ම බෑ.තමුසෙ තාම චූටියි.මට පුළුවන් උන ගමන් මන් එනවා.එතකම් ඉවසගෙන ඉන්න.මටත් ඔයාව ගොඩක් මතක් වෙනවා..!
*ආස ඕන තැනක ඇවිදින්න යං.මං පාන්දර ඇහැරගෙන එන්නම්කො ඔයාව එක්කන් යන්න.මං ඉන්නෙ දුරනෙ ලමයො..!

මං එයා වෙනුවෙන් කරන පුංචි දේත් ඔයාට හරියට වටිනවා.මගෙ කියවිල්ල හැමදාම හරි ආසාවෙන් අහගෙන ඉන්නවා. දවසෙම වැඩ කරල මාත් කියවද්දි ඔයාට එපා වෙනෝ නේද කියද්දි හැමදාම එයාගෙ උත්තරෙ උනෙ "මගෙ චූටි කෙල්ලගෙ කියවිල්ල අහන් ඉද්දි මගෙ මහන්සිය නැති වෙනවා" කියලා.එයා වෙනුවෙන්ම ලියවුණු කවි නිසදස් කවදාවත් එයා මගෑරියෙ නෑ.වැඩ වැඩිම දවසක උනත් මං කෑවද බිව්වද අහන්න එයාට වෙලාවක් නැති උනෙ නෑ...!

සමහරු අහනවා,
" කොහොමද ආයෙත් ඔහොම ආදරේ කරන්නෙ,මෙච්චර දේවල් වෙලත් ඔයාට බයක් නැද්ද ආයෙත් ආදරේ කරන්න ?" කියලා..!

ඒ වෙලාවට මගෙ එකම උත්තරේ,
"මෙහෙම ආදරණීය මනුස්සයෙක්ට මං කොහොමද ආදරේ නොකර ඉන්නෙ ?"

ආදරේ කියලා මං මගෙ ජීවිතේට බලාපොරොත්තු උනු ඒ ආරක්ෂාව , සැනසීම , සතුට , විශ්වාසය එයා ළග අඩුවක් නැතුවම තියනවා....!

හිනාවක් පේන මානෙක නොතිබුණු මගෙ ජීවිතේට හිනාවක් ගෙනාපු ඔයාට,

"මං හරි ආදරෙයි ළමයො"💚
©️

ඒක ලස්සනයි 🥺❤️

11/10/2024

ප්‍රාදේශීය වාර්තාකරුවනි ඔබගේ ප්‍රදේශයේ මේ වන විට වැසි තත්වය කෙසේද..??
😁☔️🌧️

😁😁
11/10/2024

😁😁

😂
10/10/2024

😂

10/10/2024

වාසනා වන්ත සුබ උදෑසනක් වේවා.
ලස්සන ළමයෝ
😘❤️
Good Morning 😘

ලැට් පෝච්චියටයි ටකරමටයි නෙවෙයි  මේ  5000හෙ  කෑලි  වලට 😂😂
09/10/2024

ලැට් පෝච්චියටයි ටකරමටයි නෙවෙයි මේ 5000හෙ කෑලි වලට 😂😂

😁😂
09/10/2024

😁😂

😁😁😁
09/10/2024

😁😁😁

රස්සාවක් හොයන කෙනෙක්ට වටීවී...
09/10/2024

රස්සාවක් හොයන කෙනෙක්ට වටීවී...

Address

Avissawella
10780

Alerts

Be the first to know and let us send you an email when EDIT- එඩිට් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to EDIT- එඩිට්:

Videos

Share

YouTube Channel Advertising.


  • ඔබගේ youtube channel ප්‍රචාරණය සදහා විමසන්න.