Modern Skills Centre

  • Home
  • Modern Skills Centre

Modern Skills Centre Sri Lanka's pioneer publishing and printing institute.

ඔබ දැනමෙන් සන්නද්ධ විට බාධක ජයගැනීම ඉතා පහසුය. දැනුම වනාහී කිසිවිටකත් කිසිවෙකුටත් කොයි ලෙසකින්වත් ඔබෙන් බලෙන් ගත නොහැකි ...
22/10/2022

ඔබ දැනමෙන් සන්නද්ධ විට බාධක ජයගැනීම ඉතා පහසුය. දැනුම වනාහී කිසිවිටකත් කිසිවෙකුටත් කොයි ලෙසකින්වත් ඔබෙන් බලෙන් ගත නොහැකි දෙයක් වේ. ඉගෙනීම කිසිවෙකුටත් නොනවත්වන්න. විධිමත් අයුරින් හො අවිධිමත් අයුරින් ඉගෙනගන්න. කියවන්න, සවන්දෙන්න. දැනුම වඩවාගන්න.
පින්තූරය අයිතිකරුට හිමිය.

රචනා ලියන්න කිව්වමත් ඒ දිහා ආශාවෙන් බලන්නේ නැති, රචනා ලියන එක එපාවෙලා ඉන්න පොඩ්ඩන්ට තමයි මේ ලස්සනම ලස්සන පොත. 1 වසරේ ඉදල...
21/10/2022

රචනා ලියන්න කිව්වමත් ඒ දිහා ආශාවෙන් බලන්නේ නැති, රචනා ලියන එක එපාවෙලා ඉන්න පොඩ්ඩන්ට තමයි මේ ලස්සනම ලස්සන පොත.

1 වසරේ ඉදලා ඕනෑම පොඩ්ඩෙක්ට තමන් කැමති පරිදි, තමන්ගේ දැනුම මට්ටමට රිසි පරිදි මුළ ඉදන් ලස්සනට මෙම පොත භාවිතා කරලා ඉගෙනගන්න ගන්න පුලුවන්.

තව දුරටත් ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ එපාවුන කොටසක් වෙනුවට පොඩ්ඩෝ ආස කොටසක් බවට "ඉංග්‍රීසි රචනා ලිවීම" පත් කරන්නට තමයි අපි මේ පොතෙන් උත්සාහ කරන්නේ.

කුඩා මනසට ගෝචර වෙන පරිදි පොඩ්ඩන්ව "Zero to Hero" කරන්න තමයි අපේ මේ උත්සාහය.

එපා බැහැ කියලා අතාරින්න බැරි රචනා පොඩ්ඩන්ට ආස දෙයක් බවට පත්කරමු.

පොතෙහි මිල රුපියල් 1200 කි.

මුදල් තැන්පත් කිරීමේ විස්තර දැන ගැනීමට inbox පණිවිඩයක් එවන්න.

ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගනිද්දි අතිශය වැදගත් දෙයක් තමයි තමන් දන්න වචන (වාක්මාලව) කියන්නේ. වාක්මාලා සංවර්ධන ක්‍රියාවලියේදී අ...
20/10/2022

ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගනිද්දි අතිශය වැදගත් දෙයක් තමයි තමන් දන්න වචන (වාක්මාලව) කියන්නේ.
වාක්මාලා සංවර්ධන ක්‍රියාවලියේදී අතිශය වැදගත් කොටසක් තමයි මේ විරුද්ධ පද ඉගෙන ගැනීම. එක වචනයක් වෙනුවට වචන දෙකක්ම මනසෙහි තැන්පත් කරගැනීමේ හැකියාව ඔයාට මෙමගින් ලැබෙනවා.
ඒ හා බැදුණු වචන ලයිස්තුවක් සහ ක්‍රියාකාරකම් තුලින් මෙම වචන ඔබගේ මනසෙහි හොදින් තැන්පත්කර එය නැවත නැවත භාවිතයට ගැනීමේදී පහසුවෙන් එය මතක් කර ගැනීමට හැකිවන පරිදි මෙම ක්‍රියාකාරකම් සහ වචන ඇතුලත් පොත සකස් කොට ඇත.

පොතෙහි මිල රුපියල් 980 කි.

මුදල් තැන්පත් කිරීමේ විස්තර දැන ගැනීමට inbox පණිවිඩයක් එවන්න.

Address


Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 12:30

Website

Alerts

Be the first to know and let us send you an email when Modern Skills Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Opening Hours
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share