රජරට ඈයෝ Rajarata Eyo

රජරට ඈයෝ  Rajarata Eyo වැව්බැඳි රාජ්‍යයෙන් තම්බපණ්ණියට...

Welcome Double two😘💞
31/12/2021

Welcome Double two😘💞

28/10/2021
පිටුවටත් ලයික් එකක් දාගෙනම යන්න👍💪https://www.facebook.com/1265752403565522/posts/2085434841597270/
19/06/2021

පිටුවටත් ලයික් එකක් දාගෙනම යන්න👍💪
https://www.facebook.com/1265752403565522/posts/2085434841597270/

"දෙරණ" promotions
ඩිජිටල් පොසොන් කලාපය 2021

තරග අංශය -ඩිජිටල් නිර්මාණ, පෝස්ටර් හා චිත්‍ර නිර්මාණ තරගාවලිය ( විවෘත මාධ්‍ය)

තේමාවන් - පොසොන් පිංකම" සහ "කොවිඩ් සමග යලි නැගිටින රට "

නීරෝගීව බැතිසිතින් නිවසේ සිට................
සමරමුද පවුලෙ සැම පොසොන් දින දුරින් හිද......

⭕️තරග නීතිරීති හා කොන්දේසි..

▪️ වැඩිම Like ප්‍රමාණයක් හිමි කර ගන්නා සහා විනිසුරු මණ්ඩලයේ ලකුනුද එකතුව, වැඩිම ලකුණු ලබා ගන්නා නිර්මාණයන්ට ජයග්‍රහණ හිමිවේ.

▪️ ඔබේ නිර්මාණය ඉදිරියටම යැවීම සදහා like ලබාගැනීමට යහළුවන් Mention කිරීම, Post එක Share කිරීම, Mention කර Share කිරීම, Link එක Share කිරීම වැනි ඕනෑම ක්‍රමයක් අනුගමනය කළ හැක.

▪️සියලුම තරඟකරුවන් සහ මනාප පල කරන සියලු දෙනා අපගේ දෙරණ ප්‍රවර්ධන ෆේස්බුක් පිටුවට like කල යුතු වේ.

▪️තවමත් තරගය අවසන් නොමැති හෙයින් ඔබේ නිර්මාණය ඉක්මනින් අපට එවන්න.

▪️මෙම මස 20වනදා රාත්‍රී 12 ට මනාප පලකිරීම අවසන් වේ.

ස්තුති...

ලස්සන පවුලක් 💜️🤟Like_Rajarata_€yo👍
08/05/2021

ලස්සන පවුලක් 💜️🤟
Like_Rajarata_€yo👍

Thank you
03/05/2021

Thank you

දළදා සමිදු පිහිටයි!!!
02/05/2021

දළදා සමිදු පිහිටයි!!!


90's Pack 📦මතක අය කෝ බලන්න 👀
02/05/2021

90's Pack 📦
මතක අය කෝ බලන්න 👀

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල ඉදි වූ සෝම හිමියන්ගේ පිළිරුව☸️🙏
01/05/2021

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල ඉදි වූ සෝම හිමියන්ගේ පිළිරුව☸️🙏

සියළු දෙනාටම නිදුක් නිරෝගීසුව අත්වේවා!!!
30/04/2021

සියළු දෙනාටම නිදුක් නිරෝගීසුව අත්වේවා!!!

දිමුත් × තිරිමාන්න ❤🧡❤
30/04/2021

දිමුත් × තිරිමාන්න ❤🧡❤

අනුරාධපුර ථූපාරාමය 🙏
30/04/2021

අනුරාධපුර ථූපාරාමය 🙏

අනුරාධපුරයේ ගියොත් නවාතැන් ගන්න හොඳම තැන
30/04/2021

අනුරාධපුරයේ ගියොත් නවාතැන් ගන්න හොඳම තැන

ලංකාවේ යන්න ආසම තැනක් සීගිරිය 👨‍👩‍👦‍👦
29/04/2021

ලංකාවේ යන්න ආසම තැනක් සීගිරිය 👨‍👩‍👦‍👦

📷Thilanka Kaluthotage
29/04/2021

📷Thilanka Kaluthotage

දඹුල්ල - බකමූණThanks 📸
02/02/2021

දඹුල්ල - බකමූණ
Thanks 📸

මින්නේරිය ජාතික වනෝද්‍යානය🍃❤️
09/11/2020

මින්නේරිය ජාතික වනෝද්‍යානය🍃❤️

රජරට පුරවරයේ තවත් එක් සුන්දර ස්ථානයක්❤️🍃                                    #හිරිවඩුන්න_වැව❤️🍃            #කෝ_යන්න_කැමති...
04/10/2020

රජරට පුරවරයේ තවත් එක් සුන්දර ස්ථානයක්❤️🍃

#හිරිවඩුන්න_වැව❤️🍃

#කෝ_යන්න_කැමති_අය😍😍

"රජරට ඈයෝ"

 #පොලොන්නරුව_වටදාගෙය🙏🏻🙏🏻•පොලොන්නරුව රාජධානි සමයේ නිර්මාණය කරන ලද අලංකාර ගෘහ නිර්මාණ ශිල්පවලින් හෙබි පූජනීය ස්ථානයකි.....
02/10/2020

#පොලොන්නරුව_වටදාගෙය🙏🏻🙏🏻

පොලොන්නරුව රාජධානි සමයේ නිර්මාණය කරන ලද අලංකාර ගෘහ නිර්මාණ ශිල්පවලින් හෙබි පූජනීය ස්ථානයකි.....

"සුන්දර රජරට පුරවරය"කවුඩුල්ල ජාතික වනෝද්‍යානය🍃❤️
02/10/2020

"සුන්දර රජරට පුරවරය"

කවුඩුල්ල ජාතික වනෝද්‍යානය🍃❤️

♥️🤜🤛
01/10/2020

♥️🤜🤛

රස හදුනන්නෝ ෆලූඩම බොන්නෝ🥤😋
12/09/2020

රස හදුනන්නෝ ෆලූඩම බොන්නෝ🥤😋

අලුත් උන ශ්‍රී ලංකා ක්මාන්ඩෝ නිල ඇදුම 💓
11/09/2020

අලුත් උන ශ්‍රී ලංකා ක්මාන්ඩෝ නිල ඇදුම 💓

රටටම සෙත සැලසේවා!!🌷🌷🌷
04/08/2020

රටටම සෙත සැලසේවා!!🌷🌷🌷

උතම් දළදා සමිදු පිහිටයි!!!🙏පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න💜️👍🙏
08/07/2020

උතම් දළදා සමිදු පිහිටයි!!!🙏
පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න💜️👍🙏

ඇවිදින්න ආසා අය ශෙයාර් කරන්න🙋🤷පේජ් එකටත් ලයික් එකක් දාන්න👍
06/07/2020

ඇවිදින්න ආසා අය ශෙයාර් කරන්න🙋🤷
පේජ් එකටත් ලයික් එකක් දාන්න👍

06/07/2020

වීඩියෝ එක බලන්න අවසාන වෙනකන්...මේ අලියා පාරේ යන වාහන වලට කරන්න හදන දේ🐘🐘🐘

අපේ දේ අපි අගයකල යුතුයි🙏පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න💜️
05/07/2020

අපේ දේ අපි අගයකල යුතුයි🙏
පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න💜️

රුවන්වැලිසෑය 🙏🙏🙏ශෙයාර් කරලා පේජ් එකත් එක්ක එකතු වෙන්න💜️
04/07/2020

රුවන්වැලිසෑය 🙏🙏🙏
ශෙයාර් කරලා පේජ් එකත් එක්ක එකතු වෙන්න💜️

උතුම් ඇසළ පොහෝ දිනයයි!!!🙏🙏පේජ් එකත් සමග එකතුවන්න
03/07/2020

උතුම් ඇසළ පොහෝ දිනයයි!!!🙏🙏
පේජ් එකත් සමග එකතුවන්න

ගිහින් තියනවද?💜️පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න
03/07/2020

ගිහින් තියනවද?💜️
පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න

- සිබිල් නැන්දා - ඔබට නිවන් සුව!!!😥😥
01/07/2020

- සිබිල් නැන්දා - ඔබට නිවන් සුව!!!
😥😥

දන්න අය commnt කරන්න බලන්න🙏🙏🙏පේජ් එකටත් ලයික් එකක් දාගෙනම යන්න💜️
30/06/2020

දන්න අය commnt කරන්න බලන්න🙏🙏🙏
පේජ් එකටත් ලයික් එකක් දාගෙනම යන්න💜️

කෝ බලන්න ගිහින් තියන අය🙏🙏🙏පේජ් එකටත් ලයික් එකක් දාන්න
30/06/2020

කෝ බලන්න ගිහින් තියන අය🙏🙏🙏පේජ් එකටත් ලයික් එකක් දාන්න

ඔයාලගේ ස්කෝලත් එවන්න පේජ් එක හරහා ශෙයාර් කරලා දෙන්නම්💜️💜️💜️
28/06/2020

ඔයාලගේ ස්කෝලත් එවන්න පේජ් එක හරහා ශෙයාර් කරලා දෙන්නම්💜️💜️💜️

 #අනුරාධපුරයශ්‍රී ලංකාවේ ප්‍රථම අග නගරය වන අනුරාධපුරය ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් නගරය...
27/06/2020

#අනුරාධපුරය

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග නගරය වන අනුරාධපුරය ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් නගරයකි. වසර දස දහස් ගණනාවක් ඈතට දිවෙන ඉතිහාසයක් අනුරාධපුරය සතුව පවතී. අනුරාධපුර ඇතුල් නගරය තුළ සිදු කළ කැණීම් මගින් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ම ජනාවාසව පැවති බවට සාධක හමු වේ. එම කැණීමෙන් හමු වූ බ්‍රාහ්මී අක්ෂර සහිත වළං කැබලි මගින් ශ්‍රී ලංකාවේ ඓතිහාසික අවධිය ක‍්‍රි. පු 7-8 වන සියවස් දක්වා දිවෙන බව ද අනාවරණය විය

මහාවංසයට අනුව අනුරාධපුරය ප‍්‍රථම වරට ජනාවාස කරගත්තේ ක‍්‍රි. පු 6 සියවසේ ඉන්දියාවෙන් මෙරටට සංක‍්‍රමණය වු ආර්යයන්් වන විජය කුමාරු ඇතළු පිරිසේ සිටි අනුරාධ නම් තැනැත්තෙකු විසිනි. ඔහු මල්වතු ඔයේ ශාඛාවක බටහිර ඉවුරේ අනුරාධ නමින් ග‍්‍රාමිය ජනාවාසයක් ආරම්භ කළේය. මෙම ග‍්‍රාමය පුරයක් බවට පත් වුයේ ක්‍රි පු 4 වන සියවසේ පණුඩකාභය රජු විසිනි. ඉන්පසුව මුටසිව රජු විසින් මහාමේඝවනය ඉදිකොට නගරය අලංකාර කළ අතර අනුරාධපුරයේ ඉදිකළ වාස්තු විද්‍යාත්මක නිර්මාණවල ජිවමාන සාධක දක්නට ලැබෙන්නේ දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ සිටය. අනතුරුව දුටුගැමුණු, වලගම්බා, වසභ, මහසෙන් ධාතුසේන ඇතුළු රාජ්‍ය පාලකයන් අතින් අනුරාධපුර නගයේ වර්ධනය සහ ව්‍යාප්තිය සිදු විය. මෙලෙස උච්ඡුාවචනය වෙමින් පැවැති අනුරාධ නගරයේ වර්ධනය ක‍්‍රි.ව 9 වන සියවසේ දී ඇති වු පාණ්ඩ්‍ය ආක‍්‍රමණයත් 10 වන සියවසේ ඇති වු චෝල ආක‍්‍රමණයත් හමුවේ ප‍්‍රබල පසුබැස්මකට ලක් විය.

අනුරාධපුර පැරණි නගරය මල්වතු ඔයේ ශාඛාවක බටහිර ඉවුරේ පිහිටා ඇත. බටහිරින් බුලන්කුලම වැවෙන් ද නිරිත දිගින් බසවක්කුලම (අභය) වැවෙන් ද දකුණින් තිසා වැවෙන් ද නැගෙනහිරින් නුවර වැවෙන් ද (ජය වැව) සීමා වී ඇත. අනුරාධපුර පැරණි නගරයේ නටබුන් ව්‍යාප්ත වී අති ආකාරය අනුව නගර සැලසුම ප‍්‍රධාන කොටස් දෙකකට බෙදේ.

ඇතුල් නගරය

පිටත නගරය

ඇතුල් නගරය තුල රාජකීය ගොඩනැගිලිත් පිටත නගරය තුළ ආගමික ගොඩනැගිලිත් ස්ථානගත වී පවතී පිටත නගරය තුල විහාරාරාම ස්ථාන ගත වී ඇති ආකාරය අනුව ප‍්‍රධාන ආරාම සංකීර්ණ 03 ක් (මහා විහාරය, ජේතවනය, අභයගිරිය* ද ප්‍රත්‍යන්ත ආරාම කිහිපයක් ද පවතින අතර ඊට අමතරව රාජකීය උද්‍යාන සංකීර්ණයක් ද දැකිය හැකිය.

 ධාතුසේන රජු විසින් ඉදිකරනු ලැබු සුන්දර කලාවැව...අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ගම්මානය ආසන්නයේ ඉදිවී ඇත...මෙමගින් කුඹු...
14/06/2020


ධාතුසේන රජු විසින් ඉදිකරනු ලැබු සුන්දර කලාවැව...අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ගම්මානය ආසන්නයේ ඉදිවී ඇත...මෙමගින් කුඹුරු අක්කර දහස් ගණනාවක් අස්වැද්දීමට ජලය සපයයි...
Respect 💜️💜️

  district of   ගිරිතලේ වැව අභියස ඉදිකරනු ලැබු බුද්ධ ප්‍රතිමාවයි...මෙය හුදෙක් අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමාවට සාපේක්ෂව ...
14/06/2020

district of
ගිරිතලේ වැව අභියස ඉදිකරනු ලැබු බුද්ධ ප්‍රතිමාවයි...මෙය හුදෙක් අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමාවට සාපේක්ෂව නිර්මාණය කරනු ලැබූවකි...

    ඔබත් රජරට පුරවරයේ පුද්ගලයකුනම් අනිවාර්යයෙන්ම මෙම පිටුවට ලයික් එකක් දමා එක්වන්න අප සමග 👍
14/06/2020


ඔබත් රජරට පුරවරයේ පුද්ගලයකුනම් අනිවාර්යයෙන්ම මෙම පිටුවට ලයික් එකක් දමා එක්වන්න අප සමග 👍

Address

Anuradhapura

Telephone

+94715980782

Website

Alerts

Be the first to know and let us send you an email when රජරට ඈයෝ Rajarata Eyo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category


Other Magazines in Anuradhapura

Show All