W E E R A P P E R U M A - K o R E A

W E E R A P P E R U M A - K o R E A Every man is an actor
(4)

Re- Entey එන අයට 🇰🇷🇱🇰
29/05/2024

Re- Entey එන අයට 🇰🇷🇱🇰

26/05/2024
26/05/2024

කොරියාවෙත් මේ දවස් දවස් වල දකින්න පුලුවන් පලතුරක්..ඔයා නොදන්න නිසා නොකා ඉන්නවා ඇති..ලංකාවේනම් තියෙනවා ලංකාවේ මේකට මල් බෙරි එහෙම නැත්නම් ඇඹිල්ල කියල කියනවා කාලා බලන්න ආස හිතෙයි 😍🇰🇷🇱🇰

25/05/2024

බලන්නකො කපන කැපිල්ලයි ඔතන එතිල්ලයි කොච්චර ඉක්මන්ද කියලා... 🇱🇰🇰🇷තණ වගාව

22/05/2024

හැම දේටම දක්ශ තායි ගෑනු ලමයි නම් කොරියාවට එන්නේ ඕන කට්ටක් කන්න😁එතකොට දැන් ඔයාලා කියන්නේ ලංකාවෙන් එන ගෑනු ලමයි 🤫

19/05/2024

කොරියාවේ තනකොල වලට වෙන වැඩේ 😳😳

18/05/2024

ඇයි අපි දුප්පත්.😩👉කෘශි කාර්මිකව ගොඩක් දියුනු රටවල වී වගාවට වලට අමතරව තවත් බෝග මහාපරිමානයෙන් වගා කරනවා..කොරියාවෙත් එහෙමයි ඒ නිසා එයාලා පොහොසත්

17/05/2024

ඒ මාලුවා ටින් එකේ දැක්කම නම් ටිකක් අව්ල් තමයි..හැබැයි ඉතින් අපිටත් පුලුවන් ලංකාවේ එලවලු පලතුරු ටික අපතේ නොයන විදියට මෙහෙම ටින් කරගන්න

29/04/2024

වගාබිමට අවශ්‍ය විදුලියත් රජයෙන් දෙනව😮🇰🇷කොරියාවේ නම් මෙහෙමයි🙄අපේ රටේ කෘශිකර්ම බලදාරීන් මේවා දකින්න ඕන ඒවගේම අපේ මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන්නත් ඕන. 😢

26/04/2024

පොඩි උනාට බැලන්ස් එක හොදයි

23/04/2024

ලංකාවේදි කවදාවත් මේ වැඩ කරලා නෑ 👉🇱🇰
ඒත්දැන් සුපිරියටම දන්නවා😮👊🇱🇰🇰🇷
කොරියාවේ කෘශිකර්ම අංශයයේ වැඩ💪🇰🇷

23/04/2024

තොල්අතු ක්වාන්ජු /පොල්අතු ක්වාන්ජු නෙවෙයි 😁😂ඕක 👉ජොල්ලාදො ක්වාන්ජු

22/04/2024

😁බියර් බීමේ තරගය-කොරියාව😁 දිනන එකම නෙවෙයි තරගෙට සහබාගී වීමයි වැදගත් වෙන්නේ කියලා වීඩියො එකේ අන්තිමට බැලුවනම් තේරෙයි 😁😁🇰🇷🇰🇷

තමන්ට කොච්චර දේවල් අහිමි උනත් හිතේ ශක්තිය තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ කියන එකට හොදම සාක්ශි මේ තියෙන්නේ 👇👇අපේ එකාට තවත්...
20/04/2024

තමන්ට කොච්චර දේවල් අහිමි උනත් හිතේ ශක්තිය තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ කියන එකට හොදම සාක්ශි මේ තියෙන්නේ 👇👇අපේ එකාට තවත් හයියක් වෙන්න කොරියාවේ ඉන්න ඔයාලට පුලුවන් ඔයාලගේ අවශ්‍යතාවය LG Lanka mart එකෙන් ඇනවුම් කරන්න 😍 ඉතින් ශෙයා කරලා සප් එකක් දෙයි කියලා හිතනවා අපේ උන් 🩷🩵🖤
යට කොමන්ට් එකේ එයාගේ පේජ් එකේ ලින්ක් එකත් අමුනලා ඇති 🩷🩷

(මේකත් කියන්න ඕන මේ පොස්ට් එක දැම්මා කියලා මේ සහොදරය දන්නේවත් නැතුව ඇති..සමහර විට එයා කැමතිත් නැතුව ඇති මෙහෙම පොස්ට් එකක් දානවට 🥲ඒත් ඉතින් ඔහුගේ උත්සාහය දැක්කම පෝස්ට් එකක් දාන්නම හිතුනා🙏)

16/04/2024

ලංකාවේ ඉද්දි අපිට තිබුනේ සල්ලි නැති නිසා ව්‍යාපාරයක්වත් පටන් ගන්න බැරි ප්‍රශ්නේ..දැන් තියෙන්නේ සල්ලි තිවිලත් මොකක් පටන් ගන්නවද කියන ප්‍රශ්නේ 😀😀😀

02/04/2024

කොරියාවේ ඉදන් සල්ලි පොකුරු මිල්ලේ අහුරු හොයන ලංකාවේ තාරුණ්‍ය😌😌😌😌😌
පුංචි රටක පුංචි අපිට සිහින සැබෑවෙන්න වරම් ඕනා.🥹🥹

කොරියාවේ සහ පිටරට ඉන්න ඔයාට බැංකුවට යන්නේ නැතුවම ඔයාගේ බැංකුවේ තියෙන මුදල් වලට වැඩි පොලියක් ගන්න පුලුවන් ඒ වගේම මේකේදි ඔ...
29/03/2024

කොරියාවේ සහ පිටරට ඉන්න ඔයාට බැංකුවට යන්නේ නැතුවම ඔයාගේ බැංකුවේ තියෙන මුදල් වලට වැඩි පොලියක් ගන්න පුලුවන් ඒ වගේම මේකේදි ඔයාගේ සල්ලි අව්රුදු ගනන් හිරවෙන්නෙත් නෑ මාසිකව පොලි මුදල සහ ඔබ තැන්පත් කරන මුදලත් ඔබට ඕනෑම වෙලාවක සාමාන්‍ය ගිනුමට මාරුකරගන්නත් පුලුවන්..
(තවමත් මහජන බැංකුවේ online banking පහසුකම හදාගෙන නැත්නම් ඉක්මනින්ම කොරියාවේ ඉන්න ඔයා ලගම ඉන්න නියෝජිත මහත්මා හමුවෙලා මේ සේවාව ක්‍රියාත්මක කරගෙන කාඹරේ ඉදන්ම තමන්ගේ මුදලට වැඩි වටිනාකමක් ලබාගන්න)

බැංකුවට නොයා මාසිකව පොලිය එන විදියට ස්තාවර තැන්පතු දාමු..

(ජඩ මාද්‍ය - ජන මාද්‍ය )කැනඩාවේ සාහසික ඝාතනය කිරීමට සැකපිට අත්තඩන්ගුවට ගත්ත ගාතකයගේ කොතෙක් චායාරූප තිබුනත් තවමත් එරට මාද...
09/03/2024

(ජඩ මාද්‍ය - ජන මාද්‍ය )කැනඩාවේ සාහසික ඝාතනය කිරීමට සැකපිට අත්තඩන්ගුවට ගත්ත ගාතකයගේ කොතෙක් චායාරූප තිබුනත් තවමත් එරට මාද්‍ය ප්‍රචාරය කරන්නේ මෙන්න මේ අතින් ඇදපු චිත්‍රය විතරයි..ලංකාවේ මාද්‍ය නම් මේ වෙද්දි හත්මුතු පරම්පරාවම පෙන්නලා නඩුත් අහලා ඉවරයි

(මේකත් කියන්න ඕන මේ මිනීමරුවව සාදාරනය කරනවා නෙවෙයි අනිවා එහෙම දෙයක් කරලා නම් ප්‍රසිද්දියේ දඩුවම් දිය යුතුමයි..මේකේදි මම අදහස් කරන්නේ අපේ වගේ රටක සහ දියුනු මාද්‍ය සංකෘතියක් තියෙන රටක මාද්‍ය හැසිරෙන විදිය ගැන)

03/03/2024

🥹🥹🙏

25/01/2024

කිසිම ඇමති කෙනෙක් තාම නිවන්සුව පතලා නැත්තේ
"ඊලගට උබ"කියලා අහගන්න වෙන නිසා වෙන්න බැරිද 😪

01/01/2024

අව්රුද්දේ පලවෙනිදම ජපානෙට සුනාමි 😪අනේ කිසිම මනුශ්‍යයෙකුට කරදරයක් නම් වෙන්න එපා

01/01/2024

කොරියාව ජපානය ආශ්‍රිතව සුනාමියක්??? 😪

01/01/2024

පොඩි දෙයක් කියන්නම් මේ ලගදී උන 🥲දැන් කොරියාවට මාර මිනිස්සු එනවා මේ ලගදි දවසක් පෝස්ට් එකක් තිබුනා කොරියවට ඇවිල්ලා මාස දෙකයි ලංකාවේ කව්රුත් මේ වෙනකම් මුන ගැහිලා නෑ තනියම ඉන්නේ කියලා ..ඔයාලත් ඒ පෝස්ට් එක දකින්න ඇති

ඉතින් ඒ පෝස්ට් එකේ විස්තර හොයන් අපි ඒ කෙනා හම්බෙන්න ගියා එයා මුහුදු යන්න තමයි ඇවිත් තියෙන්නේ ..අපි කියලා ආවා ඕන දෙයක් තියේනම් කියන්න අපිත් මේ ලගයි ඉන්නේ කියලත් එහෙම කතා බහ කරන් මිනිහගේ හිත හදලා අපි ආව.එයත් කිවා දැන්නම් මල්ලි ඕන දෙයක් ඔයාලත් ලගනේ ඉන්නේ කියලා

ඉතින් ඊට දවස් දෙකකට විතර පස්සෙත් අපි ආයෙත් මෙයාව බලන්න ගියා යද්දි සජන්නිමුත් හිටියා සජන්නිමුත් අපි එක්ක කතා කරලා කිව්වා යාලුවට කියන්න හොදින් වැඩ කරන් ඉන්න කියලත් අපිත් කිව්වා ඔව් මෙයා අල්ලන් ඉදීවී මහන්සි වෙලා වැඩ කරලා දෙයි කියලත් බය වෙන්න එපා සජන්නිම් කොල්ල දක්ශයා කියලා...

එහෙම කියලා අපි සජන්නිම් එක්කම මෙයාගේ කාඹරේට ගියා බලද්දි කාඹරේ මෙයා නෑ ඇදුම් බෑග් එහෙමත් තියෙනවා සජන්නිම් කිව්වා එහෙනම් කඩේට හරි යන්න ඇති කියලා..ඊට පස්සේ අපි මෙයාට මැසෙන්ජර් වලින් කෝල් ගත්තත් ආන්සර් කලේ නෑ ..අපිත් වටේටම කතා කර කර හෙව්වා කිසිම තොරතුරක් දැනගන්න ලැබුනේ නෑ ඊට පස්සේ අපි කොරියාවේ තව තැන් වලටත් කතා කරලා විස්තරේ කිව්වා මොකද මෙයා තනියම ඉදපු නිසා මොනවා වෙලාද දන්නේ නැති නිසා
බැලින්නම් වෙලා තියෙන්නේ මේකයි දවස් 5ක් විතර යද්දි තමයි මේ යකා ෆෝන් එකේ මැසෙන්ජර් ලොග් වෙලා තියෙන්නේ අතන වැඩ අමාරු නිසා පැනලා ගිහින් අච්චර උදව් කරන්න ගිය අපිටත් අඩුම මැසේජ් එකක්වත් නොදා තමයි ගිහින් තියෙන්නේ..මොලේ කියන්නේ පොර හිතලා මැසෙන්ජර් වලින් පොරව සජ්න්නිම් හොයාගෙන ලංකාවට යවයි කියලා ඒ නිසා මැසෙජ්නරුත් ඔෆ් කරන් 😂😂දවස් ගානකින් තමයි අපි කෝල් කරාම මිනිහා අපිට ඔය විස්තරේ කිව්වා.
දැන් අපිට සනීපයි අපි හිතාගත්තා ආයිනම් මොකා ආවත් අපිනම් ඇහැක් ඇරලා බලන් නෑ කියලා අපිට දැන් මේ යකා නිසා අර සජන්නිම්ට මූන දෙන්නත් බෑ අපේ උන හොද උනා...අඩුම ගානේ සජන්නිම්ගෙන් ලියුම හරි ඉල්ලලා බෑ කිව්වනම් ඔහොම කරත් කමක් නෑ..ගිහින් තියෙන්නෙත් ටව්න් එකට මේ හීතලේ පයින්ම 😪අඩුගානේ ඔච්චර අමාරුයි කිව්වනම් අපි එක්කගෙන ඇවිත් අපේ කාඹරේක හරි තියන් ඉන්නවා මොකද අපේ උන් නිසා..ඒත් මෙ යකා අපිටවත් නිකමට කියලා ගියේ නෑ..ඊට කලින් දවසේ අපේ වෙන යාලුවෙක්ට කතා කරලා බස් තියෙන වෙලාවල් පවා අහගෙන.අනේ මන්දා ඉතින් ඔන්න ඔහොමයි ලංකාවේ අපේ සමහ‍ර උන්ගේ වැඩ නියම ආතබූත..කොහොම වැඩ කරනවද මන්දා කොරියාවේ...😪

20/12/2023

කොරියානුවන්ගේ ආහාර වේලට නැතුවම බැරි අරුම පුදුම කෑම අව්රුද්දටම හරියන්න හදන හැටි 🥵

10/12/2023

අපි හැමෝම අසරන වෙනවා සමහර වෙලාවට 🙏🙏😥😥
ගිනුම් අංකය
keb bank 620212012583 (kA shiran)

15/10/2023

බලන්නකෝ කුඹුරේ පිදුරු වලට කරන වැඩේ....ලංකාවේ ඔයාලා කවදාවත් දැකලා තියෙනවද කුඹුරුවල වැඩ කරන මෙහෙමත් මැශින්..

07/10/2023

උබලගේ රටේ මනුස්සයෙක්ගේ මාසෙක පඩිය මාන් 14 නේද කියලා ඇහුවා මෙච්චර කල් කොරියන්ට කියපු පච ටික අතේ පත්තු උනා 😪😪

28/09/2023

"තිස්සමහාරාමයේ අනිල් "ඇත්තටම වැඩ්ඩෙක් 😮

(මෙය ජාතික ජනබලවේගයේ සබික සුනිල් හදුන්නෙත්ති මහතා කොරියානු සංචාරයේදි කල සංවාදයක් වන අතර ඒ මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙන් මේ වීඩියෝව උපුටාගන්නා ලදී)

වසර 5ක් ගත වනතුරුත් ගෙනා සමහන් ලෝඩ් එක ඉවර කිරීමට නොහැකි උනි😂😂නිදහසේ සමහන් එකක් බොන්නවත් වෙලාවක් තිබුන් නෑ ඒතරම් වැඩ..මේ...
28/09/2023

වසර 5ක් ගත වනතුරුත් ගෙනා සමහන් ලෝඩ් එක ඉවර කිරීමට නොහැකි උනි😂😂නිදහසේ සමහන් එකක් බොන්නවත් වෙලාවක් තිබුන් නෑ ඒතරම් වැඩ..මේ චුසොක් එකටවත් ඉවර කරන්න ඕන🙁

26/09/2023

පෙත්සමක් ගහන්නේ කොහොමද බෑන්ඩ් එකක් කොරියාවට එන එක නවත්තන්න..එහෙම පුලුවන්ද?නීතිමය තත්වය මොකද්ද. 😮

Address

Gwangju

Website

Alerts

Be the first to know and let us send you an email when W E E R A P P E R U M A - K o R E A posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to W E E R A P P E R U M A - K o R E A:

Videos

Share


Other Gwangju media companies

Show All