Travel Vlog

Travel Vlog අපේ දේ අගය මින් අපේම දේ වෙනුවෙන්

03/09/2024

අදටත් යක්ෂ ග්‍රහණයට නතුවී ඇති ගම්මානයක් 🤔🤔🤔

14/03/2024

අරුම පුදුම කනත්ත 😨😨

13/03/2024

රා 😇😉😗😇😉

01/03/2024

මෙහෙම මීදුම ගලා යනවා දැකල තියෙනවද මේ මාතලේ රිවස්ටන්

26/02/2024

මෙච්චර හොඳ නිර්මාණ කියලත් ලංකාව ගොඩ ගන්න බැරි ඇයි🤔🤔

26/02/2024

riverstone මෙහෙම දැකල තියෙනවද 😮👉❤️😮❤️😮

24/02/2024

මෙහෙම කිතුල් හකුරු හදනවා දැකලා තියෙනවද ❤️👌❤️👌❤️

23/02/2024

කැප්පෙටිපොළ නිලමේතුමාගේ නිධානයක් හමුවේ😮😮

#1848

24/07/2023

අදටත් දක්නට ඇති කැප්පෙටිපොළ මහා මහ නිලමේ තුමා නිර්මාණය කළ
වී අටුව

24/07/2023

මෙවැනි කලාකරුවන්ගෙන් වැඩ ගත්ත නං
ලංකාවම ගොඩගන්න පුළුවන්..🤔🤔

29/11/2022

පොඩිත්තන් වෙනුවෙන් අලුත් වූ මාතලේ ළමා උද්‍යානය

29/11/2022

සෙව්වන්දීගේ පොල් ගෙඩිය කෙලින් කිරීමේ

https://youtu.be/Agw9kCjO-g
2Sevwandi's Coconut Straightening 2

28/11/2022

මහතලා රාත්‍රී කඩවීදිය සහ සැණකෙළිය

23/11/2022

මාතලේ කන්දක් උඩ තියෙන සුපිරි හෝටලය
Rooms 2500/=

අලුතෙන් විවෘත කරන ලද අප හෝටලේපළමු 100 දෙනා ට රුපියල් 2500/= සිට නව පැකේජ
Ac Room
Hot water
ප්‍රණීත ආහාර
මාතලේ නගරයට ආසන්න.එන්න මාතලේ දිස්ත්‍රික්කයේ සුන්දරත්වය නරඹන්න
077 55 35 880
075 55 63 880

near me

14/11/2022

මාතලේ හුලංගල ❤️❤️❤️

16/09/2022

මේ දරුවා ජීවත් වෙන්නේ මාතලේ ප්‍රදේශීය
මේ පවුලට ඔබගේ උදව් උපකාර අවශ්‍යම මොහොතකින්😟😟🙏🙏
මේ දරුවාට ඔබට යම් උදව්වක් කළ හැකි නම්
අපිට කතා කරන්න අවශ්‍ය සම්බන්ධීකරණය
සිදුකළ දෙන්නට අප සූදානම්
0711537536

30/08/2022

යක්ෂයෙක් රෝම කූප කියාකොළඹ දේවාල වල පෙන්නන්න මෙන්න මේකයි-Maha sinhala lanka devil will show in the temples of Colombo called Roman coup...

28/06/2022

ආහාර බෝග රැසකින් අලංකාර වූ මාතලේ පොලිසිය. කුරක්කන් වී වගාවත් ආරම්භ කරලා.
සම්පූර්ණ වීඩියෝ සඳහා
https://youtu.be/WSjcnNel768
මාතලේ පොලිසිය ඉතා අලංකාර ලෙස මල් පැල වෙනුවට ආහාර බෝගයන් වගා කිරීමේ කටයුත්තක් ආරම්භ කර තිබෙනවා. පර්චස් අසූවක් වූ සම්පූර්ණ පොලිස් ගොඩනැගිලි පිහිටි ඉඩමේ එළවළු සහ පලතුරු වර්ග රැසක් වගා කර ඇති අතර තවත් කොටසක කුරක්කන් සහ දේශීය වී ප්‍රභේදයක් වන සුවඳැල් වී වගා කිරීමේ කටයුත්ත කුත් මාතලේ පොලිසිය නිලධාරීන් විසින් ආරම්භ කර ඇති අතර දහවල් විවේක් කාලය තුළදී මෙම නිලධාරී වගා කටයුතු වල නියැලෙන අතර මාතලේ පොලිස් ස්ථානාධිපති m.g.u.l. ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව මෙම වගාවන් ක්‍රියාත්මක කෙරෙන අතර මෙම වගාවෙන් ලැබෙන අස්වැන්න
මාතලේ පොලීසියේ නිලධාරීන් අතරම බෙදාදීම ද සිදුකරනු ලබන අතර ස්ථානාධිපතිතුමා සෑම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඉඩ ඇති සෑම ස්ථානයකම වගා කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙසයි.

28/06/2022

සංවේදී පුවතකි -
මරණය සඳහා රැගෙන ගිය මී දෙනකු පොලිසිය තුළදී පැටියෙක් ප්‍රසූත කර
🙄🙄🎥🎥
සම්පූර්ණ වීඩියෝ සඳහා- https://youtu.be/jo78iHDnwAM

බලපත්‍ර නොමැතිව මී ගවයන් සහ එල ගවයන් ප්‍රවාහනය කළ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ඊයේ දිනයේ දී මාතලේ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මස් සඳහා බලපත්‍ර නොමැතිවරැගෙන යන ලොරි රථ දෙකක් අත්අඩංගුවට ගැනීමට හැකි විය .ඉන් එක් ලොරියක් මාන්කුලම සිට මාතලේ දක්වා මස් සඳහා මී ගවයන් 14 දෙනෙකු රැගෙන විත් ඇති අතර එම ලොරි රථයේ සිටි ගැබ්බර මී දෙනකු ද වූ අතර එම ලොරිය අත්අඩංගුවට ගැනීමෙන් පසු එම මීදෙන පැටියා ද ප්‍රසූත කළේ.මාතලේ පුද්ගලික ආයතනයක පසු වෛද්‍ය වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන d.m ප්‍රබෝධනී කෞශල්‍ය මහත්මිය.නොමිලේම පැටියා සහ මව බේරා ගැනීමට ඉදිරිපත් වූ අතර
මේ වෙනවිටත් එම පැටියා නිරෝගීව සිටී
එමෙන්ම එදිනම සවස සිදුකරන ලද සොදිසි කිරිමකදි ගවයන්ට හිංසා පැමිණෙන ආකාරයට තවත් ගවයන් විසිදෙනකු මස් සඳහා නාච්චාදූව සිට බේරුවල දක්වාප්‍රවාහනය කිරීමේදී අත්අඩංගුවට ගන්නා ලදී.
මාතලේ ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි
මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් මෙම මෙහෙයුම සිදු කරන ලදී.මෙහිදී පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට

28/06/2022

පෙට්‍රල් නිසා උණුසුම් වූ මාතලේ නගරය
🎥🎥
සම්පුර්න වීඩියෝ නැරඹීම සඳහා
https://youtu.be/DD4aD-RbiT4

මාතලේඉන්ධන නිසා පොලිසිය සහ ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාව අතර උණුසුම් තත්ත්වයක්

විස්තරය
අද උදෑසන මාතලේ නගරයේ ඉන්ධන පිරහුම් හලක් වෙත ඉන්ධන ලැබීමත් සමඟ ජනතාව අතර එම ඉන්ධන බෙදාදීම සිදු වූ අතර අත්‍යාවශ්‍ය සේවා රථ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී ඇතිවූ ජනතා විරෝධය නිසා එම ස්ථානය උණුසුම්කාරී තත්වයක්

ආහාර බෝග රැසකින් අලංකාර වූ මාතලේ පොලිසිය. කුරක්කන් වී වගාවත් ආරම්භ කරලා.මාතලේ පොලිසිය ඉතා අලංකාර ලෙස මල් පැල වෙනුවට ආහාර...
25/06/2022

ආහාර බෝග රැසකින් අලංකාර වූ මාතලේ පොලිසිය. කුරක්කන් වී වගාවත් ආරම්භ කරලා.

මාතලේ පොලිසිය ඉතා අලංකාර ලෙස මල් පැල වෙනුවට ආහාර බෝගයන් වගා කිරීමේ කටයුත්තක් ආරම්භ කර තිබෙනවා. පර්චස් අසූවක් වූ සම්පූර්ණ පොලිස් ගොඩනැගිලි පිහිටි ඉඩමේ එළවළු සහ පලතුරු වර්ග රැසක් වගා කර ඇති අතර තවත් කොටසක කුරක්කන් සහ දේශීය වී ප්‍රභේදයක් වන සුවඳැල් වී වගා කිරීමේ කටයුත්ත කුත් මාතලේ පොලිසිය නිලධාරීන් විසින් ආරම්භ කර ඇති අතර දහවල් විවේක් කාලය තුළදී මෙම නිලධාරී වගා කටයුතු වල නියැලෙන අතර මාතලේ පොලිස් ස්ථානාධිපති m.g.u.l. ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව මෙම වගාවන් ක්‍රියාත්මක කෙරෙන අතර මෙම වගාවෙන් ලැබෙන අස්වැන්න
මාතලේ පොලීසියේ නිලධාරීන් අතරම බෙදාදීම ද සිදුකරනු ලබන අතර ස්ථානාධිපතිතුමා සෑම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඉඩ ඇති සෑම ස්ථානයකම වගා කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙසයි.
https://youtu.be/WSjcnNel768

වී කුරක්කන් වගා බිමක් වු මාතලේ පොලිසිය -වී කුරක්කන් වගා බිමක් වු මාතලේ පොලිසිය - sri lanka newsමාතලේ පොලිසිය ඉතා අලංකාර ලෙස ...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel Vlog posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share