Wrestle Who Cares

Wrestle Who Cares They Fight, We Report...
(1)

මාස්ක් එක දාන් ඉන්නෙ වෙන කවුරුත් නෙමෙ සැමෝවා ජෝ😍😍😍
09/06/2023

මාස්ක් එක දාන් ඉන්නෙ වෙන කවුරුත් නෙමෙ සැමෝවා ජෝ😍😍😍

අඩො අඩො😂😂 මුන් ආතල් දෙනවනෙ(Source - Sportskeeda wrestling )
29/05/2023

අඩො අඩො😂😂 මුන් ආතල් දෙනවනෙ

(Source - Sportskeeda wrestling )

What the......😯😯Aew නම් කවදාවත් ඩිසපොයින්ට් වෙන්නෑ සුපිරියට යනවා
29/05/2023

What the......😯😯

Aew නම් කවදාවත් ඩිසපොයින්ට් වෙන්නෑ සුපිරියට යනවා

House of Black Wins😍😍❤️❤️(Source - B/R wrestling)
29/05/2023

House of Black Wins😍😍❤️❤️

(Source - B/R wrestling)

මෙව්වනෙ යකො මැච්👌❤️පට්ටම බෲටල් මැච් එකක්. ඩ්‍රැගනොෆ් vs ජැකොවිච් මැච් එක නම් සුපිරි ආ.බැලුවෙ නැත්නම් දැන්ම බලන්න Nxt Bat...
29/05/2023

මෙව්වනෙ යකො මැච්👌❤️

පට්ටම බෲටල් මැච් එකක්. ඩ්‍රැගනොෆ් vs ජැකොවිච් මැච් එක නම් සුපිරි ආ.

බැලුවෙ නැත්නම් දැන්ම බලන්න Nxt Battleground.

ඔන්න අපේ රෝමන් කොලුවත් තවුසන්ඩ් ඩේ ක්ලබ් එකට ජොයින් වුනා...ඒකෙ සෙලිබ්‍රේශන් එක ලබන සතියෙ ස්මැක්ඩවුන් එකෙදි අපට බලාගන්න ප...
28/05/2023

ඔන්න අපේ රෝමන් කොලුවත් තවුසන්ඩ් ඩේ ක්ලබ් එකට ජොයින් වුනා...

ඒකෙ සෙලිබ්‍රේශන් එක ලබන සතියෙ ස්මැක්ඩවුන් එකෙදි අපට බලාගන්න පුලුවන් වේවී...

(Source - wwe)

ඊයෙ The Man බෙකි ලින්ච් ව දකින්න ඇති නෙ හැමෝම...අවුට්ෆිට් එක දැක්කම කාටහරි අඳුරන කෙනෙක්ව මතක් වුනාද? ෆිල්ම් පිස්සන්ට නම්...
28/05/2023

ඊයෙ The Man බෙකි ලින්ච් ව දකින්න ඇති නෙ හැමෝම...

අවුට්ෆිට් එක දැක්කම කාටහරි අඳුරන කෙනෙක්ව මතක් වුනාද? ෆිල්ම් පිස්සන්ට නම් මතක් වෙන්න ඇති😁

අඳුරගත්ත නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකො බලන්න.

ඔන්න ඊයෙ කට්ටියම දකින්න ඇතිනෙ ජිමි ඌසෝ රෝමන්ට ඇටෑක් කලා කියලා.ඇත්තටම ගත්තොත් මේක ඉතින් කොයිම හෝ වෙලාවක සිද්ධ වෙනවා කියලා...
28/05/2023

ඔන්න ඊයෙ කට්ටියම දකින්න ඇතිනෙ ජිමි ඌසෝ රෝමන්ට ඇටෑක් කලා කියලා.
ඇත්තටම ගත්තොත් මේක ඉතින් කොයිම හෝ වෙලාවක සිද්ධ වෙනවා කියලා හැමෝම වගෙ බලාගෙන හිටපු දෙයක් නෙ. රෙස්ලින් වල ස්ටේබල්ස් හැදෙනවා කැඩෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඔන්න tribal එකත් දැන් ඉන්නෙ ඒ අවස්තාවෙ. අපි බලමු ඉස්සරහට මොන වගෙ දෙයක් වෙයිද කියලා සහ ජේ ඌසො මොන පැත්ත තෝරගනීද කියලා....

(Source - Sportskeeda)
?

Seth 'Freakin' Rollins done it😌❤️Your New World Heavyweight Champion 😍
28/05/2023

Seth 'Freakin' Rollins done it😌❤️

Your New World Heavyweight Champion 😍

🔥 නයිට් ඔෆ් චැම්පියන් ppv එකත් ඔන්න ඇවිත්. කලින් ppv මොන වගෙ වුනත් මෙකෙ නම් අපිට සුපිරියක් වෙයි කියන සිදුවීම් කීපයක් ම බ...
27/05/2023

🔥 නයිට් ඔෆ් චැම්පියන් ppv එකත් ඔන්න ඇවිත්. කලින් ppv මොන වගෙ වුනත් මෙකෙ නම් අපිට සුපිරියක් වෙයි කියන සිදුවීම් කීපයක් ම බලාගන්න පුලුවන්...

🥊 අත කඩාගත් කෝඩි රෝඩ්ස් රෙස්ලින් වලල්ලෙ බීස්ට් බ්‍රොක් ලෙස්නර් එරෙහිව!

🏆 ටැග් ටීම් චැම්පියන්ස් කෙවින් ඕවන්ස් සහ සැමී සයන් ට්‍රයිබල් චීෆ් ට සහ සෝලෝ සිකෝවට එරෙහිව!

💥 හිස් වුනු වර්ල්ඩ් හෙවිවේට් චැම්පියන්ශිප් එකට තරඟ වඳින ආකිටෙක්චර් සෙත් රොලින්ස් සහ ෆිනාමනල් වන් ඒ ජේ ස්ටයිල්ස්! මේක නිකා සිරා සුපිරි මැච් එකක් වේවි

මෙන්න මේ මැච් ටික තමා දවසෙ තියෙන ප්‍රධානම මැච් කීපය. ඉතින් තව ස්වල්ප වෙලාවකින් පටන් ගන්න Noc එකෙ ඔයා ගොඩක් ආසාවෙන් බලන්න ඉන්නෙ මොන මැච් එකද?

ඔන්න ඒ පවුලටත් කෙල වෙන්න වගෙ....(Source - Sportskeeda) #කාලෙකට_පස්සෙ
27/05/2023

ඔන්න ඒ පවුලටත් කෙල වෙන්න වගෙ....

(Source - Sportskeeda)

#කාලෙකට_පස්සෙ

ලංකා ඉතිහාසයේ පළමු වතාවට ශාරුක්ගෙ ෆිල්ම් දෙකක් එකම දවසෙ, බොලිවුඩ් රසිකයො රොත්තක් එක්ක බැක් ටු බැක් බලන්ඩ එන්න 😻😻😻උදේම ශා...
13/01/2023

ලංකා ඉතිහාසයේ පළමු වතාවට ශාරුක්ගෙ ෆිල්ම් දෙකක් එකම දවසෙ, බොලිවුඩ් රසිකයො රොත්තක් එක්ක බැක් ටු බැක් බලන්ඩ එන්න 😻😻😻

උදේම ශාරුක්ගෙ අලුත්ම ෆිල්ම් එක පඨාන් 😻❤️🔥
දවල්ට බොලිවුඩයේ ලස්සනම ආදර කතාවක් උන කුච් කුච් හෝතාහේ ෆිල්ම් එක ??❤️🔥

ෆිල්ම් එක රිලීස් වෙන ජනවාරි 25 වෙනිදාට ලෝකය පුරාම ඉඳන් බිලියන ගණනක ශාරුක් රසිකයො ගෲප්ස් විදිහට එකතුවෙලා ඒක බලනවා කියල ඔයාල දැනටමත් දන්නව.... තනියම බලනවට වඩා ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් ❤️🔥

එකම විදිහට හිතන ඒත් එකට මුනගැහිලා නැති ෂාරුක් පවුලේ හැමෝම එදාට හඳුන ගමු තනියම තියටර් එකකට ගිහින් බලනවට වඩා මේක හරි සුන්දර අත්දැකීමක් වෙයි ❤️

ඔන්ලයින් ටිකට් බුක් කරගන්න පුළුවන් හැමෝටම ❤️

එන හැමෝටම තෑග්ගක් තියෙනවා ❤️🔥

ෆුල් ඉවෙන්ට් එකේ ටිකට් එක රු. 1250යි 😻❤️

එන හැමෝම කලින් ටිකට්ස් බුක් කරගන්න ඕනි. ඉතින් ටිකට් ගන්න මේ වට්සැප් නම්බර් එකට මැසෙජ් කරන්න. කෝල් ගන්නවා නම් ඊට යට නම්බර්ස් දෙකට ගන්න ❤️🔥

076 7883137 (Whatsapp)
076 1853983
071 8952744

(ඒ වගේම එන අය Yes කියලා comment එකක් දාන්න අපිට count එකක් ගන්න ඕන නිසා)

එන්න විදියක් නැතත්, පුළුවන් හැමෝගෙන්ම මේ පෝස්ට් එක ශෙයා කරලා හෙල්ප් එකක් දෙන්න කියලා හරි ආදරෙන් ඉල්ලනවා ❤️

අපේ කමියුනිටි එකේ ඉන්න ක්‍රිස්තියානි යාලුවන්ටත් අනික් හැමෝටමත් සුභම සුභ නත්තලත් වේවා... ආදරෙයි හැමෝටම ❤️
24/12/2022

අපේ කමියුනිටි එකේ ඉන්න ක්‍රිස්තියානි යාලුවන්ටත් අනික් හැමෝටමත් සුභම සුභ නත්තලත් වේවා... ආදරෙයි හැමෝටම ❤️

කෝකද සමර්ස්ලෑම් එකේ දැක්ක සුපිරිම සීන් එක? 😻😻😻(📸 - WWE)
31/07/2022

කෝකද සමර්ස්ලෑම් එකේ දැක්ක සුපිරිම සීන් එක? 😻😻😻

(📸 - WWE)

අවුරුදු ගානකට ඇති ඒ සමර්ස්ලෑම් එක නම් මහත්තයෝ 😻😻😻(📸 - WWE)
31/07/2022

අවුරුදු ගානකට ඇති ඒ සමර්ස්ලෑම් එක නම් මහත්තයෝ 😻😻😻

(📸 - WWE)

THE LAST MAN STANDING 😻😻😻ROMAN REIGNS SUPREME at  !!!(📸 - WWE)
31/07/2022

THE LAST MAN STANDING 😻😻😻

ROMAN REIGNS SUPREME at !!!

(📸 - WWE)

1️⃣0️⃣!!!!!! 😻😻😻    (📸 - WWE)
31/07/2022

1️⃣0️⃣!!!!!! 😻😻😻



(📸 - WWE)

MAN down Man Down i repeat Man Down 😻😻😻    (📸 - WWE)
31/07/2022

MAN down Man Down i repeat Man Down 😻😻😻



(📸 - WWE)

දෙයියනේ /// මේවනේ සමර්ස්ලෑම් මහත්තයෝ 😻😻😻  has NEVER seen anything like this!!!   (📸 - WWE)
31/07/2022

දෙයියනේ /// මේවනේ සමර්ස්ලෑම් මහත්තයෝ 😻😻😻

has NEVER seen anything like this!!!



(📸 - WWE)

මෙච්චර කාලයක් WWE එකේ CEO උන Vince McMahon රිටය වෙලා තියනවා.අන්තිම දවස්වලත් එක එක සිද්ධි නිසා Ceo තනතුරෙනුත් අයින් වෙලා ...
23/07/2022

මෙච්චර කාලයක් WWE එකේ CEO උන Vince McMahon රිටය වෙලා තියනවා.අන්තිම දවස්වලත් එක එක සිද්ධි නිසා Ceo තනතුරෙනුත් අයින් වෙලා හිටියෙ.කොහොම උනත් වින්ස් තමා Pro Wrestling වර්ල්ඩ්වයිඩ් Phenomena එකක් කරේ.Wrestlmania වගේ PPV වල ඉදන් Undertaker, Johm Cenaවගේ ගොඩක් Wrestlers ලගෙ සාර්තකත්වයට Vince ලොකු හේතුවක් උනා.

Vince අයින් උනාට පස්සෙ WWE වල CEO විදිහට පත් උන වින්ස් ගෙ දුව Stephenie McMahon දිගටම CEO තනතුරේ ඉදීවි.

ලෝගන් පෝල් බොස්   එකත් එක්ක අලුත්ම කන්ට්‍රැක් එකක් සයින් කරලා තියෙනවා 🤩🔥ඉස්සරහට හොද හොද ආතල් ටිකක් බලාගන්න පුලුවන් වෙයි ...
30/06/2022

ලෝගන් පෝල් බොස් එකත් එක්ක අලුත්ම කන්ට්‍රැක් එකක් සයින් කරලා තියෙනවා 🤩🔥

ඉස්සරහට හොද හොද ආතල් ටිකක් බලාගන්න පුලුවන් වෙයි 💪

(Source - Logan Paul)

ජෝන් සීනා WWE එකත් එක්ක එකතු වෙලා අදට අවුරුදු 20ක් සම්පූර්ණ වෙනවා 💪💪💪(Source - WWE)
28/06/2022

ජෝන් සීනා WWE එකත් එක්ක එකතු වෙලා අදට අවුරුදු 20ක් සම්පූර්ණ වෙනවා 💪💪💪

(Source - WWE)

අවුරුදු 9 ට පස්සෙ ආයෙත් CM Punk World Title එකක් දින්නා එහෙනම් ❤ .....AEW Double or Nothing ppv එකේදි මාස එක හමාරක විතර ...
30/05/2022

අවුරුදු 9 ට පස්සෙ ආයෙත් CM Punk World Title එකක් දින්නා එහෙනම් ❤ .....

AEW Double or Nothing ppv එකේදි මාස එක හමාරක විතර feud එකකට පස්සෙ තමා Adam Page ව පරාද කරලා Cm Punk AEW Champion වෙන්නෙ.මේ Feud එක නම් තවම ඉවර නෑ වගේ.සමහර විර Adam ට Rematch එකක් හම්බවෙන්න ලොකු ඉඩ කඩක් තියනවා...

!!!

Your NEW World Champion, !

රෙස්ලින් වළල්ලෙ ටෙක්නීශියන්!ඩැනියෙල් බ්‍රයන් කිව්වම නොදන්න කෙනෙක් නෑනෙ ඉතින්. ඔන්න අද ඩැනියෙන් එයාගෙ 41 වන උපන්දිනය සමරන...
22/05/2022

රෙස්ලින් වළල්ලෙ ටෙක්නීශියන්!

ඩැනියෙල් බ්‍රයන් කිව්වම නොදන්න කෙනෙක් නෑනෙ ඉතින්. ඔන්න අද ඩැනියෙන් එයාගෙ 41 වන උපන්දිනය සමරනවා. දැන් නම් මැදි වයස ඉවර වේගන එන්නෙ. හැබැයි තාම නාඹර කොල්ලෙක් වගෙ තමා වැඩ.

Wwe වෙතින් ඉවත් වෙලා දැන් Aew වල තමා දැන් ඩැනියෙල් ඉන්නෙ. ඒ බ්‍රයන් ඩැනියෙල්සන් නමින්. Aew වල නම් බ්‍රයන් ගෙ සුපිරිම මැච් ටිකක් අපිට බලාගන්න පුලුවන් වුනා. ඉස්සරහටත් සුපිරිම මැච් ප්ලේ කරන්න පුලුවන් වේවා කියලා සුබ උපන්දිනයක් කියලා wwc සෙට් එකම සුබ පතනවා.

Happy Birthday Brayn Danielson

(P.C:-Wreslingworldcc)

අද තිබුන Smackdown එකේ Main Event එකේදි තමා WWE Raw Tag Champions ලා උන RK-Bros ලාව පරද්දලා WWE Smackdown Tag Team Champ...
21/05/2022

අද තිබුන Smackdown එකේ Main Event එකේදි තමා WWE Raw Tag Champions ලා උන RK-Bros ලාව පරද්දලා WWE Smackdown Tag Team Champion ලා උන Usos ලා Undisputed WWE Tag Team Champions ලා බවට පත් වෙන්නෙ.

ඒ අනුව Bloodline එක මේ වෙනකොට WWE එකේ Male Division වල Main Title හතරම අයිති කර ගන්නවා.

සමහර විට Hell in a Cell PPV එකේදි Rematch එකක් යාවි!

රෝමන් අලුත් කන්ට්‍රැක්ට් එකක් WWE එක එකක් අත්සන් කරලා කියලා තමයි වාර්තා වෙන්නෙ.ඒ අනුව රෝමන් WWE Live Event එකකට එකකට ආයෙ...
11/05/2022

රෝමන් අලුත් කන්ට්‍රැක්ට් එකක් WWE එක එකක් අත්සන් කරලා කියලා තමයි වාර්තා වෙන්නෙ.ඒ අනුව රෝමන් WWE Live Event එකකට එකකට ආයෙ එන එකක් නැති වෙයි. Summer එකේදිත් අඩු Appearance ගානක් තියේවි.සති 10ක් විතර Raw හරි Smackdown වල හරි appear නොවේවි.Summer එකට දැනට රෝමන්ව දාලා තියෙන්නෙ Shows දෙකකට විතරයි.ඒ මොනවද කියලා හරියටම කියන්න බැරි උනාට Money in the Bank සහ Summerslam කියලා තමයි දැනට අනුමාන කරන්නෙ.

බ්‍රොක් ලෙස්නර් ගෙ Universal Championship Regin වලටත් ගොඩක් අය අකමැති උන හේතුවක් තමා ලෙස්නර් අඩු ගානෙ Raw වල Appear උනෙත් හරිම කලාතුරකින් නිසා.ඒ කාලෙදි අඩුම ගානෙ Smackdown එකේ WWE Championship එක හරි තිබුනා දිගටම.
දැන් රෝමන් WWE World Heavyweight Championship එක වගේම WWE Universal Championship එකත් අරන් තියන නිසා ඒ දෙකම බලාගන්න වෙන්නෙ කලාතුරකින්.රෝමන් ටයිටල් දෙක ඩ්‍රොප් කරයි කියලා හිතන්නත් අමාරුයි.Intercontinental Championship එක එහෙම සෑහෙන කාලෙකින් PPV එකකදි defend කරලා නෑ.අඩුම පහුගිය Blacklash PPV එකේදිවත් නෑ.
රෝමන් ඔය කාලසටහන තියෙද්දි ටයිටල් ඩ්‍රොප් කරේ නැත්නම් Mid Card feuds විතරක් බල බල ඉන්න වේවි!

ප.ලි.:- AEW Rampage එක සෙනසුරාදා උදේ 7.30ට Eurosports එකේ යාවි.AEW Dynamite එක බ්‍රහස්පතින්දා උදේ 5.30 ට Eurosports එකේ යාවි

02/05/2022

Happy Birthday Dwayne Johnson 💪❤️🔥

ඩ්වේන් ජොන්සන්...එහෙම නැත්තම් අපි හැමෝම දන්න විදියට ද රොක් ඉපදෙන්නේ 1972 මැයි 2 වෙනිදා. වෘත්තීය මට්ටමේ රෙස්ලින් ක්‍රීඩකයෙකු වූ රොකී ජොන්සන් තමා රොක්ගේ තාත්තා වෙන්නේ. ඒ ආභාශය නිසාම තමායි රොක්ටත් අති දක්ශ රෙස්ලින් ක්‍රීඩකයෙකු වෙන්න පුලුවන් වෙන්නෙත්. කුඩා කාලයේ සෑහෙන්න කරදර බාදක මැද්දේ නවසීලන්තයේ හැදී වැඩෙන රොක් පාසල් වියේදී දක්ශ ඇමරිකන් ෆුට්බෝල් ක්‍රීඩකයෙකු බවට පත් වෙනවා. ඒත් පාසලෙන් අයින් උනාට පස්සේ තාත්තා වගේම රෙස්ලින් ක්‍රීඩකයෙකු වෙන්න තිබුන ආසාව නිසා රොක් වෘත්තීයමය රෙස්ලින් ක්‍රීඩාවට එකතු වෙනවා. අපි හැමෝම දන්න WWE එකේ හිටපු දක්ශතම වගේම ජනප්‍රියම ක්‍රීඩකයෙක් තමා රොක් කියන්නේ. ලෝක ශූරතා 10ක් ඇතුලුව සමස්ත ශූරතා 17 දිනාගැනීමට රොක් සමත් වෙලා තියෙනවා.

රොක් සිනමාවට එන්නේ 2001 තිරගත වුන The Mummy Returns චිත්‍රපටය හරහා. ඒ වගේම රොක් තමන්ගේ පළමු ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ 2002 තිරගතවූ The Scorpion King චිත්‍රපටයේ. එතැන් පටන් මේ වෙනකම් රොක් ආදායම් අතින් අති සාර්ථක වූ චිත්‍රපටය බොහෝ ප්‍රමාණකයට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරම HBO නාලිකාවේ විකාශය වන The Ballers කතා මාලාව හරහා රොක් ටෙලිවිශනයට අවතීර්ණ වන්නේ එම කතා මාලාවේ ප්‍රධාන චරිතය මෙන්ම එහි විධායක නිශ්පාදකවරයා ද තමන් වෙමින්. ඒ වගේම පසුගිය වසර 6 තුල HBO ආයතනයේ වැඩිම පිරිසක් නැරඹූ කොමඩි සීරිස් එක වෙන්නෙත් The Ballers කතා මාලාවයි. (2020 විශ් එකට ටයිප් කරපුවා මේ)
මේ වෙනකොට Seven Bucks Production නමින් රොක්ට තමන්ගේම කියලා ප්‍රඩක්ශන් හවුස් එකක් තියෙනවා. ඒ වගේම වර්තමාන ලෝකයේ වැඩිම ආදයමක් අය කරන රංගන ශිල්පියා වන්නේද රොක් (2020 වසර වනවිට). ගොඩක් අය හිතන දෙයක් තමා රොක්ට රගපාන්න බෑ...ඇග පුම්බනවා විතරයි කියලා. දවසක් හරි ජිම් එකකට ගිය මනුස්සයෙක් දන්නවා රොක්ගෙ වගේ ඇගක් හදනවා කියනේ කොච්චර අමාරු දෙයක්ද කියලා...පෞද්ගලික රොක් කියන්නේ මං ආසම නලුවෙක්. ජැකී චෑන් වගේ...මාස්ටර්පීස් ඇක්ශන් නැති උනාට කවදාවත් රොක් ඉන්න ෆිල්ම් එකක් බලන්න කම්මැලිත් නෑ...නොබලා ඉන්න හිතෙන්නෙත් නෑ...රොක්ට දැන් අවුරුදු 50ක්...හැබැයි අවුරුදු තිහක් නැති අපිට වඩා සුපිරි ඇගක් තියෙන පට්ට වැඩ්ඩෙක්...ඒක තමා මිනිස්සුන්ගේ උවමනාව කියන්නේ...වයස කියන්නේ අංකයක් විතරයි කියන්න හොදම උදාහරණෙ තමා රොක් ❤️🔥

26/04/2022

මල්ටිවර්ස් ඔෆ් මෑඩ්නස් බලන්ඩ ෆ්‍රී ටිකට් දිනාගන්න 😻😻😻

ඊසි වැඩක් තියෙන්නෙ 😻❤

1️⃣ Premiere With Review Who Cares පේජ් එකට ලයික් කරන්න ❤
2️⃣ යාලුවො දෙන්නෙක් මේ පෝස්ට් එකට මෙන්ශන් කරන්න ❤
3️⃣ මේ පෝස්ට් එක ශෙයා කරන්න ❤

අවසාන දිනය මැයි 02 ❤

🔸16 Time WWE World Heavyweight Champion (Ric Flair එක්ක වැඩිම W.W.H. Championship ගානකට සම තැන ඉන්නෙ)🔸4 Time World Tag T...
23/04/2022

🔸16 Time WWE World Heavyweight Champion (Ric Flair එක්ක වැඩිම W.W.H. Championship ගානකට සම තැන ඉන්නෙ)
🔸4 Time World Tag Team Champion
🔸5 Time WWE United States Champion
🔸2 Time Royal Rumble Winner
🔸1 Time Money in the Bank Winner

🔸Most Wins in WWE history (1743 Wins)
🔸Second Longest WWE Title Reign in Modern Era (380 Days)
🔸Last 5 Star Match in WWE Main Roster (in 2011 Money in the Bank with CM Punk)
🔸5 Time Wrestlmania Main Eventer

Happy Birthday John Cena 🤩💪🔥

ජෝන් ෆේලිස් ඇන්තෝනි සීනා, එහෙම නැත්තම් හැමෝම දන්න විදියට ජෝන් සීනා ඉපදෙන්නේ 1977 අප්‍රේල් 23 ඇමෙරිකාවේදී. ජෝන් සීනා කියන්නේ ප්‍රොෆෙශනල් රෙස්ලර් කෙනෙක්. WWE (World Wrestling Entertainment) එකේ බිහිවුන ජනප්‍රියම තරු අතරින් එක්කෙනෙක්. ඒ වගේම WWE එකේ වැඩිම වතාවක් වර්ල්ඩ් චැම්පියන් වුන දෙන්නගෙන් එක්කෙනෙක්. ඒ වගේම දශකයකට ආසන්න කාලයක් තිස්සේ WWE එකේ ෆ්‍රැන්චයිස් ප්ලේයර් විදියට කටයුතු කලෙත් සීනා. ෆ්‍රැන්චයිස් ප්ලේයර් කෙනෙක් වෙන්න ටැලන්ට් එක වගේම අදාලා බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරන්න පුලුවන් ටැලන්ට් එකත් තියෙන්න ඕනි. රෙස්ලින් බලන්න ඇබ්බැහි වෙච්ච හේතු අතරේ සීනා උඩින්ම ඉන්නවා. ස්පෙශලි සීනා රින්ග් එකට ඇවිත් කරන ස්පීච් අහන්න. දැන්නන් සීනා සෑහෙන්න ෆේමස් පීස්මේකර් කැරැක්ටර් එක නිසා. ඒකට අමතර ඉස්සරහට එන්න තියෙන තවත් ගොඩක් ප්‍රධාන් පෙළේ ෆිල්ම්ස් වලින් අපිට සීනව බලාගන්න පුලුවන් 🤩🔥

Heres your Brand New Ring Of Honor World TV Champion.....Samoan Submission Machine...𝐒𝐚𝐦𝐨𝐚 𝐉𝐨𝐞Former champion Minoru Suz...
14/04/2022

Heres your Brand New Ring Of Honor World TV Champion.....
Samoan Submission Machine...
𝐒𝐚𝐦𝐨𝐚 𝐉𝐨𝐞

Former champion Minoru Suzuki එක්ක තිබුනු සුපිරිම මැච් එකකින් පස්සෙ තමා ජෝ චැම්පියන් වෙන්නෙ.
මේක නම් පට්ටම මැච් එකක්. පටන් ගත්ත ගමන් වැදුනා chop ටිකක් ගිනි විසික් වෙන්නම. බැලුවෙ නැත්නම් කොහොම හරි බලන්න. පට්ටම මැච් එකක් මේක.

ජෝ දිනලා ටික වෙලාවකින් Satnam Singh,Jay Lethal සහ Sonjay Dutt ඇවිත් ජෝට ඇටෑක් කලා. මෙදා සැරේ නම් ජෝ ට ලේසි වෙන්නෑ සින්ග් කියන්නෙ කොච්චර දැවැන්තයෙක්ද කියලා බලපු අය දකින්න ඇති.

Address

Avissawella

Alerts

Be the first to know and let us send you an email when Wrestle Who Cares posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share