𝗔𝗰𝗵𝗶𝗻𝘁𝗵𝗮ᵛⁱᵈᵉᵒ𝗗𝗶𝗮𝗿𝗶𝗲𝘀

𝗔𝗰𝗵𝗶𝗻𝘁𝗵𝗮ᵛⁱᵈᵉᵒ𝗗𝗶𝗮𝗿𝗶𝗲𝘀 " All our dreams can come true, if we have the courage to pursue them.” 🙂❤️💎 Um very simple person who lives with simple thoughts
(2)

18/03/2024

My first own choreography for 🎶🎙️Make you mine - Madison Beer😊❤️🫶❤️😊
Hope you guys enjoy it ...like it , share it 🫶❤️
゚viralシ

25/10/2023

Greedy-TateMc-Rae (cover dance) 🔥🌹
゚viralシ

04/10/2023

Born to be a dancer thats all 💗🫰..kollywood style 🍺🍺😍
゚viralシ

I was appointed as the new prince of persia 🌀⚡🌬️     ゚viralシ       ❤️
01/10/2023

I was appointed as the new prince of persia 🌀⚡🌬️
゚viralシ ❤️

24/08/2023

🤣🤣🤣🤣 අපරාදේ ලේසි ක්‍රම තියාගෙන නේ මේ වියදම් කරලා රොකට් යවලා තියෙන්නෙ ඉංදියාව
゚viralシ

04/07/2023

Dance is the hidden language of the soul. –
🌹👍

🤣🤣
12/05/2023

🤣🤣

03/05/2023

🌹Future Mehbhooba Hein Thu. 🔊🎼❤️🇱🇰 Cover Dance ❤️😘👍

28/04/2023

🥴🥴🥴🥴අනේද කියන්නේ ඒ හරිය 🤣🤣

27/04/2023

🌹for toca toca🎵 song 😊👍❤️🇱🇰🔥

26/04/2023

🌹මරු ඇට්ටර කොල්ලො කෙල්ලො සෙට් එක .❤️... ටීචර් emotionally damage වුණු වගයි 🔥🔥 ශෝක් ඉස්කෝලයක් ❤️❤️❤️😘

24/04/2023

🌹Love bollywood Music 🔥🌹
Simple steps makes u cool

🥴

21/04/2023

🌹🌹🤣🤣ඇයි හත්වලාමේ මේවා බල බල ජීවත් වෙනවාට වැඩිය හොදයි ඉක්මනටම මැරිලා යන එක 🥴🥴🥴🥴🥴🥴😵‍💫😵‍💫😵‍💫😵‍💫💔🌹
🥴🤣

ලෝකේ විනෝදකාමීම, ඉවිසිලිවන්තම සහ ධනවත්ම pranksters set එක.. ✌️😁මෙයාලගෙ ඇත්ත කතාව මේකයි.. මෙයාලා ඔක්කොම Autralia වෙ Gold ...
19/04/2023

ලෝකේ විනෝදකාමීම, ඉවිසිලිවන්තම සහ ධනවත්ම pranksters set එක.. ✌️😁

මෙයාලගෙ ඇත්ත කතාව මේකයි.. මෙයාලා ඔක්කොම Autralia වෙ Gold Coast වල. ඔතන එකම පවුලෙ සහෝදරයෝ හතර දෙනෙක් වගෙම,සහෝදරයො හා සමාන හොඳම යාළුවෝ සෙට් එකක් ඉන්නෙ. එයාලා හැමෝම එකට වැඩ කරන්නෙ Uncut Media කියලා එයාලගෙම project එකක. අනික Shammi, Uncut Kitchen , Makin' Memories වගෙම Fork n' Easy මේ ඔක්කොම pages වගෙම business මෙයාලා ඔක්කොම එකතුවෙලා කරන්නෙ. මෙයාලගෙ Makin' Memories කියලා වෙනමම merch brand එකකුත් තියෙනවා. මේ ඔක්කොම handle වෙන්නෙ Shammi අතින්. එයාලගෙ වැඩ ඔක්කොම කරගන්න අතරේ pranks, challengers, fun facts වගේ දේවල් කරනවා. හැබැයි මේ pranks මේ අපේ වගේ ගොබ්බ විදියට බලන එකාව රවට්ටන්න කතාවෙලා කරන ඒවනම් නෙමෙයි. සෙට් එකේ අනිත් අය දැනගත්තත්, prank වෙන කෙනා නම් කොහොමත් ඒක දන්නෑ. ඒ නිසා ඒවා හරිම realistic. කොහෙත්ම මේවා script එකකට යන ඒවා නොවන වග මුල ඉඳන්ම වගේ මෙයාලගෙ videos බලන අය දන්නවා. මෙයාලා ඕනිදෙයක් ඉවසන්නෙ මේවා scripted pranks නිසා නෙමෙයි, මෙයාලා මේවා පටන් ගන්න කලින් ඉඳලම හැමෝම එක්ක කතාවෙලා deal එකකට ඇවිත් තියෙන්නෙ..කරන ඕනිම prank එකක් ඉවසන්න ඕනි, දරුණු ප්‍රතිප්‍රහාර බෑ, එහෙම හිටියොත් views වලින් ලැබෙන ආදායම සමානව බෙදෙනවා කියලා. එහෙම කැමති නැත්නම් ඒ deal එකෙන් අයින්වෙලා අනිත් වැඩ කරගෙන ඉන්න පුලුවන්. එයාලගෙ office එකේ එහෙම කීපදෙනෙක් ඉන්නවා, ගැහැණු අය එක්කම. එයාලා prank වෙන්නෑ. කොහොමහරි මෙයාලා හැම දේකින්ම ලැබෙන ආදායම් වලින් සතියක් පාසා ලොකු ලොකු giveaways දෙනවා එයාලගෙ viewers ලා ට. මෙයාලගෙ pranks ඇත්තටම pre-scripted නොවන නිසා තමයි අපිට ඒවා බලන්න හිතෙන්නෙ, නැත්නම් ඉතිං අපේ ගොබ්බ pranks කරන channels වගේ මේවත් වේලෙන්න එපැයි. ඒ මොකද මෙයාලගෙ pranks realistic වගෙම unique ❤

17/04/2023

🤣🤣🤣🤣🖕

10/04/2023

🌹“There are shortcuts to happiness, and dancing is one of them.” 🐝🥴😁❤️⭐

🥴❤️🌹🐝අවුරුදු සේල්⭐😍❤️🤣🤣🤣🤣
06/04/2023

🥴❤️🌹🐝අවුරුදු සේල්⭐😍❤️🤣🤣🤣🤣

🌹🐝අනිවාර්යෙන්ම⭐❤️  🌹🐝
06/04/2023

🌹🐝අනිවාර්යෙන්ම⭐❤️
🌹🐝

03/04/2023

🌹🐝 yeah, i know i cant dance but i like the rhythm of music ❤️⭐

02/04/2023

🤣🤣අපි ඉස්කෝලේ යන කාලෙත් කෙල්ලෝ මේ වගෙමයි😵‍💫🐝

🌹🌹Instead of worrying about what you cannot control, shift your energy to what you can create.🐝⭐❤️❤️
01/04/2023

🌹🌹Instead of worrying about what you cannot control, shift your energy to what you can create.🐝⭐❤️❤️

31/03/2023

🌹❤️😂😂😂😘😘කොලු පැටියා හිගා කන්න නම් මරු බඩුව බොරුවට අඩලා 😂😂🐝⭐🐝

Address

Ambalantota

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗔𝗰𝗵𝗶𝗻𝘁𝗵𝗮ᵛⁱᵈᵉᵒ𝗗𝗶𝗮𝗿𝗶𝗲𝘀 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝗔𝗰𝗵𝗶𝗻𝘁𝗵𝗮ᵛⁱᵈᵉᵒ𝗗𝗶𝗮𝗿𝗶𝗲𝘀:

Videos

Share