Shado Digits

Shado Digits Best From The Best

👀මාර්ක් අයිය වට්සැප් පාවිච්චි කරන අපිට අලුත් තෑග්ගක් දෙන්නයි යන්නේ🥵ඉදිරියෙදි එන්න නියමිත මේ අලුත් අප්ඩේට් එකේදි ඔයාලට එක...
19/10/2023

👀මාර්ක් අයිය වට්සැප් පාවිච්චි කරන අපිට අලුත් තෑග්ගක් දෙන්නයි යන්නේ🥵

ඉදිරියෙදි එන්න නියමිත මේ අලුත් අප්ඩේට් එකේදි ඔයාලට එකම ඇප් එකෙන් වට්සැප් එකවුන්ට් 2ක් පාවිච්චි කරන්න වගේම ඒව අතර හුවමාරු වෙන්නත් පුලුවන්(හරියට අපි එකම ඇප් එකෙන් ෆේස්බුක් එකවුන්ට් 2ක් 3ක් තියන් ඉන්නව වගේ)

දැනට කියල තියෙන විදියට එක ඇප් එකකින් එකවුන්ට් 2ක් තමයි පාවිච්චි කරන්න පුලුවන් කියන්නෙ,හැබැයි ඊටවඩා එකවුන්ට් ගානක් පාවිච්චි කරන්න ලැබෙන්නත් පුලුවන් 🤐

ලගදිම මේ අප්ඩේට් එක අපිටත් ලැබෙනව ඉතින් 😎
✍Sanuga Sathnidu Rathnayake
Shado Digitss-පේජ් එකත් ෆලෝ කරන් යමු🙌

Hello Guys 👋ඔයත් යූටියුබ්,ෆේස්බුක්,ඉන්ස්ටග්‍රෑම්,ටික්ටොක් මේ වගේ දේවල් වල ඔහේ උඩට පහලට ගිහින් කාලෙ ගෙවල දාන කෙනෙක්ද🤔නැත්...
01/10/2023

Hello Guys 👋

ඔයත් යූටියුබ්,ෆේස්බුක්,ඉන්ස්ටග්‍රෑම්,ටික්ටොක් මේ වගේ දේවල් වල ඔහේ උඩට පහලට ගිහින් කාලෙ ගෙවල දාන කෙනෙක්ද🤔නැත්නම් පේජ් එකක් චැනල් එකක් හදලත් ඒක ගොඩදාගන්න බැරි උන කෙනෙක්ද?
😎එහෙම අය වෙනුවෙන්ම Shado Digits අපි අරන් ආව අපේ අලුත්ම සෝශල් මීඩියා මාර්කටින් පැකේජ්ස්

ඉතින් මේකෙන් ඔයාලගෙ සෝශල් මීඩියා පේජ්,චැනල් එකවුන්ට් වලට සබ්ස්ක්‍රයිබ්,ලයික්ස්,ෆලෝවර්ස්ල ඕනතරම් ගන්න පුලුවන් සාදාරන මුදලකට👏

🤔කෙනෙක් හිතයි ඇයි අපි මේක ගන්න ඕන කියල?

ඉතින් ඔයා ගොඩක් බිසී කෙනෙක්නම් නැත්නම් කොච්චර කරත් ෆලෝවර්ස්ල ලයික්ස් සබ්ස්ක්‍රයිබ් නැත්නම් කරන්න තියෙන ලේසිම දේ මේක විතරයි😎

ඒත් ඇයි Shado Digits අපෙන්ම මේ සර්විස් එක ගන්න ඕන?

හරිම සරලයි,
වෙන අය වගේ දෙන සබ්ස්ක්‍රයිබ්,ලයික්ස්,ෆලෝවර්ස්ල ඩ්‍රොප් වෙන්නෑ,එහෙම ඩ්‍රොප් උනොත් ආයෙ දීපු මුදල් ඔයාලට රිටර්න් කරනව😎

✍ඉතින් හොදම දේ හොයන අය විතරක් එන්න😎(සැ.යු. බාග වැඩ නැත)

whatsapp-0722401990

Warning❗❗❗පහත 4ටෝ එකේ තියෙන්නෙ ගෲප් එකක කෙනෙක් දාල තිබ්බ,ස්ක්‍රීන් ශොට්ස් කිහිපයක්ගොඩක් අය වෙරිෆයිඩ් බැජ් එක සහ ඔය වගේ න...
01/10/2023

Warning❗❗❗

පහත 4ටෝ එකේ තියෙන්නෙ ගෲප් එකක කෙනෙක් දාල තිබ්බ,ස්ක්‍රීන් ශොට්ස් කිහිපයක්

ගොඩක් අය වෙරිෆයිඩ් බැජ් එක සහ ඔය වගේ නම් දැක්ක ගමන් හිතන්නෙ මේක මෙටා එකේ ඔෆීශියල් පේජ් එකක් කියල

මේක මේ වගේ උන පලවෙනි එක නෙමේ,2023 වසරේ ගත්තම ෆේස්බුක් පේජ් සහ ප්‍රොෆයිල් විශාල වශයෙන් හැක් වෙනව,හැබැයි කලින් හැක් උනත් පේජ් එකේ නම මාරු කරනව,නැත්නම් අසබ්‍ය දේවල් දානව වගේ ඒව තමා කලේ

හැබැයි දැන් හැකර්ස්ල අලුතෙන් දෙයක් පටන් අරන් තියෙනව,පේජ් එකක් හෝ ප්‍රොෆයිල් එකක් හැක් කරපු ගමන්,ඒකෙ නම මෙටා ඔෆීශියල් නේම් එකකට මාරු කරනව,ඒ වගේ ප්‍රොෆයිල් පික්චර් එකට මෙටා ලෝගෝ එක දානව,ඉතින් දැන් සල්ලි ගෙවල වෙරිෆයිඩ් බැජ් එක දාගන්න පුලුවන් නිසා එහෙම වෙරිෆයි කරපු එකවුන්ට් හැක් කරාම හැකර්ස්ලට ගොඩක්ම ලේසියි.

ඉතින් ඇයි මෙහෙම එකවුන්ට් හැක් කරල මෙටා ඔෆීශියල් වගේ පෙන්නන්නෙ?

ප්‍රධානම හේතුව ෆේස්බුක් පේජ් සහ එකවුන්ට් හැක් කරනකොට ගොඩක් වෙලාවට කරන්නෙ අපිට ලින්ක් එකක් එවන එක,ඉතින් ඉස්සර එහෙම එව්වම ඕන කෙනෙක් එකපාර අහුවෙනව,හැබැයි දැන් දැන් ගොඩක් අය සෝශල් මීඩියා ගැන දැනුවත් නිසා මේවට අහුවෙන එක අඩුවුනා,ඉතින් ඒකට පිලියමක් විදියට හැකර්ස්ල මේ වගේ කාගෙහරි ප්‍රොෆයිල් එකක් හෝ පේජ් එකක් හැක් කරල ඒක මෙටා ඔෆීශියල් එකවුන්ට් එකක් වගේ පේන්න හදනව,ඊටපස්සේ ඒකෙන් අපිට ලින්ක් එකක් එව්වම,නමයි ලෝගෝ එකයි ඔෆීශියල් නිසා ටක්ගාල අපි ඒව ක්ලින් කරනව,ඊටපස්සේ දන්නෙම නැතුව අපේ පේජ්,එකවුන්ට් හැක් වෙනව,

මේ විදියට පේජ් හෝ එකවුන්ට් හැක් උනාම ගන්න පුලුවන් සම්බාවිතාව ඉතාම අඩුයි,මොකද පේජ් එකක් හෝ ප්‍රොෆයිල් එකක් මෙටා එකේ වගේ ඔෆීශියල් නම් ලෝගෝ දාගෙන ඉන්නකොට වැඩි දවස් යන්න කලින් මෙටා එකෙන් මේක අදුරගන්නව,ඊටපස්සේ ඒ අය කරන්නෙ එකවුන්ට් එක ෆේස්බුක් එකෙන් රිමූ කරන එක,සමහර එකවුන්ට් වලට එහෙම වෙලා තිබුන,සමහර පේජ් වලටත් එහෙම වෙලා තිබුනා,

ඉතින් ඔයාලගෙ එකවුන්ට් එකට හරි පේජ් එකට හරි මෙටා නම සහ ලෝගො එක තියෙන පේජ් හෝ එකවුන්ට් වලින් ලින්ක් වගේ දේවල් එව්වොත් ඉස්සෙල්ලාම තහවුරු කරගන්න ඒ ඔරිජිනල් මෙටා ටීම් එකෙන්ද කියල,එතකන් ඒ එවන කිසිම ලින්ක් එකක් ක්ලික් කරන්න යන්නෙපා,ඒ වගේම ඔයාල නොදැනුවත්ව ඒ වගේ ලින්ක් ක්ලික් කරල එකවුන්ට් එක හැක් වෙලානම් පුලුවන් ඉක්මන්ට මෙටා සපෝර්ට් ටීම් එක කන්ටැක් කරගෙන එකවුන්ට් එකේ අනන්‍යතාව ඔප්පු කරල අරගන්න,ඔයාලට ඔයාලගෙ ෆේස්බුක් එක හැක් වෙලා කියල තේරෙනවනම් ෆේස්බුක් සර්ච් බාර් එකේ සර්ච් කරන්න "Hacked Facebook Eccount" කියල,ඒක ඔයාලට එකවුන්ට් එක ආයෙ ගන්න ලොකු උදව්වක් වේවි🙌

✍Sanuga Sathnidu Rathnayake
Shado Digitss-පේජ් එකත් ෆලෝ කරන් යමු👏

Hello Guys 👏ඔයාල ගාව පාවිච්චි නොකරන,කරන් යන්න වෙලාවක් නැති ෆේස්බුක් පේජ් තියෙනව නම් අපිට දෙන්න,අපි සාදාරන මුදලක් ඔයාලට ඒ...
18/09/2023

Hello Guys 👏

ඔයාල ගාව පාවිච්චි නොකරන,කරන් යන්න වෙලාවක් නැති ෆේස්බුක් පේජ් තියෙනව නම් අපිට දෙන්න,අපි සාදාරන මුදලක් ඔයාලට ඒ වෙනුවෙන් ගෙවනව 💯

පේජ් විකුනන්න තියෙන අය අපේ වට්සැප් එකට හරි ඉන්බොක්ස් එකට හරි මැසේජ් එකක් දාන්න 👋

whatsapp - 0715367684

Shado Digitss-Follow❤

Address

Ambalantota
Ambalantota
82100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94726948779

Website

Alerts

Be the first to know and let us send you an email when Shado Digits posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share