23/12/2023
කාලයකට පසු අද මහනුවර රෝහලෙන් කොවිඩ් මරණයක් වාර්තා වෙයි - පෙනහළු ආසාදනයකින් මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව කොවිඩ් බව තහවුරු වෙයි!
#සන්ථාගාරය
වසකරටකට ආසන්න කාලයකින් අනතුරුව නිල වශයෙන් තහවුරු කරගත් කොවිඩ් මරණයක් මහනුවර ජාතික රෝහලෙන් අද (23) වාර්තා වී තිබේ.