25/04/2023
සුදු මහ කොකා ( මහ කොකා Casmerodius albus
,Great white egret ,Great cockerel) Great Egret
මෙම පක්ෂියාගේ ශරීරය සෙ.මී. 94 පමණ දිගින් යුක්තය. ගත සුදු පැහැතිවන අතර දිගු හොට කහ සහ කළු පැහැතිය. හොදින් වැඩුනු මෙම පක්ෂීන්ගේ ඇස සහ හොටය අතර කොල සහ කහ පැහැති වර්ණයෙන් යුක්ත රේකාවක් පිහිටා ඇත. ශරීරයේ පහළ කොටසේ පිහාටු පිල් ආකාරයට දිස්වේ. මෙම පක්ෂීන්ගේ විවිධ ප්රභේද ලොවපුරා සමහර රටවල්වල ජීවත්වේ .
The body of this bird is about 94 cm long.
The body is white and the long beak is yellow and black. These well-grown birds have a line of green and yellow color between the eye and the beak.
The feathers on the lower part of the body appear like feathers. Different varieties of these birds live in some countries around the world.
Pix by Ruchiru Kulasekara