Walagamba

Walagamba මහා රට්ඨක සෙන්පති මරා
වට්ටගාමිනී අභය අනුරධපුරයේ රජවූ බව මහා වංශයේ සඳහන්වේ. වංශ කථාවේ

2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බව සහ උසස් පෙළ විභාගය නියමිත දිනට පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය...
10/11/2023

2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බව සහ උසස් පෙළ විභාගය නියමිත දිනට පවත්වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි

2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බව සහ උසස් පෙළ විභාගය නියමිත දිනට පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය...
10/11/2023

2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බව සහ උසස් පෙළ විභාගය නියමිත දිනට පවත්වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි
===========================================
2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බව සහ උසස් පෙළ විභාගය නියමිත දිනට පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියි. තවද දීපවාලි දිනය සැමරීම වෙනුවෙන් නොවැම්බර් මස 13 වන සඳුදා දින රට පුරා ඇති දෙමළ පාසල්වලට නිවාඩු ලබාදී ඇති අතර එම නිවාඩුව වෙනුවට 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි මෙසේ නිවාඩු ලබාදෙන පාසල්වල විදුහල්පතිවරුන් විසින් ඒ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දී ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වයි.

තැපෑල ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට සැලසුම්
10/11/2023

තැපෑල ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට සැලසුම්

තැපෑල ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට සැලසුම්==================================තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කර විදෙස...
10/11/2023

තැපෑල ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට සැලසුම්
==================================
තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කර විදෙස් රටවල් වල මෙන් ඉදිරියට යාමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවත් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා තැපැල් මුලස්ථාන පරිශ්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කොට ඇත. තැපැල් දෙපාර්තමේන්තුව වර්ෂයකට මිලියන 7000ක් පමණ දිගටම පාඩු ලබපු ආයතනයක් වන නමුත් තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලබන පැත්තට හැරවීමට හැකියාව පවතින බවත් මෙම වසර අවසානයේ බිලියන 7 පාඩුව බිලියන 4 දක්වා අඩුකර ගැනීමට කටයුතු කරන අතරම ලබන අවුරුද්ද වන විට එය පාඩු නොලබන තත්වයට ගෙන ඒමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවටද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

දැදුරුඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම්
10/11/2023

දැදුරුඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම්

දැදුරුඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම්===============================...
10/11/2023

දැදුරුඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම්
===========================================
වාරියපොළ , නිකවැරටිය, මහව , කොබෙයිගනේ, බිංගිරිය , පල්ලම, හලාවත , ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් දැදුරුඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බැවින් එම ප්‍රදේශවල ජනතාවට ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

https://youtu.be/Pgnl28u3j8w
03/11/2023

https://youtu.be/Pgnl28u3j8w

සුව දිවි පොවෙතක් සඳහා වූ ආහාර සහ ජීවන රටාව පිළිබඳව දැනුවත් වන්නට

https://youtu.be/zbchvEpFY-A
03/11/2023

https://youtu.be/zbchvEpFY-A

සුව දිවි පොවෙතක් සඳහා වූ ආහාර සහ ජීවන රටාව පිළිබඳව දැනුවත් වන්නට

https://youtu.be/QEPoo_G4LWU
03/11/2023

https://youtu.be/QEPoo_G4LWU

සුව දිවි පොවෙතක් සඳහා වූ ආහාර සහ ජීවන රටාව පිළිබඳව දැනුවත් වන්නට

https://youtu.be/UL4szq2AJnU
03/11/2023

https://youtu.be/UL4szq2AJnU

සුව දිවි පොවෙතක් සඳහා වූ ආහාර සහ ජීවන රටාව පිළිබඳව දැනුවත් වන්නට

පාසල් අභ්‍යාස පොත් සඳහා සිසුන්ට වට්ටමක්.
01/11/2023

පාසල් අභ්‍යාස පොත් සඳහා සිසුන්ට වට්ටමක්.

පාසල් අභ්‍යාස පොත් සඳහා සිසුන්ට වට්ටමක්.==========================රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් 30 % ක වට්ටමක් යටත...
01/11/2023

පාසල් අභ්‍යාස පොත් සඳහා සිසුන්ට වට්ටමක්.
==========================
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් 30 % ක වට්ටමක් යටතේ සියලුම පාසල්වලට අභ්‍යාස පොත් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බැවින් ඊට අදාළව චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රුපියල් කෝටි එකසිය විසි පහක ලාභයක් ලබා තිබෙන බවත් කඩදාසි හිඟයක් නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම රාජ්‍ය සංවර්ධන හා නිර් මාණ නීතිගත සංස්ථාවේ කාර් ්‍ය මණ්ඩලය විසින් විවෘත්ත කරයි...
31/10/2023

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම රාජ්‍ය සංවර්ධන හා නිර් මාණ නීතිගත සංස්ථාවේ කාර් ්‍ය මණ්ඩලය විසින් විවෘත්ත කරයි.
===========================================

කොළඹ නගරයේ පවතින ජනාකීර් ණම දුම්රිය ස්ථානයක් වන බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලමේ පවතින අවදානම් සහගත තත්ත්වය මාධ්‍ය මගින් පෙන්වා දීමෙන් අනතුරුව අබලන් පාලම වෙනුවට නව පාලමක් ඉදිකරන තුරු එම ස්ථානයේ ඉදි කරන ලද තාවකාලික මගී ගුවන් පාලම ජනතා අයිතියට පත් කිරීම එහි ඉදිකිරීම් කටයුතු සිදුකල රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ කාර්ය මණ්ඩලය විසින් සිදු කරනු ලදි.

දේශිය ආදායම් දෙපාර් තමේන්තුවේ පුරප්පඩු සඳහා බඳවා ගැනීමට උපදෙස්
27/10/2023

දේශිය ආදායම් දෙපාර් තමේන්තුවේ පුරප්පඩු සඳහා බඳවා ගැනීමට උපදෙස්

දේශිය ආදායම් දෙපාර් තමේන්තුවේ පුරප්පඩු සඳහා බඳවා ගැනීමට උපදෙස්==========================================දේශීය ආදායම් දෙප...
27/10/2023

දේශිය ආදායම් දෙපාර් තමේන්තුවේ පුරප්පඩු සඳහා බඳවා ගැනීමට උපදෙස්
==========================================

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු 210 ක් සඳහා මෙන්ම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි තනතුරු 66 ක් සදහාද බඳවා ගැනීම් කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දේශීය ආදායම් කොමසාරිස් වරුන්ගේ සංගමයේ සාමාජිකයන් සමග මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවකදී ප්‍රකාශකේට ඇත. මෙරට රාජ්‍ය ආදායමෙන් සියයට 60ක පමණ දායකත්වය දක්වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා උපරිම පහසුකම් සැලසීම රජයේ අරමුණ බවත් බදු ජාලය ශක්තිමත් කිරීම සඳහා ඩිජිටල්කරනය හඳුන්වා දීමේ ප්‍රධාන පියවර වන රැම්ස් පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කිරීම කෙරෙහි ද අවධානය යොමු වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කොට ඇත.

අබලන් තත්වයේ පාසල් වෑන් සඳහා දැඩි ක්‍රියා මාර් ග
26/10/2023

අබලන් තත්වයේ පාසල් වෑන් සඳහා දැඩි ක්‍රියා මාර් ග

අබලන් තත්වයේ පාසල් වෑන් සඳහා දැඩි ක්‍රියා මාර් ග===============================පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ගනු ලබන අබලන් ...
26/10/2023

අබලන් තත්වයේ පාසල් වෑන් සඳහා දැඩි ක්‍රියා මාර් ග
===============================
පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ගනු ලබන අබලන් තත්ත්වයේ බස් සහ වෑන් රථ සම්බන්ධයෙන් ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව රථ වාහන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා ඇත.

පොලී අනුපාත අඩු නොකළ වාණිජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන කෙරෙහි මහ බංකුවේ දැඩි අවධානය
24/10/2023

පොලී අනුපාත අඩු නොකළ වාණිජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන කෙරෙහි මහ බංකුවේ දැඩි අවධානය

පොලී අනුපාත අඩු නොකළ වාණිජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන කෙරෙහි මහ බංකුවේ දැඩි අවධානය=========================================...
24/10/2023

පොලී අනුපාත අඩු නොකළ වාණිජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන කෙරෙහි මහ බංකුවේ දැඩි අවධානය
=========================================

පසුගියදා මහ බැංකුව විසින් බැංකු පොලී අනුපාතික අඩු කරමින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව තවමත් බැංකු පොලී අනුපාත අඩු නොකළ වාණිජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන කෙරෙහි මහ බංකුවේ දැඩි අවධානය යොමු කරවන බව අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා ඇත. මහ බැංකුව මෙම බැංකු පොලී අනුපාතික අඩු කරනු ලැබුවේ ජනතාව පත්ව සිටින දැඩි පීඩාකාරී තත්ත්වය පිලිබඳ සලකා බැලීමෙන් පසුව බැවින් සියළුම රාජ්‍ය හා පෞද්ගලික වාණිජ්‍ය බැංකු මෙන්ම මූල්‍ය ආයතන ආදියද එම චක්‍රලේඛයට අනුගතව විය යුතු බවත් ක්ෂණිකවම එම බැංකු පොලී අනුපාත අඩුකිරීමට දැඩි හා සෘජු සොයාබැලීමක් කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කොට ඇත.

විභාග සමත්වීමට දෛනික පාසල් පැමිණීම අනිවාර්‍ය කෙරේ
09/10/2023

විභාග සමත්වීමට දෛනික පාසල් පැමිණීම අනිවාර්‍ය කෙරේ

විභාග සමත්වීමට දෛනික පාසල් පැමිණීම අනිවාර්‍ය කෙරේ=================================ඉදිරියේ දී දරුවන් පාසල් පන්ති කාමරය තු...
09/10/2023

විභාග සමත්වීමට දෛනික පාසල් පැමිණීම අනිවාර්‍ය කෙරේ
=================================
ඉදිරියේ දී දරුවන් පාසල් පන්ති කාමරය තුළ රැඳීසිටීම අනිවාර්ය වන අතර සියලු‍ම ශ්‍රේණිවලට එය අදාළ වන බැවින් සිසුන්ට විභාග සමත්වීමට දෛනික පාසල් පැමිණීම අත්‍යවශ්‍ය කරුණක් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අතිපූජ්‍ය නිවිතිගල ධම්මානන්ද නාහිමි අනුස්මරණ ශිෂ්‍යත්ව පදනමේ අයගම කොට්ඨාසයේ 2022 ශිෂ්‍යත්ව සමතුන් ඇගයීමේ උත්සවයට එක් වෙමින් අවධාරණය කරයි.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින සම්බන්ධව ඇමතිගෙන් දැනුම්දීමක්..
09/10/2023

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින සම්බන්ධව ඇමතිගෙන් දැනුම්දීමක්..

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින සම්බන්ධව ඇමතිගෙන් දැනුම්දීමක්..==========================================2023 වර් ෂයේ ...
09/10/2023

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින සම්බන්ධව ඇමතිගෙන් දැනුම්දීමක්..
==========================================
2023 වර් ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි මස මුල සිට පැවැත්වීමට කටයුතු කරන බැවින් නිශ්චිතවම දිනයක් ප්‍රකාශ කිරීම විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් සිදු කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 2023 වර් ෂයට අදාළ උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 සිට ජනවාරි 31 දක්වා කල්යෑම සැලකිල්ලට ගෙන, සාමාන්‍ය පෙළ විභාගය ද මැයි මස දක්වා කල් දැමෙන බවත් 2025 වසරේ සිට සුපුරුදු පරිදි විභාග නියමිත දිනවල පැවැත්වීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

පාසල් දරුවන්ට නොමිලේ පාවහන්
06/10/2023

පාසල් දරුවන්ට නොමිලේ පාවහන්

පාසල් දරුවන්ට නොමිලේ පාවහන්=====================ඉදිරි සති දෙක තුන තුළ පාසල් සිසු සිසුවියන් ලක්ෂ අටකට පාවහන් ගැනීම සඳහා ර...
06/10/2023

පාසල් දරුවන්ට නොමිලේ පාවහන්
=====================
ඉදිරි සති දෙක තුන තුළ පාසල් සිසු සිසුවියන් ලක්ෂ අටකට පාවහන් ගැනීම සඳහා රුපියල් තුන්දහසක වටිනාකමින් යුත් වවුචර්පත් ප්‍රදානය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ගෑස් මිල ඉහලට
06/10/2023

ගෑස් මිල ඉහලට

ගෑස් මිල ඉහලට============අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම සහ ලාෆ්...
06/10/2023

ගෑස් මිල ඉහලට
============
අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම සහ ලාෆ් ගෑස් සමාගම් තීරණය කොට ඇති බවට වාර් තාවේ. ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගම කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 3985 ක් ලෙස රුපියල් 150 කින්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1595 ක් ලෙස රුපියල් 60 කින් මිල ඉහළ දමා ඇති අතර ෂෙල් ගෑස් සමාගම කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 3470 ක් ලෙස රුපියල් 343 කින්, කිලෝගෑම් 5 ක සිලින්ඩරයක් 1393 ක් ලෙස රුපියල් 137 කින්, කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 650 ක් ලෙස රුපියල් 63 කින් ඉහළ දමා ඇති බවට වාර් තාවේ.

තරුෂිගෙන් රන් පදක්කමක්
06/10/2023

තරුෂිගෙන් රන් පදක්කමක්

තරුෂිගෙන් රන් පදක්කමක්==================මේ දිනවල චීනයේ පැවැත්වෙන 19 වන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ධාවන තරඟයෙ...
06/10/2023

තරුෂිගෙන් රන් පදක්කමක්
==================
මේ දිනවල චීනයේ පැවැත්වෙන 19 වන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ධාවන තරඟයෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න අද (4) දිනයේ දී සමත් විය. 25 වසරකට පසු අවුරුදු 18 තරුෂී මීටර 800 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික රන් පදක්කම දිනා දීම ඉතා සුවිශේෂී කාරණාවකි. මීට අමතරව 400x4 කාන්තා සහය දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් සමත්ව ඇති බවටද වාර්තා වේ

Address

Anuradhapura
Anuradhapura Town

Alerts

Be the first to know and let us send you an email when Walagamba posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Walagamba:

Share


Other News & Media Websites in Anuradhapura Town

Show All